Watch Trailer

The Muppets Take Manhattan (1984) with sinhala subtitles | බ්‍රෝඩ්වේ ගිය මණ්ඩුක [සිංහල උපසිරසි සමඟ]

1984 වසරේ තිරගත වන මේ මපට් චිත්‍රපටය මණ්ඩුකගේ තවත් උත්සහයක් මල්පල ගන්වාගන්නා ආකාරය ඔබට පෙන්වා දෙයි. අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු මණ්ඩුක හා පිරිස තමන්ගේ මැන්හැටන් මෙලඩීස් නම් සංදර්ශනය රැගෙන බ්‍රෝඩ්වේ නම් ලෝක ප්‍රසිද්ධ නාට්‍ය ශාලා සොයා යන්නේ නිෂ්පාදකයකු ලවා තම ෂෝ එක ප්‍රදර්ශනය කරවීමටයි. නමුත් අවාසනාවක…

the muppets take manhattan 1984

1984 වසරේ තිරගත වන මේ මපට් චිත්‍රපටය මණ්ඩුකගේ තවත් උත්සහයක් මල්පල ගන්වාගන්නා ආකාරය ඔබට පෙන්වා දෙයි.

අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු මණ්ඩුක හා පිරිස තමන්ගේ මැන්හැටන් මෙලඩීස් නම් සංදර්ශනය රැගෙන බ්‍රෝඩ්වේ නම් ලෝක ප්‍රසිද්ධ නාට්‍ය ශාලා සොයා යන්නේ නිෂ්පාදකයකු ලවා තම ෂෝ එක ප්‍රදර්ශනය කරවීමටයි. නමුත් අවාසනාවකට කිසිම අයෙක් එය බාරගැනීමට කැමති නොවන අතර එක් අයෙක් මොවුන්ගේ මුදල්ද වංචා කිරීමට සැරසේ.

මේ අතර අප තවදුරටත් කර්මිට් හට බරක් නොවිය යුතු බව සිතන මිතුරන් කර්මිට් ගෙන් සමුගෙන වෙනත් රැකියා සඳහා පිටත්ව යයි. මේ අතර ජෙනී සමග මිතුදමක් ඇති කරගන්නා කර්මිට් ඇගේ උදවු සමග තම නිර්මාණය විකුණාගැනීමට උත්ශ කරනු ලැබේ. මෙය දකින පිගී වැරදි වැටහීමක් ඇති කරගනුයේ කර්මිට් හට අලුත් කෙල්ලක ලැබුණ බව සිතමිනි. ඒ නිසාම ඇගේ රෑකියාවේ පලමු දිනම ඇය රැකියාවද අහිමි කරගනී. මේ අතර කර්මිට් යොදන උපායන්ද අසාර්ථක වේ.

දිනෙක තම මිතුරන්ගෙන් ලැබුන ලිපි කියවමින් සිටින අතර එක් ලිපියක් ලැබී ඇත්තේ ප්‍රසිද්ධ නිෂ්පාදකයකුගෙන් බව දකී. ඒ තමා මැන්හැටන් මෙලඩීස් නිෂ්පාදනයට කැමති බවත් ඒ ගැන සාකච්චා කරගැනීමට තම කාර්‍යාලයට පැමිනෙණ ලෙස දනුම් දීමකි. ඒ විගසම කර්මිට් ඔහුව හමුවීමට යන අතර නිෂ්පාදනය සඳහා එකඟතාවයකටද පැමිණේ. මේ සතුටුදායක ආරංචිය දුරකතනයෙන් ජෙනී ඇතුලු පිරිසට පවසා පාර පනින විට කාරයක හැපී අනතුරකට පත්වේ.

මේ තර ජෙනී ඇතුලු පිරිස සියලු මිතුරන් එක්රැස් කරනුයේ සංදර්ශනය පුහුණුවීම සඳහායි. නමුත් තවමත් කර්මිට් ආපසු පැමින නැත. අනතුරට පත්වන කර්මිට් රෝහලින් පිටවන්නේ අතීතය අමතක වූ නවමු පුද්ගලයකු ලෙසයි. කර්මිට් සොයා යන යාළුවන්ට ඔහුව මුණගැසේවිද?. සංදර්ශනය කලහැකිවේද මේ සියල්ල දැනගැනීම සඳහා ඔබ සිනමා සිත්තම නරඹන්න.

THE MUPPETS TAKE MANHATTAN@KIDZCORNER DVDRIP

ඉහත නාමය google සෙවුමක් කර ටොරන්ට් පිටපත ලබාගන්න. time line සමපාත වනුයේ ඉහත පිටපතට බව සලකන්න. කොමෙන්ටුවක් දාන්න අමතක වෙයි හොඳද.

The Muppets Take Manhattan (1984) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

THE MUPPETS TAKE MANHATTAN@KIDZCORNER DVDRIP

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

61 downloadsDownload The.Muppets.Take_.Manhattan-1984.Baiscopelk.com_.zip41 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

බුද්ධික නුවන්

Subtitles

61 downloadsDownload Subtitles41 KB

7 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks BUDDIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Udara Damith B/K

    1212

  3. Sajith Anthony

    පොඩි කාලෙ ඉදන්ම ආසාවෙන් බලපු එකක් muppets show
    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයෙන් ජයම වේවා...!!

  4. ඉෂාන් මදුෂ

    එළ.ස්තුතියි සබ් එකට

  5. Chalana Rukshan

    thnx bro... Hash : 35216F5F5B503C3AB1438D4DC45F0923FEB56518

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Hashan M. Priyadarshana

    Thank you bro