Watch Trailer

The Nile Hilton Incident (2017) Sinhala Subtitles | නයිල් හිල්ටන් හෝටලයේ මිනීමැරුම [සිංහල උපසිරසි සමඟ](18+)

සුපුරුදු විදියට සබ් කරපු ඉංග්‍රිසි චිත්‍රපටි වලින් පොඩ්ඩක් අයින් වෙලා, වෙනසකටත් එක්ක කියලා විදේශ චිත්‍රපටි කීපයකට සබ් කරන්න පටන් ගත්තා නොවැ. ඒ උත්සහයේ දිගුවක් විදියට අද මේ අරගෙන ආවේ ස්වීඩ්න් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය රිලීස් වෙන්නේ 2017 ජූලි පස් වෙනිදා. මේ චිත්‍රපටිය අයිති වෙන්නේ Crime, Drama, Thr…

සුපුරුදු විදියට සබ් කරපු ඉංග්‍රිසි චිත්‍රපටි වලින් පොඩ්ඩක් අයින් වෙලා, වෙනසකටත් එක්ක කියලා විදේශ චිත්‍රපටි කීපයකට සබ් කරන්න පටන් ගත්තා නොවැ. ඒ උත්සහයේ දිගුවක් විදියට අද මේ අරගෙන ආවේ ස්වීඩ්න් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය රිලීස් වෙන්නේ 2017 ජූලි පස් වෙනිදා.

මේ චිත්‍රපටිය අයිති වෙන්නේ Crime, Drama, Thriller කියන genre එකට. මේ චිත්‍රපටිය අධ්‍යක්ශණය කරල තියෙන්නේ Tarik Saleh. චිත්‍රපටියට රංගනයෙන් දායක වෙන්නේ Fares Fares, Mari Malek, Yasser Ali Maher, Ahmed Selim, Hania Amar, Mohamed Yousry, Ger Duany ඇතුළු නළු නිළියන් පිරිසක්. මේ චිත්‍රපටියට 6.9 IMDb අගයකුත්, Rotten Tomatoes වෙබ් අඩවියෙන් 85% ප්‍රතිශතයකුත් ලැබිලා තියෙනවා. ඇත්තමට මේක ස්වීඩ්න් චිත්‍රපටියක් උනාට, කතාව 2011 කාලේ ආපු අරාබි වසන්තය ඊජිප්තුව ආක්‍රමණය කරන්න ඔන්න මෙන්න තිබුන කාලය පසුබිම් කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ.

ඊජිප්තුවේ නයිල් හිල්ටන් හෝටලයේ කාමරයක ප්‍රසිද්ධ ගායිකාවකගේ බෙල්ල කපලා මරලා දාලා අහු වෙනවා. මේ ගැන පරීක්ශණ පවත්වන්න පැවරෙන්නේ මේජර් නූර්දින් මුස්තෆා කියලා දූෂිත පොලිස් නිළධාරියෙකුට. මිනීමැරුම සිද්ධ උන තැනට ආපු ගමන්ම ඔහුට තේරුම් යනවා ඒ අභිරහස විසඳන එක නම් කෙරෙන දෙයක් නෙමෙයි කියලා.

මේ චිත්‍රපටියේ කතාවට පාදක වෙලා තියෙන්නේ 2008 ජූලි මාසේ 28 වෙනිදා ඝාතනය කරපු ප්‍රසිද්ධ ලෙබනන් ජාතික ගායිකාවක් උන Suzanne Tamim ගේ ආන්දෝලාත්මක මිනීමැරුම. ඒත් මේ චිත්‍රපටිය ඒ ගායිකාවගේ මිනීමැරුමේ ඇත්ත කතාව නෙමෙයි. ඒ සිද්ධිය පාදක කරගෙන වීතරයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නේ. Suzanne Tamim කියන මේ ගායිකාව මරලා දාලා තිබුනෙත් බෙල්ල කපලා දාලා.

හරි එහෙනම්, තව අලුත් නිර්මාණයකින් ඉක්මනින්ම හමු වෙමු. ජය වේවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.

3,818 downloadsDownload The-Nile-Hilton-Incident-2017.zip33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/12092685_10153422116114843_102871689_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-10-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

කල්හාර වික්‍රමසිංහ

Subtitles

3,818 downloadsDownload Subtitles33 KB

29 comments

  1. dagi1

    supper fina contacs movie ekatath sub ekk damu broo.... (Y)

  2. Thisal

    thanks

  3. bLack_sNow

    Thank you bro

  4. AsithaDilruwan

    ela ela thanks
    දිගටම වෙනත් භාෂා චිත්‍රපට වලට සිංහල උපසිරැසි දෙන්න..
    මෙන්න මේ චිත්‍රපට ගැනත් සලකා බලන්න...
    The Squad (2015)
    Asterix and Obelix vs. Caesar (1999)
    Guernica (2016)
    Dummie The Mummy And The Sphinx Of Shakaba (2015)
    Zip and Zap and the Captains Island (2016)
    Whiskey Tango Foxtrot (2016)

    1. Nimesh Chathuranga

      මචං මේ ෆිල්ම් සෙට් එකේ වැඩකරන ලින්ක් තියෙනවද බං

  5. baiscop_Gee

    Page eka wada na

  6. jagath55

    Thanks

  7. Udara Damith Dissanayaka

    සුපිරියි

  8. chinthaka_priyadrshana

    Thank U bro......

  9. ranga11112

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ

  10. malith

    Ela ela

  11. raviz

    Thanks..........

  12. kodagoda

    tnx saho supiriyak wage

  13. akalankagayan

    Thnx..........

  14. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  15. ThMaDush

    කම්මැලි නැතුව බලන්න පුලුවන් film. ඒ වගේම සුපිරි සබ් එක. නොතේරෙන භාෂාවක්. හොදට කරලා තියෙනවා. සුප්පා.

  16. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  18. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  19. siyath dasanayaka

    Thank you very much

  20. හසිත මධුෂාන්

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…….!

  21. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  22. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි කල්හාර සහෝ.
    ජයෙන් ජය.

  23. malinda0138

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ
    දිගටම කරගෙන යමු
    ජයවේවා.....

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Dewadithya

    Thanks!

  26. ricadodamien

    lovey movie enjoy it very much, Thank You Kalhara brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team..............

  27. mindika

    Thanks !!!!!!!!!!!!!!!

  28. Wicki

    සිංහල උපසිරසට බොහොම ස්තුතියි