ඔන්න එහෙනම් මගේ 8 වෙනි නිර්මාණයත් අරගෙන බයිස්කෝප් යාළුවො හමුවෙන්න ආව. මේක විකිය සහෝගෙ අදහසක්. නියම ෆිල්ම් එකක් තියනව කරමුද කියල ඇහුව, මමත් කැමති උනා. හැබැයි මම පරණ ෆිල්ම් වලට එච්චර කැමැත්තක් නෑ. ඒත් මේකට සබ් දාන්න මම ෆිල්ම් එක බැලුව. පට්ට ෆිල්ම් එකක්. old is gold කියන්නෙ ඇත්ත කියල මට මේක බලපුවම හිත…
ඔන්න එහෙනම් මගේ 8 වෙනි නිර්මාණයත් අරගෙන බයිස්කෝප් යාළුවො හමුවෙන්න ආව. මේක විකිය සහෝගෙ අදහසක්. නියම ෆිල්ම් එකක් තියනව කරමුද කියල ඇහුව, මමත් කැමති උනා. හැබැයි මම පරණ ෆිල්ම් වලට එච්චර කැමැත්තක් නෑ. ඒත් මේකට සබ් දාන්න මම ෆිල්ම් එක බැලුව. පට්ට ෆිල්ම් එකක්. old is gold කියන්නෙ ඇත්ත කියල මට මේක බලපුවම හිතුන. මට මේ සබ් එක කරන්න ඉඩලබාදීම ගැන විකි සහෝට පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනව.
එහෙනම් කතාව ගැන කෙටියෙන් කියන්නම්. මේක සත්‍ය කතාවක් පාදක කොටගත් 1854 දී සිදුවූ දුම්රිය මංකොල්ලයක් ගැන නිර්මාණය වුනු සලරුවක්. මෙහි එන ප්‍රධාන චරිතය එඩ්වඩ් පියර්ස් නම් වෙයි. ඔහු 1854 දී ලන්ඩන් වල ඉහල පැලැන්තියේ නමක් දිනාගත් පුද්ගලයෙක්. එකල එන්ගලන්තය සහ ප්‍රංශය රුසියාව සමග ක්‍රිමියා වල යුද්ධයක පැටලී සිටි සමයකි. එන්ගලන්තය ඔවුන්ගේ සොල්දාදුවන්ට පඩි ගෙවන ලද්දේ රත්තරන් වලිනි. මෙම රත්තරන් ප්‍රවාහනය කරනු ලබන්නේ දැඩි ආරක්ෂාව යටතේ ආරක්ෂිත සේප්පු දෙකක් තුලය. එඩ්වඩ් පියර්ස් ට අදහසක් පහලවෙනව මෙම රත්තරන් පැහැර ගැනීමට, මෙහිදී ඔහු මේ වැඩේ සඳහා අති දක්ෂයන් කිහිප දෙනෙකු සහභාගී කරගන්නව. ඔවුන් සමග යතුරු සොරකම් කරගන්නා ආකාරය දුම්රිය ම්ංකොල්ල කන ආකාරය ඊටපසුව ඔහු දුම්රියපලේදී අසුවූපසු නිදහස් වන ආකාරය…
තාත්වික රංගනයෙන් හෙබි මෙම සලරුව IMDb අගය 6.9ක් ලබාගනිමින් 1978දී Geoffrey Unsworth යටතේ හොඳම සිනමාරූපනයට හිමි සම්මානයට නිර්දේශ වෙමින්ද 1980දී Best Motion Picture Michael Crichton හිදී එඩ්ගාර් ඇලන් පෝ සම්මානයද හිමිකරගත්තා. එහෙනම් මේ සලරුව අරගෙනම බලන්නකො.. තවත් උපසිරසියකින් නැවතත් හමුවෙමු.
7aa4964cafbced1c51f5ef0ddc8056deccb34ae9 7437bd784cce77a5b30da9759b2538f83681a6e1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
875 downloadsDownload The-Great-Train-Robbery-1978.zip67 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/Untitled-1-copy.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද සංජය සමන්ත ගුණවර්ධන සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සංජය සමන්ත
Subtitles
28 comments
ccnp
yasas
pattama akak wage balannama one meyke inne james bond mul ake inna kena neyda :)
wow
wow...maru :D
naleen
old is gold
jeewantha
niyamayi saho meyka gana ahala thibbba sub dunna aka loku deyak
tharanga
නියමයි සහෝ.
vee
maxxa saho
hh
elakiri machna
quick
thanks
Thisara NEO
මැක්සා කතාවක්නේ සහෝ මේ......
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
අනිවාර්යෙන්ම සබ් එකත් එක්ක ආපහු මේක බලනවා......eranga
gr8 macho supiri robary akak wage
was
ස්තූතියි සහෝ MaXXa
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa..pinsiduweewa...mudiya / මුදියා
විකිය තෝරලම දුන්න නම් සුපිරියටම ඇති.
නියම වැඩක් සංජය.
ජයවේවා.බොහෝ...................................................................................ම ස්තූතියි...!නලින්
ස්තුතියි සංජය සහෝ
ජය වේවා!
nuwan
mage lap 1 sub dala baluwahama sound 1 issara wela yanawa 1 wisadumak dennakooooooooooooooooo
හර්ෂ ලහිරු
ස්තුතියි සහො ජය :D
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
පට්ට පට්ට..පරණ උනාට මොකෝ..
අපි නොබලා ඉදියි පට්ට ෆිල්ම්..
ලබන මාසේ බානවා..
(ඒ කිව්වේ හෙට හොදේ)
ජය වේවා..“චූටී මල්ලි”
ඔව් මිවායෙ
මාර ගතියක් තියෙ
Old Is Gold
සබට තුති
ඔබට ජය.............Aw isuru prabath
niyamai sanjaya aiye....#oldisgold
රොයිලි
බොහොම ස්තූතියි සංජය සහෝ සිංහල උපසිරැසියට. අනිවා පරණ චිත්‍රපටි තියෙනවා දැන් හදන ඒවට වඩා හොඳ කතා තියෙන. මෙන්න බානවා. ජය෴෴ :P :P
ajith pathirana
lassana film ekak..thanks dear ..........
tushara
meke sub eka ganna be danna hemadema kala...ai a
දිමුතු තරංග ඉලුක්කුඹුර
අලුත් ෆිල්ම් වලට වැඩිය පරණ ෆිල්ම් සුපිරි සහෝ, මොකද ඒවා තිබුන තාක්ෂනය අනුව මේවා ඉතාමත් හොඳින් කරලා තියෙනවා, මේක අපි වෙනුවෙන් උපසිරසි ගන්වලා ගෙනත් දුන්නට බොහොම ස්තුතියි,ගන්න අය අඩු උනාට මේවත් බලන්න කැමති අය ඉන්නවා.ජයවේවා.
NCJD
බොහොම ස්තුතියි සිංහල උපසිරස වෙනුවෙන්. මේ ෆිල්ම් එකේ නම නම් ටිකක් ප්‍රසිද්ධයි මම හිතන්නේ.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
delmar
Patta movie eka
thanks machan sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks