Watch Trailer

Tarzan (2013) | වනවදුලේ වීරයා… [සිංහල උපසිරැසි සමඟ]

ගොඩ දවසකට පස්සේ ඇනිමේෂන් ෆිල්ම් එකක් ලැබුනා ඔයාලට සිංහල උපසිරසක් ගෙන්න. කොහෙද දැන් ඉතින් අපිට මේ වගේ එකක් කරන්න වෙන්නේ නැහැනේ කාටුන් අක්කල එක්ක 😛 මේ කතාව ගැන කියනවා නම් අපි හැමෝම දන්න ටාසන්ගේ කතාව තමයි මේකෙත් දිග ඇරෙන්නේ එත් ඊට වඩා වෙනස් ආකාරයට ඉතාමත් උසස් ගනයේ ත්‍රිමාණ සජීවිකරණ යොදා ගෙන තියෙනවා මේ…

Tarzan 2013

ගොඩ දවසකට පස්සේ ඇනිමේෂන් ෆිල්ම් එකක් ලැබුනා ඔයාලට සිංහල උපසිරසක් ගෙන්න. කොහෙද දැන් ඉතින් අපිට මේ වගේ එකක් කරන්න වෙන්නේ නැහැනේ කාටුන් අක්කල එක්ක 😛 මේ කතාව ගැන කියනවා නම් අපි හැමෝම දන්න ටාසන්ගේ කතාව තමයි මේකෙත් දිග ඇරෙන්නේ එත් ඊට වඩා වෙනස් ආකාරයට ඉතාමත් උසස් ගනයේ ත්‍රිමාණ සජීවිකරණ යොදා ගෙන තියෙනවා මේ චිත්‍රපටයට. ඒ වගේම මෙහි නිර්මාතෘවරු ජර්මන් ජාතිකයෝ. මේ චිත්‍රපටය නිර්මාණය උනේ ජර්මන් බාෂාවෙන් උනත් එහි ඉංග්‍රීසි හඬ කැවීමක් විදිහට තවත් පිටපතක් නිකුත් උනා. ඉතින් ඒ පිටපත තමයි අද මේ ඔයාලට සිංහලෙන් ලබා දෙන්නේ.

IMDb අගය නම් ටිකක් අඩු උනාට ලොකු පොඩි හැමෝටම රස විඳින්න පුළුවන් චිත්‍රපටයක්. ඒ වගේම මෙහි හඬ කැවීමෙන් දායක වෙලා තියෙන්නේ The Legend of Hercules (2014) චිත්‍රපටයේ ප්‍රධාන නළුවා Kellan Lutz ඒ වගේම Spencer Locke, Robert Capron, Brian Bloom වගේ නළු නිලියන්ද දායක වෙලා තියෙනවා. වෙනදා වගේ කතාව ගැන වැඩිය යමක් කියන්නේ නැහැ. එහෙනම් ඔයාලට බාරයි මේ චිත්‍රපටිය. ගිහින් එන්නම් එහෙනම් හැමෝටම ජයෙන් ජය !!! 

Tarzan (2013)  on IMDb

 
 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.

 

10,472 downloadsDownload Tarzan-2013.zip44 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

10,472 downloadsDownload Subtitles44 KB

102 comments

  1. jayanandana

    onna gaththa,,,,

  2. ලක්ෂාන් නිලංක

    ඇනිමේෂන්වුනත්හ සන්ත පට්ටඑකක් දීලා තියෙන්නෙ....ඔන්න බෑවා සබට බොහොම තුති....ජය වේවා.....

  3. kokila

    thanks bn hoya hoya hitiye

  4. රවිඳු නිපුන්

    පළවෙනි ඩවුන්ලෝඩ් එක !!! පළවෙනි කමෙන්ට් එක !!! නියමයි අයියේ...ලස්සන ෆිල්ම් එකක් වගේ...තෑන්ක්ස්ස්!!

    1. රවිඳු නිපුන්

      hafooi....menna comment godayi ee paara!!!

    2. jayanandana

      Mamai eka yaluwaaa,,,, sub dena oyala hamotama thx,,,,,,,,

  5. -HacKrisH-

    තෑන්ක්ස්. ඔන්න ගත්තා...

  6. naleen

    කලෙකට පස්සේ බලන්න පුළුවන් හොද film එකක්...

  7. නලින්

    ස්තුතියි හසන්ත අයියා ! දෙනවා කියලා දන්න නිසාම කලින් ම බලා තියා ගත්තා!

    ජය වේවා!

  8. ගයාන් රූකාන්ත (ජෝනා)

    එත් මම බැලුවා මොකෝ මේකේ සබ පරක්කු කියලා
    ඔන්න ගත්තා කොපිය කලින්ම අරගෙන තියෙන්නේ.
    ජය වේවා.....!!!!!!!

