Minions & Monsters (2026) Sinhala Subtitles 🎬 අද අපි අරගෙන එන්නේ… අපි කවුරුත් දන්න, කහ පාට පුංචි Minionsලා ගැන කතාවක්, මෙයාලා Hollywood වලට ගිහින් මොන වගේ පිස්සු වැඩක් කරගනීද කියලා බලන්න පුළුවන් අලුත්ම animated adventure comedy එකක්. 😄🍿 Minions & Monsters (2026) 💛 🎬 Director: Pierre Coffin 📝 Writer…

🎬 අද අපි අරගෙන එන්නේ… අපි කවුරුත් දන්න, කහ පාට පුංචි Minionsලා ගැන කතාවක්, මෙයාලා Hollywood වලට ගිහින් මොන වගේ පිස්සු වැඩක් කරගනීද කියලා බලන්න පුළුවන් අලුත්ම animated adventure comedy එකක්.
😄🍿 Minions & Monsters (2026) 💛
🎬 Director: Pierre Coffin
📝 Writers: Brian Lynch, Pierre Coffin
🎙️ Voices: Pierre Coffin, Trey Parker, Allison Janney, Christoph Waltz, Jeff Bridges, Jesse Eisenberg, Zoey Deutch
⏱️ Runtime: 1 Hour 30 Minutes
📅 Release Date: July 1, 2026
🏢 Production: Illumination Entertainment
📦 Distributor: Universal Pictures
කතාවෙන් බිදක්…….
1920 දශකයේ Hollywood පසුබිම් කරගත් මේ කතාවේ, Gru ළඟට යන Minionsලා නෙවෙයි, වෙනම Minion කණ්ඩායමක් තමන්ට සේවය කරන්න ලෝකයේ බලවත්ම villain කෙනෙක් හොයමින් යනවා. හැබැයි ඔවුන්ගේ එකම ප්‍රශ්නය තමයි… ඔවුන් සේවය කරන්න තෝරාගන්න හැම master කෙනෙක්ම නොදැනුවත්වම අමාරුවේ දාගන්න එක. 😂
මේ කණ්ඩායමේ James, Henry සහ Ed කියන Minions තුන්දෙනා අතරින් Jamesට තියෙන්නේ ටිකක් වෙනස් හීනයක්. ඔහු villain කෙනෙකුගේ henchman කෙනෙක් වෙන්න වඩා, චිත්‍රපට හදන්න සහ නිර්මාණශීලී දේවල් කරන්න ආසයි.
දවසක් ඔවුන් අහම්බෙන් Hollywood film production එකකට සම්බන්ධ වෙන්න ලැබෙනවා. ඇත්තටම ඔවුන් හිතන්නේ තමන් villain කෙනෙකුගේ සේවයට යන ගමන් කියලා. ඒත් ඔවුන් දැකපු “robbery” එකක් ඇත්තටම film එකක් සඳහා කරන රංගනයක් බව දැනගත්තට පස්සේ, Minionsලාගේ අමුතු හැසිරීම් Hollywood නිෂ්පාදකයන්ගේ අවධානයට ලක් වෙනවා.
ඒකෙන් පස්සේ මේ පුංචි කහ මිතුරන් එක රැයකින්ම Hollywood තරු බවට පත්වෙනවා. 🎥⭐
Sound films එන්න පටන් ගත්තට පස්සේ, Minionsලාට තමන්ගේ අමුතු භාෂාව නිසා අලුත් චිත්‍රපට ලෝකයට ගැළපෙන්න බැරි වෙනවා. අවසානයේ ඔවුන්ගේ Hollywood සිහිනය බිඳ වැටෙන අතර, නැවතත් ඔවුන්ගේ පරණ ජීවිතයට යන්න සිදුවෙනවා.
නමුත් James නම් ඒකෙන් අතහැරලා දාන්නේ නැහැ. ඔහුට අලුත් අදහසක් එනවා… Minionsලා සහ monsters එකට ඉන්න චිත්‍රපටයක් හදන්න! 👀🎬
Henry සහ Edi ඔහුට එකතු වෙනවා. ඔවුන්ගේ චිත්‍රපටය හදන්න පටන් ගත්තට පස්සේ, චිත්‍රපටයකට දාන්න හිතාගෙන හිටපු monstersලා ඇත්තටම ඔවුන්ගේ ලෝකයට පැමිණීමත් සමඟ හැමදේම සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා.
දැන් මේක තවත් movie එකක් නෙවෙයි…
ඇත්තටම ලෝකය බේරගන්න වෙන mission එකක්! 🌎😱
තමන්ම නිදහස් කරපු monstersලා නිසා ලෝකය විනාශ වෙන්න කලින්, මෙතෙක් Hollywood වල විහිළු කරමින් හිටපු Minionsලාට මේ පාර ඇත්තටම heroesලා වෙන්න සිද්ධ වෙනවා.
එහෙනම් තමන්ම ඇති කරපු ලොකුම අවුලෙන් ලෝකය බේරගන්න මේ පුංචි Minionsලාට පුළුවන් වෙයිද? 😂💛
🔎 “Hollywood ජයගත් පුංචි Minionsලා… තමන්ම නිදහස් කළ monstersලාගෙන් ලෝකය බේරගන්න සිදුවුණොත්?”
තවත් රසවත් කතාවක් සමඟින් නැවත හමුවෙමු. එතෙක් ඔබ සැමට ජය වේවා!
Minions & Monsters (2026) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,247 downloadsDownload Minions-Monsters-2026.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිත් මාන්නප්පෙරුම” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-06-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Minions & Monsters Sinhala Subtitles
Subtitles by
චමිත් මාන්නප්පෙරුම
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Minions & Monsters (2026) Sinhala Sub
- #Minions & Monsters (2026) Sinhala Subtitles
- #Minions & Monsters Sinhala Sub
- #Minions & Monsters Sinhala Subtitles
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #චමිත් මාන්නප්පෙරුම
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
නිශාන් සමීර
Buddhika laKMal
ස්තුතියි සහෝ උපසිරැසියට
Sahan Gayantha
thanks a lot Chamith saho sub ekata
Anonymous
Thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●