Watch Trailer

The Monuments Men (2014) | සිහිවටන බේරාගත් මිනිසුන්….[සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් සියලුම දෙනාට. අදත් මම ආවේ සත්‍ය කතාවක් මත පදනම් වෙච්ච ලස්සන කතාවක්. මේක කරන්න බාර අරගෙන තිබුනේ සමීර කරුණාරත්න. එයාගේ සියවෙනි උපසිරසි නිර්මානය විදියට. ඒත් එයාට තියන වැඩත් එක්ක කරන්න බැරිවෙලා. ඒක නිසා මට දුන්නා . මෙන්න සමීරගේ ලිපිය එහෙම්ම දාලා තියනෙවා. The Monuments Men කියන්නේ දෙවන ලෝක යුද…

The Monuments Men (2014)ආයුබෝවන් සියලුම දෙනාට. අදත් මම  ආවේ සත්‍ය කතාවක් මත පදනම් වෙච්ච ලස්සන කතාවක්. මේක කරන්න බාර අරගෙන තිබුනේ සමීර කරුණාරත්න. එයාගේ සියවෙනි උපසිරසි නිර්මානය විදියට. ඒත් එයාට තියන වැඩත් එක්ක කරන්න බැරිවෙලා. ඒක නිසා මට දුන්නා . මෙන්න සමීරගේ ලිපිය එහෙම්ම දාලා තියනෙවා.

The Monuments Men කියන්නේ දෙවන ලෝක යුද සමයේ තමන්ගේ කොටස ලෝකය හා කලාව වෙනුවෙන් කල ප්‍රසිද්ධියක් නොලද මිනිසුන් පිරිසක්. කතාව වෙන්නේ මෙහෙමයි හිට්ලර් යුද්ධයට අවතීරණ වීමත් එක්ක ඔහුගේ තිබිලා තියනවා ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨ කතා කෘති ඔක්කොම අදාළ තැන වලින් කොල්ල කාලා තමන්ගේ රටට ගෙනත් ඔහුගේ නමින් කෞතුකාගාරයක තැන්පත් කිරීමේ අදහසක්. ඉතින් මේ කොල්ලය වළකන්න ඇමරිකානුවන් යවනවා විශේෂ කණ්ඩායමක් ඔවුන් හමුදා භටයන් නෙමෙයි කෞතුකාගාරයවල විශ්ව විද්‍යාලවල වැඩ කරන ඒ අංශය පිළිබද මනා දැනුමක් ඇති උදවිය ඔවුන් සතුරන්ගේ භුමිය වෙත ගිහින් රහසේ කරන මෙහෙයුම ගැන තමයි මේ කතාව දිවයන්නේ.

මෙම වසරේ පෙබරවාරි 7 වනදා තිරගතවීම ඇරඹුණ මේ චිත්‍රපටය සුපිරි නළු George Clooney ගේ අධ්‍යක්ෂණයක්, පිටපත නිර්මාණය කරලා තියෙන්නෙත් ඔහු ඇතුළු පිරිසක්. ඩොලර් මිලියන 70 වැයකර නිර්මාණය කර ඇති මේ චිත්‍රපටය ලොව පුරා මේ වෙනකොට ඩොලර් මිලියන 150 කට අධික මුදලක් උපයාගෙන තියෙනවා. මෙහි George Clooney ට අමතරව සුපිරි නළු Matt Damon, පසුගිය වසරේ හොඳම නිළිය සම්මානය දිනාගත් Cate Blanchett හා Bill Murray, John Goodman, Jean Dujardin වගේ තවත් විශාල පිරිසක් එක්කාසු වෙලා තියනවා. IMDB තුළ 6.1 ක ලකුණු ප්‍රමාණයක් ලබාගන්නත් සමත් වෙලා තියනවා.

එහෙනම් ඔන්න සත්‍යකතාවලට, හොද රසවත් ස්ටෝරි වලට කැමති අයට බලන්න ආරධනා කරනවා. එහෙනම් ආයෙත් උපසිරැසියක් එක්ක හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා…!

The Monuments Men (2014) on IMDb

 

 

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න

1C8A38C7CAF715918772BAE2DFED605093D121F5

866 MB (BR) කොපිය මෙතනින් බාගන්න

4A282C755AA5F8EE0A120EAF9E9323EB1805AA45

1.84 GB (BR) කොපිය මෙතනින් බාගන්න

A0F903DDFD05EC5C64960320213336C0325A47B3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,447 downloadsDownload The-Monuments-Men-2014.zip169 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,447 downloadsDownload Subtitles169 KB

44 comments

  1. Global

    Dennatama Godak Sthuthi Me Movie Ekata Sub Dunnata. Sahena Kal Balan Hitiya Meka Enakan. Meka Me Wasare Apu Hondama Movie Ekak. Hamoma Balanna.

