ඉතාම කෙටි කාලයකින් ලොකු නරක ප්‍රසිද්ධියක් ලබපු ගොඩක් කතාබහට ලක් වුණ horror චිත්‍රපටියක් අරගෙන තමයි ආවෙ. වැඩිය ලේ නම් පෙන්නන්නෙ නැ. ඒත් මේක බිහිසුණු චිත්‍රපටි අතර ඉහළටම ගිහිල්ල තියනවා. නොදී ඉන්න හදල ගොඩක් ප්‍රසිද්ධ වුණ චිත්‍රපටියක් නිසා කැමති කෙනෙක්ට බලන්න දුන්නොත් හොදයි කියල හිතුණ. trailer එක අනිවා…
ඉතාම කෙටි කාලයකින් ලොකු නරක ප්‍රසිද්ධියක් ලබපු ගොඩක් කතාබහට ලක් වුණ horror චිත්‍රපටියක් අරගෙන තමයි ආවෙ. වැඩිය ලේ නම් පෙන්නන්නෙ නැ. ඒත් මේක බිහිසුණු චිත්‍රපටි අතර ඉහළටම ගිහිල්ල තියනවා. නොදී ඉන්න හදල ගොඩක් ප්‍රසිද්ධ වුණ චිත්‍රපටියක් නිසා කැමති කෙනෙක්ට බලන්න දුන්නොත් හොදයි කියල හිතුණ. trailer එක අනිවාර්යෙන්ම බලන්න. ඒක බැලුවම චිත්‍රපටිය ගැන අදහසක් ගන්න පුළුවන්. බලන්න පුළුවන් කියල හිතෙනව නම් විතරක් අරගෙන බලන්න. මේ චිත්‍රපටියට අදහස අරන් තියෙන්නෙ දෙවන ලෝක යුද නාසි වෛද්‍ය පරික්ෂණ වලින් කියල තමයි තිබුණේ.
කතාව සරලයි, ජර්මනියේ සංචාරයක යන ගෑනු ළමයි දෙන්නෙක් කැලේක අතරමං වෙලා “ජොසෆ් හයිටර්” කියන දොස්තරගෙ ගෙදරට යනවා. ඒ දොස්තර විශ්‍රාමික නිවුන් දරුවන් වෙන් කිරීම පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක්. එයා තුන් දෙනෙක් එකට බද්ධ කරන සැත්කමක් කරන්න කට්ටිය හොයන වෙලාවක තමයි අවසනාවට මෙයාලත් ගිහින් ඒ ගෙදරට තට්ටු කරන්නෙ. කැමති කෙනෙක් අරගෙන බලන්න එහෙනම්.
line වැඩිය නැති නිසා සබ් එක කරන්නම් සුලු වෙලාවක් තමයි ගියේ. IMDB අගය 4.5 ක්, ඡන්ද 42 781 කින්. ලකුණු 6,7,8,9,10 බැගින් ඡන්ද 16 020 කුත්, ලකුණු 5 බැගින් ඡන්ද 6227 කුත්, ලකුණු 1,2,3,4 බැගින් ඡන්ද 20 534 කුත් ලැබිල තියෙනවා. නෙදර්ලන්ත රටේ නිෂ්පාදනය උණ මේ චිත්‍රපටිය ඇමරිකාවෙ තිරගත කිරීමෙන් ඩොලර් 181 467 ක්ද ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඩොලර් 252 207 කුත් උපයල තියෙනවා. 2010 ඔක්තෝබර් වල චිත්‍රපටියේ DVD, BR නිකුත් වී පළමු වසර තුළ ආදයම ඩොලර් 2 113 181.
මේක තිරගත වන අතර සමහර ප්‍රේක්ෂකාගාර වල අය වමනය දමන්නට සැරසුණ බවත්, සමහර ප්‍රේක්ෂකාගාර හයියෙන් සිනාසෙන්නටත්. සමහර ප්‍රේක්ෂකාගාර වලින් කතාබහක් ඇතිවුණ බවත් කියවන්න ලැබුණා. චිත්‍රපටියේ භාෂාවල් ඉංග්‍රීසි, ජර්මන් හා ජපන්. ජපන් හා ජර්මන් දෙබස් කිහිපයට ඉංග්‍රීසි සබ් තිබුණෙ නැහැ. ඒවට සිංහල දාලත් නැහැ. කැමති කෙනෙක් අරගෙන බලන්න එහෙනම්. අපි ගියා.
EE420374E15F0EF8CA8D7B6EF367AC99A24E5605 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,503 downloadsDownload The.Human_.Centipede.F.S.2009.zip16 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/Niroshanhe.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිරෝශන් හේවගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිරෝශන් හේවගේ
Subtitles
51 comments
gayan
නලින්
ස්තුතියි නිරෝශන් සහෝ අමුතුම හෝරර් කෙස් එකක් වගේ මෙක නම්
ජය වේවා!
kasun
නියමයි කොල්ලෝ !
දිගටම සබ් කරමු .Isu DP
Wenassma Kathawak Wage...
Udema Baya Wethaki... :-X
Dan Tika Tika Speed Eka Wadi Wenawa Wage...
Maru Maru Ekanm Niyami.....
ilage Eka Ikmaninma Gemu...
Jaya Wewa !!! :-) :-)Tharindu Perera
elazzzz machannn...
thanks sub ekatahhh....KaSuN
නියමි සහෝ..මන් වගේ horror බලන අයට නම් සුපිරි වගේ...tahanx bro...
Thisara Buddhika (තිසර නියෝ)
:v
නියමයි
:P
උපසිරැසියට තුති……. :)හර්ෂ ලහිරු
එලකිරි සහො බොහොම ස්තුතියි :D ජය
Thanu
Thanx saho sub 1ta. Me wage movies balanda ona tharam aya innawa. Me wage thawa movies walata sub denda kyalath illanawa oyagen...
