මේක තමා මගෙ පලවෙනිම post එක.ඔන්න ඉතින් ඉස්සෙල්ලම භය හිතෙන Mxxa Horrar ෆිල්ම් එකක් දෙන්න හිතුන..දැනට worldwide ratings වලින් හොඳ තැනක තියන ෆිල්ම් එකක්. කථාව සරලව මෙහෙමයි…දේවගැතිවරයෙක් වන කොට්න් මාකස් (Cotton Marcus) දේවස්ථානවල දේශන පැවැත්වීමට අමතරව ඔහු විසින් තවත් භයානක සංසිද්ධියක් කරනව සේවයක් වශයෙන…

මේක තමා මගෙ පලවෙනිම post එක.ඔන්න ඉතින් ඉස්සෙල්ලම භය හිතෙන Mxxa Horrar ෆිල්ම් එකක් දෙන්න හිතුන..දැනට worldwide ratings වලින් හොඳ තැනක තියන ෆිල්ම් එකක්.

කථාව සරලව මෙහෙමයි…දේවගැතිවරයෙක් වන කොට්න් මාකස් (Cotton Marcus) දේවස්ථානවල දේශන පැවැත්වීමට අමතරව ඔහු විසින් තවත් භයානක සංසිද්ධියක් කරනව සේවයක් වශයෙන් ඒ තමා යක්ශාරූඪ වන මිනිසුන් ගලවා ගැනීම.නමුත් වැරදීමකින් ඔහු අතින් වන අතපසු වීමක් නිසා එක් දැරියක් මිය යනවා. ඉන් පසු ඔහු මෙම කර්තවය නවතා දමනවා.නමුත් ඉන් සෑහීමකට පත්වීමට ඔහුට ඔහුගේ දෛවය ඉඩ දෙන්නේ නැහැ.නෙල්
(Nell Sweetzer ) කියන දැරිවියට යක්ශාරූඪයක් තිබෙන බව මොහුට දැනගන්නට ලැබෙනවා.මොහු තම සගයන් සමග නැවතත් ඔහුගේ සුපුරුදු කාර්යයට අත ගසනවා. නමුත් ඉන්පසු සිදුවන්නේ කුමක්ද ? මේක අවසානය වෙනකම්ම හොඳට බය වෙවී බලන්න පුලුවන් film එකක්. ඒ නිසා ඔයාලත් ඒ අත්දැකීම හොඳට විඳගනී කියල මම බලාපොරොත්තු වෙනව.

මම කියන්න ඕන අනික් දේ නම් මේ film එක ටිකක් Documentary පැත්තට බර වැඩි
නිසා තාත්වික බව ටිකක් වැඩී.මේක රඟපෑව එකක්ද නැත්නම් ඇත්තම seen එකක්ද කියල හිතෙන තරමටම මේක තාත්වික බවින් අනූනයි.එහෙනම් අපෙ යාලුවොත් බලල comment එකක් දාලම යන්නකො….ජය වේවා…..

ඉංග්‍රීසි උපසිරැසි මෙතනින් බාගන්න!
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය තරංග සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

74 comments

  1. rK

    appta siri ada mamane eka

    ela ela !! balalath comment parak dan nam ko
    :)

  2. සෝරෝ

    හුරේ.............. මම එක............. :D

  3. ප්‍රබුද්ධ

    හුරේ අද මම පළවෙනියා!!
    තෑන්කු වේවා තරංග සහෝ..
    ඔන්න බාන්න දැන්මා.............

  4. ප්‍රබුද්ධ

    අයියෝ.. rk නේ එක.
    කමක් නෑ කමක් නෑ.

  5. AL1717

    DVDrip Ekak Enakam Thamai Unne
    Onna Machan Thanks Kiyala Bewenna Demma.

    Jaya Wewa...

  6. Thara

    Hurrrry mage post ekath dala ada mama eka danakan dukase balan hitiye

  7. chanaka

    bannam,.............

  8. අමල් ප්‍රසාද් සමරවීර

    ම්ම්ම්.. නියමයි වගේ!! කාලෙකින් බය වෙන්නත් බැරි වුනානෙ. එහෙනම් ඔන්න ළමයි මාත් බානවා!!

  9. Nirmal

    ela ela mekanam awilla maxxa horror film ekak wage......

    menamin parana maxxa horror biascope ekakuth tiyenawa magehite mama hitanne meka eke remake ekak!!

    api balanna kamathith taathwika pathtata bara evva tamai!!mokada etakota tamai godak baya hitenne.......
    Thanx Tharanga bro for ur article!!

