මතකද පාසල් කාලේ? අපට උගන්නපු ගුරුවරු? අපි ඒ අයට නම් හැදුවා, කොලොප්පම් කළා, ඇද ඇල්ලුවා. තව එකට එක කිව්වා, ගුටි කාපු වෙලාවලුත් තිබුණා. ඒ අතරින් සමහරෙක් අපට රුස්සන්නේම නෑ, අමනාපකම්හෙමත් තිබුණා, සමහරවිට වෛරකරන්නත් ඇති. මේ ඔක්කොම අතරේ අපේ ආදරය දිනපු, ගෞරවයට පාත්‍රවුණු අයත් හිටියා. ම්ම්ම්………. මම ඒ ගැන මෙ…

මතකද පාසල් කාලේ? අපට උගන්නපු ගුරුවරු? අපි ඒ අයට නම් හැදුවා, කොලොප්පම් කළා, ඇද ඇල්ලුවා. තව එකට එක කිව්වා, ගුටි කාපු වෙලාවලුත් තිබුණා. ඒ අතරින් සමහරෙක් අපට රුස්සන්නේම නෑ, අමනාපකම්හෙමත් තිබුණා, සමහරවිට වෛරකරන්නත් ඇති. මේ ඔක්කොම අතරේ අපේ ආදරය දිනපු, ගෞරවයට පාත්‍රවුණු අයත් හිටියා.
ම්ම්ම්………. මම ඒ ගැන මෙහෙම කියන්නම්කෝ හරියටම……..
“අපේ මතකයේ සදාකාලිකවම රැඳෙන, අපේ ජීවිත වෙනස් කරපු, ඇත්තටමනම් පාසලේ උගන්වපු විෂයන්ට අමතර දෙයක් අපේ ජීවිතයට එකතු කරපු; ඒ කියන්නේ අපට ජීවිතය උගන්නපු ගුරු-උතුමනුත් හිටියා. අපේ දඩබ්බරකම්, තක්කඩිකම්දිහා විමසිල්ලෙන් බලලා ආදරයෙන් ඒවා පහදලා දීලා අපිට ජීවත්වෙන්න ඕනෙ දැනුම විතරක් නෙමෙයි පාරත් පෙන්නලා දීපු ගුරුවරු; මම හිතන හැටියට කාටත් මේ විදිහේ ගුරුතුමෙක් ගැන පුංචිහරි මතකයක් තියෙන්නම ඕනේ!
මම මේ අද අරගෙන ආ කතාවේ ඉන්න ගුරුතුමාත් ඒ වගේ කෙනෙක්, මුලදී එයාත් මම අර කලින් කියාපු අයගේ විදිහමයි. ඒ වුණත් එයා තමන් උගන්වන අතරෙම තමන්ගේ ශිෂ්‍යන්ගෙනුත් වටිනා පාඩමක් ඉගෙනගන්නවා. ඉන්පස්සේ එයා මුළු පාසලේම හිත දිනාගන්නවා. කවුරුත් බලා ඉන්නේ එයාගේ පන්තියට යන දවස එනකං. අන්තිමේටම මේ ගුරුවරයා සියුම් අවබෝධය තුළින් දරුවන් විශාල පිරිසකගේ ජීවිත වෙනස් කරනවා. ඔයාලත් එයාට ආදරේ කරාවි! (මේක 1967වුණත් IMDb වල 7.6ක් තියෙනවා)
ඉතින් මට කියන්න තියෙන්නේ; ඔයාලටත් අර විදිහේ ගුරුවරයෙක් හිටියානම් තාමත් එයාලට ආදරෙයිනම්, එයාලට ගරු කරනවනම් ඒ හැමෝම මේ චිත්‍රපටිය අනිවාර්යෙන්ම බලන්නම ඕනේ බව විතරමයි.
