ආයුබෝවන් හැමෝටම! මුලින්ම සමාව ඉල්ලනවා හැමෝගෙන්ම. ඇඩ්මින් මණ්ඩලයෙන් සහ සාමාජික ඔබ සියලු දෙනාගෙන්ම. උපසිරසියක් මගේ අතින් පරක්කු වුණ වැඩිම කාලය ගියේ මේ වැඩේට. කැම්පස් එකේ අන්තිම වැඩ ටික නිසා ගොඩක් හිරවෙලා හිටියේ. ඒ නිසා ඇඩ්මින් මණ්ඩලයෙනුත් බැනුම් අහල ඉන්නේ. කොහොමහරි වැඩේ ඉවර කළා. ස්තුතිවන්ත වෙනවා ඇඩ්ම…

ආයුබෝවන් හැමෝටම!
මුලින්ම සමාව ඉල්ලනවා හැමෝගෙන්ම. ඇඩ්මින් මණ්ඩලයෙන් සහ සාමාජික ඔබ සියලු දෙනාගෙන්ම. උපසිරසියක් මගේ අතින් පරක්කු වුණ වැඩිම කාලය ගියේ මේ වැඩේට. කැම්පස් එකේ අන්තිම වැඩ ටික නිසා ගොඩක් හිරවෙලා හිටියේ. ඒ නිසා ඇඩ්මින් මණ්ඩලයෙනුත් බැනුම් අහල ඉන්නේ. කොහොමහරි වැඩේ ඉවර කළා. ස්තුතිවන්ත වෙනවා ඇඩ්මන් මණ්ඩලේට මට මේක කරන්න ඉඩ දුන්නට. හසන්ත අයියවයි රොයිලි අයියවයි මතක් කරන්න ඕනේ මේක මට භාරදීලා නිතරම ඇහුවට.
හරි දැන් කතාව පැත්තට යමු. 2019 වසරේ තිරගත වුණු තවත් කොමඩි ෆිලුමක් තමා අද අරගෙන ආවේ. ඩොලර් මිලියන 100කට ආසන්න ආදායමක් උපයල තියෙන, Imdb මීටරේ 5.4ට කැරකිලා තියෙන බයිස්කෝප් එකක් තමා මේක.
කතාව ගෙතෙන්නෙ වංචාකර කාන්තාවක් වටා. පිරිමි රවට්ටලා සල්ලි කඩාගන්න එක තමා දෙන්නගේ ජොබ් එක. කොහොමහරි ජොසපින් සහ පෙනී දෙන්න වැඩේට දක්ෂයි. ඒත් පෙනීට පොඩි පොඩි ගණන් කඩාගත්තට ජොසපින් ලොකු ලොකු දත් තමා ගලවන්නේ. මේ අතර හොර ලෝකේ දක්ෂම හේර විදහට සලකන්නේ “මෙඩුසා” කියල කෙනෙක්. කොහොමහරි පෙනී ජොසපින් දෙන්න එකතු වෙලා වැඩක් දෙන්න යනවා. පස්සේ දෙන්න තරහ වෙලා ඔට්ටුවකට කොල්ලෙක් රවට්ටන්න යනවා. එතනින් තමා දෙන්න හොඳ පාඩමක් ඉගෙනගන්නේ. ඉතිරිය බලලම විඳින්න කියල ආරාධනා කරනවා.
😉. ඉතින් එහෙනං අදට සමුගන්නම්. රසවිඳින්න කියල ආරාධනා කරනවා. ආයෙත් උපසිරසියක් අරන් එන්නම්.
ජයවේවා! තෙරුවන් සරණයි!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
10,865 downloadsDownload The.Hustle.2019-update.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අමිල කල්හාර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අමිල කල්හාර
Subtitles
50 comments
hashenperera
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!ranga11112
thanks bro
ishu
thanks bro sub ekata
Rukshan37
ELa ela
දසිත චාමික
bohoma sthuthie saho subtitle ekata. Jaya!
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට..
ජය වේවා.!Dhanushkadill
Thanksssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
gihan perera
නියමයි.........පට්ට....මේක දානකන් හිටියේ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා මචෝ.....
palithadesilva
thankyou.....
arawindasunimal
thanks amila kalhara sub ekata jayawewa...............
000012
ඒ ෆට්ට බන් බලන් හිටියෙ එනකම්, කැම්පස් යද්දි සබ් එකක් කරනව කියන්නෙ හෙන අමාරුවක් වෙන්න ඇති, ඒ අවුලුත් තියාගෙන බාර ගත්ත වැඩේ සුපිරියටම කරල තියනව බං, ෆට්ට තෑම්ස් ඕයි,උබල නිසා අපි රසකර කර ෆිල්ම් බලනවා, උබේ කැම්ප්ස් විබාග වැඩ කටයුතු හොදට ම කරගන්න ලැබෙන්න කියලා පතනවා, ❤❤❤
santhusha319
thanks bokka
M.W. Dilhani
මං ඒත් බැලුව මේක නැත්තේ ඇයි කියලා. ස්තූතියි
wnrodrigo
Good work friend, Thanks!
ashil
ela ela
suranuwan
thanks bro...
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
D.Chamara
bohoma sthuthi sahooo
Pramukmili
thanxx bro.......
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්.....
මේකත් පට්ට කතාවක්...Asitha.pramoth
බොහොම ස්තූතියි. ජය
Munaff adahan
Breaking bad movie eke sub nadda
Madhawa_Rajapaksha
Please update sub file for bluray rip.
thanks and great work.
Ravindu Rukshan
thx
Shamal manojan
සබ් එකට තෑන්ක්ස්.
Request :
Rocky Balboa - 2006
jagath55
Thanks
dhanushkagune
me sub 1 text document 1k vidhta pennanne bn
Asanke
Thanks for sub
chinthaka_priyadrshana
Thank u..
Asitha.pramoth
Puluwannam br rip ekata update karanna. Loku udawwak yalu
Buddi
Thanks....
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Sanjeewa2010
Thnxxxxxxxx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kalana_madushan
Thank you brooo
Isuru Lakmal
Dear sub eka text document ekak,pls srt karanna
Sandeepmadushan
Thanx brother .. good job
santhusha319
thans bro
Madhawa_Rajapaksha
Plz update sub for bluray rip. Great work. keep continue.
harris
Thnks sub ekata
Hiranhiru
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..!
ජයවේවා..Dewadithya
Thanks for Sub!
lasithanimeshrajapaksha
tnx bro
naveen67
thanks bro Hustlers kiyala thavath film ekak avilla ekatath sub eka danna
Dilshan Awranga
Bluray එකට subtitles එක දෙන්නකො.!
kaushika dilshan
thanks bro
Supun_no
Thanks
gayanmagee
thanks
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Hustle (2019) Sinhala Subtitles | හොරුන්ගෙත් හොරු [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/08/The-Hustle-2019.jpg)

niyama sub eka brooooo