Watch Trailer

Despicable Me 2 – Mini Movies (2013) | මිනියන්ස්…[සිංහල උපසිරැසි සමඟ]

ජොර්ජ්, කෙවින්, ඩේව්,‍ ෆිල්, අපෙ චමිදේවා අයියා දුන්නෙ අදමයා මමයි නොහොත් Despicable Me සහ අපෙ රෙහාන් මල්ලි විසින් ඔයාලට අරන් ආපු එහි අලුත් මෙහෙයුම බලපු ඔයාලා නම් මේ නම් ටික බොහොම හොඳින් අඳුරනව ඇති නේද. මෙ සිනමාපට දෙක බැලුවම මටත් ආසා හිතුනෙ මේ Minions කට්ටියට. මට විතරක් නෙමෙ, මුළු ලොකෙම මේ අයගෙ පට්ට…

Despicable Me 2 – Mini Movieජොර්ජ්, කෙවින්, ඩේව්,‍ ෆිල්, අපෙ චමිදේවා අයියා දුන්නෙ අදමයා මමයි නොහොත් Despicable Me සහ අපෙ රෙහාන් මල්ලි විසින් ඔයාලට අරන් ආපු එහි අලුත් මෙහෙයුම බලපු ඔයාලා නම් මේ නම් ටික බොහොම හොඳින් අඳුරනව ඇති නේද. මෙ සිනමාපට දෙක බැලුවම මටත් ආසා හිතුනෙ මේ Minions කට්ටියට. මට විතරක් නෙමෙ, මුළු ලොකෙම මේ අයගෙ පට්ට ආතල් වැඩ වලට පිස්සු වැ‍ටුනා. එයාලගෙන් එක එක විදියෙ වෙළඳ භාන්ඩ පවා නිර්මාණය කරලා තියන විදිය ගූගල් එකෙ පොඩ්ඩක් හොයල බලන්නකො. සෙරම ගෙදර අරන් යන්න හිතෙන තරම් ලස්සන ඒවා තියනවා.

හරි ඒව ඇති, මම මෙ ගෙනාවෙ ඒ අයගෙ පිස්සු වැඩ ටිකක් තියන මිනි මූවි ටිකක්. මම මෙක බලුවම හිතුන කට්ටිය කැමති වෙයි කියල. ඒ නිසා මේ ටික ඔන්න ඔයාලට දෙන්න හිතුවා. මේකේ එකම එක එහෙකට විතරයි සබ් එකක් ඕන වෙලා තිබ්බේ. ඒකත් බොහොම පොඩි එකක්. එහෙමනම් සන්තොසෙන් මම ගොහින් එන්නාම් ලොකු වැඩක් තියනවනේ. 😉

Despicable Me 2 (2013) on IMDb

 

 

 

We do not provide any torrent links

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත

6,129 downloadsDownload Despicable-Me-2-Mini-Movies-2013.zip11 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/vima.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

6,129 downloadsDownload Subtitles11 KB

68 comments

  1. was

    පට්ට වගේ :) බලමු

    1. uda

      හෙහ් හෙහ් හෙහ්! තව සතියකින් විතර මුන් සෙට් එක ගැනත් අලුත් ආරංචියක් අපි කියනවා මංසලෙන්. ඉම්මුකෝ පොඩ්ඩක් හොදේ...

      මුන්ටිකට තියෙන ඉල්ලුම කොච්චරද කියලා ඉතින් අමුතුවෙන් කියන්ඩ දෙයක් නෑනෙව, නැද්ද? ඉල්ලුම්-සැපයුම් න්‍යාය කියලා එකක් ගැනත් අහලහෙම නැතැයි කට්ටිය ;)

    2. ශාන් විමුක්ති [ විමා]

      දැන්ම උබෙන් අහන්නද ;)
      ඉවසිල්ලක් නැ බොල

  2. isuru

    ජයම වේවා!!!!!

  3. nipuna prasad

    Thanks saho :D maru

  4. quik

    Thanks :)

  5. නලින්

    ස්තුතියි විමා නියමයි

    ජය වේවා!

  6. ositha

    niyama animation akak meyka

  7. එරංග

    එලස් බලන්න ඕනේ

  8. jeewantha

    ela kiri macho

  9. හර්ෂ ලහිරු

    මමත් ෆිල්ම් එකේ මුන්සෙට් එක ඉන්න කොටස්වලට තමයි ආස :D
    ජයවේවා විමා

  10. #ChalinduDeshan (කිනා)

    බොටම් :D :D :D

    බානවා බානවා!
    ජයවේවා!

  11. Saman Prasad (Black Cobra)

    ela ela vima. thanx...