ලිපිය – උදා

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිලින හේරත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011/02/15
Subtitles by
තිලින හේරත්
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
61 comments
chamila
deeps
added to the DL list!! yesterday's one is still downloading :)
h
පරණ වුණාට මම බලපු හොඳම ෆිල්ම් එකක්. මේක නිසා මම මේ නළුවට සෑහෙන්න වහ වැටුණා.. ඒ හින්දම එයාගෙ Guess Who's Coming to Dinner, Lilies of the Field, The Defiant Ones කියන ෆිල්ම් ටික හොයාගෙන බැලුවා... නියම ලිපියක්. හොඳ චිත්‍රපටියක්. උදාටයි තිළිණටයි දෙන්නටම ඉස්තූතියි... හැමෝම බලන්න...
Akalanka Yapa
බොහොම ස්තුතියි!
මේ වගේ මාතෘකාවක් තියෙන ෆිල්ම් එකක් බලන්නත් ආසයි!රෙක්ස්
සබ් වලට තැන්කූ වේවා . ඔන්න බාන්න දැම්මා.
madusanka
ඔන්න අපිත් ගත්තා........
-HacKrisH-
මැක්සා... මාත් මේ වගේ ෆිල්ම් බලන්න ආසයි. සිංහල සබ් නැත්තම් බලන්න කම්මැලියි. තැන්කූ බයිස්කෝප්... ජයවේවා!!!
සාගර
නොමිලේ සබ් දෙන්න මහන්සිඋන තිලින සහෝට & උදා සහෝට රොම්බ තෑන්ක්ස් ජයවේවා!!!!
Udaya සාලින්ද
අපට මේ බයිස්කොප් එක දුන්න උදා සහෝටත් සිංහල උපසිරසි දුන්න තිලින සහෝටත් බොහොම ස්තුතියි. ජයවේවා බයිස්කොප්..............
leyland
elaaaaaaaaaaaazz,, baami baami,,
kavindu
වෙනස් විදියක ෆිල්ම් 1 වගේ... මේ ෆිල්ම් 1 නම් බ්ලොක් කරලා නෑ ... කොහොම උනත්. ගොඩක් ස්තුතිය්
Dinuka
Thanks sahoo oyagallange mahansiyata....jaya wewa....!!!
Viraj
බොහොම ස්තූතියි
Bunny
ඊලග 8GB ටික ලැබිච්ච ගමන්ම බානවා.. :D we care always නෙ :P
Roshan
Ela mamath sirla ekka ledamai da gaththe.....
nuwan
සර් කොල්ල වගේ හිටියට දැන්නම් වයස 83 ක්...film එකට thanks
Ranil
බොහම ස්තූතියි!!!
Shap
ela maru film 1 thanx!!
AL1717
Ela Ela Balamu Kohomada kiyala
Thanks Machan Sinhala Sub Walata.Jaya Wewaa.....
uda
මේකේ 2වෙනි එහෙකුත් තියෙනවා. To Sir,With Love 2. ඒකත් සිංහල සබ් එක්ක ඉක්මනින්ම දෙන්න බලාගෙන ඉන්නේ; ඉස්සරවෙලා මේක බලලා අපිව දිරිමත් කරන්නකෝ, එහෙමනේ ඉතිං හොඳ නේද?
Ramraj
නියම කතාවක් වගේ
විකියා
පට්ට..ඉස්තූතියි සහෝ..තව තව වැඩියෙන් දෙන්න...
ජය වේවා...!
දනුක බෙන්තරවිතාන
මම නං තාම ඉස්කෝලේ යනවා.ඔය කියපු විදියේ උතුම් ගුරුවරුවරයෙක් හම්බවෙලා තියෙනවා. ඒ හින්දා මේ ලිපිය අනිවා බානවා. මේ ලිපිය දීපු සහෝට බොහෝම ස්තූතියි
රොයිලි
මේක ගැන අහල තිබුනට බලල තිබුනේ නෑ. ස්තුතියි සහෝලා දෙන්නටම :P :P
sameera rajapaksha
උදාටයි තිළිණටයි දෙන්නටම ස්තූතියි… :) :)
වෙනස් විදියක කතාවක් වගේ...Javinda lakshan
thanks me vage film 1k labadema gana
තිලින හේරත්
ඔයාල හැමෝටම බොහෝම ස්තූතියි. මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. මේකෙ මොකක් හරි අඩුපාඩුවක් තියනව නම් කරුණාකරල මට දන්වන්න, ඒක ඊලඟ උපසිරැසි ගැන්වීම සාර්ථකව කරගන්න මට ගොඩක් උදව් වෙයි. baiscopelk එකට ජයවේවා!
