අපි ඔබට තිළිණ කරන්නේ ලොව ජනප්‍රියම චිත්‍රපට අතර ගැවසෙන IMDB රේටින්ග්ස් වල 8.0/10 ක් ලබා ගෙන තියෙන චිත්‍රපටයක්… සම්මාන 8ක් හා වැනීස සිනමා උළලේ හොඳම චිත්‍රපටය ලෙසටද නාම යෝජනා වෙලා තියෙන මේ ෆිල්ම් එක, ත්‍රාස්‍ය ජනක හා යුධමය චිත්‍රපට වලටයි, නාට්‍යම චිත්‍රපට වලටයි, ආස අය මේකට කැමති වෙයි. මේ අපගේ පළමු වන…

අපි ඔබට තිළිණ කරන්නේ ලොව ජනප්‍රියම චිත්‍රපට අතර ගැවසෙන IMDB රේටින්ග්ස් වල 8.0/10 ක් ලබා ගෙන තියෙන චිත්‍රපටයක්…
සම්මාන 8ක් හා වැනීස සිනමා උළලේ හොඳම චිත්‍රපටය ලෙසටද නාම යෝජනා වෙලා තියෙන මේ ෆිල්ම් එක, ත්‍රාස්‍ය ජනක හා යුධමය චිත්‍රපට වලටයි, නාට්‍යම චිත්‍රපට වලටයි, ආස අය මේකට කැමති වෙයි.
මේ අපගේ පළමු වන ලිපිය වන අතර ඒ සමඟම සිංහල උපසිරැසි ද, තිළිණ කරන්නේ ඉමහත් සතුටිනී.
ඉරාක යුධ සමයේ නොපෙනෙන වීරයන් ලෙස බෝම්බ නිෂ්ක්‍රීය කරමින් මහජනතාවගේද, සහෝදර සොල්දාදුවන්ගේද, ජීවිත බේරා ගත් බෝම්බ නිෂ්ක්‍රීය කරන කණ්ඩායමක නායකයෙකුගේ දින කීපයක් මෙම චිත්‍රපටයට පාදක වී ඇත. තවද, ඉරාකයේ ත්‍රස්තවාදීකණ්ඩායම් අවුල් වුන යුද්ධයක යෙදෙමින් සෑම තැනම බෝම්බ අටවමින් සිටින අවස්ථාවක, අති විශිෂ්ට බෝම්බ නිශ්ක්‍රීය කණ්ඩායමක අවශ්‍යතාව තදින්ම දැනෙන්නේ නාගරික ප්‍රදේශ වලට වන අතර ඒවා, එම නගර වල තිබෙන අති ප්‍රබල කාගෙත් පොදු සතුරෙක් වන, සෑම කෙනෙකුටම මාරාන්තික වන බෝම්බයක් විය හැකි බැවිනි.
කොයි වෙලාවකවත් අවසානය හිතා ගන්න බැරි තරම් අවස්ථා ගණනාවක් මේ චිත්‍රපටියේ තියෙනවා. ඉතින් ඒ හින්දා ඔයාලත් ඉක්මනටම මේ ෆිල්ම් එක බාගෙන බලන්න.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
13,359 downloadsDownload The.Hurt_.Locker.2008.Sinhala.Sub_.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පියුමාල් රුවන්දිත” සහ “චන්දික ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2009/10/14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
100 comments
රොකියා
yohan82
Macho,,,, Wrong Turn 3 Awila..patta.. 1 & 2 wagemai....balala dapan...
ashan kandy
mat banawa... saddetadala balanta puluwan mail kelin wena eawa nadda?
"G I Joe The Rise Of Cobra" wage..chamila
අපරාදේ මන් මේක ළගදි බැලූවනේ.......... :(
chathurarcrc
අඩේ එල එල...ජය වේවා.. මන් මේ ෆිල්ම් එක බලලා නෑ....
දිගටම වැඩේ කරන් යන්න.පියුමාල් රුවන්දිත සහ චන්දික ප්‍රනාන්දු සොහොයුරන්ට.මගෙන් සුභ පැතුම්.ජය
Uraj Deemantha
බාමි බාමි.... :D බාන වේගෙට බලාගන්න තමා වෙලාවක් නැත්තේ.... :(
ssk
machan mewa america ve katha wada waha ganta,
dana films.....!!!!!!!!
balanta nam hondai,,, eth un anik rata walata karanne chater wada...පියුමල් රුවන්දිත
අපි තව අලුත් ෆිල්ම් ළඟදිම දාන්න බලාපොරොත්තු වෙනවා. (සිංහල උපසිරැස සමඟ ) එතකම් පොඩ්ඩක් ඉවසලා ඉන්න මචංලා!
