පෙර පලකල ලිපිය මං කිව්වනේ මේකත් දෙනවා කියල කලිම්ම. එහෙමනම් ඔන්න ඒ පොරොන්දුව ඉටු කරනවා. මුලිම්ම මේකත් 1972 මෙනමින්ම තිරගත වූ සිනමාවක ප්‍රතිනිමැවුමක් බව කියලා ඉන්න ඕනේ. මම ඒකත් බලලා නෑ. මේක විතරයි බලන්න ලැබුණේ. හැබැයි මේකෙත් නව නිර්මාණයට IMDB මනාප ඉහළයි. (පරණ එකට 5.9යි – අලුත් එකට 6.6යි) එක්තරා පවුල…

පෙර පලකල ලිපිය
මං කිව්වනේ මේකත් දෙනවා කියල කලිම්ම. එහෙමනම් ඔන්න ඒ පොරොන්දුව ඉටු කරනවා. මුලිම්ම මේකත් 1972 මෙනමින්ම තිරගත වූ සිනමාවක ප්‍රතිනිමැවුමක් බව කියලා ඉන්න ඕනේ. මම ඒකත් බලලා නෑ. මේක විතරයි බලන්න ලැබුණේ. හැබැයි මේකෙත් නව නිර්මාණයට IMDB මනාප ඉහළයි. (පරණ එකට 5.9යි – අලුත් එකට 6.6යි)
එක්තරා පවුලක් නව නිවහනකට යනවා ගම්බදව පිහිටි. දුව කාරෙක අරං යාළුවෙක් බලන්න ගිය අතරෙ මේ දෙන්නට සමවයස් කොල්ලෙක් මුණගැහෙනවා. සම වයස් කොල්ලෙක් එක්ක කල් ගෙවන්න ගැටවර වියේ කෙල්ලොත් හරි කැමති නොවැ නේද? මෙයා අනාථයෙක්, හදාගන්නෙ වෙන දෙන්නෙක්. ඒ අය දාමරික මැරවර පිරිසක්. මේ කොල්ල දෙන මත්කුඩක් උරමින් තුන්දෙනාම ඉන්න අතරේ, මේ මැරපිරිස මෙතනට එනවා.
මේ මැරවරයෝ දෙදෙනා අත්-අඩංගුවේ ගෙන යනකොට එකෙකුගේ බිරිඳගේ උදව්වෙන් නිලධාරීන්වත් මරා පැන ආ අයවලුන්. ඉතිං මුන් මේ අයට කරන හරිය මම කියන එක සුදුසු නෑ. ඒක ඔයාලම දැක-බලාගන්න. මේ වැඩේට අර කිවූ පිරිමි ළමයාවත් පොළඹවාගන්න මොවුන් උත්සාහ කළත් ඔහු ඊට නැමෙන්නෙ නැහැ. තමන්ගෙ යාලුවා මියගියත් මේ කිවූ දියණිය කෙසේ හෝ බේරී පළා යනවා.
මින් පස්සේ තමා හොඳම හරිය පටන්ගන්නේ. මේ මැරවරයන්ව මෙල්ල කරන්න නීතියට බැරිවුණත් මේ පවුල ඔවුන්ට නිසි තැන හිමිකරදෙමින් නිසි දඩුවම් ලබා දෙනවා. ඊට පෙර කිවූ පිරිමි ළමයගෙත් සහයෝගය ලැබෙනවා.
කලින් එක දෙනකොට කිව්ව වගේම බලන නොබලන; කැමති අකමැති කවුරුත් මට බණින්නනම් එපා මේ වගේ ඒව දෙනව කියල. අනික මෙහිත් ලිංගික දර්ශන අඩංගු වෙන බව කරුණාවෙන් සලකුවොත් හොඳයි.
ලිපිය – උදා
හලෝ යාලුවනේ! ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ 1972 වසරේ තිරගත වුණු The Last House on the Left චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් (Remake එකක්).
චිත්‍රපටයේ මුල් කතාව ලියලා අධ්‍යක්ෂණය කළේ සුප්‍රසිද්ධ Wes Craven විසින්. හැබැයි එදා ඔහුට තිබුණු මුදල් අපහසුතා නිසා කරන්න බැරි වුණු දේවල්, අති නවීන තාක්ෂණයත් එක්ක ලොකු බජට් එකකින් කරන්න ඔහු මෙවර නිෂ්පාදකවරයෙක් විදිහට දායක වෙලා තියෙනවා.
