Watch Trailer

The Goonies (1985) | අනුවණයෝ!

මට අපේ බයිස්කෝප් යාළුවන්ගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. Steven Spielbergව අඳුනන්නේ කවුද? හපෝ…යි මොන මෝඩ ප්‍රශ්නයක්ද නේ? අද කාලේ අතදරුවෙකුගෙන් ඇහුවත් කියයිනේ Spielberg කියන්නේ කවුද කියලා. හරි හරි ඒකෙන් කමක් නෑ. ඒක නෙමෙයි මම මේ කියන්න යන්නේ; Spielberg අද වනවිට Hollywood පුරවරයේ විතරක් නෙවෙයි, මුළ…

මට අපේ බයිස්කෝප් යාළුවන්ගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. Steven Spielbergව අඳුනන්නේ කවුද? හපෝ…යි මොන මෝඩ ප්‍රශ්නයක්ද නේ? අද කාලේ අතදරුවෙකුගෙන් ඇහුවත් කියයිනේ Spielberg කියන්නේ කවුද කියලා.

හරි හරි ඒකෙන් කමක් නෑ. ඒක නෙමෙයි මම මේ කියන්න යන්නේ; Spielberg අද වනවිට Hollywood පුරවරයේ විතරක් නෙවෙයි, මුළු ලෝකයේම මහා දැවැන්ත චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්! ඒ වුණත් ඔහුත් මේ ක්ෂේත්‍රයේ හිමි හිමිහිට දුර ගමනක් ආපු කෙනෙක්, ඉස්-ඉස්සෙල්ලාම ඔහු මේ ගමන පටන්ගත්තේ තිරපිටපත් රචකයෙක් සහ සහය අධ්‍යක්ෂකවරයෙක් හැටියට. ඉතින් ඔහු මුල් කාලේ කරපු නිර්මාණ පසුකාලීන ඒවා තරම් ජනප්‍රියත්වයක් හෝ ආකර්ෂණයක් අද වනවිට හිමිකරගෙන නොතිබුණත් ඔහුගේ මුල් කාලීන නිර්මාණ අතරත් බොහොම ලස්සන කතා ‍රැගත් සිනමාපට තිබෙනවා.

ඕං මම දැං මේ කියන්න යන්නේත් ආං ඒ වගේ නිර්මාණයක් ගැන. මේකේ නම The Goonies. ඒ කියන්නේ අනුවණයෝ. දැං ඔයාලට තේරෙනව ඇති මම මුලින් අර වගේ ප්‍රශ්නයක් ඇහුවේ ඇයි කියලා. මේක එක අනුවණයෙක් ගැන කතාවක් නෙමේ අනුවණ-පුරයක් ගැන කතාවක්! ඒ කියන්නේ මේ නගරෙ නම තමයි Goonies. ඉතිං මේ නගරයේ ඉන්නව මහ එපාකරපු, එක-එක විදිහේ, පොඩි එවුන් රංචුවක්. දවසක් දා එයාලට එක් කෙනෙකුගේ නිවසේ තිබිලා පරණ සිතියමක් හම්බෙනවා, මේක මුහුදු-කොල්ලකාර වස්තුවක් ගැන සඳහන් වෙන සිතියමක්. මේ වෙනකොට ඔවුන්ගේ නගර භූමිය මත නිවාස සංකීර්ණයක් හදන්න කටයුතු සිද්ධවෙලා හමාරයි. ඉතිං මේ දඟකාරයෝ ‍රැළ තමන්ගේ උපන්ගම දාලා යන්න තියෙන අමනාපය කොයිතරම්ද කියනවනම් ඔවුන් තීරණය කරනවා මේ නිධානය සොයා යන ගමන අරඹන්න. මේ අතරේ ඔවුන් තක්කඩි පවුලකට මැදිවෙනවා. නීතිවිරෝධී වැඩකරන මේගොල්ලන්ගේ රහස් තිප්පොළ හරහා තමයි මේ නිධානයට මග වැටිල තියෙන්නේ. ඉතිං මේ අයත් එක්ක හැප්පෙන්න මේ කට්ටියට පුලුවන් වෙයිද? නිධානය කාට අයිති වෙයිද? කොල්ලකාරයෝ තමන්ගේ මහන්සිය ආරක්ෂා කරගන්න යොදපු ‘ගැටවලින්’ මේ අය කොහොම බේරී ගනීද?

හැබැයි මට එක දෙයක් සහතික කරලා කියන්න පුලුවනි. ඒ තමයි මේ කතාව මුල ඉඳං අගට යනකං කිසි කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන් කියන එක. බොහොම ආකර්ෂණීය, කුතුහලයෙන් පිරුණු කතාවක් බවනම් මම වගකීමෙන්ම කියනවා.මේක බොහොම ලස්සන කතාවක් පොඩි අයට බොහොම විනෝදයක් ගෙනදේවි. සිනහව, ත්‍රාසය, කුතුහලය, මෝඩකම් පිරිලා. ඉතිං බලලම කියමු මේකේ හොඳ නරක.

තව පොඩිදෙයක් මේක 1985 තිරගත වුණු චිත්‍රපටයක්, මේකේ ඉන්න නළු නිළියෝ ගැන කිව්වොත් එහෙම Sean Astin ප්‍රධාන රංගනයෙන් සහ Josh Brolin, Jeff Cohen, Kerri Green වැනි අය අවශේෂ රංගනයෙන්ගෙනුත් දායකවෙලා තියෙනවා. IMDB-වල මනාප 62,493ක් සමගින් 7.5ක අගයක් හිමි කරගෙන තියෙනවා. අපි බලමු මුල් කාලීන Steven Spielbergට ඔබව කොයි-අයුරින් ග්‍රහණය කරගන්න හැකි වේවිද කියලා….