San J
බොහොම ස්තූතියි දෙන්නටම. ඔන්න මමත් බානවා මේක.
(සිංහල සබ් දීලත් අද කොමෙන්ටු අඩුයි වගේ)
chanaka
mechchara mahansi wela sub dala thiyedde nobala kohomada?
bameeeeTharindudoo
ලිපිය කියවද්දි අමුතු හෑගීමක් දෑනුනා,ඈත්තටම ලස්සනයි!
උපසිරෑසිත් එක්ක දුන්න නිසා ගොඩාක් වටිනවා,
ඔයාලා දෙන්නටම සුභ පතනවා,,තව තවත් ලස්සන චිත්‍රපටි අපිට හදුන්වලා දෙන්න,,
එහනම් මෙන්න මම බානවෝ!!!!
Nirmal
maara siraa movie ekak kiyala terenawa article eka kiyewwayin passe!!
thanx Uda bro & Thilina Herath saho for introducing these types of gr8 movies for us!!
& for da sinhala subtitle too.......Thara
thnx ela film ekak wage ...
$uvin
ela ela.. thanx..
meka baaagaththa.. balannai hadanne dan..Amila
තිලින මගේ හොදම යලුවෙක්.ඒයා ගොඩක් මහන්සි උනා සිංහලේ sub ලියන්න.සිංහල subtitle ලියන හැමොටම තුති කරමු.....
Hemal
බොහොමත්ම ස්තූතියි ඔබ දෙපලටම,ලස්සන ෆිල්ම් එකක් දුන්නට.බාන්න දැම්මා.
sunanda
බොහොම ස්තුති තිලින සහෝ.ඔන්න අපිත් බැවා.........
Priyantha De Silva
ගොඩක්ම පිං අපේ තිලිණ සහෝදරයට අපි වෙනුවෙන් මහන්සි වෙලා මේ දිල තියෙන වටිනාම Film එක වෙනුවෙන්. බාන්න නම් දැම්මා .. බලලා ඉවර වෙලාම තව කොමෙන්ට් එකක් දාන්නම්..
ganesh
dan thama download karrane thanks machan
Chandima
හොය හොයා හිටපු film 1 ක්..... ජය වේවා.....
Buddhika J
මාරම පාර සහෝ...............
මාර ලස්සනයි....ashan kandy
baluwa wage mathakai .. sinhala sub thiyena eke ayeth balamu.. 2nnatama thanks hode.. :P
Uraj Deemantha
1967 ෆිල්ම් එකක් උනත්, සිංහල සබ් නිසාම බාමි ... :)
dinuu
WAYASA UNAT FILM EKA MAXXA WAGE.SAMANALA RAAANAK SE EGILEE AKURATA GIYA PASAL KALE......
ELA ELA SAHO...
JAYAWEWAmoorthi hamuduruwo
me film ekata adala potha mama kiyawala tibuna.hadawathata denena kathawak.eth film eka gene denagena hitiye ne.sinhala sub dala dunna ekata bohoma sthuthi.vindinna puluwan hithata denena mewage film danna aya ewa danawanam aluth parapurata honda magapenveemak.
uda
@ moorthi hamuduruwo: බොහොම ස්තුතියි කමෙන්ට් එකට, මේකේ 2වෙනි එකත් මේකට දෙවෙනි නෑ. ඒකත් සිංහල සබ් එක්කම හැකි ඉක්මනින් දෙනවා. බලාපොරොත්තුවෙන් ඉන්න!
Saranga
නියම Film 1 සහෝදරයා.........
ගොඩාක් ස්තූතියිama
eye eyage potha beluwa. onna ada download wenna demma. thanks saho.
Sujan wasala
Thank U very much sahodaraya.... mama meke potha kiyawala thiyenawa. mama kiyawapu lassanama kathawak..oyage comment eke kiyala thiyena de math 100% ka ma anumatha karanawa.ithin mama hithanawa film ekath e wagema honda athi kiyala... Thanks again...
Saranga
Thankz mchn............ :D
Akalanka Yapa
thnax
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ela.....