ඔන්න මම පොරොන්දු වෙච්ච පරිදිම චිත්‍රපට හතරකින් සමන්විත Twilight කතා මාලාවේ තුන්වෙනි චිත්‍රපටයත් සිංහල උපසිරැසි සමඟම රැගෙන ආවා. වාසල සහෝ ගේ උදව්වෙන් හවුල් උපසිරැසි නිෂ්පාදනයක් ලෙස තමයි මේ චිත්‍රපටය එලි දකින්නේ. පළමු චිත්‍රපටයේ තිබුනු ආකර්ෂණීය බාවය දෙවන චිත්‍රපටයේ එතරම්ම නොතිබුනත් මෙම චිත්‍රපටයට දෙවෙ…

ඔන්න මම පොරොන්දු වෙච්ච පරිදිම චිත්‍රපට හතරකින් සමන්විත Twilight කතා මාලාවේ තුන්වෙනි චිත්‍රපටයත් සිංහල උපසිරැසි සමඟම රැගෙන ආවා. වාසල සහෝ ගේ උදව්වෙන් හවුල් උපසිරැසි නිෂ්පාදනයක් ලෙස තමයි මේ චිත්‍රපටය එලි දකින්නේ. පළමු චිත්‍රපටයේ තිබුනු ආකර්ෂණීය බාවය දෙවන චිත්‍රපටයේ එතරම්ම නොතිබුනත් මෙම චිත්‍රපටයට දෙවෙනි එකට වඩා කට්ටිය කැමති වෙයි කියලා මම හිතනවා.

මුල් කතාවෙන් බෙලා හා වැම්පයරයෙකු වන එඩ්වර්ඩ් මුන ගැසීමත් දෙවන කතාවෙන් ජේකබ් මිනිස් වෘකයෙකු බවත් දැන ගැනීමෙන් පසු එතැන් සිට ඉදිරියට මෙම කොටස ගලාගෙන යනවා. බෙලාගේ උපාධිය ලැබීමෙන් පසු බෙලාව වැම්පයරයෙකු කරවීමට එඩ්වර්ඩ් පොරොන්දු වුවත් ජේකබ් එයට අකමැති වන්නේ ඔවුන් වැම්පයරයන් හා පසමිතුරු නිසා බව ඇඟවූවත් එහි යටි අරුත නම් ඔහුත් බෙලාට ආදරය කරන්න පටන් ගන්නා නිසයි. ඉතින් මේ මනුෂ්‍ය අමනුෂ්‍ය ආදර කතාවේ තවත් පරිච්ඡේදයක් මේ චිත්‍රපටයෙන් බලාගන්න පුලුවන්.

අපි කොටස් 2කට සබ් දැම්මා. එකක් 702 MB එකක්. අනික 404 MB එකක්. ඒ කොපි දෙකටම සබ් එකම rar ෆයිල් එකේ තියෙනවා. කැමති කොපිය බාගෙන චිත්‍රපටියේ නමට ගැලපෙන සිංහල සබ් එක rar ගොණුවෙන් තෝරලා ෆෝල්ඩර් එකට දාගත්තනම් වැඩේ ගොඩ. අනික් දේ තමා ලඟදි ඉඳන් ආපහු කමෙන්ට් අඩුවේගෙන යනවා. දන්නවනෙ මට නින්ද යන්නෙ නෑ කියලා කමෙන්ට් නැත්නම්. ඉතින් කරුණාකරලා මට නිදා ගන්න කමෙන්ට් දාලා උදව් කරන්න කියලත් ඉල්ලනවා. 😛 😛

55,822 downloadsDownload The-Twilight-Saga-Eclipse-2010-baiscopelk-sinhala-subtitle.zip47 KB

( මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද චමිදේවා සොහොයුරාට සහ රොයිලි ප්‍රනාන්දු සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.. )

Subtitles

55,822 downloadsDownload Subtitles47 KB

291 comments

  1. Hasitha

    good !! will see.. i think this is good copy...

