යාළුවො ඔක්කොටම සුභ දවසක්. මම අවන්ත ශෂිත්. මේ මගේ පළවෙනි සබ් එක. ෆිල්ම් එකකට සබ් එකක් කරන්න ගොඩක් ආසාවෙන් හිටියේ. මම ගොඩක් කාටූන් බලන කෙනෙක්, ඉතින් මම හිතුව ඉස්සල්ලම කාටූන් එකකට සබ් කරන්න. මම මගේ පළවෙනි සබ් එකට තෝර ගත්තේ ලෝකෙ පුරාම ජනප්‍රිය වුන Naruto කතා මාලාවේ ෆිල්ම් එකක්. මේ කතා සෙට් එක ගැන කියනව…

යාළුවො ඔක්කොටම සුභ දවසක්. මම අවන්ත ශෂිත්. මේ මගේ පළවෙනි සබ් එක. ෆිල්ම් එකකට සබ් එකක් කරන්න ගොඩක් ආසාවෙන් හිටියේ. මම ගොඩක් කාටූන් බලන කෙනෙක්, ඉතින් මම හිතුව ඉස්සල්ලම කාටූන් එකකට සබ් කරන්න. මම මගේ පළවෙනි සබ් එකට තෝර ගත්තේ ලෝකෙ පුරාම ජනප්‍රිය වුන Naruto කතා මාලාවේ ෆිල්ම් එකක්. මේ කතා සෙට් එක ගැන කියනවනම්,
දැනට Naruto ෆිල්ම්ස් 8ක් ඇවිල්ල තියෙනවා. මේ කතාව ඉස්සෙල්ලම ආවේ චිත්‍ර කතා පොතක් විදිහට. ඒක රචනා කරලා තියෙන්නේ Masashi Kishimoto කියන රචකයා. පස්සේ එක ගොඩක් ජනප්‍රිය වුන නිසා anime (ජපන් කාටුන් වලට කියන්නේ anime කියලා) එකක් හැදුවා. එක ආවේ Naruto සහ Naruto Shippûden කියල කොටස් දෙකකට. ඔයාලා එක බලන්න ගත්තොත්, දිගටම බලන්න පුරුදු වේවි. මේ කතාව ඒ තරමටම රසවත්.
මේක ඇවිල්ල අනිත් කතා වලට වඩා වෙනස් එකක්. ඒකියන්නේ මේක love story එකක්. මේකට IMDB 7.8 ගන්න පුළුවන් වෙලා තියෙනවා. මේකේ ප්‍රධාන චරිත වෙන්නේ උසුමකි නරුටෝයි, හියුගා හිනාටයි. හිනාටාගේ නංගිව කට්ටියක් පැහැරගෙන යනවා. නරුටෝයි එයාගේ කට්ටියයි යනවා එයාව බෙර ගන්න. ඒ අතරේ හඳ පෘථිවියට කඩන් වැටෙන්න යනවා. හඳ කඩන් වැටෙන එකයි, හිනාටාගේ නංගිගේ පැහැර ගැනීමයි අතරේ සම්භන්දයක් තියෙනවා කියල මේ අය දැන ගන්නවා. කතාව දිගටම කියන එක හරි නෑනේ. ඔයාලා කතාව බලල අඩුපාඩු තියෙනවනම් කියන්න. මේ මගේ පළවෙනි උපසිරැසිය නිසා ගොඩාක් වැරදි ඇති. ඒ ගැන සාමාවෙලා කට්ටියම කතාව බලන්නකෝ.
852 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න
D965009342479BC664A807FB84D2F91B40FEEB64 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,014 downloadsDownload The-Last-Naruto-the-Movie-2014-with-Sinhala-Subtitles.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/අවන්ත-ශශිත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අවන්ත ශශිත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අවන්ත ශශිත්
Subtitles
32 comments
janith
Awantha Shashith
sub file thiyenawanam karanna balannam... prathichara walata sthuthi saho
Chamal Mcv
naruto series ekatama sub dannako saho loku deyak
Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks AVANTHA saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
Awantha Shashith
thanks for the comments...
Supun C. Dassanayake
Phatta ban..thwa thawa naruto kathawalata sub hadanna labewa...
Phuluwannnam fillers ewara unahama ana tekata sub karala denda...
Good luck bro....Awantha Shashith
thanks saho..
udara
ela supiri ekak 1st sub ekenma dlla tyenna.
Sajith Anthony
1st සබ් එකට සුභ පැතුම්!
සබ් එකට ගොඩාක් ස්තුති සහෝ,
ජය වේවා...!!!w.c.lasantha
Gud work.... all the best for first sub
kavinda
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා.Awantha Shashith
thanks saho... digatama meke ithiri tikatath sub denna hithan innawa...
Thevindu Kumarage
සබට බොහොම ස්තූතියි සහෝ!පුළුවන්නම් naruto cartoon serirs එකටත් සබ් දාන්න.සුබපැතුම්...
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Chethiya Akalanka
ela saho
naruto mage favouritema anime eka ... thaaama balanawa ... naruto 360 series ekai dn shippunden ekai dekama.. ela mam hithuwe na anime walata sub daaai kyala but ela... parana movies tikatath daanna good luck..සචිත උදාර
ෆිල්ම් 8 බලන්න කතා මාලාව බලන්නම ඕනෙද?
Navodani Thilini Sasanika
Ow nettan therum ganna amaru weyi
Ysa
එල මචන්...දිගටම කරගෙන යමු.ජය වේවා෴
Supun
machan elakiri a wagema dan ape group akata yaluwat tawa haiyak
thanks subNaveendra Dhanushan
නියමයි සහෝ. මං වගේම පළවෙනි උපසිරැසිය Naruto Movie එකකින්ම පටන්ගත්තට, මගේ සුභපැතුම්.
Darshana
Sub ekata thanks saho... Good luck.
anu
thxx sub ekata.japan anime ewa lassanai puluwannam me wage sub tikak ediriyatah denna balanna
රොයිලි
බොහොම ස්තූතියි අවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanju
බොහොම ස්තූතියි.දිගටම කරගෙන යමු.බුදු සරණයි.. !!
sumudu
thankz bro... puluwannam mekatath denna..
boruto naruto the movieනලින් පෙරේරා
ස්තූතියි අවන්ත සිංහල උපසිරැසියට.
එවගේම අඩවියට සාදරයෙන් පිලිගන්නවා. තවත් නිර්මාණ කරන්න හැකියාව ලැබෙන්න කියලා පතනවා! ජය වේවා෴
Aditha Praween
පළමු උපසිරසියට සුභ පැතුම්
බොහොම ස්තුතියි උපසිරසියට.
දිගටම බයිස්කෝප් එක්ක එකතුවෙලා සබ් දෙමු.Kavi
Palamuwarata site eken naruto kathawak dakke.ela
naruto balana aya dannawa naruto kochchara rasawath da kiyala..nobalapu yaluwo hamotama aradanaa karanawa cartoon ekakne kiyala atha arinne nathuwa naruto anime eka online balanna kiyala
jaya wewaaa
Anuja
annneee plz puluwannam ikmanatama naruto series walatath sub denna plz plz pplz
DUSHYANTHA
thnx sahoo….!!! Good luck..!!! NARUTO CARTOON SERIES ekatath sub dennako…?
sujith
Naruto hma 1kma sinhala sub hadala denna puluwn na, niymai
Sachintha
Super
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks saho.Redline(2009),Summer Wars (2009) ,Ninja Scroll(1993),Akira(1988),The Girl Who Leapt Through Time(2006) japanese animated movies walatath sub denna balanna.jaya wewa!!!