  10. Akalanka Yapa

    අද ඉරිදත් බයිස්කෝප් එකක් දීලා......
    එල එල!
    තරංග සහෝගෙ පලවෙනි ලිපියට මගේ සුභ පැතුම්!

  11. කාවියා

    ම්ම්ම්ම්.....හොල්මන් කැටගරියකුත් තියනවා එල එල එහෙනම් ඔන්න මන් බාන්න දැම්මා....තැන්කූ තැන්කූ සහෝ තව තව හොද එව්වා දෙන්න.... :) :) :) :)

  12. kenny

    සුභ උදෑසනක් සියලුම දෙනාට.හොල්මන් නම් ඉතින් එලනේ.ඔන්න එහෙනම් බෑවා.ජය වේවා.........

  13. Lakshitha

    හොල්මන් වෙනවනේ මේවා දැක්කම... නියමයි නියමයි... මාත් බාමි... බොහෝම ස්තුතියි...

  14. Udaya සාලින්ද

    patta film ekk........

  15. චින්තක

    api banawa.

  16. මාරයාගේ හෝරාව...

    බාන්න ඕන හැබැයි මේ දවස්වල පට්ට ස්ලෝ...
    ලබන මාසේ මුලට බාන ලිස්ට් එකේ මුලටම දැම්මා..
    අඩේ මේ වගේ ඒවට සිංහල දියල්ලා යකුනේ...

  17. ashan

    thanks der

  18. shabri

    balmu blamu

  19. Ramraj

    මෙන්න බාලනවා. මුල්ම ලිපියට මගේ ස්තූතිය.

  20. රස්තා කොල්ලා

    ජය වෙවා.... මමත් බලන් හිටපු ෆිල්ම් එකක් තමයි.ඩ්විඩ් රිප් එකක් එනකන් හිටියෙ බාන්න.බොහොම ඉස්තුති

  21. udara

    thanks machan. math 360mb copiya gaththa.

  22. සමියා

    අම්මෝ බයහිතෙනවනෙ කමක් නැ බයවෙන්ඩත් එක්ක බලමු....
    තැන්කූ සහෝ..!!!

  23. hukanna

    ko yako sinhala sub

  24. චා.මු. නිලන්ත පියසිරි

    බයිස්කෝප් ඉරිදත් ක්‍රියාත්මකයි. ඔන්න මමත් බාන්න දැම්මා. විස්තරේට බොහොම පිං.

  25. sandaru

    thanks sahooooooooooooooooooooo.elakiriiiiiiiii.jayawewa

  26. Nishantha

    thank you machan.

  27. Thilina

    bayai aiyaaaaaaaaaaaaaaaaaaaaa

  28. Lahiru

    දාල තියෙන විස්තර වලට අනුව Constantine (2005)

    වගේ down කරලා බලනවා

  29. heshanhhh

    maxxa machan..!! pattama movie ekak wage balamu

  30. Dhana

    ela ela mchan.. dihatama dapan.. bt man nam baya hithena ewa balan na mchan.. a unata wade ela.. digatama karagena palayan.. all da best

  31. Anonymous

    hmm....kiyana widayata nam maxxa film ekak wage...math asa thranga me wage story walata thama...math meka balannama ona...
    oyage aritel ekata...suba pethum..
    thnx...

  32. Hemal

    බයෙත් බෑ . . . බාලම බලමු, ස්තුතියි තරංගට සහ බයිස්කෝප් එකට !!!

  33. N2el

    menna banawa baya hitenawanam api asai.thanks happy valentine day hemotama.

  34. Tharindudoo

    මමත් මේක ආපු කාලෙම බාගත්තා,ඒත් තාම බෑලුවේ නම් නෑහෑ,ඔයාගේ ලිපිය නිසා බලන්න ආස හිතුනා,දිගටම ලිපි ලියන්න,ආසාවට වගේ උපසිරෑසි 1කුත් උත්සහා කරල බලන්න,

    මුලු හිතින්ම ජය ප්‍රාර්ථනා කරනවා!

  35. ashan kandy

    :( Horrar :( SORRY DOT COM thama..

  36. දිනේෂ් ගමගේ

    mamath banna damma. tnx!

