කොහොමද ඉතින් යාළුවනේ? කට්ටියට මාව මතකද මන්දා! මාස 2කට පස්සෙ නොවැ! කොහොම වුණත් මේ පාර මම අරගෙන ආවේ 2016 මාර්තු 18 නිකුත් වෙන්න නියමිත The Little Prince (2015) කියන ඇනිමේශන් චිත්‍රපටය අරගෙනයි. මේක මුලින්ම බාර අරගෙන තිබුණේ අපේ කාටුන් අක්කා, ඒ කියන්නේ නිර්මාණි අක්කා තමයි. ඒත් ඉතින් මේක මම කරන්න ඇහුවම ක…
කොහොමද ඉතින් යාළුවනේ? කට්ටියට මාව මතකද මන්දා! මාස 2කට පස්සෙ නොවැ! කොහොම වුණත් මේ පාර මම අරගෙන ආවේ 2016 මාර්තු 18 නිකුත් වෙන්න නියමිත The Little Prince (2015) කියන ඇනිමේශන් චිත්‍රපටය අරගෙනයි. මේක මුලින්ම බාර අරගෙන තිබුණේ අපේ කාටුන් අක්කා, ඒ කියන්නේ නිර්මාණි අක්කා තමයි. ඒත් ඉතින් මේක මම කරන්න ඇහුවම කිසිම ලෝභකමක් නැතිව මට කරන්න දුන්නා, ඉතින් මුලින්ම ඔයාට ස්තුති කරනවා. ෆිල්ම් එක බාර දුන්න අපේ විමා අයියටත් ස්තුතියි.
චිත්‍රපටය පැත්තට හැරුණොත් මේක Animation, Fantasy කියන වර්ගීකරණයන්ට අයත් වෙන එකක්. අධ්‍යක්ෂණය Mark Osborne විසින් සිදු කර ඇති අතර නිෂ්පාදනය Dimitri Rassam, Aton Soumache හා Alexis Vonarb කර තිබෙනවා. මේ චිත්‍රපටය පදනම් වී ඇත්තේ 1943 වසරේදී Antoine de Saint-Exupéryගේ The Little Prince නමින්ම නිකුත් වූ නවකතාවයි. චිත්‍රපටයේ Budget එක $ මිලියන 77.5 වන අතර Box office $ මිලියන 67.6 වෙලා තියෙනවා.
කෙටියෙන් කතාව කියන්නම්, පුංචි ගෑණු ළමයෙක් ඉන්නවා එයා ඉන්නේ පෘතුවියේ. එයාගේ අම්මට ඕණෙ වර්ත් කියන විද්‍යාලයට එයාව ඇතුළත් කරලා එයාව හොඳ වැඩිහිටි පුරවැසියෙක් කරන්නයි. ඒ ගැණු ළමයට දවසක් සීයා කෙනෙක් හමු වෙනවා. එයා අහස් යාත්‍රිකයෙන්. එයාට පුදුමාකාර අත්දැකීමක් තියෙනවා. ඒක දැනගන්නනම් කතාව බලන්න වෙනවා. එයා නිසාත් ඒ කතාව නිසාත් ඒ ගෑණු ළමයගේ ජීවිතය ගොඩක් වෙනස් වෙනවා. ඒ ගැණු ළමයා ගොඩක් දේවල් ඉගෙනගන්නවා. ඒ සීයා ඒ ළමයට කියනවා යම් කතාවක්, ඒ තමයි පුංචි කුමරුගේ කතාව. පුංචි කුමරු ඉන්නෙ ඕණම දෙයක් කරන්න පුළුවන් ලෝකෙකයි. හැබැයි මේ හැම දේම නරක අතට යන සිදුවීමක් වෙනවා. ඉතින් මේක කාට විසඳන්න පුළුවන් වෙයිද? කවුද මේක විසඳන්නේ?
ලොකු පාඩමක් මේ කතාවෙන් ලොකු පොඩි හැමෝටම ඉගෙනගන්න පුළුවන්. ලිපිය ලිව්වේ ටිකක් මහන්සියෙන්. ඉතින් අවුල් වගේනම් සමාවෙන්න. එහෙනම් තවත් උපසිරසකින් හමුවෙමු. ජය.
“Growing up is not the problem. Forgetting is.”
