Watch Trailer

Rope (1948) with sinhala subtitles | සමු ගැනීමේ සාදය. [සිංහල උපසිරසි සමඟ]

මෙන්න කැමති අයට බලන්න තවත් හිච්කොක් ෆිල්ම් එකක්. 1948 තිරගත වෙන මේ සලරුව මේ නමින්ම වෙදිකා ගතවූ නාට්‍යක්. IMDb අගය 10 න් 8 ලබා ගැනීමට සමත් වන මෙම චිත්‍රපටය විනාඩි 80 ක් පුරා දිවයන්නක්. ඩික් හෝගන්,ජෝන් ඩෝල්, ෆර්ලි ග්‍රේන්ජර්, ජොආන් චැන්ඩ්ලර්, ඩග්ලස් ඩික්, ජේම්ස් ස්ටුවර්ට් යන නලු නිලියන්ගෙ හැඩවන මෙය හ…

මෙන්න කැමති අයට බලන්න තවත් හිච්කොක් ෆිල්ම් එකක්. 1948 තිරගත වෙන මේ සලරුව මේ නමින්ම වෙදිකා ගතවූ නාට්‍යක්. IMDb අගය 10 න් 8 ලබා ගැනීමට සමත් වන මෙම චිත්‍රපටය විනාඩි 80 ක් පුරා දිවයන්නක්. ඩික් හෝගන්,ජෝන් ඩෝල්, ෆර්ලි ග්‍රේන්ජර්, ජොආන් චැන්ඩ්ලර්, ඩග්ලස් ඩික්, ජේම්ස් ස්ටුවර්ට් යන නලු නිලියන්ගෙ හැඩවන මෙය හියුම් ක්‍රොන්යෙන් ගේ කතාවක්, පැට්‍රික් හැමිල්ටන්ගේ එනමින් වන වේදිකා නාට්‍ය ඇසුරින් තිර රචනය ආතර් ලොරෙන්ට්ස් ගේ. ඩොලර් 1,500,000 වියදමක් දරා නිපදවන මෙය සම්මාන තුනකකට නිර්දේශිත චිත්‍රයපටක්.

බ්‍රෙන්ඩන් හා පිලිප් මිතුරන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනා එක්ව සැඳෑ සාදයක් සැලසුම් කරනුයේ එම සාදය ඔවුන් පසුදින ගමට යාම නිමිති කරගෙන පවත්වන්නක් බවයි. නමුත් ඔවුන්ගේ යටි අරමුණ වන්නේ දෙදෙනා එක්ව කල මිනීමැරුමක්, එය කෙතරම් ආරක්ශිතව කලේදැයි යන්න පිලිබඳ සෑහීමටකට පත්වීමත් ය. ඔවුන් දෙදෙනාගේම මිතුරෙකු වන ඩේවිඩ් කෙන්ට්ලි නම් තරුණයා මෙසේ මරා දමා මිනිය සැඟවීමට පෙර එය තම විසින්ත කාමරයේම වන පෙට්ටියක බහා සඟවා තබයි. සාදයේදී ආහාර පිළිගන්වන්නේද මෙම පෙට්ටිය මේසයක් බවට පත් කරමිනි.

බ්‍රෙන්ඩන් මෙන් නොව පිලිප් මේ අපරාධය නිසා බොහෝ කලබලයට පත්වී සිටී. ඔහු පවසන්නේ කෙසේහෝ මෙම අපරාධය එළිවන බවයි. නමුත් බ්‍රෙන්ඩන්ගේ ආත්ම විශ්වාසය කෙතරම්ද යත් මෙය කිසිම ආකාරයක්ට එළි නොවන බව ඔහුගේ විශ්වාසයයි. නමුත් සාදය අතරතුර යම් සැකයක් ඇතිවන්නේ සාදයට සහභාගී වූවන්ගේ සිතේ ඇතිවන කුතුහලය නිසාය. සාදයට ආරාධනා ලැබූවන් අතර ඩේවිඩ්, ජැනට්, ඩේවිඩ් ගේ පියා හා මව සමග ඩේවිඩ් ගේ හොඳම මිතුරා වන කෙනත් හා රූපට් කැඩෙල් වෙයි.

මේ සියලු දෙනා ඩේවිඩ් පිළිබඳව ඉතා හොඳින් දන්නා නිසාම, ඩේවිඩ් නොදන්වාම මෙම සාදයට නොපැමිණීම පිළිබඳව පුදුමයට පත් වේ. එහිදී රූපට්ගේ අවධානය කලබල වී සිටින පිලිප් වෙත යොමු වේ. ඩේවිඩ් හට සිදු වන අපරාධයේ සුලමුල හෙලිවේවිද?, ඒ වෙනුවෙන් නීතියෙන් දඬුවම් ලැබේවිද? සිනමාපටය ඔබත් නරඹන්න. තවත් මෙවැනි පැරණි සිනමා කෘතියකින් නැවත හමුවෙමු. ඔබේ අදහස් අගයකොට සලකමි.

