Watch Trailer

Dil To Pagal Hai (1997) | හදවත උමතුවෙන්. [සිංහල උපසිරසි සමඟ]

1997 ඔක්තෝම්බර් 31 නිකුත් වු දිල් තෝ පාගල්හේ ( හදවත උමතුවෙන් ) යශ් චොප්රා අධ්‍යක්ෂයක් වන මෙය 7.1/10-IMDb වගේ ඉහළ අගයක් තියෙන හිංදි මුවි එකක්..ශාරුක් ඛාන් නැති නම් කින් ඛාන් නමින් හදුන්වන සුපිරි නළුවා සමග ආක්ෂේ කුමාර්, මධුරි ඩික්ෂි, කරිෂ්මා කපුර් මෙහි චරිතවලට පණ පොවනවා. 1998 National Film Awards එකේ…

Dil To Pagal Hai (1997)

1997 ඔක්තෝම්බර් 31 නිකුත් වු දිල් තෝ පාගල්හේ ( හදවත උමතුවෙන් ) යශ් චොප්රා අධ්‍යක්ෂයක් වන මෙය 7.1/10-IMDb වගේ ඉහළ අගයක් තියෙන හිංදි මුවි එකක්..ශාරුක් ඛාන් නැති නම් කින් ඛාන් නමින් හදුන්වන සුපිරි නළුවා සමග ආක්ෂේ කුමාර්, මධුරි ඩික්ෂි, කරිෂ්මා කපුර් මෙහි චරිතවලට පණ පොවනවා.

1998 National Film Awards එකේදි,

  • Best Popular Film Providing wholesome Entertainment
  • Best Choreographer (Shiamak Davar)
  • Best Supporting Actress (Karisma Kapoor)

1998 Filmfare Awards හිදී,

The film swept most of the major categories at the year’s Filmfare Awards.

  • Best Film
  • Best Actor (Shahrukh Khan)
  • Best Actress (Madhuri Dixit)
  • Best Supporting Actress (Karisma Kapoor)
  • Best Art Direction (Sharmishta Roy)
  • Best Dialogue (Aditya Chopra)
  • Best Music Director (Uttam Singh)

1998 Zee Cine Awards හිදී,

  • Best Film – Yash Chopra
  • Best Actor – Shahrukh Khan
  • Best Actress – Madhuri Dixit
  • Best Actress in a Supporting Role – Karisma Kapoor
  • Best Dialogue – Aditya Chopra
  • Best Art Direction – Sharmishta Roy
  • Best Music Director – Uttam Singh
  • Best Female Singer – Lata Mangeshkar
  • Best Cinematography – Manmohan Singh
  • Best Choreography – Shiamak Davar

වගේ සම්මාන ලොරියක් ගත්ත මේ මුවි එක ඉන්දීය රුපියල් 270,000,000 උපයපු මුවි එකක් හ්ම්..දැන් ඉන්දීය රුපියලේ වටිනා කමයි 1997 ඉන්දීය රුපියලේ වටිනා කමයි එක්ක ඒ ගාන බැලුවොත් DHOOM 3 එකට දුවන්න තමයි වෙන්නේ…

හරි හරි ඒ කතාවටනම් කැමති නැති අය ගොඩක් ඇති. ඒ මොකක් වුණත් මම බයිස්කෝප් අඩවියට අළුත් පොරක්. පොරක් කිවුවට අහිංසක පොරක්. මේක මගේ බයිස්කෝප් අඩවියේ පළවෙනි එකවුණාට මගේ සබ් ඉතිහාසයේ පළවෙනි එකම නෙමේ.. DHOOM 3, JAI HO ඒවට මම සබ් දාලා තියෙනවා. අඩුපාඩු නම් ගොඩක් ඇති ඒවා හදා ගන්නත් එක්ක කමන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම බයිස්කෝප් එකේ විකි සහෝදරයට අඑත් අයට තැනක් දෙන එකට ස්තූතිය පතන ගමන් මම සමු ගන්නවා. ආයිමත් හමුවෙමු පරණ පට්ට මුවි එකක් එක්ක..බායි…..

Dil To Pagal Hai (1997) on IMDb

 

 

4,120 downloadsDownload Dil.To_.Pagal_.Hai_.1997.baiscopelk.zip71 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/MADURA-ANUSHKA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුර අනුෂ්ක ( රොක් )” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

මධුර අනුෂ්ක

Subtitles

4,120 downloadsDownload Subtitles71 KB

57 comments

  1. Rashmika

    thanks lot saho meuwnm ai 1nma balnwa..digtma sub denna jaya wewa

  2. Saketha Pulasthi

    සුපිරියි හොදේ !!!! ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරල ඉක්මනටම බලන්න ඕන .THANKS

  3. dilshan

    ela,patta katawakne

  4. හර්ෂ ලහිරු

    එලකිරි සහො බොහොම ස්තුතියි :D ජය

  5. ලක්ෂාන්

    නියමයි මචන්....ජය වේවා.......පළමු උපසිරැසියට සුබ පැතුම්.....

  6. ගයාන් රූකාන්ත (ජෝනා)

    පට්ට බාන්ඩයක් නේ බයිස්කෝප් අඩවියට මුලින්ම ගෙනත් තියෙන්නේ
    ඔන්න ගත්තා සහෝ ජය වේවා .දිගටම සබ් දෙමු නේද එහෙනම්

  7. dedunu- yatalamatta,

    බොහොම ස්තුතියි.....

  8. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  9. යශෝධ

    niyamai saho''' sadarayen piligannawa.... palamu wadema ithin patta thama'' onna banawa.......