  2. psw

    Tnx wasala ayyata & royly ayyata sinhala sub walata.
    blana eka qlty 1ta balanna epe 700 ekama banawa.

  3. විකියා

    මැක්සා...ඔබ සියලු දෙනාට ජයෙන් ජයම ප්‍රර්ථනා කරනවා....!

  4. chamath

    elama kiri aiay hamotama thnks .meka enakan thamai balan hitiye sinhala sub ekka ,ela .onna math bawa.oyala okkotama suba pthanawa thawath sarthaka wenna kiyala

  5. Anonymous

    qlty copy 1 mokakda.

  6. susantha

    anakan maga balagana hitiya.ma film series 1 thami maga asama.sin sub 1 dammata lot of thnx.baiscope 1 jaya vava.... apa sahodra 2 jaya vava....vadi vadiyan film valata sub danna labava.thnxxxxx :D :cool: :)

  7. chamath

    aiyya me hoda original copi ekka neda?

  8. පුන්නා

    meka honda kopiyak nam maru.baiscope1ta jaya wewa...........

  9. chamila

    meka danakan bala bala hitiye.......

    1. වාසල

      ලබා දීලා තියන කොපි දෙකම හොඳයි සහෝ...
      404MB එකත් අනික වගේමයි.... බය නැතුව බාන්න හැමෝම....

  10. Thilina

    ela dankan bala bala hitiye.sinhala sub ekka dunnata thanks

  11. Dinuka

    චමිදේවා සොහොයුරාට සහ රොයිලි ප්‍රනාන්දු සොහොයුරාට ජයෙන් ජයම ප්‍රර්ථනා කරනවා!!!~~~

  12. rK

    එල කිරී මම මේ ෆිල්ම් ඒකට නම් එච්චර කෑමති නෑ.

    එත් comments මදි කීව නිසා දෑන්මේ....

    ජය ශ්‍රී

  13. ෆා

    බොහොම ස්තූතියි රොයිලි වාසල සහෝදර දෙපළට.. ! ඔන්න අපිත් බානවෝ ...!

  14. Lasantha

    elama kiri sahola... eth awlakata tyne man oya film 3ma balala ne... dan ithin 3ma bapankooooo :( :( :(

  15. Dar[K]

    එලැස් !! ඔන්න ඉතින් පුරුද්දට බාගන්න දැම්මා සෙනසුරාදට තමා බලන්න වෙන්නේ :( [exam exam !! }

    එනිවේ අපේ රොයිලිට නින්ද යන්නෙ නැහැල්ලුනේ කමෙන්ට් නැතුව :P ඔන්න එහෙම නම් මමත් කමෙන්ට් කර

  16. likshan

    thanx.mama oya film eka 4 parak DL kara.bt hoda ekk lebune ne.thanx

  17. kasun malith

    ela ela...maxa work..keep this up :)

  18. ::::Shoot3r:::::

    ලොවෙත් නෑ සහෝ.............. අපි මෙක දානකල් බලාගෙන හිටියේ
    තෑන්කු වෙරිමච්............

  19. Ansh Lucky Sri Jay

    මේක මරු ෆිල්ම් එක.
    :)

  20. සසික සාලින්ද නානායක්කාර

    එල එල ඔන්න මමත් බානවා....

  21. Praසන්ன

    නියමයි. ඔන්න මාත් ඩවුන්ලෝඩ් වෙන්න දැම්ම.

  22. Rumesh (HBK)

    superb machan!!!!!!!!!!!!!!

  23. swgasandaruwan

    eala eala denmama banawa.

  24. අම්ර

    thanks a lot.....

  25. Derange Hermit

    <3

  26. සයිලන්ට් හන්ට(ර්)

    මාර කෙස් එක රොයිලි අයියට නින්ද ගියොත් කවුද අපිට අලුත් බයිස්කොප් දෙන්නෙ මාර අවුල :P එනිවෙ මම මෙකෙ එක දෙක කොටස් බලලා නැ මෙක බලනවා බානො!!!!!!!!!!! :) :P :D ;)

  27. kalana

    hoda wadak thankX a lot

  28. udaya

    thanks bro.......maxxa film ekk

  29. සරදියල්

    කෂ්ටිය බය නැතිව බලන්න. මේ කොපිය නියමයි. සබ් ටිකත් එලමකිරි. රොයිලි වාසල ඇතුලු අපේ බයිස්කෝප් සෙට් එකටම ජයවේවා.

