“මම නිකන් මැස්සෙක් ” “මුන් හන්දා කරදරයට පත්වුණ” “මට පුලුවන් විදියට සටන් කරනවා” “හෙට බැටළු පැටියෙක් බලපෑමට ලක් වෙයි” “ඌට පුලුවන් විදියට ඌ සටන් කරයි” “දවසක…” “සිංහයෙක් බලපෑමට ලක්වෙයි….” “මැස්සෙක්.. බැටළු පැටියෙක්…බල්ලෙක්…නරියෙක්…” “එයාට පුලුවන් ඔක්කොම මරල දායි” “ඒත් සිංහයෙක් එයාට මරන්න බෑ…” ආයුබෝවන්…

“මම නිකන් මැස්සෙක් ”
“මුන් හන්දා කරදරයට පත්වුණ”
“මට පුලුවන් විදියට සටන් කරනවා”
“හෙට බැටළු පැටියෙක් බලපෑමට ලක් වෙයි”
“ඌට පුලුවන් විදියට ඌ සටන් කරයි”
“දවසක…”
“සිංහයෙක් බලපෑමට ලක්වෙයි….”
“මැස්සෙක්.. බැටළු පැටියෙක්…බල්ලෙක්…නරියෙක්…”
“එයාට පුලුවන් ඔක්කොම මරල දායි”
“ඒත් සිංහයෙක් එයාට මරන්න බෑ…”
ආයුබෝවන් යාලුවනේ ඔන්න ඔක්කෝටම සුභ ආදරවන්තයින්ගේ දිනයක් ප්‍රාර්ථනා කරමින් ඉක්මනටම තවත් චිත්‍රපටයකට උපසිරැසි කරන්න අවස්ථාව ලැබුණා. ජනප්‍රිය නළු විශාල්ගේ එකක් තමයි හම්බවුණේ, 2022 පෙබරවාරි මස 04 වන දින ලොවපුරා සිනමාහල් 2000ක තිරගතවීම් Vishal Film Factory යටතේ ආරම්භ කෙරුණා. විශාල් කිව්වොත් දන්නවනෙ ඉතින් අනිවාර්යයෙන් Action වර්ගීකරණයට වැටෙනව කියන්න ඒවගෙම Crime වර්ගීකරණය යටතේ 1.4k පිරිසකගෙන් IMDb දර්ශකය 8.8 ක අගයකට කරකවන්න සමත්වෙලා තියෙනවා. Dimple Hayathi මයිතිලී ලෙසත් කොමඩි කින්ග් Yogi Babu තලපති ලෙසත් Thu Pa Saravanan ලියා අධ්‍යක්ෂණය කරන ලද Yuvan Shankar Raja ගේ සංගීතයෙනුත් හැඩවෙලා තියෙනවා.
කතාව දිහාට හැරුණොත් එහෙම පෝරස් තමයි ප්‍රධාන චරිතේ වෙන්නෙ, තාත්තා පොලීසියේ කොස්තාපල් කෙනෙක්. පෝරසුත් පොලිසියට බැදෙන්න බලාගෙන ඉන්නෙ. එයාගෙ නංගි ද්වාරකා කොලේජ් එකේ ඉගෙන ගන්නෙ. ලස්සන පවුලක් අයියා නංගි අම්මා තාත්තා ජීවිත සුන්දර විදියට ගලාගෙන යන්නෙ. පෝරස්ගේ පෙම්වතිය මයිතිලී පොඩි කාලේ ඉදලම ලව් එක, තාමත් ඒක ඒ විදියටමයි. මයිතිලීගේ ගෙදරින් මංගල යෝජනා ගේන ගේන වෙලාවේ පෝරස් එයාගෙ යාළුවා තලපති එක්ක එකතුවෙලා ඒක කඩා කප්පල් කරනවා. කොහොමහරි මයිතිලීගෙ ගෙදරින් පෝරස්ටයි මයිතිලීටයි කැමැත්ත ලැබෙනවා. ඔය අතරෙම පෝරස්ගේ නංගිගේ පෙම්වතා ෆයිසල් පෝරස්ගෙන් එයාගෙ නංගි ගැන යෝජනාව දාලා ඒ දෙන්නගෙ ලව් එකත් හරියනවා. නංගිගේ ලව් එක මැද්දට ගුණා කියල හෙනහුරෙක් පාත් වෙලා ඉන්නව ගොඩක් කල් ඉදන්ම, ෆයිසල් එක්ක නිතරම යන නිසා ගුණාගෙ කරදරේ ද්වාරකාට දරාගන්නම බැරුව තිබ්බේ. පස්සෙ අයියට කියලා ගුණාට හොදටම ගහලා අතත් කඩලා පොලිසිය දක්වාම කේස් එක දුරදිග යනවා. පස්සෙ ගුණාගෙ අයියා සෙල්වම්, පොරත් පොලීසියට ඕන කරල තිබ්බ කෙනෙක් තමයි. පෝරස්ගේ ගෙදරට ඇවිත් පැමිණිල්ල ඉල්ලා අස් කරගන්න කියපු පෙරැත්තය නිසාම සෙල්වම්ගේ ඉල්ලීම පිට ගුණාට සෙරෙප්පුවෙන් ගහලා කේස් එක ඉල්ලා අස් කර ගන්නවා. කොහොම වුණත් ගුණා නම් මේකට කැමැත්තෙන් නෙමෙයි ඉන්නේ. දවසක් රෑ වෙලාවක ද්වාරකා බෙහෙත් සාප්පුවට යන අවස්ථාවක ගුණා ද්වාරකාව උස්සන්න තීරණෙ කරනවා. ඔතනින් තමයි ද්වාරකාගේ ජීවිතේම උඩු යටිකුරු වෙන්නේ.
