කොහොමද යාලුවනේ, මම අද ඔයාල වෙනුවෙන් අරගෙන ආවෙ මේ අවුරුද්දෙ රිලීස් වෙච්ච සුපිරිම Horror ෆිල්ම් එකක්. මුලින්ම කියන්න ඕනෙ මේක මගේ පළවෙනි උපසිරැසි පරිවර්ථනය. ඉතින් ගොඩක් අඩුපාඩු තියෙන්න පුළුවන් නිසා මුලින්ම ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලනව. හොදයි වැඩි කතා නැතිව ෆිල්ම් එක පැත්තට හැරෙමු. ඉතින් මේ ෆිල්ම් එකේ නම…
කොහොමද යාලුවනේ, මම අද ඔයාල වෙනුවෙන් අරගෙන ආවෙ මේ අවුරුද්දෙ රිලීස් වෙච්ච සුපිරිම Horror ෆිල්ම් එකක්. මුලින්ම කියන්න ඕනෙ මේක මගේ පළවෙනි උපසිරැසි පරිවර්ථනය. ඉතින් ගොඩක් අඩුපාඩු තියෙන්න පුළුවන් නිසා මුලින්ම ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලනව. හොදයි වැඩි කතා නැතිව ෆිල්ම් එක පැත්තට හැරෙමු. ඉතින් මේ ෆිල්ම් එකේ නම තමයි The Hallow.2015 නොවැම්බර් මාසෙ 5ස් වෙනිද රිලීස් වෙච්ච මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Corin Hardy කියන අධ්‍යක්ෂකවරය.Joseph Mawle ඇඩම් හිචෙන්ස් විදිහටත් Bojana Novakovic ක්ලෙයාර් හිචෙන්ස් විදිහටත් ප්‍රධාන චරිත සදහා රංගනයෙන් දායක වෙනවා.
කතාව ගැන පොඩ්ඩක් කියනවනම්, ඇඩම් සහ ක්ලෙයාර් ඔවුන්ගේ අළුත උපන් දරැවත් සමග අයර්ලන්තයේ තියෙන ඔවුන්ගේ නිවසකට පැමිණෙනව.ඇත්තම කිවුවොත් මේ නිවස තියෙන්නෙ නගරයෙන් එපිට තරමක් කැලෑ ප්‍රදේශයක.ඇඩම් කියන්නේ පරිසරය පිළිබදව ගොඩක් උනන්දුවක් දක්වන කෙනෙක්.ඉතින් ඇඩම්ගෙ විනෝදාංශය තමයි කැලේ ඇවිදල ශාක පිළිබදව විවිධ පරීක්ෂණ කරන එක.මෙහෙම පරීක්ෂණ කරනකොට දවසක් ඇඩම්ට හම්බවෙනව එක්තරා දරැණු ආකාරයක වෛරස් එකක්.මේ වෛරස් එකට පුළුවන් ඕනෙම කෙනෙකුගේ මොළයට ඇතුල්වෙලා ඒ පුද්ගලයව සම්පූර්ණයෙන්ම විකෘති සත්වයෙක් බවට පත්කරන්න.ඉතින් ඇඩම් ජීවත්වෙලා ඉන්න මේ කැලෑවෙත් ජීවත්වෙනව ඒ වගේ සත්ත්ව කොට්ඨාශයක්.ඉතින් මේ සත්තුන්ගෙන් ඇඩම්ට මොන වගේ කරදර සිද්ධ වෙනවද? ඇඩම් ඒවට මුහුණදෙන්නෙ කොහොමද කියල ඔයාල ෆිල්ම් එක බලලම දැනගන්න.
2015.11.05 වන දින නිකුත් වුන මෙම චිත්‍රපටය 2015.11.20 දින වනවිට ඇමෙරිකානු ඩොලර් 8967 ක ආදායමක් උපයා ගැනීමට සමත්වෙලා තියෙනව. සාමාන්‍යෙයන් Horror ෆිල්ම් වලට ලැබෙන IMDb අගය තරමක් අඩු වුනත් මේ චිත්‍රපටය 5.8 ක වගේ ඉතා ඉහළ IMDb අගයක් ලබාගැනීමට සමත්වෙලා තියෙනවා.ඉතින් ෆිල්ම් එක ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. අනිවාර්යයෙන්ම බාගෙන බලන්න. නියම ෆිල්ම් එකක්. එහෙනම් හැමෝටම ජයෙන් ජය!!
726 MB (720p WEBRip) කොපිය මෙතනින් බාගන්න
ADF50F2827FAC3D76AC39AB076338DA25F9EA4BD
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
5,121 downloadsDownload The-Hallow-2015.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/PrasadM.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසාද් එම් ජයකොඩි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රසාද් එම් ජයකොඩි
Subtitles
28 comments
Dhananjaya
Prasad Madushanka
Aniwa hoda naraka kiyanna.
roshan
ela ela bro ,super job ,...................... and good luck
Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks PRASAD saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
fireballmovies
මේ සබ් ෆයිලයට හරියටම ගැලපෙන මූවී ෆයිලය ටොරන්ට් නැතුව නොමිලේ වේගයෙන් බා ගන්න එන්න මගේ පිටුවට
Sanjaya
Patta Saho.... Thanks
ඉසුරු දිල්ශාන්
පලමු උපසිරැසියට සුභ පැතුම් සහෝ!
ජය!!!!!Mayura
ආ එන්න මල්ලි වෙල්කම්.. මන් තමයි මෙතන ඩයල් එක.
Prasad Madushanka
Hari hari aiye.Oya thamai Dial Eka.
LAKSHAN
පලමු උපසිරැසියට සුභ පැතුම්
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Dhananjaya
Patta pata pata..................
Sajith Anthony
horror එකක් නම් අනිවා බලනවා
බොහෝම ස්තුති ස්බ් එකට
ජය වේවා..!!Chami
thank you very much
Tharaka
උපසිරැසියට බොහෝම ස්තූතියි. අනිවාර්යෙන්ම මේක බලනවා.
kavi
sthuthi prasad sahoo jaya !!!!!!!!1
රොයිලි
බොහොම ස්තූතියි ජයකොඩි සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
එල්.සී.දමැල්
අඩවියට සාධරයෙන් පිළිගන්නවා...
පළමු උපසිරසට සුභ පැතුම් ප්‍රසාද් සහෝ...
දිගටම උපසිරස දෙමු...
ජය...නලින් පෙරේරා
ස්තූතියි ප්‍රසාද් සහෝ සිංහල උපසිරැසියට.
සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. තවත් නිර්මාණ අරන් එන්න ඉඩ ලැබෙන විදිහට.
ජය වේවා෴malith
jaya wewa mcn ohoma yamu mageth 1st sub eka kala
Dilun
Thank you. Balala Aye comment ekak dannam......
Mithun Sriyantha
සුපිරියි මුවී එක නම්
උපසිරැසියට බොහොම තුතිisuru
thanks machooo...
P.K
Thank you for the sub..
nimnada
plzz kauru hari mata direct link ekak denawada meka download kara ganna
H A S Niruksha
Sub download venne na
muditha gayan
Thankzzzzzzzz
Thilankadissanayake
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Hallow (2015) with Sinhala Subtitles |ඔබ අනවසරයෙන්නම් අපිත් අනවසරයෙන්. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/The-Hallow-2015.jpg)

Film eka nam bewa onna. balala iwara welama hoda naraka kiyannam. Subtitle ekata Thanx