ග්‍රේස් (Nicole Kidman) කියන්නේ දෙවෙනි ලෝක යුද්ධ කළේ තමන්ගේ දරුවන් දෙන්නත් එක්ක ජීවත් වෙන කාන්තාවක්. ඇගේ සැමියා හමුදා සේවයට ගිහින්. මේ පවුල වාසය කරන්නේ චැනල් දූපත්වල මීදුමෙන් පිරුණු අමුතුම ගුප්ත පරිසරයක තියෙන විශාල මන්දිරයක. මේ ගෙදර වැඩට එනව තුන් දෙනෙක්, වයසක උයන්පල්ලෙක්, ආයා කෙනෙක් සහ කතා කරන්න බැ…
ග්‍රේස් (Nicole Kidman) කියන්නේ දෙවෙනි ලෝක යුද්ධ කළේ තමන්ගේ දරුවන් දෙන්නත් එක්ක ජීවත් වෙන කාන්තාවක්. ඇගේ සැමියා හමුදා සේවයට ගිහින්. මේ පවුල වාසය කරන්නේ චැනල් දූපත්වල මීදුමෙන් පිරුණු අමුතුම ගුප්ත පරිසරයක තියෙන විශාල මන්දිරයක. මේ ගෙදර වැඩට එනව තුන් දෙනෙක්, වයසක උයන්පල්ලෙක්, ආයා කෙනෙක් සහ කතා කරන්න බැරි තරුණ කාන්තාවක්. ඒ අයත් මේ පරිසරයටම හරියන ගුප්ත පෙනුමක් තියෙන අය.
ග්‍රේස් ගේ දරුවන් දෙන්නා ගෙන් වැඩිමලා ගැහැණු දරුවෙක්. ඇය ඉතාම මුරණ්ඩු බවක් තමයි පේන්නේ. දෙවෙනි දරුව ඉතාම අහිංසක පෙනුමක් තියෙන පිරිමි දරුවෙක්. ඒ දරුවො දෙන්නට තියෙනවා එක්තරා රෝගයක්. ඒ නිසා ඔවුන්ගේ සම හිරු එළියට නිරාවරණය වෙන්න හොඳ නැහැ. ඒ නිසා මුලු මන්දිරයම තියෙන්නේ ඝන තිර රෙදිවලින් වහලා. එක දොරක් අරින්නේ නැහැ, අනිත් දොරවල් වහන්නේ නැතිව. ග්‍රේස් තමන්ගේ ගෙදරට එන වැඩකාරියට දෙනවා උපදෙස් ගොඩක්. දරුවන් සම්බන්ධ උපදෙසුත් එක්ක. ඒත් මේ වැඩකාරි ගේ සහ ඇයගේ දුවගේ හැසිරීම ඉතාමත්ම අමුතුයි.
ඔය අතරේ තමයි ග්‍රේස්ගේ දියණිය (ඈන්) තමන් සමග කතා කරන එක්තරා ළමයෙක් (වික්ටර්) ගැන කියවන්න පටන් ගන්නේ. ඒ ළමයව පේන්නේ ඇයට විතරමයි. ඒ කතා ඇය තමන්ගේ මල්ලිටත් (නිකලස්) කියලා ඔහුවත් බය කරනවා. මේ කතා ග්‍රේස් පිළි නොගන්න නිසාම ඈන්ට අම්මා ගෙන් දඬුවම් විඳින්නත් වෙනවා. කවුරුවත්ම මේ කතා විශ්වාස නොකළත්, දවසක් මේ ළමයි දෙන්න ඇඳේ ඉන්නකොට නිකලෂ්ටත් වික්ටර් ඈන් එක්ක කතාකරනවා ඇහෙනවා….එක පාරටම අවකාශයෙන් අතක් මතු වෙලා නිකලස් ගේ මූණත් අල්ලනවා………………!!! තමන්ගේ දියණිය කියන දේවල් පිළි නොගන්න ග්‍රේෂ්ටම දවසක් මේ අද්භූත දේවල් අත්විඳින්න වෙනවා….ඒ මදිවට ඈන් ඇඳපු චිත්‍රයක් ග්‍රේෂ්ට පෙන්නනවා. ඒ චිත්‍රයේ වික්ටර්, ඔහුගේ දෙමව්පියන් සහ වයසක කාන්තාවකුත් ඉන්නව…….
ඔය අතරේ ග්‍රේස්ගේ සැමියා (මේ කාලය වෙනකොට යුද්ධය අවසන් වෙලා) ගෙදර එනවා……ඔහුට පුළුවන් වෙයිද මේ මන්දිරයේ තියෙන හොල්මන් ප්‍රශ්නය විසඳන්න…. හොල්මන් සහ අර ගුප්ත මෙහෙකරුවන් අතරේ තියෙන සම්බන්ධය මොකද්ද? ඒක දැනගන්න නම් ෆිල්ම් එක බාන්නම වෙනවා…
මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Alejandro Amenábar කියන ස්පාඤ්ඤ අධ්‍යක්ෂකවරයා. IMDB rating එක ගැන කිව්වොත්, 7.8/10ක්. Horror ෆිල්ම්වලට කැමති අකමැති හැමෝටම බලන්න කියලා recommend කරන්න පුළුවන් බයිස්කෝප් එකක් මේක. විශේෂයෙන්ම, මිනිස්සු හිතන පතන විධිය ගැනත් යමක් ඉගෙන ගන්න පුළුවන් චිත්‍රපටියක්.
