Watch Trailer

The Last House (2026) Sinhala Subtitles | නිවාස අඩස්සිය [සිංහල උපසිරැසි]

The Last House (2026) Sinhala Subtitles ආයුබෝවන් ඔන්න කාලෙකට පස්සෙ මට ඉංග්‍රීසි උප සිරැසියක් කරන්න හිතුනා. ඒක Science fiction thriller ශානරයට වැටෙන ඒත් Survival කතාවක්.ඒ නිසා කම්මැලි කමක් නැතුව කුතුහලයෙන් බලා ගෙන ඉන්න පුළුවන්. තමන්ගෙ ගෙදර සේරම ජනෙල් දොරවල් වැහෙනවා. පිට වෙන්න ක්‍රමයක් නෑ, අවට ලෝකය ස…

The Last House (2026)   Sinhala Subtitles

ආයුබෝවන් ඔන්න කාලෙකට පස්සෙ මට ඉංග්‍රීසි උප සිරැසියක් කරන්න හිතුනා. ඒක Science fiction thriller ශානරයට වැටෙන ඒත් Survival කතාවක්.ඒ නිසා කම්මැලි කමක් නැතුව කුතුහලයෙන් බලා ගෙන ඉන්න පුළුවන්.

තමන්ගෙ ගෙදර සේරම ජනෙල් දොරවල් වැහෙනවා. පිට වෙන්න ක්‍රමයක් නෑ, අවට ලෝකය සමග කිසි සම්බන්ධයක් නෑ. දුරකථන සංඥා වයි ෆයි, රූපවාහිණී, රේඩියෝ මේ සේරම නැතුව යනවා, ගෑස් ඉවර වෙනවා, පස්සෙ විදුලි බලයත් නෑ, ඊට පස්සෙ කෑම ජලය පිළිබඳ ප්‍රශ්ණ ඇති වෙනවා හතර දෙනෙක්ක්ගෙ පවුලකට කොච්චර කල් අල්ල ගෙන ඉන්න පුළුවන්ද? ඒක තමයි කතාව. ඉතිං මේක වෙන්නෙ තමන්ට විතරද ලෝකෙ හැමෝටම ඒක වෙලාද? බේරෙන්න පුළුවන්ද? ඇයි මෙහෙම උනේ? දන්නෙ නෑ. අපි බලමු.

 

තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්

The Last House (2026) Sinhala Subtitles  

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.

1,104 downloadsDownload The-Last-House-2026.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Last House Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

1,104 downloadsDownload Subtitles36 KB

3 comments

  1. Buddhika laKMal

    ස්තූතියි බන්දුල අයියේ මේකට සිංහල සබ් එක දුන්නට

  2. Sahan Gayantha

    thanks a lot Bandula saho sub ekata

  3. Anonymous

    Thanks