Watch Trailer

The Medallion (2003) | අසාමාන්‍ය බලයක් හා අමරණියත්වයක් ලබා දෙන පදක්කම. [සිංහල උපසිරසි සමඟ]

අපිට කාගෙන් හරි ෆිල්ම් ටිකක් ලැබුණොත් හරි අපි ෆිල්ම් download කරගත්තොත් හරි අපි මුලින්ම කරන්නේ මොකක්ද? ඒ ෆිල්ම් එකේ නම බයිස්කොප් එකේ search කරලා බලන එක නේද? ඉතින් ඔය වැඩේ කරනකොට මට හිතුණා ඇයි මමත් සබ් දාන වැඩේ කරන්නේ නැත්තේ කියලා. හැබැයි ඉතින් සබ් download කරගෙන බලනවා වගේ නෙමේ මේවට සබ් දන්න ගියාම ස…

The Medallion 2003

අපිට කාගෙන් හරි ෆිල්ම් ටිකක් ලැබුණොත් හරි අපි ෆිල්ම් download කරගත්තොත් හරි අපි මුලින්ම කරන්නේ මොකක්ද? ඒ ෆිල්ම් එකේ නම බයිස්කොප් එකේ search කරලා බලන එක නේද? ඉතින් ඔය වැඩේ කරනකොට මට හිතුණා ඇයි මමත් සබ් දාන වැඩේ කරන්නේ නැත්තේ කියලා. හැබැයි ඉතින් සබ් download කරගෙන බලනවා වගේ නෙමේ මේවට සබ් දන්න ගියාම සැහෙන්න කට්ටක් කන්න ඔනේ. කොහොම හරි ඔන්න මන් මගේ පළමු උපසිරැසිය දැම්මා.

මගේ පළමු ෆිල්ම් එක විදිහට මන් අරගෙන ආවේ ඇමරිකානු මිලියන 41කට වඩා වියදම් කර හැදු The Medallion 2003 ෆිල්ම් එකයි. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ සුපිරි නළු Jackie Chan සහා Lee Evans මෙහි රංගනයේ යෙදිමයි. මේ ෆිල්ම් එක Comedy, Action, Fantasy ගණයට අයත් වන අතර IMDb Rating වලින් 5.0 අරන් තියෙනවා. The Medallion ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ෆිල්ම් 32 කට වඩා අධ්‍යක්ෂණය කරලා තියෙන Gordon Chan.

ෆිල්ම් එකේ කතාව ගැන කිව්වොත් එඩි (Jackie Chan) කියන්නේ හොංකොං වල පොලිස් නිලධාරියෙක්. වොට්සන් (Lee Evans) කියන්නේ ඉන්ටපොල් එකේ නිලධාරියෙක්. මේ දෙන්නා එකතුවෙලා අපරාධ ලොකේ රජෙක් වගේ ඉන්න ස්නේක් හෙඩ්ව අල්ලන්න තමයි හදන්නේ.ඔය අතරේ ස්නේක් හෙඩ් අසාමාන්‍ය බලයක් හා අමරණියත්වයක් ලබා ගත හැකි පදක්කමක් හා එම බලයන් ලබා දෙන පොඩි ළමයෙකු පැහැරගෙන එම බලයන් තමාට ලබා ගන්න හදනවා.

ස්නේක් හෙඩ්ට එම බලයන් ලබා ගන්න පුළුවන් වෙයිද? එඩිට හා වොට්සන්ට ළමයව බේර ගන්න පුළුවන් වෙයිද? ඔවුන්ට ස්නෙක් හෙඩ්ව අල්ලගන්න පුළුවන් වෙයිද? මේවට පිළිතුරු ලබා ගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.. පළවෙනි වතාවට කල දෙයක් නිසා අඩුපාඩු ඇතොත් සමාවෙන්න කියලා ඉල්ලන ගමන් ළඟදීම තවත් සුපිරි චිත්‍රපටයකින් හමුවන බලාපොරොත්තුවෙන් මං එහෙනම් ගිහින් එන්නම්. ජය වේවා … !!