එහෙනම්, හැමෝටම ජය වේවා!
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය සුදම් සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය...
50 comments
gessy
gessy
ela ela onna gaththa..adath man 1a..hureeeeeeeeee
Dulitha
math baanawoo...gud morning hamotama...
අමල් ප්‍රසාද් සමරවීර
mmmmmm... kiyanakotath baya hithenawa... kamak nehe onna oihe balamu!!!! thnxxxxxxxxxxxx :D :P
sahan
good film !!!!!!!!! HORROR ??????????? එල
Asitha
ස්තූතියි සුදම් සහෝ...
උදේ පාන්දාම හොන්ද මූවි යක් දීල තියන්නේ...
එල එල...අම්ර
සිංහල sub දුන්න නම් මරු......
Anonymous
elakiri
AL1717
Me Thiyenne Badu. Onna Machan Mama Ba Gannawa..
Jaya Wewa.....
mahen
බාලම බලමු එහෙනම්
kathu
Horror නම් බලන්නෙ නෑ.. අම්මෙ.. බයයි..!! :D
Dinushka Udara | රොකියා
අවංකවම කියනවනම් , මේක මැක්සාම මැක්සා බයිස්කෝප් එකක්. මම ඉතින් කවදත් හොරර් ෆිල්ම් බලන්න ආසයිනෙ. කට්ටියම බලන්න.
gessy
ela ela man dan balanawaaaaaaaa
Sansi
Aha... මරු ෆිල්ම් එකක්නේ අපෙ සහෝ දීල තියන්නේ
thank U vry vry Much.... !Asii
wow.... maru site ekaka maru vedatikakne...
kollo tika niyameta vede karan yanava..
Ela ela All da Best Sudam n team...Sonal
ඔන්න මමත් බානවෝ...
එල මචන් සුදම් !!!නිර්නාමික
Horrror.....!!!!
Gr8 wrk....Mayu
Oh.. !! Horror.. patta !!!
elakiri....
Loveth ne...Sasthan
I like dis vry much.... if can give us more Hindi filmz......
Thanx broo...Shehan
මෙක බලල තියනවත් වගෙ ලාවට මතකඉ....
කමක් නේ..නෑ.. අයෙ බලනවා..
කොහොමත් මෙක නම් එලම පහරක්..danu
එල එල...
thanx Machan !!Prasad-era
Prasad-era will dwnld dis, when jst go home..
Thnx === Sudam Shoo..
:P :P :P :P :P :Pakkelan
ඔන්න එහෙනම් අනිවා ඩෙෆා බානවා ....
Kumar Sangakkara
460MB පිටපතකුත් අද දාලා........
eka hondai...Ramraj
මේක නම් බාන්න වෙනවා. ඔන්න මමත් බානවා.
Roshan
එල එල මමත් ගත්තා
shone
එල එල එල මචන්
මමත් ඔන් බානවUdaya
thanks saho.....
chamath
ela onna saho man late wela hari baganna awa thanks saho
Anonymous
thanks machan
Anonymous
this film year 2001 or 2010 ?
perfect movie
මේක මම බෑලුවෙ නෑ... ඔන්න මගෙ වෙබ් අඩවියෙ නමි TOY STORY දෑම්ම.
Nicole Kidman Rox! thanks baiscopelk.zaranga
maxxa machan.thankzzzzzzzzzzzzz..........
chamila
api nam ithin hama dama hora ewa tamai balanne..... hik hik hik :P
Danula Damsara
ගූඩ්
chamila
Tikak kammali wage.......
Harsha
එල.නියමයි.බොහොම ස්තුතියි රොයිලි......
සුදම්
කමෙන්ට් කරපු ඔක්කොටම thank you වේවා !
සුදම් මේ දවස්වල ලංකාවට ඇවිත් නේ. දවස් තුන හතරකට පාරක් තමයි ජාලගත වෙන්නේ ....
ප්‍රතිචාර ගොඩක්...!!! හැමෝටම බොහොම ස්තුතියි!!!
Isanka Dewshan
ado koo bn sub eka?
ashan kandy
ath booooothai ne.. hikz... baalama balamu...
gessy
මෙක දැන් තමයි බලන්නෙ..බලපු ගමන් තව comment එකක් දෙන්නම්
sujja
thanks machan.. aaye balanawa..
kalana
aththatama mekata sinhala sub tunnanam mara watinawa. aulak na matanam mara fit wena film ekak.
විකියා
maxxxxa :)
ruchcha
ela honde?
canon camera repairs
Your place is valueble for me. Thanks!
sanjaya_ravishka
sub nane bn shit.
chathura sankalpa
Niyamai
chinthaka_priyadrshana
ko sub ???????????????????
Ishen
Koo
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ela erla onna gaththa..adath man 1a..hureeeeeeeeee