Watch Trailer

The Killing Jar (2010) | අමුතුයි….

මම මේ ගැන ලියනවද නැද්ද කියලා හිතලා ආයෙත් ඔන්න ඔහෙ ලියනවා කියලා හිතුවා. ඒ මේකේ දකින අමුතුම ගතිය නිසා කියලා කිව්වොත් නිවැරදියි. මේකේ තියෙන්නෙ එකම එක දර්ශණ පසුතලයක් විතරයි. එකම එක ආපනශාලාවක සිදුවන සිදූවීම් පෙලක් පමණයි. හැබැයි මම කියන්න ඕනා මේක හැමෝටම නම් අල්ලලා යන එකක් නෑ. මොකද මිනීමැරුම් දර්ශණ හා ලේ…

මම මේ ගැන ලියනවද නැද්ද කියලා හිතලා ආයෙත් ඔන්න ඔහෙ ලියනවා කියලා හිතුවා. ඒ මේකේ දකින අමුතුම ගතිය නිසා කියලා කිව්වොත් නිවැරදියි. මේකේ තියෙන්නෙ එකම එක දර්ශණ පසුතලයක් විතරයි. එකම එක ආපනශාලාවක සිදුවන සිදූවීම් පෙලක් පමණයි. හැබැයි මම කියන්න ඕනා මේක හැමෝටම නම් අල්ලලා යන එකක් නෑ. මොකද මිනීමැරුම් දර්ශණ හා ලේ දකින්න තියෙන නිසයි. මේකේ කතාව කෙටියෙන්ම කියන්නම්.

තරමක් පාළු ප්‍රදේශයක තිබෙන ආපනශාලාවක කිහිප දෙනෙක් කෑම ගමින් සිටිනවා. ඒ අතර ප්‍රවෘත්තියක් මගින් මිනීමැරුම් 4ක් සිදුකල භයානක මිනීමරුවෙක් ගැන අනතුරු අඟවනවා. එක්වරම මිනීමරුවා එතැනට පැමිණ ඉන්න ස්වල්ප දෙනාව ප්‍රාණ ඇපකරු කමට ගන්නවා. ඔහු ගේ මානසික ස්වභාවය නිසා ඔහු එකිනෙකාව මරන්න පටන් ගන්නවා. ඒ අතර ඔවුන්ට වැටහෙනවා ඔවුන් අතරම තම ප්‍රාණ ඇපකරුකමට ගත් කෙනාටත් වඩා දරුණු පුද්ගලයෙක් තමුන් අතර සිටිනා බවත්.

හැබැයි ඔන්න ආයෙමත් කිව්වා හැමෝටම නම් මේ චිත්‍රපටිය අල්ලලා යන එකක් නෑ. ඒත් වෙනදා දකින චිත්‍රපට වලට වඩා වෙනස්ම තේමාවක් රැගත් චිත්‍රපටයක් නිසා බැලුවට පාඩුවක් නෑ කියලයි මට හිතෙන්නේ.

ලිපිය – රොයිලි ප්‍රනාන්දු

32 comments

  1. chamath

    ela ada man eka.onna saho man aada mulinma bagannawa.meka hmaomaa baganna. nd kattiya meka moonu book eketh danna ok math danawa .ape saholata help ekka dena kiyalath ilnawa kattiyagen.thnkssssss roili saho ela

  2. susantha

    ada mama 1 :D :D :D .maka maru fillm 1 thnxxx

  3. රොයිලි

    මේ ආදර කතාවක් නෙවෙයි ඔන්න. :P කෝ අර හැමදාම ආදර කතා දෙනවා කියලා මට සද්දෙ දාන අය එන්න ඉස්සරහට. ඇවිත් කමෙන්ට් එකක් දෙකක් දාමු බලන්න. :P :P

  4. kaush

    ela! oyaala ethin apita apaa wena awaa denne na ne. meekath hoda athi! baalaama balamu!
    THNX oyaala okkotama!!!!!!!!!!!!!!!