  37. chamila

    :P

  38. uda

    යක්කුන්ටම ඔප්පුවෙච්චාවේ!
    දැං ඉරිදටත් බයිස්කෝප් දෙනවද? මං දැනං උන්නේ නෑනේ!
    හොඳා හොඳා, මේකනම් කොහොමහරි බලනවා.
    කාලෙකින් පණයන්ඩ බය වුණෙත් නෑ, ඒකනිසා බලන එක බලනවා.

    පළමු ලිපියට සුබපැතුම්, දිගටම ලිපි දෙයි නේද?
    තව මැක්සා ඒවා දාන්න සහෝ, අපි ඉන්නවා බලන්න.

  39. NuwanHunter

    මමත් බානව මේක. දිගටම මේ වගේ ෆිල්ම්ස්ම දෙන්න බලන්න. Fu Favourite, tnx machaa :)

  40. NuwanHunter

    මමත් බානව මේක. දිගටම මේ වගේ ෆිල්ම්ස්ම දෙන්න බලන්න. my Favourite, tnx machaa :)

  41. susantha

    thnx balala comment 1 dannam..

  42. Anonymous

    Ammmo mata bayyaaaiiii......
    Thanx Bro...

  43. madusanka

    පරක්කු උනාට කමක් නෑනේ. ඔන්න මම ගන්නවා............

  44. Lahiru

    Cotton Marcus කියන්නේ ලෝක හොරෙක් මිනිහ එක එක gadgematics වලින් යක්කුන්ගෙන් මිනිස්සු ගලවගන්නවා කියල රගපෑමක් දෙනවා,මිනිහගේ වෙලාවට මෙතෙක් කල් සිරාවටම යකෙක් ගහල තියෙන හාදයෙක් හම්බවෙන්නැ.......එත් අන්තිමේදී එහෙම වෙනවා Nell කියන කෙල්ලට වැහිලා තියෙන යකා එලවන්න ගිහින් මේ හාදය(Cotton)සුපුරුදු බොරු රගපම දානවා(පොත පෙල්ලනවා)පස්සේ මිනිහට තේරෙනවා ඇත්තටම යකෙක් ගහල කියල...... කෙල්ලව බේරගන්න ගිහින් කට්ටියම මැරුම් කනවා .............

  45. තිළිණ මධුශංඛ

    මේ චිත්‍රපටය මම කළින් බැලුවා. මේකෙ මුල ඉඳන් පෙන්වන්නේ, මා(ර්)කස් මිනිස්සුන්ව රවට්ටලා කරන බොරු වැඩ. නමුත් කතාව ගලා ගෙන යද්දී අපිට පෙනෙන්න ගන්නව, ඔහුත් අපි වගේම ජීවත් වෙන්න මහන්සි වෙන පුද්ගලයෙක් බව (ඔහු කරන්නෙ හොඳ වැඩක් නොවුනත්). තමන්ගේ දරුවට බෙහෙත් ටික ගන්න ඔහුට මුදල් අවශ්‍යයි. ඒ වගේම දරු, පවුල නඩත්තු කරන්න ඕනි. ඔහුත් අපි වගේම සාමන්‍යය මිනිහෙක්. නමුත්, ඔහුගේ උඩින් පේන රැවටිලිකාර චරිතය බිඳගෙන, ක්‍රමයෙන් හොඳ පැත්ත මතු වෙන්න පටන් ගන්නව. ඒක විවිධ තැන් වලදි දැක ගන්න පුලුවන් වුනත්, අර ගැහැණු ළමයා හමුවීමේ සිට, චිත්‍රපටයේ අවසානයෙ එන උච්චතම අවස්ථාව වෙනකම් ඒක පෙනෙන්න තියෙනවා. මේක බලලා ඉවර වුනාම මට හිතුනේ, මා(ර්)කස් වගේ මිනිස්සුන්ට වඩා භයානක, මිලේච්ඡ මිනිස්සු මේ ලෝකයෙ ඉන්නවද කියල. මට හිතෙන්නෙ, මේ චිත්‍රපටයෙන් ඒ පණිවිඩයත් දෙන්න උතසහ කරල තියෙනවා. මම බලාපොරොත්තු වුනාට වඩා යමක් ඒකෙ තිබ්බා.

  46. man

    nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice nice

  47. Uraj Deemantha

    මේ වගේ ඒවා බාන්නේ නෑ නේ :(

  48. Nuwan

    Chater Film akak... Meka Documentry Story akak.. Balen Baya Wena One...

  49. chathura

    math banna demmaaaaaaaa

  50. KriSh

    Kaalekin Horrar beluwe nethi nisa mamath Baagannawoo..Godaak Sthuthii Sahoo :)

Load more comments