විචාරක ප්‍රතිචාර,
- IMDb අගය: 6.5/10
- Rotten Tomatoes: 42%
සිනමාපටයේ තොරතුරු,
- අධ්‍යක්ෂණය : Dennis Iliadis
- ප්‍රධාන නළු නිළියන් :

- Tony Goldwyn (John Collingwood)
- Martha MacIsaac (Paige)
- Garret Dillahunt (Krug Stillo)
- Sara Paxton (Mari Collingwood)
- Aaron Paul (Francis)
- Monica Potter (Emma Collingwood)
- වර්ගය : Horror | Thriller
- ධාවන කාලය : පැය 1 මිනිත්තු 50
- වියදම : $15 Million
- මුළු ආදායම : $46 Million
කතාව ගැන පොඩ්ඩක්:
නිවාඩුවක් ගත කරන්න කියලා අම්මයි තාත්තයි එක්ක වයස අවුරැද 17 ක මේරි එයාලගේ විල ලග ගෙදරට යනවා. පස්සේ මේ මේරි කාලෙකින් මුණ ගැහෙන්න බැරි උන යාලුවෙක් හම්බෙන්න යනවා. යාලුවාගේ නම පේජ්. පේජ් වැඩ කරන්නේ කඩේක. එදාම ඒ කඩේට බඩු වගයක් ගන්න ආපු පිරිමි ලමයෙක් එක්ක මේ දෙන්නා ටිකක් ෆිට් වෙනවා. පිරිමි ලමයගේ නම ජස්ටින්. ඊලඟට මේ පිරිමි ලමයා එයාගේ පවුලේ අය නැවතිලා ඉන්න තැනට මේ පේජ්වයි මේරිවයි එක්ක යනවා. ජස්ටින්ගේ පවුලේ අය නම් අන්තිම නරක සෙට් එකක්. ඊට පස්සේ…? ඉතිරි ටික දැන ගන්න එක ඔයාලට බාරයි.
මේ චිත්‍රපටය හරිම දරුණු කතාවක් වුණත්, ඒකෙන් අපිට ගන්න පුළුවන් සමාජීය සහ පුද්ගලික ආදර්ශ කිහිපයකුත් තියෙනවා,
- තමන්ගේ දරුවෙකුට අනතුරක් වුණාම ඕනෑම සාමාන්‍ය දෙමාපියෙක් ඒ දරුවා වෙනුවෙන් ඕනෑම දරුණු තීරණයක් ගන්න පසුබට වෙන්නේ නැති බව.
- නොදන්නා පුද්ගලයන්ව ඉක්මනින් විශ්වාස කිරීම (විශේෂයෙන්ම තරුණ දරුවන්) නිසා ඇති විය හැකි දරුණු ප්‍රතිඵල.
- කරන පව්කාර වැඩ වලට, ඒ කළ තැනින්ම සහ ඒ අදාළ පුද්ගලයන්ගෙන්ම දඬුවම් ලැබෙනවා කියන එක.
- පවුලක් විදිහට එකට එකතු වුණොත් ඕනෑම දරුණු හතුරෙක්ට වුණත් මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් ලැබෙන බව.
- වැරදි පුද්ගලයන් ඇසුරු නොකිරීම සහ තමන්ගේ ආරක්ෂාව ගැන නිතරම අවධානයෙන් සිටීමේ වැදගත්කම.
නරඹන්නන්ගේ අවධානයට,
මෙම සිනමාපටය R-Rated ගණයට අයත් වන නිසා, මේකේ පහත දේවල් ඇතුළත් වෙනවා,
- නිරුවත් සහ ලිංගික දර්ශන
- දරුණු ප්‍රචණ්ඩත්වය
- අසභ්‍ය වචන
(මෙය කුඩා දරුවන් සමඟ නැරඹීමට නිර්දේශ නොකරන අතර, වයස අවුරුදු 18න් ඉහළ පුද්ගලයන් සඳහා වඩාත් සුදුසු වේ.)
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා!
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,153 downloadsDownload The-Last-House-On-The-Left-2009.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Last House On The Left (2009) Sinhala SubtitlesSubtitles by
නිශාන් සමීර
Subtitles
54 comments
Lasantha
Dinukasun
ko sub eka nane
gayan
thanks,mama 2....
udara
thanks saho.
laksirigun
thanks!!!
madusanka
ඔන්න අපි බානවෝ....
lasantha
bagaththa
lakshan
maru film aka danma bagana balanawa thanx machan
ns
ඊලඟ උපසිරැසි list eke godak thiyenne cha films.ayi honda film walata sub hadanna bari.