  9. දමිත්

    තෑන්ක්ස සහෝ. මමත් කලින්ම බාලා තියාගත්තා වුනාට ඒක ෆ්‍රෙන්ච් එකක්. ආයෙත් ඉංග්ලිෂ් එක දැම්මා ඔන්න. ජයෙන් ජය...

  10. Ishara

    meka denakan hitiye
    thanks sahooo

  11. Tharindu

    super

  12. Global

    Thanks Hasantha Saho..

  13. Samith

    nice film machan.....................

  14. Ishan

    Thanx,....

  15. Saman Prasad ( Black Panther )

    ela ela saho....

  16. HiMeShZoRo

    ගොඩක් තුති

  17. කේ.යූ.ජී. උදාර

    නියමයි හසන්ත..........
    සබට තුති.

  18. විකියා

    නියමයි හසන්ත මමත් ආසම ඒවානේ ඇනිමේෂන් කියන්නේ

    ජය!

  19. rakitha ranathunga

    ela yakune elama thami
    apu dawasema copy eka baagena hitiye sub eka denakan
    thanks thanks

  20. charitha polgasdeniya

    පට්ට....!!!
    හසන්ත අය්යා ගෙනාවොත් ගේන්නේ පට්ටම ෆිල්ම් එකක් නේ.... :D
    බොහෝම ස්තූතියි සබ් එකට
    ~ ජය වේවා බයිස්කෝප් ~

  21. Givantha Arshakularathne

    ඔබට ජය.

  22. චතුර මදුසංක

    ela hasahantha saho....mekanam aniwa balanawa

  23. Sangeeth

    Thanx.
    Jayawewa Baiscopelk. !!!!

  24. Tharindu Perera

    Elazz....
    animation vadiya balanne nathi unata
    meka nam denakanmai hitiyee..
    thanks hasantha sahoo sub ekatahh...

  25. හර්ෂ ලහිරු

    කොර කොර මේක අද උදේ බැලුවා :P :P
    ආයෙ බැලිල්ලක් තමයි ඉතින්
    බොහොම ස්තුතියි හසන්ත සහො :D ජය

  26. yeshu

    Tnx

  27. චතුර බුද්ධික

    කාටුන් අක්කලා... හික් හික්...

  28. සචින්ත

    වව් එල

  29. dinidu madushanka

    ela ela saho jaya wewa

  30. Aditha Praween

    නියමයි අයියේ
    පට්ටම ඒවා තමයි දෙන්නේ
    දිගටම සබ් දෙන්න.
    අපි ඔයාලා එක්ක ඉන්නවා .
    :D

  31. සමීර චතුරංග

    ඔන්න එහෙනම්..මමත් අයියා කිව්වා වගේ ෆිල්ම් එක බාගෙන උන්නා සබ් එක දෙනකම්.එහෙනම් බොහොම තුති..

  32. Sanjaya

    Meka denakama balagena hitiye.
    thankz bro.

  33. Kumara

    thank you..

  34. GhosT-FaceR

    ammo meka denakam unne thanks for sub

  35. npdjz

    meka enakan sahena dawasak balan unna hasantha sahodarayata ithuthi sub ekka laba dunnata...

  36. Gayan

    ගොඩක් ස්තුතියි සබ් දුන්නට තවත් වැඩි වැඩියෙන් සබ් දෙන්න ලබෙවා!!!!

  37. Dhanushka

    Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  38. Amil

    ස්තුතියි හසන්ත අයියා !

  39. kavinda gamage

    ගොඩක් ස්තුතියි

  40. chalitha

    thanx machan. man meke sub eka denakan thamai balan hitiye baa ganna.

  41. Sanjeewa

    Sinhala sub dunnata Hasantha wikramarathna Oyata Godak Thanks saho...........

  42. amith.fox

    බොහෝම ස්තූතියි සබ් එකට
    ~ ජය වේවා බයිස්කෝප් ~

  43. Nelson Rodrigo

    හොද නිර්මාණයක් ස්තුතියි

  44. KaSuN

    මේක දෙනකන් බලන් හිටියේ ....එල එල සහෝ...

  45. සශිංද්‍ර

    සබ් එක දුන්නට ස්තුතියි...,, ඔන්න එහෙනාඕ මත් බාගත්ත...,,

  46. tharindu

    ela machan sub ekata onaa api down kara

  47. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  48. DINU NR

    බොහෝම ස්තූතියි....!
    ලස්සන ෆිල්ම් එකක් වගේ....
    ජය.....!

  49. dedunu- yatalamatta,

    ස්තුතියි හසන්ත අයියා ! දෙනවා කියලා දන්න නිසාම කලින් ම බලා තියා ගත්තා!

    ජය වේවා!

  50. dilan

    tq bro

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.