ලිපිය – උදා

49 comments

  1. CoolGuy

    Elakiri Film!!! Thnaks Bro!!

  2. Lasantha

    Thanks...

  3. chamila

    thanks......

  4. Dhana

    ela ela mchan

  5. Max

    thanx saho....

  6. SPND

    tnx

  7. sunanda

    මෙ දවස්වල බයිස්කොප් එකෙ ඇන්ටික් ‍ෆිල්ම් විතරයි වගෙ.හොදයි හොදයි.හොද ටැමිල් ‍ෆිල්ම් ටිකකුත් දෙන්න.බොහොම ස්තුති උදා සහො.ඔහොම යමු...............................

  8. chndralal

    ela ela thankx

  9. udara

    thanks machan.

  10. pcw

    thanks machan

  11. Viraj

    Thankv you very much

  12. kenny

    අලුත් ඒව නැද්දෝ............

  13. uda

    ටීකාවක්(කමෙන්‍ටුවක්) දාන හැමෝටම ස්තුතියි, බලල කියන්නකෝ කතාව ගැන.
    මට මේකට සිංහල උපසිරු දාන්න බැරිවෙච්ච එක ගැනනම් දුකයි. කතාව ඒ තරමට හිතට ඇල්ලුවා මටනම්; කමක් නෑ මෙහෙමත් නරක නෑ ඉතිං.

  14. චා.මු. නිලන්ත පියසිරි

    අටුවා ටිකා පස්සේ බැරියැ. බොහොම පිං මේ ගැන දැන්වූවාට ඔන්න එහෙනම් බානවා. පස්සේ බලලා තව හොඳ කියන්නම්. (අපි ඉතිං නරක කියන අය නොවේනේ).

  15. Sameera

    Spielberg ge film ekak nam ithin ahanna deyak ne, Tnx sahoo

  16. Akalanka Yapa

    ela ela
    thanxx

  17. Supun

    Thnx Bro

  18. රොයිලි

    බාමි බාමි ස්තූතියි උදා සහෝ!! :P :P

  19. NuwanHunter

    බානවා.. හොදයි වගේ. ස්තුතියි යාලු. ;)

  20. Suren n. Semage

    Sthuthi Yaalu. Jaya Weva!!!

  21. Asanka

    Comment Danna Mama Nam Danne Ne...

  22. Udaya සාලින්ද

    thanks saho...

  23. Asanka

    Kohomada Meka karanne

  24. man

    Sinhala Kunuharpa ewidiyatama subtitle wala danna epa...That is not suitable ..hamadama kiyanawa..ekkenek watha ahanne nehe..please
    ape lamai ekka enisa film balannath be....

    PLEASE ROYLE...and others...

    THE 13 - FILM CONTAIN LOT OF BAD WORDS in sinhala

  25. Ramraj

    හොදයි වගේ. බලමු.

  26. kasun

    balamu meka bagena...thnx

  27. ruchiranga

    fatta fatta

  28. ashan kandy

    ela ekak wage.. moko me parana ewa. ..

  29. madusanka

    පට්ත අතල් ඇති නේද???????නියමයි සහෝ තෑන්කූවේවා......!!!!!!

  30. kavindu

    lassana film 1k kiyalanam hitenawa. ath ganna be block karala.(munta(saudinta)piisu)balamu podi try 1k dila film 1 ganna.

  31. INDIKA

    ඔන්න මමත් බානවා

  32. AL1717

    Mewage Movie Ekak Mized Karala Kohomada
    Aniwa Balanna One

    Den List Eke Sehenna Thiyanawa Banna
    Welawakuth Ne

    Onna Henam Mekath Banawoooooooooo!!!

    Jaya Wewaaaa

  33. Uraj Deemantha

    ස්පීල්බර්ග් උන්නැහේගේ පරණ ෆිල්ම් එකක් බලලම නෑ.... බාමු බලන්න ... :)

  34. Ud

    parana badu maru bn. mat banawa

  35. Priyantha De Silva

    මේ මොනා අහනවද ? මේව බලන්නෙ නැතුව වෙන කාගෙ ඒව බලන්නද ? ගොඩාක් ස්තූති මේක අපිට මතක් කරලා දුන්නට

  36. ruchcha

    ela aah!!

  37. විකියා

    maXXXXa :) thnx UDA

  38. Upul Shantha

    puluwannam kawru hari alian vs pridator film eke 1 kotasa danawada.eka aththatama hodama alian film ekak.

  39. oshan

    Podi kale balapu pattama kathawak nikamata biscop eke gahala baluwa thiyenawada kiyala .menns thiyenawa oyta bohoma pin meka dunnata

  40. Malithgarrixmalli

    Subtitle please?

  41. gsm sampath

    meke sub eka dennako kawruhari

  42. gsm sampath

    SUBTITLE PLEASE

  43. Lakshansilva18

    Sub plz

  44. roshan putha

    hatwalame sub ko

  45. sajithfdo92

    ko sub eka?

  46. Anonymous

    Thanks

  47. Anonymous

    sub eka daanako

  48. l

    sub eka na neda

    1. එල්. සී. ‎දමැල්

      Naha