ඔන්න ඉතිං දෙයියනේ කියලා හොරර් & ත්‍රිලර් මූවි එකක් ගෙනාවා. මේක නම් 2009 ආව එකක්. ගොඩ කාලෙකට කලින් තමයි මේ උපසිරැසිය ගේන්න හිතාගත්තේ, ඒත් බැරිවුනා. මට දැන් ඇත්තටම මුකුත් කියන්න වැඩි වෙලාවක් නෑ, අපි විස්තරේට බහිමුකෝ… ඩේන් හා ලූකාස් කියන සහෝදරයෝ දෙන්නා අළුතෙන් ගෙදරකට යනවා. එයාලට යාළුවෙක් මුණ ගැහෙනවා ජ…
ඔන්න ඉතිං දෙයියනේ කියලා හොරර් & ත්‍රිලර් මූවි එකක් ගෙනාවා. මේක නම් 2009 ආව එකක්. ගොඩ කාලෙකට කලින් තමයි මේ උපසිරැසිය ගේන්න හිතාගත්තේ, ඒත් බැරිවුනා. මට දැන් ඇත්තටම මුකුත් කියන්න වැඩි වෙලාවක් නෑ, අපි විස්තරේට බහිමුකෝ…
ඩේන් හා ලූකාස් කියන සහෝදරයෝ දෙන්නා අළුතෙන් ගෙදරකට යනවා. එයාලට යාළුවෙක් මුණ ගැහෙනවා ජූලි කියලා. ඔන්න ඩේන්ගේ ගෙදර තිබිලා කුහරයක් හමුවෙනවා. ඒකෙන් එයාලට අද්භූත සිදුවීම් වලට මුහුණපාන්න වෙනවා……. සිදුවීම් ටික ෆිල්ම් එකේ තියෙනවා…
ඒ ටික කියන්න ඕන නැහැනේ… මම දැන් යන්නයි හදන්නේ. මේක ඉවරකරලා ගොඩක් කල්. ඒත් මට මේක එවාගන්න විදියක් තිබ්බෙ නෑ. එහෙනම් බුදු සරණයි.

Due to copyright issues, we do not provide any torrent links.
The.Hole.DVDRip.XviD-NeDiVx
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
2,987 downloadsDownload The-Hole-2009.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/Yomal-New.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යොමාල් සේනානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-08-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යොමාල් සේනානායක
Subtitles
18 comments
Kantha_DLA
ashen shanuka
thnk you brother
kumara
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. ගොඩාක් පිං. මං කැමතිම ජාතියෙ එකක්.
Isuru
Thanks supiri film ekak
ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි සහෝ
C. R. ජයලත්
Niyamai Saho Jaya Wewa!!!!!
Udara Damith B/K
බොහෝම ස්තූතියි
එලtharaka
බොහෝම ස්තූතියි
අසිත
ammo thanks ban
mekata sab denakm hitiye
jaya wewa!!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!සචින් කෙවින්
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
Good Luck. Keep Subtitling :-)
Elzzzzzzzzzzzz..Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…forsinsub
thx for sub
azscawf
bluray ekata update karanna.
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!