Highbinders (2003) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

5cdcf8323e62f970220c22720c489e2ac7b6145c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,787 downloadsDownload The.Medallion.2003.baiscopelk.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/rajithagayan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රජිත ගයාන් ජයසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රජිත ජයසේකර

Subtitles

2,787 downloadsDownload Subtitles30 KB

33 comments

  1. sisiya

    niyamayi saho

  2. kosala

    lost season3 eke sub denna puluwanda.......

  3. danushka

    lost eke subtitle dannakooo.....

  4. Tharindu Perera

    Maru film ekak vageee bnnn...bagannava ehenammm..thanks machan sub ekatahh..palamu vadeta jaya...

  5. rusuru | රුසිරු

    palamu akata jaya!

  6. ccnp

    Thanks

  7. vee

    maxxa saho digatama subs demu

  8. “චූටී මල්ලි”

    කලින් බැලුවා වගෙ මතකයි
    තව සබ්ස් දාමු
    සබට තුති
    ඔබට ජය.....

  9. නලින්

    ස්තුතියි ගයාන් සහෝ

    ජය වේවා!

  10. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න තවත් අලුත් කොල්ලෙක් ජය වේවා කොල්ලෝ
    සාදරයෙන් පිලි ගන්නවා බයිස්කෝප් අඩවියට
    දිගටම සබ් දෙමු එහෙනම් ෴

  11. චතුර මදුසංක

    සාදරයෙන් පිලි ගන්නවා බයිස්කෝප් අඩවියට

  12. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :P ජය

  13. සපු

    lost එකේ season 6ක් තියෙනවා නේද.. ඇඩෙනවා..පුලුවන්නම් දෙන්නකෝ...මේ ෆිල්ම් එකට බොහොම ස්තුතියි..

  14. DSA

    kohoma hari palmu eken patan gaththa wade century ekak gahanda labewa kiyla pathanwa.

    A WAGEMA THAMAI MEKE ADMINSLAGEN PODI ILLEEMAK KARANDA THIYENWA MATA. MEKE DENA FILMS WALTA COMMENTS DANDA THIYENWA WAGEMA PULUWAN NAM LIKE KARANA WIDIYAKTAH HADANDA TRY KARAHAN MACHO. BARI NA. MATH SOFTWARE ENGINEER KENEK. MAN NIKAN ADAHASAK DUNNE. HABAI KAROTH THWATH MEKE PRATHICHARA WADI WEI KIYALA MAN HITHANWA.. A WAGEMA ADMINSLA CONTACT KARAGANDA WENAMA FEEDBACK EKAK MOKAK HARI DENDA.

  15. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
    ජයවේවා....
    උපසිරැසියට තුති....... :) :)

  16. jack

    පට්ටයි සහෝ. ජැකී අයියාගේ ඒවා අනිවා බලනවා.
    ස්තුතියි සබ් එකට.

  17. Chami.S

    palamu upasiriyata suba pathum!

  18. Kulanjana Maduranga

    1st subta suba pathum RAJITHA saho.film 1nm supiri wge.ela.good work. digatama sub demu.jaya wewa......

  19. sudeera

    පට්ට කතාව මචන් එලම තමා

  20. dinidu madushanka

    jaya wewa

  21. රොයිලි

    බොහොම ස්තූතියි රජිත සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  22. amila

    එල එල කුණු මාළුවෝ :D

  23. Sanjaya

    Thanks Saho... Onna Mat Gatta

  24. prasad

    monava kiyanna da mara maru

  25. Nandana

    Thank You Rajitha.

  26. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  27. Samira

    Thanks mchn..

  28. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  29. tharindu

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ

  30. janith

    thankzz sub dunnata me film eke

  31. Udara Damith B/K

    සිංහල
    උපසිරැසියට
    ගොඩාක්
    ස්තූතියි

  32. arawindasunimal

    thanks sub ekata jayawewa..........

  33. sahangayantha

    thanks a lot saho sub ekata