Watch Trailer

Yaamirukka Bayamey (2014) with Sinhala Subtitles | හොල්මන් හෝටලය. [සිංහල උපසිරසි සමඟ]

මෙන්න මගේ දෙවනි සබ් එක අරගෙන ආවා …. මේක හදන්න ගොඩක් අමාරු උනා එ උනාට හදලා ඉවරුනහම ලොකු සතුටක් දැනෙනවා. මම ගොඩක් ආසයි තෙලගු ෆිල්ම් හා දෙමල ෆිල්ම් වලට ලස්සනම එ වගේම ටිකක් හොල්මන් හුගග්ම හිනා යන ෆිල්ම් එකක උපසිරසියක් අරගෙන ආවා Yaamirukka Bayamey රචනා කොට අධයක්ෂණය කර ඇත්තේ debutant Deekay හා Elred kuma…

Yaamirukka-Bayamey-(2014)

මෙන්න මගේ දෙවනි සබ් එක අරගෙන ආවා …. මේක හදන්න ගොඩක් අමාරු උනා එ උනාට හදලා ඉවරුනහම ලොකු සතුටක් දැනෙනවා. මම ගොඩක් ආසයි තෙලගු ෆිල්ම් හා දෙමල ෆිල්ම් වලට ලස්සනම එ වගේම ටිකක් හොල්මන් හුගග්ම හිනා යන ෆිල්ම් එකක උපසිරසියක් අරගෙන ආවා 

Yaamirukka Bayamey රචනා කොට අධයක්ෂණය කර ඇත්තේ debutant Deekay හා Elred kumar  විසින්.  මෙම චිත්රපටය 2014 . 05 . 09 දින නිකුත් කරනු ලබන අතර මෙහි ප්‍රධාන චරිතයට පන පොවනුයේ Kreshna ය.  මොහුගේ තවත් චිත්‍රපට Yatchan 2015, Vanmam 2014.  වැනිලස්සන කතා වලට පන පෙවු නලුවෙකි . මෙම ප්‍රදාන චරිතයට උදව් කරපු තවත් අතුරු නලු නිලියන් වන්නේ  Rupa Manjari, Oviya, Anaswara Kumar, Karunakaran Sharath  වැනි නලු නිලියන් වේ…

කතාව ගැන කිව්වොත්, කිරන් කියන කෙනා විකුණපු බෙහෙතක් නිසා කෙනෙක්ට ලොකුම ලොකු අකරතැබ්බයක් වෙනවා.. කිරන් කියල පුද්ගලයාට මේ නිසා කිසියම් වූ මැරයෙක් ගෙන් බලපෑමක් ඇති වෙලා තියෙනවා. එකෙන් බේරෙන්න විදිහක් නැතුව එන්න කොට එයගේ ඇත්ත තාත්තා ගෙන් පාර්සලයක් හම්බවෙනවා.. එකේ තියෙන්නේ තාත්තා ඉඩමක් ගිහිල්ල බලනකොට පාළු ගෙදරක් කිරන්ගේ තාත්තාගේ බලාපොරොත්තුවක් තිබිලා තියෙන්නේ එතන හොටලයක් දන්න කිරන් එතන අලුත් කරලා හොටලයක් දානවා,  හොටලයට එස්සල්ලාම එන දෙන්නා මැරෙනවා එක හැමොගෙන්ම හන්ගන්න කියලා හිතලා එයාලව පොලොව යට වල දානව ඔක්කොම කිව්වොත් ගතියක් නෑනේ ඔයාලම බලන්න සබ් එකේ ගුණ දොස් තියනව නම් comment එකක් දාගෙනම යන්න..


Loukyam (2014) on IMDb

 

 

415 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

BCF6D2F671187679E466E10D887D34A3765ABD26 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,971 downloadsDownload Yaamirukka-Bayamey-2014.zip49 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/hnvbhngjgh.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රශ්මි ප්‍රභාශිත ( රගා )” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රශ්මි ප්‍රභාශිත

Subtitles

1,971 downloadsDownload Subtitles49 KB

18 comments

  1. Kulanjana Maduranga

    niayamai…thawa aluth tamil telugu film walata sub demu...thanks PRABASHITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Sanjaya

    Thanks saho...

  3. Mayura

    අහ්.. මන් මේකෙ පලවෙනි පාට් එක කලා. සීනි බෝල හෝටලේ :)

  4. Purnima

    මේක මං ඒ දවස් වල බැලුවා. 2006දි මේක ස්වර්නවාහිනියේ ගියා. ඒදා බලලා බයට මං සතියක් යනකම් රෙදි හේදුවේ නෑ

    1. තිසර නියෝ

      නගේ ඔයා 2006 දී අනාගතේට ගිහින්ද 2014 මේ ෆිල්ම් එක බැලුවේ.. lol

    2. aaaaaaa

      eyaaa ethakota redi hodanne nathuwada ande?

    3. Purnima (real)

      Mayuraaaa.... thota henama gahapan... :@ :@

  5. fireballmovies

    මේ සබ් ෆයිලයට හරියටම ගැලපෙන මූවී ෆයිලය ටොරන්ට් නැතුව නොමිලේ වේගයෙන් බා ගන්න එන්න මගේ පිටුවට

  6. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  7. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ
    මේක එල ෆිලුමක්
    වෙලාවකට බරටම හිනා යන සීන් තියෙනවා
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
    ජයෙන් ජයම වේවා !!!

  8. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  9. රොයිලි

    බොහොම ස්තූතියි රශ්මි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Yasura Bentharage

    macho puluwan nm mata lovers (2014) thelingu film eke sinhala sub eka ewapnko

  11. දහරා මුතු අමා

    හොල්මන් නම් නියමයි.
    මෙන්න ගන්නවා.
    සබට තුති.

  12. Mithun Sriyantha

    මාත් බාගන්නව thAnk u bro

  13. lahirusasanka

    godak lassana comedy filme 1k godak sthuthi sub 1ta

  14. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  15. Dulanjana

    Dn film ek blnna sub ek download krna gmn brooo...jayaweewa