ඔන්න මම ලියන දෙවනි ලිපිය.. අද ලියන්න හිතුණේ මම වැඩියෙන්ම ආශා කරන කතාවක් මොකො දන්නවාද එකෙ මම ආශා නළුවො ඩබලම ඉන්න නිසා. හැබැයි මෙක දැනටම බලලා තියෙනවා ද දන්නේ නැහැ . මෙක 2006 දි තිරගත උණ බයිස්කොප් එකක් නිසා. ගිය සැරෙ වගේ වැඩි පුරා ජෙරු නැතුව කෙළින්ම කතාවට බහින්නම් කො.. මෙන්න මෙහෙමයි ෂින් එක යන්නේ.. […]

ඔන්න මම ලියන දෙවනි ලිපිය.. අද ලියන්න හිතුණේ මම වැඩියෙන්ම ආශා කරන කතාවක් මොකො දන්නවාද එකෙ මම ආශා නළුවො ඩබලම ඉන්න නිසා. හැබැයි මෙක දැනටම බලලා තියෙනවා ද දන්නේ නැහැ . මෙක 2006 දි තිරගත උණ බයිස්කොප් එකක් නිසා.
ගිය සැරෙ වගේ වැඩි පුරා ජෙරු නැතුව කෙළින්ම කතාවට බහින්නම් කො..
මෙන්න මෙහෙමයි ෂින් එක යන්නේ.. මෙකේ ප්‍රධාන චරිතය එනම් ‘Viola’ ෆූට්බොල් ටීම් එකෙන් අයින් කරනවා. මොකො එයාලට කොල්ලොන්ගෙ ටීම් එකට එන්න අවසර නැති නිසා. එ නිසා ඇය හිතනවා ‘ එක්වෙන්න බැරිනම් පරද්දන්න ඔනි ‘ කියලා.
මේ අස්සේ අනික් සිද්ධිය තමයි Viola සහ ඇගේ අයිය ටුවින්ස්ලා විම.. ඒක නිසා ඇය තමන්ගෙ අයිය වගෙ වෙස් වළාගෙන අයියා ගේ කොලෙජ් එකට රිංගනවා.. මොකො අයියකාරය පොඩි කෙස් එකට පිටරට හොරෙන් පනින නිසා… මේ කොලෙජ් එක තමයි Viola ඉස්සෙල්ල සෙල්ලම් කරන්න හිටිය එකේ ප්‍රතිවාදියා…
කොලෙජ් එක අස්සෙ වෙන ජරමර ඔක්කොම ඔයාලා බාගෙනම බලන්නකො.. මෙයාව අහුවේවිද ? කොහොමද ෆූට්බොල් මැච් එක ගහන්නෙ එහෙම කියලා…
කොමෙන්ට් එකක් දාලාම යන්ට හොඳේ… 🙂
ලිපිය – උදාරයා

38 comments
gessy
chamath
hmmmmmmm ela saho onna ada man 2 but love storyyak wage neda hm kamak na onna na ba nokiya adath bgatha.thanks saho ,
gessy
sinhala sub thibunanam elama thamai
Suren n. Semage
සුභ දවසක් හැමොටම!!!
සිංහල සබ් නැතුව නිකං මොකක්ද මොකක්ද වගේ නේද ... බං...
මොනව වුනත් ෆිල්ම් එකට තෑන්ක්ස් මචෝ.uda
හොඳයි හොඳයි උදාරයෝ! මට දුක මේ වගේ කෙනෙක් තාම මුණ නොගැහුන එකයි.
දැන්නම් බෑ, පස්සේ බා ගන්නවා.(වෙලා නෑ) හැබැයි කොහොමහරි බලනවාමයි. තැන්කූ හොඳේ!මමද කොහෙද 3.
uda
ඒ ඩිංගට 4 වෙලානේ! බලන්නකෝ ඉතින්....
අකිල ප්‍රනාන්දු
ඕකේ හිංදි කොපිය තමයි "dil bole hadippa" මං දෙකම බැලුවා.....එලම කිරි ජය වේවා සහෝ
රෝහිත prasanga
හෙට රැට බලන්න ෆිල්ම් එකක් හම්බුනා.... බොහෝම ස්තුතියි.... ඔන්න මාත් ෆිල්ම් එක් download කරගත්තා.....
Asitha
මෙක නම් සුපිරිම කතාවක් , මම මෙක බලල තියනවා .
එලම ෆිල්ම් එකක් .. අනිවා බලන්න ඕන.funny
ela ela ona api banvaaaaaaaaaaaaaaaaaaaaaa
Udaya
thanks saho.....
dil
ඔන්න මමත් බාගත්තා
Danula Damsara
ඔන්න සහො බනව. ටව ටව ඩෙන්න ලබෙව!
AL1717
Ela Ela Onna Henam Putho Mama Bewa..........
Jaya Wewa.........sahan
good film plz watch !!!!!!!!! එල
උදාරයා
තෑන්කු තෑන්කු කට්ටියටම..
රජිත්
මේකේ හින්දි කොපිය තමා "දිල් බෝලේ හඩිප්පා" කියල ආවේ
V
ela thanks dude
Pasindu
Is it me or does this soccer game have more nudity than most?
:D :D :Dmahen
මෙක නම් ගොඩාක් ඉස්සර බලමු මුවි එකක්
සමන් කලුබෝවිල
මම මේක බලලා තියෙනවා.... එල ෆිල්ම් එකක් ආයෙත් බාගෙන බලන්න හිතෙනවා..... thankx ඔක්කොටම
D.gayan
Niyama film 1 sahenna kalayak tisse balanna hitagena hitiyata bary una tanx bro
kathu
මෙක බැලුවා වගෙ මතකයි..!! Football game එකකුත් යනව නෙද..??
AL1717
Aulak Ne Onna Bala Iwara Kala
Thanks Machan Film Eka Nama Aulak Ne,
Jaya Wewa.
funny
PATTA PATTA
funny
super film 1 bro
kavindu
thankx
Uraj Deemantha
මේක නිකන් බැලුවා බැලුවා වගේ මතකයි :)
ashan kandy
hodai macho eth mata wediya alluwe na.. idiriyatath liyanna
luksh
nasty ha patta film ekak wage
shabry
mng asama film eka
Ramraj
මේක බලන්න බැරි උනා.
Chami
mama meka baluwa sin sub nadda ane
srkpoorna
oke original eka tv series ekak korean. Sungkyunkwan Scandal kiyala. dan asaliya mala kiyala tv eke yanne eka thama...
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)NAWODI THATHSARANI
me wagema korian TV series 1k thiyenawa. nama thamai sungkyun kwan scandle. ane 1ke subuth dennako. mekath hodai, mn baluwa.
Chalitha
සිංහල සබ් :/ :(
saji
අනේ සිංහල සබ් 1ථ් දාන්නකෝ. ලස්සන ෆිල්ම් 1ක්
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
adath man 1a....hureeeeeee...thanks