ඔයාලා හමෝටම ස්තූතියි.Lahiru Randika
ඔබගේ ලිපියට හා උපසිරස සදහා ස්‍තූතිය පුද කරන අතර ඔබ දෙදෙනාට හා මෙවැනි අනඟි ලිපි එවීම සදහා වෙහෙස මහන්‍සි වූ/වෙන සියළු දෙනාට ජය වේවා..
@ පියුමල් රුවන්දිත :: අපි බලන් ඉන්‍නවා (ඉස්‍සරනම් ඉතින් සිංහල උපසිරස දෙන්නේ අපේ රොයිලියා තමයි.. දැන් තවත් අය ඊට එකතු වීම පිළිබදව මහත් සේ සතුටට පත්‍වූවෙමි..) :)
කපිල
බාලම බලන්න ඕන. හොඳයි කියල හිතනවා.
kathu
නියම story එකක් වගෙ.. දැනට films 4ක් download වෙනවා. එවා ඉවර වුනු ගමන් මෙක බානවා...!! Thank u all..
kathu
Jonny Depp ඉන්න Public Enemies හොද copyයක් ඊයෙ අාවා... (DVD rip). ගොලතුමා එක බලලා දාන්න..
Suvin
Aiyoooooo.... man meka baluwane! Sinhala sub daalath ekka! dukai mata! aparaade baluwe! ehenam sinhala sub ekkama balanna thibba ne??? hapai me movie 1 nam maru! bayaanaka bomba nishkriya karana ewa ehema aththa wagema thiyenawa!
රංබංඩා
මරු චිත්‍රපටිය. දැන් සිංහල සබ් දැමිල්ල නැගල යනවා වගේ. නියමයි ආ..
රොයිලි
පියුමාල් රුවන්දිත සහ චන්දික ප්‍රනාන්දුට මුලින්ම මාගේ සුභ පැතුම් පිරිනමමි.
දිගටම කරගෙන යන්න මචංලා. කොහොමත් තනියම කරනවට වඩා වැඩිදෙනෙක් කරනකොට වැඩේ එපා වීම අඩුයි.(මට නම් දැන් එපා වෙලා තියෙන්නේ මේ කෙරුවාව. :( , තව ටික කාලෙකින් මට මේකට සමුදෙන්න වෙනවා.)
දිගටම කරගෙන යන්න. තවත් අයට ආරාධනා කරනවා සබ් දාන්න එකතුවෙන්න කියලා. බෙදාගෙන කරද්දි ඉක්මනට ෆිල්ම් එකක් ඉවර කරන්න පුලුවන් නේ.
ඔන්න එහෙනම් මමත් පලවෙනි වතාවට සිංහල සබ් දාපු ෆිල්ම් එකක් බානවෝ :)
නැවතත් සුභපැතුම් ඔබ දෙපලට. :)
kolla :)
අඩේ අපේ රොයිලි දැන් වැඞෙ නතර කරල වගේ :P
එල එල බානවෝ :)kolla :)
රොයිලි Pension da? :D :P
maneesh
ela..
:::SlaPp3r:::
පියුමාල් රුවන්දිත සහ චන්දික ප්‍රනාන්දු සහෝදරයින්ට මුලින්ම ස්තූති වේවා කියලා පතනවා...තවත් ෆිල්ම් ලගදිම සිංහල sub එක්ක ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා..
ඔන්න ලගදිම අපේ රොයිලි සහෝගෙනුත් සිංහල sub එක්ක ෆිල්ම් එකක් ලැබෙයි.....එහෙම නේද..?
Rotiya
hane ban baanda giyama ne epa wenne :(:(
AL1717
Ela Ela bose bami... :D :D
shiwantha
thanx machan mekath dl wenna damma :)
dilan
thanx machan
චන්දික ප්‍රනාන්දු
@Lahiru Randika :බොහෝම ස්තූතියි මචං
@රොයිලි : ගොඩාක් ස්තූතියි රොයිලි සහෝදරයා, ෆිල්ම් එක බලල මොනවා හරි අඩුපාඩුවක් සබ් වල තියෙනවනම් කියන්න.එතකොට අනිත් පාර වැරදි හදාගෙන හොඳ නිර්මණයක් කරන්න පුළුවන්.
