කොහොමද යාළුවනේ…. ඔන්න මම තවත් අලුත් කතාවක් අරගෙන ආවා. මේක ටිකක් අමුතු විදියේ කතාවක්. විකියා සහෝදරයා තමයි මාව මේ කතාව ගැන දැනුවත් කළේ. මුලින්ම ඔහුට ස්තූතිවන්ත වෙනවා ඒ පිළිබදව. ඒ වගේම කියන්න ඕන මේ කතාවට සබ් එක දාලා දැන් සති දෙකක් විතර.ඒත් මගේ පරිගණකය ලෙඩ උණ නිසා තමයි මේක දාන්න මෙච්චර ප්‍රමාද උණේ. හොද…

කොහොමද යාළුවනේ…. ඔන්න මම තවත් අලුත් කතාවක් අරගෙන ආවා. මේක ටිකක් අමුතු විදියේ කතාවක්. විකියා සහෝදරයා තමයි මාව මේ කතාව ගැන දැනුවත් කළේ. මුලින්ම ඔහුට ස්තූතිවන්ත වෙනවා ඒ පිළිබදව. ඒ වගේම කියන්න ඕන මේ කතාවට සබ් එක දාලා දැන් සති දෙකක් විතර.ඒත් මගේ පරිගණකය ලෙඩ උණ නිසා තමයි මේක දාන්න මෙච්චර ප්‍රමාද උණේ.
හොදයි දැන් ඉතිං කතාව ගැන බලමුකෝ. මේක ඩෙන්මාකයේ කතාවක්.එක් හිතුවක්කාර පොලිස් නිලධාරියෙක් වටා ගෙතුණු. ඔහු මිනිමැරුම් ගැන පරීක්ෂණ පවත්වන එක තමයි කරන්නේ. ඔහුගේ හිතුවක්කාර වැඩ නිසා ඔහුගේ සගයෙක් මියගිහින් ඔහුගේ හොදම යාළුවා ඔත්පල වෙනවා. ඔහුත් දරුණු විදියට තුවාල ලබනවා. ඔහු සුවවෙලා ආවට පස්සේ ඔහුට නැවත මිනීමැරුම් ගැන පරීක්ෂණ පවත්වන්න ලැබෙන්නේ නෑ. මොකද ඔහුට කැමති කිසිම නිලධාරියෙක් නැති නිසා. ඒවෙනුවට ඔහුට බාරදෙනවා Department Q. මෙකේදි ඔහුට අවුරුදු 20ක් පරණ ඉවත දමපු නඩු ගැන නැවත බලලා ඒවා පෙළගස්වන්න තමයි තියෙන්නේ. මේකෙදි ඔහුට නියම සගයෙක් හමුවෙනවා. මුලින්ම ඔහු තෝරගන්නේ අවුරුදු 5ක් පැරණි නඩුවක්. මේ නඩුව මේ දෙන්නා එකතු වෙලා විසඳනවා හරිම අපූරු විදිට.මේ කතාව අන්තිමට වෙනස්ම විදියකින් තමයි ඉවර වෙන්නේ්. අන්තිමට සිද්ධ වෙන්නේ මොකද්ද කියලා ඉතිං කතාව බාගෙනම බලන්නකෝ.
මේකේ ඉන්න නළුවන් නම් එතරම් දැකලා පුරුදු අය නෙවෙයි. භාෂාවත් ඩෙන්මාර්ක් භාෂාව. ඒ උණත් imdb දර්ශකයේ 7.1 අගයක් අරන් තියෙනවා. කතාව ටිකක් බලන්න කම්මැලි වගේ හිතුණත් නියම කතාවක්.වෙනස්ම කතාවක්.කැමති අය අරගෙන බලන්නකෝ එහෙනම්. කමෙන්ටුවකුත් දාලා අඩුපාඩු එහෙම තියෙනවනම් කියන්නකෝ.
නැවත හමුවන තුරු ජය……
2475561BCBC12F0E18CEA469BC44222E508C7A82 7154f6747d62caaca7338af52e87e78526937830 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,457 downloadsDownload The.Keeper.Of_.Lost_.Causes.2013.baiscopelk.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/sureni.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
43 comments
Ishara
Ishara
ops shodariyak ne :D
dinidu madushanka
ela ela sahodari jaya wewa
sandu
The Physician (2013) sub plzz...
jack
නියමයිනේ.. වෙනස් කතාවක්.
බොහෝම ස්තුතියි අක්කේ සබ් එකට.Givantha Arshakularathne
Thank you අක්කෙ.
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Tharindu Perera
Elazz akkeee.......
fatta kathavak vageee............
danma bagannava mekaa....
thanks sub ekatahh.....
puluvannam bates motel season 2 ekata sub dennakoo.....
fatta kathavaa ekaa...
oya tv series karanavanee....Sasindu
balama balanna oni
Naween
sub එකට බොහොම තෑන්ක්ස්....!!!ජය
dilshan
ela katawak wage.Thanks sis!!!!!
sachin
thank you niyamai
npdjz
thankz bohoma isthuthi...
දිමුතු තරංග ඉලුක්කුඹුර
ලස්සන කතාවක් වගේ අනිවා බලන්න ඕනි, ස්තුතියි.
DilanH
ගොඩක් ස්තුතියි වෙනස්ම කතාවක් වගේ
! ජයවේවාtharindu
Niyamai akka..thanx
Dulanga
thanks
indika
thnq :)
Kulanjana Maduranga
lassana storyk....balannama ona.... sabata thanks SUREENI akke.digatama sub denna.jaya wewa....
රොයිලි
බොහොම ස්තූතියි සුරේනි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Saketha Pulasthi
සුපිරියි වගේ .
gayan
thanks me wage film walata math asai
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සුරේනි :D ජය
chandima
niyamai thazzz....
සංක
ස්තූතියි
Isu
Sabata thankzz !!!
Thawa TV Series ekak patan ganna adahasak nadda akke???
Puluwnnm Supiri ekak paran gamu... ;-) ;-)
Obata Jaya^^^nalaka
thank u sis..
aa
txxxxx
gihan
ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට
suranga
sub එකට බොහොම ස්තූතියි කෙල්ලෙ....
ප්‍රදිප්
සබ් එකට තැන්ක්ස්. ජය……………………
නලින්
ස්තුතියි සුරේනි
ජය වේවා!
me
Thanks
dinidu madushanka
ela ela saho jaya wewa
“චූටී මල්ලි”
හොදැ ඇති කියලා
හිතනවා මේක
සබට තුති
ඔබට ජය............tharusha
elaz …. thanks
thilina
ජයවේවා….
උපසිරැසියට තුති…….suranga
superb film....breath taking....
,,and thanks agian for the sub....Nandana
thank You Sureni.
Hiran Sharanga Amarasinghe
ගොඩක් ස්තුතියි සහෝදරී...... දිගටම සබ් දාන්න... බයිස්කෝප් එකෙන් සබ් අරන Film බලන එක දැන් මගේ විනෝදාංශයක් වෙලා..... ජයවේවා.....
Charitha
Ela machan patta film 1ka, English nownath trill 1ka thiyenawa.
w a thilak
ස්තූතියි සබට
Sandeepa
Thanks.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
patta ekak wage danma banna ona
thanks sho sub ekata :D :D :D