Watch Trailer

Inside (2007) | ඇය සහ ඇය සටන් වැදි රාත්‍රිය (18+) [සිංහල උපසිරසි සමඟ]

ත්‍රාසය කුතුහලය පිරිච්ච සිනමා නිර්මානයක් අරගෙන තමයි ආයෙත් මම ඔයාලව බලන්න ඉක්මනටම ආව. horror, thriller ගනයට වැටෙන ප්‍රංශ චිත්‍රපටියක්. 6.9 වගේ හොද IMDB අගයක් ලැබිල තියෙනවා. කතාව: සැමියා රිය අනතුරකින් මියගිය තනියම ගෙදර ඉන්න සරා කියන ගැබිනි කාන්තාවකගෙ ගෙදරට රෑ කාන්තාවක් බලෙන් ඇතුලු වෙන්න උත්සාහ කරනවා.…

Inside (2007)

ත්‍රාසය කුතුහලය පිරිච්ච සිනමා නිර්මානයක් අරගෙන තමයි ආයෙත් මම ඔයාලව බලන්න ඉක්මනටම ආව. horror, thriller ගනයට වැටෙන ප්‍රංශ චිත්‍රපටියක්.  6.9 වගේ හොද IMDB අගයක් ලැබිල තියෙනවා. 

කතාව:
සැමියා රිය අනතුරකින් මියගිය තනියම ගෙදර ඉන්න සරා කියන ගැබිනි කාන්තාවකගෙ ගෙදරට රෑ කාන්තාවක් බලෙන් ඇතුලු වෙන්න උත්සාහ කරනවා. සරා ටිකක් විතර කවුරුත් කියනදෙයක් නාහන රලු, එඩිතර කෙනෙක්. ඒත් දැන් නම් හොදටම බයවෙලා පොලීසියට කතා කරනවා. සරා ට ළමය ලැබෙන්නෙ දින නියම වෙලා පහුවෙන්ද පාන්දර රෝහලේ නතරවෙන්න සියල්ල සූදානම් කරල තියෙන්නෙ. බය හිතෙන තත්වය සාමකාමි වෙලා සරා නිදාගන්න යනවා. මේ අතර අර කාන්තාව ගෙදරට ඇතුලු වෙනවා. එතන ඉදල පුන්චි යුද්දයක් තමයි ගේ ඇතුලෙ සිද්ද වෙන්නෙ. trailer එක බැලුවම තේරෙවි කොහොමද කියල සටන. මේ කාන්තාව ගැබිනි සරාට මෙහෙම මාරන්තික ප්‍රහාරයක් එල්ල කරන්නෙ ඇයි කියල දැනගන්න නම් චිත්‍රපටිය අරගෙන බලන්න වෙනවා.

අමතර දෙයක්, දීල තියෙන 500 MB පිටපතේ කොලිටි එක හොදයි. තියන ratio එකත් අවුලක් නෑ ඒත් දෙපැත්තෙන් පොඩි ඇකිලිච්ච ගතියක් තියනවා වගේ කියල මට හිතුන. එහෙම ගතියක් ඔයාලටත් ආවොත් potplayer එකෙන් බලනවනම් right click  කරල fullscreen(stretch) දීල screen එකට fit කරගෙන බැලුවම ගති. මං බැලුවෙත් එහෙම තමයි. අනිත් player වලින් කරන විදිය නම් දන්නෙ නැහැ. potplayer එකත් KM player එක හදපු අයගෙම තවත් හොද player එකක්. සබ් එහෙමත් හොදට play වෙනවා. ඒකටත් පොඩි try එකක් දීල බලන්න කැමතිනම්. එහෙනම් අපි ගියා. හැමෝටම ජයවේවා

Inside (2007)  on IMDb

 

 

500 MB කොපිය මෙතනින් බාගන්න

2ae4cd82741f835708a2b3cfe442dff4021b4cb4

700 MB කොපිය මෙතනින් බාගන්න

182FFB4BF330131804438347C54AF1A42D09FFC8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,597 downloadsDownload Inside-2007.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/Niroshanhe.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිරෝශන් හේවගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නිරෝශන් හේවගේ

Subtitles

1,597 downloadsDownload Subtitles31 KB

31 comments

  1. නලින්

    ස්තුතියි නිරෝෂන් සහෝ

    ජය වේවා!