  12. sp පියමල්

    නියමයි,ඔන්න එහෙනම් මමත් ගන්නවා,thanks

  13. දිමුතු තරංග ඉලුක්කුඹුර

    මෙන්න අපේ ශාන් පොඩි එකා අපි වගේ පුංචි උන්ට බලන්න එකක් ගෙනත්, එල එල,ජයවේවා.

  14. me

    Thanks

  15. gayan

    උපසිරැසියට බොහෝ ස්තූතියි! ජය වේවා බයිස්කෝප්!

  16. චමී

    ඇත්තටම මේ.. පොඩ්ඩො ටික නම් මාරයි.. මේ මූවි එක මේ තරම් ලස්සන මේ පුංචො ටික නිසා වෙන්න ඇති. මමත් කැමතිම සෙට් එකක්..බෙහොම ස්තුතියි වීමා සහෝ..

  17. Tharaka

    Ela bn..thnkz bn baiscope ake inne ubata saha mulu crew ekatama
    apita sub denawata..

  18. Sahan

    ammo meyalage pissu vada nm kavadavat amtaka vnne na.. thankz a lot yaluva...

  19. yeshu

    thankZ

  20. “චූටී මල්ලි”

    දෙනකම් උන්නෙ බන්
    දැන්ම බලනවා
    සබට තුති
    ඔබට ජය..............

  21. Roshan

    බොහොම ස්තුතියි. ඔබට ජය

  22. lakshan

    sub eka mokkda bro wada nhane hariyata

  23. jayanandana

    තව නෑද්ද? මචන්, ඒ වගේ ඒව

  24. NCJD

    පලවෙනි ෆිල්ම් දෙක නම් බාගෙන තියෙන්නේ. තාමත් බලන්න බැරි වුනා. ඒ දෙක බලපු ගමන් මේකත් බාගෙන බලනවා. බොහොම ස්තුතියි සිංහල උපසිරස වෙනුවෙන්.

  25. Menu

    Thank you :)

  26. Chathu

    thax machan

  27. DDSameera

    thanks machan

  28. Kushen

    meka dwonload wenna dala nikamata wage baiscope eka patthe awa ethakotane dakke sub dala thynawa.niyamai saho godak thanks

  29. Kushen

    meyalage banana song ekath patta lassanai

  30. Akila

    Thanx vima...

  31. මචං මැක්ස්

    මේවා නොබලන දෑස් මක්කටැයි :D

  32. Thisara NEO

    මැක්සා කතාවක්නේ සහෝ මේ......
    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

  33. ධනු

    e para meya apiwa hina gassanna patan gena vage...hoda hoda

  34. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  35. Emi

    wow..... :*

  36. namika

    මචෝ එළම කිරි ඈ! මේ පොඩි එවුන්ගෙ වැඩ වලට නම් මාත් පට්ටම විදිහට ආසයි.
    ඔය ෆිල්ම් එක වුනත් ජනප්‍රිය වුණේ ඔය කට්ටිය හින්දම තමා!
    එහෙනං ඔන්න මේකට බොහොම ස්තූතියි!

  37. සංජය

    එලස්... බොහොම ස්තුතියි විමා සහෝ...

  38. Chamasrsp

    ela ela.. mamath patta asai meun set 1 ta.. :D

  39. mudiya / මුදියා

    අනේ අප්පේ පට්ටම ආතල්නෙ.
    ගිය සතියෙ තමයි ෆිල්ම් එක බැලුවෙ.
    මුන්ගෙ භාෂාව තමයි මරුම.
    ඔන්න ලිස්ට් එකේ ඔක්කොම නවත්තල මේක බාන්න දානව.
    එලකිරි විමෝ.
    ජයවේවා.බොහෝ..................................................................................ම ස්තූතියි...!

  40. dj abaralla

    350mb copyata sub wada naheee

    1. ශාන් විමුක්ති [ විමා]

      ඔය තුනෙන් එකක් වැඩ මචෝ
      හැම කොපියකටම සෙට් වෙන්නයි දීලා තියෙන්නේ

  41. රොයිලි

    බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  42. Hiran Hiru

    තෑන්ක්ස් වේවා.....

  43. Ruchira

    eee meka hariyata wada naa nee subs magaka idan yanne time eka wenas karala baluwa eth hari giyee naa mokada karanna one

    1. ශාන් විමුක්ති [ විමා]

      ඔයා මේ දුන්න කොපියක් නෙමේද ඩව්න්ලෝඩ් කලේ?

  44. Rayan

    winadi 5 film 3k
    funny

  45. Esha

    film 3tama sub ne neda???? sub 3ma thiyenne ekama movie ekata...

  46. ACHiNTHA

    elakiri!! vima..... patta!!!!!!

  47. Madusha Nirmal

    නියමයි සහෝ....මාත් බෑව...

  48. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  49. shanaka

    patta machn

  50. Dharshana..

    Thanks...

Load more comments