799 MB (720p.BluRay.x264) කොපිය මෙතනින් බාගන්න
0C2DEBE16376F572D480B50A7D35F9751D6532111.00 GB (720p.BluRay.x264) කොපිය මෙතනින් බාගන්න
14875610E49653FCAAD723B2FDE9B427C87961E8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,559 downloadsDownload The-Little-Prince-2015.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/10962019_1534777746788903_719957800_n-e1423212120140.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
41 comments
WASM
Tharaka
Thanks bro
fireballmovies
චිත්‍රපට ඩිරෙක් බාමු.
The Little Prince (2015) | පුංචි කුමරු. ඩිරෙක්ට් බා ගන්න.එන්න මගේ twitter පිටුවට.ස්පීඩ් එකේ චිත්‍රපට බාමු.
එල්.සී.දමැල්” සොහොයුරාගේ සබ් ෆයිලයට හොදින් ගැලපේ.achi
ගොඩක් ස්තූතියි LCD මල්ලි...
අනිවා බානවා...
ජය...thisal
thnks ban elama
Kulanjana Maduranga
niayamai…thanks LCD.M saho..sub ekata..digatama sub demu.jaya wewa……
ras
Thank you.....
Tharaka
මම පුංචි කාලේ කියවපු ආසම කතාවක් තමයි "The Little Prince" කතාව. දැන් මට ඒක ෆිල්ම් එකක් විදිහට බලන්න පුළුවන්. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ. ඕන් මාත් බා ගත්තා.
S.K.Ruchiranga
thz machoo sub ekata
LAKSHAN
ගොඩාක් ස්තූතියි.
D Chamara
niyami sahoo niyamai thanks
yeshu
tnx ටොරන්ට් ෆයිල් එක ලේසියෙන් බා ගන්න පුළුවන් විදිහට තියෙනවානම් ගොඩක් හොඳයි. අවශ්‍ය අයට විතරක් ඒ කොපිය හොඳද කියල වෙනනමම ගිහින් බලා ගන්න පුළුවන්නේ. ටොරන්ට් එක බාගන්න පේජ් දෙක තුනකට යන්න වෙන එක නම් ටිකක් කරදරයි. කරු. සළකා බලන්න
sanath indika
thx brother
Sashika pra
ගොඩාක් තැන්ක්ස් බ්‍රෝ....... ජය වේවා.......
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි දමැල් සහෝ
ටික කාලෙකට පස්සේ වගේ
අමතක නම් නෑ සහෝ
ඇනිමේශන් නම් බලනවා කොහොමත් අඩුයි
කෙසේ වෙතත් සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!me
Thanks
Salman Salu
Sahodaraya sub eke awalak thiyenawa poddak balanna.. eka harigassanna saho
එල්.සී.දමැල්
Awlak? Sub eka check karane saho! Mona wage awlakda kiyala pahadili karanna puluwanda plz!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Kamal Arjuna
දිගටම සබ් කරන්න
ජය වේවා…….scooby doo
පොතත් කියවලා තියෙනවා.
පට්ට ස්ටොරිය
සබ එකට තැනක්යූ.priyankara
thankz 4 d sub bro..
රොයිලි
බොහොම ස්තූතියි මැල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
rashmi prabashitha
නියමයි සහෝ
Hashan Basnayake
Machan sub eke awlak tynnwa.. poddak balannoo. Film ekata passe sub eka yanne... time case ekak....
charuka
thank you..niyamai..
VENUKA
THANX
Dharshana....
thanks..
SadeeshMendis
Romance Anime Series tika sub ekka dannako.macho
හසන්ත මාලිංග
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ..
නියම කතාවක්,
ජය :DP.K
Thank you for the sub..
Manjula Kumara
ගොඩක් ස්තූතියි උපසිරැසියට… :-)
wayantha
ගොඩක් ස්තුතියි සහෝ sub එකට. නියම ෆිල්ම් එකක්, ඒ වගේම තේරුම් ගොඩක් තියන ෆිල්ම් එකක්. ජය වේවා !
Chandula
Sub eka aai danna kiyala illanawa
smak
ගොඩක් ස්තුතියි සහෝ sub එකට
හිරු
වෙනදා ටීවී සීරීස් බැලුවට දැන් නම් බලන්නෙ කාටුන්..
ස්තුතියි... :)Tharindu Athukorala
එල කොල්ලෝ :D
Rajapakshaa
Elm bro
bhanukarasanga
thanks bro
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!Anonymous
Dan Meka blnn barid?
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Little Prince (2015) with Sinhala Subtitle | පුංචි කුමරු. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/The-Little-Prince-2015.jpg)

ගොඩාක් ස්තූතියි..
ලස්සන film එකක් වගේ.ඔන්න Download දැම්මා....