  2. Global

    Thanks Niroshan Saho....Digatama Wenas Mathruka Walatama Sub Dena Eken Apith Dan Wenas Vidihata Hithanna Purudu Welada Manda.......

    1. Global

      Iyo Mama Second Unane.........

  3. Isu DP

    Ela Ela Niyamai.....
    Horror Ewama Nathuwa Wenas Ewath Demu...
    Player DAnuwath Kirimatath Thnkzzzz....
    Subata Thuthi...
    Jaya Wewa !!!

  4. Thanu

    Sub 1ta thanx saho

  5. Anjana

    ela mcahn film eka wagema uba wenath dewal kiyanawa aniwa ewa tama onee players gena... santhosai ekai mama ubata dakka gaman cmt karannee film eka mama balala tiyenawa mcahn.... but ube dedicate ekata jaya wewa... aya balamu subs ekkan.. supirima ekak mara story ekak bagena balanna kiyala mamath kiyanawa.. jaya wewa..:)

  6. Sisira Hegoda

    ස්තුතියි

  7. me

    Thanks

  8. priyan

    මුලින්ම ෆිල්ම් එකට ස්තුති. මේ ෆිල්ම් එක බාන්න ගත්තම මට මේ වගේ ප්‍රස්නයක් අවා .Server not found,Firefox can't find the server at kickass.to. කියල පස්සේ හොයාගෙන යනකොට දැනගත්තා.kickasstrrent.com italy වලට block කරලා බව පස්සේ මෙන්න මේ browser එක download කරගෙන වැඩේ කරගත්ත.https://www.torproject.org/download/download.html.en

    1. niroshan

      ටොරෙන්ට් බාන්න තහනම් නැද්ද ඔය රටේ. තහනම අයින් කරල කියල කතාවකුත් කියවන්න ලැබුනා. ඒත් ශුවර් නැහැ. දැන් අවුලක් නැද්ද ඒ කියන්නෙ.

  9. Kulanjana Maduranga

    subata thanks NIROSHAN saho.good work.jaya wewa.......

  10. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P :P ජය

  11. jack

    ස්තුතියි සහෝ.

  12. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  13. “චූටී මල්ලි”

    එල මචෝ
    ප්‍රන්ශ යක්කු ටිකක් බලතෑකි
    සබට තුති
    ඔබට ජය.........

  14. lkdownload

    Thanks

  15. Nandana

    Thank U Niroshan.

  16. Tharindu Perera

    elazzzz machannn..
    thanks machan sub ekatahhh...
    venas film genavatatath thanks machann...
    meka danma banavaaa....

  17. kasun

    Patta mchn tnkz sub ekata diagatama sub karapan mchn elaaazzzzzzz

  18. niroshan

    හැමෝගෙම අදහස් වලට ගොඩක් ස්තුතියි. ලගදීම තව සබ් එකකින් හමුවෙමු. හැමෝටම ජය වේවා....

  19. රොයිලි

    බොහොම ස්තූතියි නිරෝශන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ ඔන්න මමත් ගත්තා,ජයවේවා.

  21. ඉෂාර වෙත්තසිංහ

    නිරෝෂන් සබ් දෙන ෆිල්ම් නම් අනිවාර්යෙන්ම බලනවා...........
    කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් හොඳ ෆිල්ම් එකක් වගේ මේක.........
    ඔන්න මම දැන් බාන්න දැම්මා..................
    ඔබට ජය......................

  22. dinidu madushanka

    ela ela saho jaya wewa

  23. Sanjaya

    Patta Kathawak Thanks Saho........

  24. niroshan

    මෙහි 18+ තිබුනට ලින්ගික දර්ශන හෝ නිරුවත් දර්ශන කිසිවක් අඩංගු නොවේ. 18+ යොදා ඇත්තේ බිහිසුනු දර්ශන පමනක් මත බව කරුනාවෙන් සලකන්න.

    1. niroshan

      18+ යොදා ඇත්තේ මගේ ඉල්ලීම මත නොවන නොවන බවද කරුනාවෙන් සලකන්න.

  25. kasun

    hoda wedak suba pathanawa

  26. gihan

    උපසිරසට බොහොම ස්තුතියි

  27. Asitha

    elama thanks

  28. MAALnath

    Thanks ...............good luck .......................