සුබ දවසක් වේවා හැමෝටම. මේ මගේ හයවෙනි උපසිරැසි නිර්මාණය විදිහට අද මන් අරගෙන ආවේ මේ අවුරුද්දේ නිකුත් උන Wunderland – 2018 චිත්‍රපටියේ උපසිරසියයි…පළමුවෙන්ම සමාව ඉල්ලන්න ඕන ඔය හැමෝගෙන්ම, මොකද මට මේක දෙන්න ටිකක් පරක්කු උන එකට. මොකද මේ ෆිලුමට හරියන ඉංග්‍රීසි සබ් එකක් තිබ්බෙ නෑ. ඉතින් මම මේ ෆිලුම ආශ්‍රයෙන…

සුබ දවසක් වේවා හැමෝටම. මේ මගේ හයවෙනි උපසිරැසි නිර්මාණය විදිහට අද මන් අරගෙන ආවේ මේ අවුරුද්දේ නිකුත් උන Wunderland – 2018 චිත්‍රපටියේ උපසිරසියයි…පළමුවෙන්ම සමාව ඉල්ලන්න ඕන ඔය හැමෝගෙන්ම, මොකද මට මේක දෙන්න ටිකක් පරක්කු උන එකට. මොකද මේ ෆිලුමට හරියන ඉංග්‍රීසි සබ් එකක් තිබ්බෙ නෑ. ඉතින් මම මේ ෆිලුම ආශ්‍රයෙන් තමා සිංහල සබ් එක නිර්මාණය කලේ. තව මගෙ ඔෆිස් එකේ වැඩත් නිසා පොඩ්ඩක් පරක්කු උනා. ඒත් කොහොම හරි මන් සබ් එකනම් කළා. ඒකෙ අඩුපාඩු නම් ඇති, මොකද මේ මගේ 6 වෙනි උපසිරසි නිර්මාණයත්, මම මේ කලාවට අළුත් නිසාත්. ඒක ගැන නම් මට සමාවෙන්න. අඩුපාඩුවක් තිබ්බොත් ඒ ගැන දැනුම්දෙන ලෙස මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක් කිව්වොත්…
Steven Luke විසින් අධ්‍යක්‍ෂනය කරන ලද මේ චිත්‍රපටිය මිනිත්තු 85 ක පමණ ධාවන කාලයකට හිමිකම් කියනු ලබනවා. මෙහි විශේෂත්වය තමයි මෙහි අධ්‍යක්‍ෂනය කළ Steven Luke විසින් මෙහි එන Caption ගේ චරිතයට පනපොවනු ලැබීමයි. මෙහි අනෙකුත් නළුවන් වශයෙන් Aaron Courteau, Tom Berenger, Josh Cisewski, Wade Everett වගෙ විශාල නළුවන් ප්‍රමාණයකගේ සහභාගීත්වයක් දැකගත හැකි වෙනවා. දැන් ඔයාල බලනව ඇති මම මේකෙ නළු නිළියන් කියල කියන්නෙ නැත්තෙ ඇයි කියලා. මොකද මේ ෆිලුමෙ නළුවන් පමණයි දායකවෙන්නෙ, නිළියන්ට තහනම්…. බොරු බොරු… එහෙම එකක් නම් නෑ. ඒ ගැන කියන්නත් කණගාටුයි. මේක දෙවන ලෝක යුද්දය පාදක කර ගනිමින් නිමැවුණු එකක් නිසා නිළියන්ගේ දායකත්වයක් නම් නැහැ. මේක අයිති වෙන්නේ Action, War කාණ්ඩයටයි. 2018 ජනවාරි 23 තමයි මේ චිත්‍රපටිය නිකුත් උනේ. අපි එහෙනම් කතාව දෙසට හැරෙමු…..