  2. Isu DP

    "Supiri Doubala" Thnkzz Sub Ekata.....
    Supiri Wade... Supiri Movie Ekak....
    Okkoma Supiri....
    Jaya Wewa !!! :-) :-P

    1. Isu DP

      Eka Digata 2014 4i,
      Thawath 2014 Supiri Movie Ekak Balaporoththu Wanna.... ;-)

      1st Gnnama Bane.. Podi Comment Ekak Damme 1st Gnna.. Eth 2nd Una... :-(
      Samira Aiyage Lipiyata Supiri Doubalage Sub Eka...
      Digatama Sub Demu...

  3. Global

    First Comment Eka Magenda Manda..............

  4. දසුන් සුචරිත

    හොඳ එකක් වගේ බා‍ගේන බලනවා

  5. shani

    thanks

  6. sank

    Non-Stop 2014 film ekata sub denna br eka avilla , thank u for sub

  7. නලින්

    ස්තුතියි අංජන හා නිෂාන්ති දෙන්නටම

    ජය වේවා!

  8. Sisira Hegoda

    Thanks.

  9. Tharindu Perera

    Elazzz ahhh......
    thanks machan sub ekatahh..

  10. pcvenom

    cloony genam waha unath bonawa thanks for sub

  11. sam

    thanks.non stop ekat awith ekatat sub dunnanam supiri

  12. හර්ෂ ලහිරු

    මේවගේ ඒවා නම් කොහෙත්ම මගඇරෙන්න දෙන්නෙනෑ :D
    සබට බොහොම ස්තුතියි :D

  13. “චූටී මල්ලි”

    අනිවා බැලීමක්
    ඉක්මනට NON-STOP එකටත් සබ් දෙන්නකෝ
    සබට තුති
    ඔබට ජය....

  14. dinidu madushanka

    ela ela saho meka denakam hitiye jaya wewa

  15. w a thilak

    මේ වගේ කතාවකක් කොහෝමත්ම මගඅරින්න බැහැ.ස්තූතියි

  16. Nelson Rodrigo

    හොද නිර්මාණයක් ස්තුතියි

  17. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ඔයාල දෙන්නටම බොහොම ස්තුතියි,ජයවේවා.

  18. jack

    නියමයිනේ...
    ස්තුතියි සබ් එකට.

  19. dushman

    Thnks oyalata

  20. Kavindu

    Niyamai Sub Valata Tnx,..........

    NON STOP 2014 eketh Brrip Eka Awith Eketh Subs bala poroththu wenawa bro.........

  21. dev

    bohoma stuti saho....
    meka godak lassana katawak.... .

  22. කේ.යූ.ජී. උදාර

    අනිවා මේක නම් බලනවා...............
    ඔයාල දෙන්නට ම බොහොම ස්තූතියි.

  23. Kulanjana Maduranga

    niyamai...........hoda nirmanayakata sub dila thiyenne.oyala 2nna nm supiri ahhhhhh.gindara wge wada.hodai hadai ohoma yum.subata thanks hode.jaya wewa.....

  24. ගමයා

    මේන් බානවෝ
    ස්තූතියි

  25. වලාකුළ

    Thanks both

  26. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  27. Ashan

    ස්තුතිය් සහෝ.

  28. Dulanga

    good job

  29. Ashan ravihansa

    elama kiri mekanam mama hithuvata vada pattane non-stop avith sub eka dendako macho........

  30. mudiya / මුදියා

    ලස්සන කතාවක් වගේ.
    සත්‍ය කතා නම් අතඅරින්නෙ නෑ.
    නියමයි අංජන & නිශාන්ති.
    ජයවේවා.බොහෝ........................................................................................................ම ස්තූතියි...!

  31. රොයිලි

    බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. කොපියත් බාගෙන දෙනකම් බලාගෙන උන්නේ මේක. මෙන්න එහෙනම් සබ් එක ගත්තා. තව ටිකෙන් බලනවා. ජය෴෴ :P :P

  32. Nandana

    Thank U Anjana and Nishanthi.

  33. Sanjaya

    Bohoma pin Saho,.......

  34. Mahesh

    thanx sub ekata

  35. සාරංග ලියනගම

    ගොඩක් ස්තූතියි ඔයාල දෙන්නටම....

  36. Hiranhiru

    Thanks saho.. Man wediyenma kemathi Army wala film walata...

  37. gihan

    සිංහල උපසිරසියට ගොඩක් පින්

  38. වරුණ නිරෝෂණ

    දෙවන ලෝක යුද්ධය හා බැදි මෙවන් කතා මම බලන්නේ ආසාවෙන්.... බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට

  39. sampath

    thnax .jaya wewa.

  40. madusha

    Tnkz sub ekata

  41. Isuru perera

    Supiri

  42. sampath n perera

    thanks

  43. Lahiru

    Sub eka wada karanne na please help