මේ චිත්‍රපටිය අයිති වෙන්නේ ඓතිහාසික,රොමෑන්ටික් චිත්‍රපට ගනයට. නිකුත් වෙලා තියෙන්නේ 2018 අගෝස්තු මාසයේ. චිත්‍රපටිය හදලා තියෙන්නේ 2008 දී චිත්‍රපටයේ නමින්ම නිකුත් වුනු නවකතාවක් ඇසුරින්. කතාව ගෙතිලා තියෙන්නේ ගර්න්සි කියන දූපතේ දෙවන ලෝක යුද්ද සමයේ සිදුවුනු සිදුවීමක් වටා. ගර්න්සි කියන්නේ බ්‍රිතාන්‍ය චැන…

මේ චිත්‍රපටිය අයිති වෙන්නේ ඓතිහාසික,රොමෑන්ටික් චිත්‍රපට ගනයට. නිකුත් වෙලා තියෙන්නේ 2018 අගෝස්තු මාසයේ. චිත්‍රපටිය හදලා තියෙන්නේ 2008 දී චිත්‍රපටයේ නමින්ම නිකුත් වුනු නවකතාවක් ඇසුරින්.
කතාව ගෙතිලා තියෙන්නේ ගර්න්සි කියන දූපතේ දෙවන ලෝක යුද්ද සමයේ සිදුවුනු සිදුවීමක් වටා. ගර්න්සි කියන්නේ බ්‍රිතාන්‍ය චැනල් දූපත් වලින් එකක්. බ්‍රිතාන්‍ය චැනල් දූපත් පිහිටා තියෙන්නේ බ්‍රිතාන්‍යයි ප්‍රංශයයි අතර තිබෙන මුහුදේ. කතාවේ ප්‍රදාන චරිතය තමා ජුලියට්. ඇය බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක්.ඇය සහ ඩෝව්සි නම් තරුනයා අතර සිදුවන ලියුම් හුවමාරුවක් නිසා ජුලියට් ගර්න්සි දූපතට යනවා. ගර්න්සි දූපත ජර්මන් යටත් විජිතයක් ව තිබුනු කාලෙදි දූපතේ හිටපු පිරිසක් ගැන තමයි කතාවේ කියවෙන්නේ.
චිත්‍රපටයට IMDB අගය 7.4 ක් ලැබිලා තියෙනවා.මේ මගේ පලවෙනි උපසිරැසිය. ඒ නිසා අඩුපාඩුත් ඇති. විශ්වාසය, ආදරය, මිතුරුකම්, සාහිත්‍ය ගැන තියෙන ලස්සන චිත්‍රපටියක්. බලන්න කියලා හැමෝටම ආරාදනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා අදාළ වේ.
2,926 downloadsDownload The-Guernsey-Literary-and-Potato-Peel-Pie-Society-2018.zip61 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උත්පලා රණසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-01-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උත්පලා රණසිංහ
Subtitles
16 comments
Kantha_DLA
gihan perera
ස්තුතියි සහෝදරී ගොඩක් ලස්සනයි...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි... ජය වෙිවා...
චතුෂ තුෂර කුමාර
බොහොම ලස්සන චිත්‍රපටියක්... සබ් ලැබීම පරක්කු හින්දා ඔන්නොහේ හිමි හිමිහිට බලලා දැම්මා...
Kulanjana Maduranga
g'luck 1st attempt SIS...great work & lot of thanks sis...keep it up....
Tharaka
THANKS..................
AsithaDilruwan
ela saho thanks
kavinuweerakkody
thnkq mchn!!!
Emi
Thank you
Rukshan37
Ela ela
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
good try
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සබ් එකට.....!
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!SPrasa
Thank you dear.
indika75
thanks..
R_deshan
ගොඩක් ස්තූතියි සහෝදරී සබ් එකට.හරිම ලස්සන කතාවක්.සබ් එකේ සුලු අඩුපාඩු තිබුණා නමුත් ඒ අක්ෂර වින්‍යාසයේ වැරදි මිසක් අර්ථය පරිවර්තනයේ වැරදි නෙමේ.දිගටම සබ් දෙමු.ජය!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Guernsey Literary and Potato Peel Pie Society (2018) Sinhala Subtitles | ජුලියට් ගේ චාරිකාව [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/01/The-Guernsey-Literary-and-Potato-Peel-Pie-Society-2018.jpg)
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!