Rope (1948) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Rope [1948] 720p BRRip H264 AC3 – CODY

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,795 downloadsDownload Rope-1948.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-07-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,795 downloadsDownload Subtitles56 KB

25 comments

  1. C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!!!

  2. Sasanka Madhumal

    Ela ela bro... thawa me wage ewa hadanna.. !!!!

  3. Withanage Priyantha Dayakeerthi

    බුද්ධික නුවන් සොයුර,
    ඔබගෙන් මෙම සිනමාපටයටත් උපසිරසි ලැබෙනතුරු බලාගෙන සිටියේ. ඉදිරියේදී Rebecca(1940) එකටත් උපසිරසි ලැබේවි කියා මා සිතනවා.
    Rope(1941), North By North West(1959), Suspicion(1941), Jamaica Inn(1939), Foreign Correspondent(1940), Notorious(1946), Dial M for murder(1954), Frenzy(1972), Marnie(1964), Sabotage(1936), Family plot(1976), Strangers on a train(1964), Phycho(1960), Rear window(1954), Vertigo(1958), The birds(1963) මා විසින් ඉහත දක්වා ඇත්තේ මෙම වෙබ් අඩවිය තුළ දැනට සිංහල උපසිරසි සහිතව පවතින ලොව මහා සිනමාකරු යන විරුදාවලිය ලත් “ඇල්ෆඩ් හිච්කොක්” ශ්‍රීමතාණන්ගේ ඒ අගනා සිනමාපට පෙළයි. ඒ සඳහා දායක වූ “බුද්ධික නුවන්” සොයුරා ඇතුළු සැමට, මෙම සිනමාපට රසවිඳින අප සැම වෙනුවෙන් ගෞරව ප්‍රණාමය පුද කරන්නෙමු! එමෙන්ම මේ මහඟු කාර්යය ඉදිරියටත් එසේම සිදු කරගෙන යන්න. ස්තුතියි!!!

    1. Kasun Samaraweera

      උබත් මගේ ජාතියේ එකෙක්.. :D

    2. Withanage Priyantha Dayakeerthi

      අනිවාර්යයෙන්...

  4. kumara

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. ජයවේවා. Old is gold කියනවනෙ. එල එල. ගොඩාක් පිං

  5. අසිත

    elama saho thanks

  6. Udara Damith B/K

    බොහෝම ස්තූතියි ...................
    ....................

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  9. Chami.S

    Thanks...

  10. Saman

    Great Work, Thanks!

  11. සචින් කෙවින්

    °°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
    °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
    Good Luck. Keep Subtitling :-)
    Elzzzzzzzzzzzz..

  12. nuwan

    මේක දෙනකන් හිටියෙ. Thanks බල්ලො.

    1. Ekanayake

      Nuwan කියන නමේ තේරුම "නුවණක් ඇති තැනැත්තාද?"

  13. Ekanayake

    නිර්මාණාත්මක ඒ වගේම කලාත්මක චිත්‍රපටයක් කිව්වොත් මා නිවැරදියි. ස්තුතියි!!ඔබට ජය...

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Chalana

    thnx bro...

  16. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  17. Kasun Samaraweera

    Vertigo(1958) සහ Phycho(1960) බැලුවට පස්සේ මාත් හිච්කොක්ගේ රසිකයෙක් වුනේ :D බයිස්කෝප් එකෙන් උපසිරැසි කරපු හිච්කොක්ගේ ෆිල්ම්ස් සෙට් එකම බැලුවා. එවාගෙන් ගොඩක් ඒවා උපසිරැසි කරලා තිබුනේ නුවන්.
    හිච්කොක් අපි අතර ජනප්‍රිය කරන්න ගත්ත උත්සහය ගොඩක් දුරට සාර්ථකයි කියලා කමෙන්ට්ස් බැලුවම තේරෙනවා. ගොඩාක් ස්තූතියි සහෝදරයා!!

    ඉදිරියටත් කරගෙන යන්න... පුලුවන් වෙලාවක හිච්කොක්ගේ මේ ෆිල්ම්ස් වලටත් උපසිරැසි දෙන්න බලන්න :)

    Rebecca (1940)
    I Confess (1953)
    The Lady Vanishes (1938)
    Mr and Mrs Smith (1941)

  18. භාෂිත් උඩවත්ත

    බෝම ස්තූතියි බ්‍රෝ... :!:

    ඩවුන්ලෝඩ්ස් කමෙන්ට්ස් අඩු වුනත්, ෆිලුමෙත් සබෙත් රසේ කිසිම අඩුවක් නෑ... :cool:

    ජය... :!:

  19. AshenTM

    thanks a lot bro.☺ ♥

  20. sasanka

    thanks for the sub

  21. Shiranga Roshan

    sub Extract වෙන් නැ.

    1. Ravindu Heshan - Admin

      දැන් වැඩ සහෝ

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.