  10. Tharindu Perera

    Elazzz bnnnn...........
    palamu vadeta jayaaa......
    thanks machan sub ekatahh...

  11. Ayesh

    puluwannam LOVE AAJ KAL movie ekata sub denna

  12. SHEHAN

    machan mekanam patta Movie eka Machan Aye Ela Kiri. Thanks machan. thawa ekak dapan sharuk ge

  13. Chami.S

    Thanks...

  14. namika

    bohoma sthuthiyi saho! ? mewa raththaran films. bohoma sthuthiyi sinhala upasirasiyata. thawath me wagema lassana film ekak denna honde! jaya wewa!

  15. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.....
    ‍මේ ‍ෆිල්‍ම්‍ ‍එ‍ක ‍අ‍පේ ‍අ‍ඩ‍වි‍යේ ‍දෙ‍යි ‍කි‍යා ‍බ‍ලා‍ගෙ‍න ‍හි‍ටි‍යේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ.
    ‍ඒ ‍ව‍ගේ‍ම ‍ප‍ල‍මු ‍වැ‍ඩේ‍ට ‍උ‍නු‍සුම්‍ ‍සු‍භ ‍පැ‍තුම්‍.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා ‍ස‍හෝ!

  16. gihan

    ගොඩක් ස්තුතියි උපසිරසියට

  17. sandu

    nice work bro. there are some more great movies you should consider like

    Queen (2014 hindi), 2 states, bhootnath returns , etc

    1. lakmal

      ou mchn Queen (2014) patta film 1k... puluwannam ekata sub danna...... thxxxxxxx....... :)

  18. වරුණ රංගජිත් (වරූ)

    එලකිරි සහො බොහොම ස්තුතියි.........
    ජය වේවා........
    දිගටම සබ් දෙමු.....

  19. වරුණ රංගජිත් (වරූ)

    පුළුවන්නම් ගරම් මසාලා ෆිල්ම් 1ට සබ් දෙන්නකො එල කොමඩියක් ඒක

  20. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.me film 1ta sub denakm thamai balan hitiye.elazzzzzzzzzz.aniwa banawa. sabata thanks MADURA saho.Great work.Me wge thawa sub karanna shakthiya labewa.jaya wewa.....

  21. Dhanushka

    parana movie dana eka hodai , puluwannam Bazigar , zinda , blackmail wage ewa danda ....... obata jaya !

  22. herry

    බොහොම ස්තුතියි………
    ජය වේවා……..
    දිගටම සබ් දෙමු…..

  23. ප්‍රදිප්

    ගොඩක්ම ස්තුතියි යාලුවා සබට. පුළුවන් විදිහට දිගටම සබ් කරමු. පුළුවන් නම් Mujhse dosti karoge (2002) film එ‍ක‍ට සබ්‍ ‍දෙන්‍‍න. ජය…………………………………………………………………………………

  24. Ash

    ස්තුතියි...‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ…..

  25. Gehan Shantha Darshana

    patta machan thanks !!! meeka denakam balan hitiye elaz....

  26. නලින්

    ස්තුතියි මධුර සහෝ!

    ජය වේවා!

  27. buggycart

    Great Work Mchn... Puluwan nam Baazigar, Dar, Saajan Mvs Walata Sub Dhaanda!!!! ThankXXXXXX......

  28. para

    thankx a lot saho obata jaya

  29. රොයිලි

    බොහොම ස්තූතියි මධුර සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  30. “චූටී මල්ලි”

    කලින් බැලුවා
    හැබැයි දැන් මතක නැ
    සබට තුති
    ඔබට ජය............

  31. thiliya

    tnx bro :D puluwannam baazigher movie1 sub dennako..

  32. Ghs

    thanx bro.
    mekath denna puluvanda?
    phir bhi dil hai hindustani

  33. amal

    Thanks

  34. Aditha Praween

    නියමයි !
    පට්ට ෆිල්ම් එකක් ගෙනාවට ස්තුතියි
    දිගටම සබ් කරමු
    :D

  35. sasanka

    patta machan supirima film ekak meka me vage parana eva thava denna adama balanava mama jaya veva

  36. sana

    නියම ෆිල්ම් ඵකක්නේ මචන් තැන්ක්ස්.

  37. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.

  38. piyasiri

    Sub walata godak pin

  39. shanaka

    niyamai saho jaya wewa.meka dena kan hitiye.

  40. Achiniw.

    like it..... nice work

  41. prasaD

    film eka download karanna bariyoo..

  42. prasaD

    ok.. niyamai,,, Thankssssssssssss...

  43. Naween

    බොලිවුඩ් රජුගෙ නම් ‍නොගෙන කොහොමද?
    තෑන්ක්ස් සහෝ සබ් එකට...තව තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා...!!!

  44. Lasantha

    සල්මන් ඛාන්ගෙ kick ෆිල්ම් එකේ Sub එක දෙන්නකො.Please…………..

  45. UD Shanka

    Hum Aapke Hain Koun 1994

    කව්රැහරි මේ Hindi film ඒකටත් සිංහල උපසිරසක් දෙන්නකෝ……………

    Torrent- Hum Aapke Hain Koun 1994 Hindi 720p HDrip x264 AC3…Hon3y

  46. P.K

    Thanx for the sub saho...

  47. DeeX

    ela kollo

    see you soon

    thanks ..........................

  48. Damith

    good job friend. thanks & good luck

  49. Madusunk

    mchn govinda inn hero no 1 (1997) film 1th sub daannko

  50. Kushan Dananjaya

    ela

Load more comments