හැමෝටම තෙරුවන් සරණයි !
කොරෝනා වසංගතයෙන් මුළු ලොවම සුවපත් වේවා !

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
20,405 downloadsDownload Veerame-Vaagai-Soodum-2022.zip76 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
47 comments
Anonymous
Naveen Mbr
සබ් එකට ස්තූතියි!
Kushan
Sub akta thanks
ජනා
සිංහල උපසිරසියට ස්තුතියි
Anonymous
Patta
Naveen
උපසිරසියට තුති
Nilush Angana
Sub ekata thanx
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
niru
thank bro sinhala sube ekata [love you rachchu 2021 kannada] [hero 2022 telugu ] mevatath sube karanna puluvannam jayawewa,
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Samith
Thanks brother
sudarshana
ela thank bro sube ekata
Anonymous
එලකිරි සුපිරිකිරි
Manoj
උපසිරසියට ස්තුතියි
Teron
Thnkz bro
Asanga kb
Thank youuuuuu...
Vidu
Vishal නම් ඉතින් සුපිරියක් තමයි
සබට තෑන්ක්ස් බ්‍රදර්Eranda
Thanks brother
Anonymous
Writer tamil film sub plz
විමුක්ති
ලගදි ආපු විෂාල් ගේ හොදම ෆිලුම මට නම්
සබ් එක ගැන ඉතින් කියන්න දෙයක් නෑ නෙහ් බයිස්කෝප් සබ් එකක් නිසා
බොහොම ස්තුතියි ඕෂධ සහෝ සබට
ඉදිරියටත් මෙවැනි සුපිරි ෆිල්ම් වලට සබ් ගේමුPasindu Madumal
සබට තුති..! ජය ❤️
bunny
Thnkz buddy
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Anonymous
superb movie
Rajitha
උපසිරසියට ස්තුතියි
Idunil Weerasinghe
Thanks brother
Oshada
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Anonymous
තෑන්ක්ස් වේවා
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
j.d
උපසිරසියට ස්තුතියි
Anonymous
Badva rascal
Love you rachchu kannada film 2ta sub dennako baiscope
Oyala kannada film walata sub dennema na nehKevin
Thanks brother ...good work ...keep it up
Deshan
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
ජය වේවා!!!Rumesh
එල එල
Gayan
බොහොම ස්තුතියි
Sheron
Thanks brother
Shanuka Manohara
Thanks
Anonymous
Thnkz
Terush
thanks bro
Anonymous
Bohoma sthuthiyi saho
Digtma aluth film demuDineth de silva
Thanks brother
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Chandima Prasad
සුපිරි සබ් එක...ෆිල්ම් එකත් නියමයි....
Anonymous
thanks bro sub ekata
sameera
download link plz
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement
Thanks for sub