ඔන්න එහෙනම් අද අරගෙන ආවෙ මේ අවුරුද්දෙ පිටවුනු තවත් සුපිරි හොරර් චිත්‍රපටයක්. ඒ වගේම තමා, හෙන කාලෙකින් හොරර් චිත්‍රපටියක් අරගෙන එන්නෙ. ඉතිං ඒ නිසා, ගේන්න හිතුනා කවදාවත් අමතක නොවන විදියෙ කතාවක් තියෙන සුපිරි හොරර් චිත්‍රපටයක්. ඔයාල අපි හැමෝම පොඩි කාලෙ සෙල්ලම් බඩු දැකල ඇති. ඒ වගෙන් සෙල්ලම් කරලත් ඇති. ඒ…

ඔන්න එහෙනම් අද අරගෙන ආවෙ මේ අවුරුද්දෙ පිටවුනු තවත් සුපිරි හොරර් චිත්‍රපටයක්. ඒ වගේම තමා, හෙන කාලෙකින් හොරර් චිත්‍රපටියක් අරගෙන එන්නෙ. ඉතිං ඒ නිසා, ගේන්න හිතුනා කවදාවත් අමතක නොවන විදියෙ කතාවක් තියෙන සුපිරි හොරර් චිත්‍රපටයක්.
ඔයාල අපි හැමෝම පොඩි කාලෙ සෙල්ලම් බඩු දැකල ඇති. ඒ වගෙන් සෙල්ලම් කරලත් ඇති. ඒත්,කවදාවත් ඒ සෙල්ලම් බඩුව නිසා ඔයාලගෙ ජීවිතේට හානියක් වෙලා තියෙනව ද? මම කිව්වෙ,ඒ සෙල්ලම් බඩු හෝ සෙල්ලම් බඩුව නිසා මිනී මැරුමක් වගේ දෙයක් වෙලා තියෙනව ද? නෑ නෙ? එහෙම උනොත් මොකද හදිසියේ වත්? පොඩ්ඩක් හිතල බලන්න.හිතාගන්න අමාරුණම් පොඩ්ඩක් මේ ෆිල්ම් එක බලල ඉන්නකෝ.කතාව දිව යන්නෙ තනිකරම සිද්ධියක් වටා.
jack in the box කියල කියන්නෙ,එඩ්ගර් කියන මැදි වියේ පසුවන කෙනෙක් විසින් එයාගෙ අම්මගෙ අසනීපෙත් එක්ක ඇය එකතු කරන සෙල්ලම් බඩු එකතුවට ගෙනාපු තවත් එක් යෝද සෙල්ලම් බඩුවක්. ඒත්,අවාසනාවට… ඒ සෙල්ලම් බඩුව, වෙන ඒව වගේ හොද, බලා සැනසෙන්න පුළුවන් විදියෙ සෙල්ලම් බඩුවක් නෙවෙයි.
දවසින් දවස……
එක එක්කෙනා අතුරු දන් වෙනවා…..
ඒ අතුරුදන් වෙන්න වෙන්න…
එඩ්ගර් ගෙ අම්මගෙ අසනීපෙ හොද වෙනවා…..
මේ මොකද්ද වෙන්නේ…..
ඒ අතුරුදන් වීමුයි.. එඩ්ගර් ගෙ අම්මගෙ අතර තියෙන සම්බන්ධය මොකක් ද?
ඉතිං මේ චිත්‍රපටයත් මේ අවුරුද්දෙ පිට වුනු චිත්‍රපට අතරින් තවත් හොද නිර්මාණයක් කියල බය නැතිව කියන්න පුළුවන්.සැකයක් එහෙම තියෙන අය ඉන්නව නම්,පූර්ව ප්‍රචාරක පටය එහෙම බලලම ෆිලුම බාගත කර ගත්තට අවුලක් නැහැ.බලන්න දේකුත් නෑ හැබැයි. ඩේටා වලට සාදාරණයක් වෙන විදියට ෆිල්ම් එක නිම වෙලා තියෙනවා. 😁
~එහෙනම් මේ අවුරුද්දෙ පිටවුනු The Wolf and the Lion චිත්‍රපටයෙන් නැවත හමුවෙමු!~

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
4,716 downloadsDownload The-Jack-in-the-Box-Awakening_2022.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දුලක්ෂ සම්පත්
Subtitles
17 comments
දිමූ
Anonymous
Thanks for sub
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Kushan
Sub akta thanks
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
මේක දෙවෙනි කොටසනේ.
මේකේ පළවෙනි කොටසටත් සබ් දෙන්න.The Jack in the Box - 2019
shehan
Thank .
අනිවාර්යයෙන් 2 film එකට කලින් 1 film eka බලන්න ඕනෑ. 1 film එකට sub dennako.Anonymous
අවුලක් නෑ, මේක බලන්න පුළුවන්. ඒ කියන්නෙ පළවෙනි එකත් එක්ක මේකෙ ලොකු සම්බන්ධයක් නැහැ. මේක නිකම් පළවෙනි ෆිල්ම් එකට කලින් වෙච්ච කතාව වගේ එකක්.
Nishan S Ariyarathna
✿ උපසිරැසියට බොහොම ස්තුතියි ✿
Naveen
උපසිරසියට තුති
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Kavindu Edirimanne
Jack in the box (2019) ට සබ් දෙන්න සහෝ...ඒක නොබල මේක බලන්න හිතෙන්නැ.
Rashi Iddamalgoda
පලවෙනි එකට සබ් දෙන්න.. පලවෙනි එක ගැනත් සටහනක් තිබ්බනම් නෙද වටින්නේ...
Terush
thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ඇයි මේකේ 1 සබ් එක නැත්තෙ?