“චූටී මල්ලි”
හොම්මන් කතාවක් වගේ එකක් නෙ
හොදා හොදා බලමුකො ට්‍රයි 1ක්
දිලා බලන්න මේක
සබට තුති
ඔබට ජය...........janaka kalu
thanks machooo..
Sandeep Russia
Thank Thank saho...you are very fast nw.. our sincerely thank to ypu............////////
Malshan
Meke 3 wana movie eke sub ekath dennako bro
jack
නියමයි සහෝ.
ස්තුතියි සබ් එකට.Kulanjana Maduranga
subata thanks NIROSHAN saho.digatama sub demu.jaya wewa.....
කේ.යූ.ජී. උදාර
සිංහල සබට බොහොම ස්තූතියි...........
වරුණ රංගජිත් (වරූ)
තෑන්ක්ස්…
ජය වේවා… සහෝ…Rashmika
thanks saho...meuwa tma apita onaaaaa..ELZZZZZZZZZZZZ
Nimesh
Mirror 2008 ela horror ekak...Supiriyak
Dk C
I've seen this movie not sure 1st Or 2nd .. It's was a really disgusting, horror movie!
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
දිමුතු තරංග ඉලුක්කුඹුර
සුපිරි මේකේ දෙකත් තියෙනවා, අනිවා දෙයි කියල හිතනවා The Human Centipede II (Full Sequence) (2011) ටොරන්ට් තියෙනවා.
තුන්වෙනි එකත් එනවා කියල තියෙන්නේ, ඉදිරියේදී දෙයි, දෙවැනි කොටසටත් සබ් දෙන්න, ජයවේවා.niroshan
දෙවනි එකත් බැලුව. ඒක ටිකක් අමුතුයි. කලු සුදු වලින් තියෙන්නෙ. මම වැඩිය කැමති උනේ නැහැ. තුන්වෙනි එක බලමු කොහොමද කියල. හිතට ඇල්ලුවොත් සබ් දෙන්නම්. ඔයා මේ සයිට් එකේ ටික කාලෙක ඉදං සබ් දෙනව නේද. ඔයා දීපු එලකිරි වගේ චිත්‍රපටි මම බාගෙන බලල තියෙනවා.
රොයිලි
බොහොම ස්තූතියි නිරෝශන්සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rajitha
thanks macho
Nandana
Thank U Niroshan.
dimuthu123
2011 වසරේ නිකුත් වු මෙකේ දෙවන කොටසත් 2014 වසරේ නිකුත් වු මෙිකේ තුන් වන වගේම අවසන් කොටසත් අපිට දෙනවා නමි ඔයාට තවත් පින් .පටිටයි අනෙත් කොටස් 2ත් ඉක්මනට දෙන්න
niroshan
තුන්වෙනි එක බලමුකො හිතට ඇල්ලුවොත් අනිවා දෙන්නම්.
chandana
නියමයි බොහොම ස්තුතියි
niroshan
comment කල හැමෝටම ගොඩක් ස්තූතියි. මේක නම් මම බයෙන් බයෙන් තමයි දුන්නෙ කට්ටියගෙන් බැනුම් අහගන්න වේවි. මේක ගොඩක් බැනුම් අහපු චිත්‍රපටියක් නිසා. ඒත් ගොඩක් අය කැමතියි වගේනෙ. හරි එහෙනම් ආයෙත් ඕනම කතා තේමාවකට බය නැතුව සබ් කරන්න පුලුවන්. ජයවේවා...
gayan
thz sub walata, niyama film ekak
Sanjaya
Thanks Saho.....
niroshan
මෙහි 18+ තිබුනට ලින්ගික දර්ශන කිසිවක් අඩංගු නොවේ. 18+ යොදා ඇත්තේ බිහිසුනු දර්ශන මත හා කාන්තා උඩු කය නිරුවත් දර්ශන මත පමනක් බව කරුනාවෙන් සලකන්න. මගේ තීරනය මත 18+ තීරනය නොවූ බව කරුනාවෙන් සලකන්න.
අසිත
බොහෝම පින්,ජය වේවා!!
ඉෂාන් මදුෂ
නියමයි.ස්තුතියි සබ් එකට සහෝ
Kalana
Me katha themawe kisima aulak ne. Patta. Aniwa danna.man hoya hoya idiye me film eka.elas bro
lord voldemort
Meke nxt movie 2tath sub demuda plz...
sinhara93
nirogi suwa
Batman
hammooooo trailer eka baluva. amutuma ekak wagw.. thx bro sub ekata.. elama
බොබී
ට්‍රේලරය බැලුවා. මට නම් බඩ දඟලනවා වගේ, සහෝ. කොහොම වුනත් සබ් එකට මහන්සි වුනාට තුති.
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති bluray walata sub galapeine ?
Milka
යකෝ එල මේක . සම්ප්‍රදායික නෑ නෙ
chinthaka_priyadrshana
Thank u................
Shaggie
සබට බොහොම ස්තූතියි සහෝ
Navanjana
Thank you.... meke anith film 2 ta sub denna torrent tiyanava
Anonymous
මචං මේකේ 2/3 සබ් නැද්ද
Lahiru Lakshan
thanks machn...
Malith Samarawickrama
thanks sub ekata
Anonymous
sub eke timing nm anthimayi
Mj
sub eke timing nm anthimayi
සාරංග ජේ. ලියනගම
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Human Centipede (First Sequence) (2009) | උමතු දොස්තර. (18+) [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/The-Human-Centipede-2009.jpg)

thanx saho