Dhana
Thank U saho
Sugeeth
I have watched this film, it is very good
killer119
ela ela.mata mataka widihata nam mama meka balala thiyanawa......k.thanx mchn...
chamila
thanks
වා.මු. නිලන්ත පියසිරි
බයිස්කෝප් එක ගැන විස්තරයට බොහොම පිං. අපිත් එහෙනම් බාගෙන බලන්නම් කෝ. (හැමෝම නින්දට ගියාට පස්සෙවත් නේද?)
@ ns - ඊලඟ උප සිරැසි ලැයිස්තුවේ තියෙන්නේ චා බයිස්කෝප් කියලා තිබුනානේ, පිං සිද්ධ වෙයි හොඳ බයිස්කෝප් ටිකක් කියන්නකෝ අපිට සබ් දාන්න.
Jayan Chamal
balama balamuko
රත්ගමයා
ඉකේයියා...මොනාද නරක දර්ශන තියේලු...කමක් නෑ.ඇස් වහගෙන බාමි
Alaya
බාමි බාමි xD
Udaya සාලින්ද
thanks saho.....
රොයිලි
@ns,
ලයිස්තුවේ තියෙන ෆිල්ම් චා නම් හොඳ පට්ට ෆිල්ම් එකකට සබ් දාලා දෙමුකො බලන්න. :P :Pරාම් රාජ්
චා උනත් මොකෝ සින්ගල නම් ඉති වෙන මොනවද. ඔන්න ඔහේ දෙන දෙයක් දෙන්න. අපි බලලා කාලා බීලා පින් අනුමෝදන් කරලා නිදා ගන්නම්.
Anonymous
kathawa poddak threnne ne wage
kamak ne bagena balamuko
Damith
"I spit on your grave" wage film ekakda?
shiwantha
ela thanx machan
AL1717
Balamu Bala Mokada Wenne Kiyala.
Thanks MachanJaya Wewaaaa
Dilshan
Balamuko hodada kiyala....
Thilina
Thank u
ssvjaya
එල... තැන්ක්ස්
Edgar
Honda film ekak wage.Lingika darshana thiyenawalu.Ane mata lajjai.
Viraj
Thank you!!!
amila
onna apith bagannawa ehenam pin deelama...
TharakaVeen
මෙක නමි නොකිය බැ!!!! film එකේ description හරි මදි සහෝ... මෙක බලන්න ගිහින් අමිමගෙන් ගුටි සෙටි වෙයිද දන්නැ :P
කමක් නැ .. බාන්න දානවා :P තැන්කු වෙවා :D ....
ashan kandy
ela thaniyamane balanne.. thank..
Uraj Deemantha
බාමු බාමු :D
mahesh
max film 1ka
Chamil
Thanx Bro.........
laksiri
shocking superb.
buddhika
ane meke torrent file eka apata one,dubai walata block
Anonymous
maa maka terenne nha..oya me film eke description eka liwwe nidi mate neda...thankz film ekata ohoma hari post ekak dapu nisa..
mohotti
film eka bagaththa thankQ
lakshan
The Last House On The Left (2009)
can you pls add the sinhala subtitles for this movie.sanjulasanjeewa
mata ganna vidiya kiyannako the last house on the left film eke
Madhumal 200
Ko meke sub eka nene
Premasiriwelushka
කෝ යකො මගුලෙ සබ් එක
Fuckyouboys
Ko ban Sub Eka
chanu chanu chanu
සිරාවට කෝ බම්
Dinukasun
sub nane b un
Anushka Saranga
කෝ යකෝ සබ් එක?
Kasun lakshi
Ko bn sub
Anonymous
Sub එක නෑ යකො
shantha sub eka koo.
Anonymous
film eka maru
dhyan
Ade.. ... ko..ade ..subtitles ??
Pramod
කෝ මචං සබ් එක නෑනේ බං. සබ් දීල නැද්ද බං තාම
Anonymous
Ko sub eka nehene
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Last House On The Left (2009) Sinhala Subtitles | නරුමයන්ට වැරදුණු මාරක රාත්‍රිය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/06/The-Last-House-On-The-Left-2009.jpg)
thank you.