  30. Brayen

    bohoma than ku we wa royly ayye...!!!!

  31. Asantha C

    maru maru maru........kochchra kal balagena hitiyada mee film eka enakan and baiscope ekee daanakan.......:) hodatama thank u ...

  32. pasiya

    thx wewa... :)

  33. සහන්

    හරි දැං මම මොන ෆයිල් එකද බාගන්න ඕන? 700ද 404ද?

  34. Love Doc

    wow, mama meka balanna yanna kiyala hitiye fall eke, den gedara indalama balanna puluwa, thanks very much sinhala subtitle ekata

  35. Pathum Punchihewa

    Twilight Franchise එකේ තියෙන ප්‍රශ්නේ පොත් සීරීස් එක බලපු එකෙක්ට චිත්‍රපටියේ කිසිම ගතියක් නැහැ කියලා තේරෙන එක... කොහොම වුනත් වචන වලින් චිත්ත රූප මවනවා වගේ ඒවා රිදී තිරයට ගේන එක ලේසි නැහැනේ...

    ඔන්න දැන් නිදාගන්න එකයි තියෙන්නේ!!! :D

  36. Akila

    Thanks bro

  37. nidhahasa

    Machan,

    Meke thava film ekak enna tiyenva da?

    ROBIN HOOD aluth eke hoda copy nedda?

  38. Akalanka

    එලකිරි මචං...
    තැන්ක්යූ වේවා....
    තව දිගටම කරන්න...
    අපි කමෙන්ට් දෙන්නම් ඕන තරම්.....
    මැක්සා..

  39. kathu

    පට්ට පට්ට..!! ඔන්න එහෙනම් අපිත් බෑවා... Roily & Wasala brothers ලට ස්තුතියි...!!!
    මෙන්න මගෙනුත් තෑග්ගක්... Karate Kid movie එකෙ චාටර් copy බෑව කට්ටියට මෙන්න full quality copy එකක්....
    රසවිදින්න....!!!!

  40. änthräX

    හොදා හොදා, ඒහෙනම් ඉතින් දැන්වත් නිදාගත්තනම්.

  41. Sampath Hewage

    Thnkz bro. My most fvrt movie series.

  42. Pambs

    Maxa machooo.Thanx for the Subs..

  43. මනියා

    සිංහල උපසිරැසි මෙතනින් බාගන්න!

    කියන ලින්ක් එක ඔපෙරා බ්‍රව්සර් එකේ වැඩ කරන්නේ නෑ....

  44. hasa

    thaks brov..

  45. දිනුෂ්ක උදාර (රොකියා)

    ඔන්න Twilight ඕනේ කියලා කෑගහපු අයට සිංහල සබ් එක්කම දීලා තියෙනවා. අපේ සහෝදරු දෙන්නටම ජය.
    ඇන්ජලීනා ජොලී අක්කගෙ ෆිල්ම් එකත් ලබන සතියෙ අපේ කට්ටියට දෙන්න පුලුවන් වේවි.

  46. Dushan

    sub walata tnx machannnn...elakiri..new moon balala nam epa una.balmuko mekawath hodata tiyanawada kiyala...

  47. උදාන

    තැන්ක්යූ වේවා….

  48. dileepa

    thnx kollo..elakiri

  49. පොඩි මෑන්

    බොහොම ස්තූතී...
    මමත් බාන්න දැම්මා.

  50. පොඩි මෑන්

    @රොයිලි
    සමාවෙන්න ඕනේ මම බාරගත්ත වැඩේ තාම පොඩ්ඩයි ඉවර කරන්න හම්බ උනේ මට මේ ටිකේ පොඩි ගේම් පිස්සුවක් ඔලුවට ගහලා :P

Load more comments