වර්ෂ 1944 දී දෙවන ලෝක යුද්ධය ජර්මනිය පරාද වෙමින් යනකොට හිට්ලර් විසින් 200,000 ක සෙබළුන් හා 1000ක පමණ ජර්මන් යුධටැංකි බලකායක් බටහිර යුධ පෙරමුණට පිටත්කර හරිනවා යුද්ධය තම පැත්තට නතුකර ගැනීමේ අවසන් අරමුණින්. ඉතින් කවුරුත් දන්නවනේ ජර්මනිය ඒ ප්‍රහාරයත් සමඟ බටහිර පෙරමුණ හුඟක් දුරට ජය ගන්නවා. මිත්‍ර හමුදා බටහිරෙන් කැඩී බිඳී යන්න ඔන්න මෙන්න කියල තියෙන කොට තමයි රුසියන් හමුදා බර්ලීනය අල්ල ගන්නේ…… ඒවැයින් වැඩක් නෑ. අපි කතාව දෙසට හැරෙමු… ඉතින් 1944 දී ඇමරිකන් හමුදාවන්ට ජර්මන් හමුදාවන්ගෙන් දැඩි ප්‍රහාරයන් එල්ල වෙනවා… මේ අතර තුර තමයි Steven Luke, එනම් අපෙ Lt. Cappa තමන්ගෙ කණ්ඩායමත් අරගෙන ජර්මන් කාරයොන්ගෙ විස්තර හොයන්න යන්නෙ. ඉතින් මෙහෙම යනකොට ඔවුන් කිහිප අවස්ථාවකදී සතුරු හමුදාවන්ට කොටුවෙනවා… ඉතින් ඔවුන්ට දිවි බේරාගන්න පුළුවන් වේවිද? අවසානයේ මොකක් වේවිද කියලා ඔයාලා ෆිල්ම් එක බලලම දැනගන්න…. එහෙනම් හැමෝටම චිත්‍රපටිය බලන්න ආරාධනා කරමින්, සමුගන්නවා නැවත උපසිරසියකින් හමුවන තුරු. හැමෝටම ජයෙන් ජය……
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Hiran-Senanayaka-e1520270875676.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් සේනානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් සේනානායක
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
42 comments
Prabodha Madhusankha Hettiarachchi
akalankagayan
Thnx.........
Sajiya99
Thanks bro sub ekata
anonymoususer
Thanks for the subtitle!
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!ramal beenu
සබ් එකට ගොඩාක් ස්තුතියි....ගොඩක් ආසවෙන් බැලුව ෆිල්ම් එකක්...දිගටම සබ් කරන්න ලැබෙන්න සුභ පතනව
Panther
Thanz brother sub akta
Panther
Niymai thanz sub akta
Kavinga
thank you
AsithaDilruwan
ela ela thanks
HARSHANA9211
thanks
S.M.Rukshan
Thanks.....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
jagath55
Thanks
poddaa
thank you
හසිත මධුෂාන්
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…….!
harshapriya
Thanks you diy
dimal
සබ් එකට ගොඩාක් ස්තුතියි.!!
SanjulaJeter
elamaii
Kanchana
Thanx saho
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හිරාන් සහෝ.
ජයෙන් ජය.sk kanishka
thanx bro
malinda0138
සබ් එකට බොහොම ස්තුතියි සහෝ
gayanveranga
tnx bro
Lt.Snk
Miss una film ekak. sub eka genawata bohoma sthuthi sahodaraya. Jaya wewa!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sandeepmadushan
Thanx macho
Maxxx
Ela mco
Nishanfernando
Thanx bro
rich
thanks
Priyadarshani
thanks Bro,,, Wade Godak watinawa......................
Rashmika dumidu
Thank brother
Sajithlakshan
බොහොම ස්තූතියි
Manjula Senaratna
patta ah
dl kale dan
balala guna dos kiyannamthnks yaluwa
Sanju97
Incoming 2018 movie eke subtitles eka dannako please
tharakat
Thank you Bro...
prince dinushan
thanks bro
udaradevinda
thnx mchn sub ekata
sandharu
Thanks sahoo
damith_janaranjana
Ela
damith_janaranjana
Thanks bro
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

Thank vro sub ekata..