@:::SlaPp3r::: :පුළුවන් ඉක්මනින් අළුත් එකක් හදල දාන්නම්
mahi
i downloaded & watched this film,,,,,nice one & grate job....thanx
sudu
good move thanks can u give "julia" if able.
maneesh
roily bro...ko HP6 eke subs....
HANDY
maka hoda movie akak.mama balala tiyenawa
Rotiya
බාමි..බාමි :P
keep it up bors
great job :Dචමි.දේ.වා.
සිංහල උපසිරැසි දෙන එකනම් නියමයි....
මේ ෆිල්ම් එක ගැනනම් පොඩි අඩුපාඩුවක් කියන්න තියනවා.අහිතක් හිතන්නේ නැතිවෙයි කියලා හිතනවා.
වීඩියෝ Quality නම් ටිකක් හොඳ මදි..
(සමහර විට හොඳ කොපියක් හොයාගන්න බැරි වෙන්න ඇති නේද )මට තව ප්‍රශ්ණයක් තියනවා. සිංහල උපසිරැසි VLC Player එකේ වැඩ කරන්නේ නෑ.අනෙක් Player වල වැඩ කරනවා.....( ????????? මේ විදියට තමයි පෙනෙන්නේ)
Isuru
mata meke sinhala subtitle wada karanne nane.. :(
Bhagya Kodithuwakku
great work piumal,keep it up.
wish u all the best............චන්දික ප්‍රනාන්දු
@ චමි.දේ.වා. : මචං, මේක තමා හොඳම වීඩියෝ Quality තියෙන කොපි එක. ( අපි තව කොපි බාල බැලුවා, හොඳම එක තම දැම්මෙ මචෝ )
VLC Player එහෙම උපසිරැස බලන්න බෑ. The KM Player එකට දාල බලන්න.ඒකේ හොඳටම වැඩ.
@ Isuru : මචෝ The KM Player එකට දාල බලන්න.Varuni
well done
උදිත ඉසුරංග
පට්ට
රන්දිල් hbkrandil7
ගොඩක් ස්තූතියි.....!!!
රොයිලි
මචංලා බලන කාටහරි vlc player එකේ ඇරෙන්න අනික් ඒවලත් පේන්නේ නැත්තම් සබ් ෆයිල් එකේ නම The.Hurt.Locker.2008.DvDRip.XviD-FileHunter.srt විදියට වෙනස් කරගෙන බලන්න.
මටත්,maneesh ටත් දැනට ඔය ප්‍රශ්නය ඇවිත් තියෙනවා. මම වෙනස් කරන් බැලුවා. මට වැඩ කලා.
kathu
එළකිරි ෙරායිලි අයියා..!! දැන් තමා වැඩ කරන්නෙ..! Thank you වෙවා..
kathu
චන්දිකටත් Thank you very much කිව්වා..!!
tikka
niyama film ekak......
Kasun
Machan matqa KM Player eketh kotu kotu ??????????????????? pennanne ....mokada karanne?
රජිත
මේකත් සිරාම ෆිල්ම් එකක්.
visal perera
babala ennam....danui damme....elazz
Nkamal
Thanks for the all for give Us latest films...
& Go ahead (We are with Baiscope);;Jayawewa...
Dhanuka
ane dannam noba inna bae . sammana godakuth labunane. bami,bami thanks sin sub valata.
ebhathiya
ela ma thama !! bami wahama :P
Anonymous
thanx wewoooo!!!
සහන්
මම මේක හුගක් කාලෙකට කලින් යාලුවෙක් දීලා බැලුවා :P ඒත් සබ් එක්ක දෙද්දී නොබල පුලුවන්ද ;)
ඔන්න එහෙනම් ඒකත් ලිස්ට් එකටකෝලමා
බොහෝම ස්තූතියි ! :D
Aravinda
එල එල මම හරි කැමතී මේවගේ Film වලට
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
පිස්සු හැදෙනව.මම මේ ෆිල්ම එක හොය හොය හිටියෙ.ලස්සන කතාවක් තියන මූවි එකක්. ගොඩක් ස්තූතියි සිංහල සබ් ඇඩ් කෙරුවට. ජය වේවා!