ඔන්න මගේ පස්වෙනි උපසිරැසිය, ඒකත් හුඟ කාලේකට පස්සේ. රැකියා කටයුතුත් සමඟ උපසිරසියකට වෙලාවක් හොයාගන්න දැන් අමාරුයි, හැබැයි මෙදා පාර මම ගෙනාවේ හින්දි චිත්‍රපටියක් නම් නෙවෙයි, මේක ඇනිමේෂන් ෂෝට් ෆිල්ම් එකක්, මම ප්‍රථමයෙන්ම කරන්න උත්සහ දරපු ෆිල්ම් එක තමයි මේක. ඒ වුනාට දැන් තමා අවසන් කලේ. චිත්‍රපටිය ගැන කි…
ඔන්න මගේ පස්වෙනි උපසිරැසිය, ඒකත් හුඟ කාලේකට පස්සේ. රැකියා කටයුතුත් සමඟ උපසිරසියකට වෙලාවක් හොයාගන්න දැන් අමාරුයි, හැබැයි මෙදා පාර මම ගෙනාවේ හින්දි චිත්‍රපටියක් නම් නෙවෙයි, මේක ඇනිමේෂන් ෂෝට් ෆිල්ම් එකක්, මම ප්‍රථමයෙන්ම කරන්න උත්සහ දරපු ෆිල්ම් එක තමයි මේක. ඒ වුනාට දැන් තමා අවසන් කලේ.
චිත්‍රපටිය ගැන කියනවනම් අපි කව්රුත් දන්න මැඩගස්කර් චිත්‍රපට මාලාවේ කෙටි චිත්‍රපටියක් මේක. නම Madly Madagascar. මේක ගිය අවුරුද්දේ මුල තමා නිකුත් වුණේ. අද තමා දෙන්න ඕනේ හොඳම දවස කියලා මම හිතන්නේ, කතාව කෙටියෙන් කිව්වොත්, අර පිස්සු ජූලියන් රජතුමා ඉන්නවනේ එයාට ආදරවන්තයන්ගේ දවසේදී සුවඳ විලවුන් බෝතලයක් (ඔව්, ඔව්, පර්ෆියුම් එකක් තමා) හම්බ වෙනවා, ඉතින් මේ රජා මේකත් අරන් හෙන නාඩගමක් නටනවා. තමන්ට දෙවියන්ගෙන් ලැබුණු දෙයක්, ඒ වගේම එය ඉසගත්තොත් විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය වනවා යැයි පවසමින් ඔහු එය කොන්දේසි යටතේ කට්ටියට ඉසින්නට පටන් ගන්නවා.. අන්න එතනින් තමා කතාව පටන් ගන්නේ.අපිට සුපුරුදු චරිත ටිකත් ඉන්නවා. මෙල්මන්,ග්ලෝරියා,මාටි,ඇලෙක්ස්. අපේ පෙන්ගුයින් රංචුව මේකෙත් වෙනදා වගේම හොඳ වික්‍රමයක් කරනවා, “ආදරයේ විවිධ ප්‍රභේද තියෙනවා, නමුත් ආදරයට භේදයක් නැහැ”ඉතින් එහෙනම් මේ ආදර පණිවිඩය රැගත් චිත්‍රපටිය බාගත කරගෙන යන ගමන් පුංචි අදහසකුත් දක්වලා යන්න. එහෙනම් තවත් උපසිරසියකින් හම්බවෙමු…
ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා… හැපී වැලන්ටයින් ඩේ!
DF0278F25D27FCF35877BE4B0B9DDEE5EB5E88BA ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,233 downloadsDownload Madly-Madagascar-2013.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
24 comments
lalantha
jack
පට්ටයි සහෝ....
“චූටී මල්ලි”
කලින් බැලුවා
තව සබ්ස් දෙමු සහෝ
සබට තුති
ඔබට ජය........jayanandana
kawadda machan animation arinne,,, thx weawaa
Tharindu Perera
Elazz bnn...thanks sub ekatahh...
නලින්
ස්තුතියි සිසිත සහෝ
ජය වේවා!
චතුර මදුසංක
එල එල සිසියෝ.දිගටම ඔය ගැම්ම තියා ගමු:) :)
Thisara Neo
නියමයි සහෝ.......
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
ජයවේවා....
උපසිරැසියට තුති....... :) :)Kulanjana Maduranga
ela ela.subata thanks SISITHA saho.thawa aluth ewata sub demu.jaya wewa.....
ලක්මාල්
සිංහල සබ් 1ක් කරන්න කොච්චර ධ්‍යිර්යක් ඕනද කියල තේරුම් ගන්න ෆිල්ම් 1ක සබ් 1ක් දාන්න ට්‍රයි කරලම බලන්න ඕන.ඇත්තටම මාර ගටක් ඕන.තමන්ගේ රාජකාරී වෙනත් වැඩ ඔය ඔක්කොම මැනේජ් කරගෙන උඹල කරන මේ වැඩේ නම් මාරයි මචන්...දැන් මේ වෙබ් සයිට් 1කේ පොඩ්ඩක් සේර්ච් 1ක් දාල බැලුවම තේරෙනවා උඹලගේ කැපවීම කොචචරද කියල.නුදුරු අනාගතේ දවසක සබ් වලට ලංකාවේ ඔෆීෂියල් වෙබ්සයිට් 1ක www.baiscopelk.com වෙයි.දැනටත් එක වේගෙන යන්නේ.සබ් දෙන උඹල හැමෝටම වෙබ් සයිට් එක කරන හැමෝටමත් මේ වැඩේ තවත් සුපිරියටම කරන්න ශක්තිය ධිර්ය ලැබේවා.ඒ වගේම උඹලගේ පුද්ගලික ජිවිතේ කරන හැම හොඳ කටයුත්තක්මත් ඒ විදියටම සාර්ථක වේවා.උඹලට සුබම සුබ අනාගතයක් කොල්ලනේ.
මම
ලකී
dulaj|දුලාජ්
සබ් එකට බොහොම ස්තූතියි..ඔබට සැමදා ජයෙන් ජය…
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිසිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සපු
බොහොම ස්තුතියි සහෝ..
Sanjaya
Thanks Saho...
dilipa
great work machan
Khumba.2013.BRRip
Nandana
Thank You Sisitha.
FOX
tx machan ~~
Uraj Deemantha
පට්ට ෆිල්ම් එකක් :) බානවෝ..... :D
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
delmar
patta ah
herali
ela
nelum nethanjana
thanku thanku....suba aluth auruddak wewa
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Madly Madagascar (2013) | ආදරයට ආදරයෙන්…..[සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/Madly_Madagascar-.jpg)

:D