  5. විකියා

    thnx......machan

  6. chamila

    රොයිලියාට ආදරේ එපා වෙලා වගේ.... මෑන් දැන් දරුණු වෙලා මර්ඩර් සීන් දාන්නේ... :(

  7. රොයිලි

    @chamila,
    අෆොයි මට නම් දැන් එපා වෙලා. ආදර කතා දුන්නහම ඒකටත් බනිනවා. මරාගන්න එකක් දුන්නහම ඒකටත් බනිනවා. :P

  8. wappula

    me wage ewata nam mama aaaaaaaasai......

  9. h

    හොඳ කතාවක් වගේ තියෙන්නේ... බානව එහෙනම්... ස්තූති වේවා... :D

  10. Matrix

    ganan ganna epa macho, oya denna me wage ewa, blood , kapili ketili thiyena ewa. good luck

  11. Niluka

    Ela Ela

  12. udaya

    maxxa macha...... mama meka kalin bewa....

  13. sam

    ස්තුති සහෝ... කොහොමත් ආදර කතා වලට පස්සේ ගැලපෙන්නේ මරාගන්න කතා තමා.. හැමදාම එහෙමනේ.. ;)

  14. සාගර

    කතාව නම් ඈත්ත මචො රොයිලියා මරාගෙන මෑරෙන්නයි යන්නෙ පව් කොලුවා බලාපන් මචො ආදරය කොල්ලාව දරුනුකරලා

  15. rajitha

    18+ කිව්වේ ලේ තියන නිසාද??

  16. kathu

    අමුතුම එකක් තමා.. බලමු බලමු...!!

  17. අමල් ප්‍රසාද් සමරවීර

    මටත් තේරැනා.. ලංකාවට ගිය ගමන් රොයිලි දරැණු වෙලා කියල.. හෙහ්.. හෙහ්.. කොහොම උනත් මේකත් බලමුකෝ.. මගේ උපන්දින සුබ පැතුමටත් තෑන්ක්ස් සහෝදරයා!!!!

  18. ashan kandy

    adara kataha, mini maraganna katha, ara thawath kataha thiyeda? :D onna math damma..

  19. AL1717

    Onna MAmath Banawa Ona Magulak Kiyala..

    Jaya Wewa...

  20. KOK

    mama baluwa roila meka dannawane mama okoma baalanawa kiyala law budget movie ekak vnath hoda movie ekak

  21. අකිල ප්‍රනාන්දු

    ඔන්න දැන් තමයි බලලා ඉවර වුනේ.ඔන්න මාත් කියනවා මේක අමුතුම මෙව්වා එකක්... ඉතින් අනිවර්යයෙන්ම බාන්න. ජය ශ්‍රි වේවා සහෝ !

  22. Asitha

    ගනන් ගන්න එපා රොයිලි සහෝ....
    දෙන්නකො top hindi love ස්ටෝරියක්..

  23. ADP

    aniwa baaanawaa

  24. psw

    Tnx ayya. Amo athi yanthan adara kathawak nemei :p

  25. Tharindudoo

    එළ එළ කොල්ලෝ..ඔන්න අපි බානවා හොදේ...

  26. chamila

    @රොයිලි
    බැන්නේ නැහැනේ මචෝ අපි කිව්වේ උඹ දරුණු වෙලා කියලා විතරනේ...

    දරුණුද මෙතරම් හදවත ඔබගේ... :x

  27. sltorents

    ම්......බලමු බලමු

  28. Amila

    සින්හල sub දාන්නෙ නැද්දෝ............
    any way thanks brother great job

  29. BIGDizz

    මරු එල එල maxxa.

  30. danushka`

    ඔන්න අපි බානවා හොදේ…

  31. pancha

    thanx :)

  32. Ramraj

    බැලුවා කමෙන්ටියක් දාන්න බැරි වෙලා.