මේ අරගෙන එන්නේ 2001 අගෝස්තු 10 වෙනිදා තිරගත වීම අරඹපු චිත්‍රපටයක්. මේක මට භාර දීම ගැන සමීර අයියට ස්තුති කරන්න ඕන. ඒ වගේම 24 කතාමාලාවෙදී අදහස් දක්වපු හැමෝටම ස්තුති කරන්න ඕන. පොඩි වෙනසකටත් එක්කයි මම මේ චිත්‍රපටය කරන්න භාර ගත්තේ. කොහොමවුණත් මම අකමැතිම දේ තමයි මේ ලිපි ලියන එක. ඒත් ඉතින් නොලියා බෑනේ. චි…
700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
f7bcf117ebb41c9e59e472e4332b1ebe90e05394 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
12,320 downloadsDownload The.Others.2001.Baiscopelk.com_.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/අදීත-ප්‍රවීන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අදිත ප්‍රවීන්
Subtitles
54 comments
Ranil Srimal
Sandun r wimalaweera
Mama 2k.thanks kolla.kidaman ge 1k nobala kohomda?
sappa
sub ekata thanxxxx.......
digatama sub ooooneeeeeනලින්
ස්තුතියි අදිත සහෝ!
බලන්න වටින කථාවක් කාලේකින් හොල්මන් කථාවක් බැලුවේම නැහැ
ජය වේවා!
Global
Thanks Aditha Saho..!
Sachintha
thanks bro i like horror movie jaya wewa
Tharindu Perera
elazzz ahhh....
patta kathavak vageee...
danma banava mekaa...
thanks machan sub ekatahh..තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Gayan V.&.M.C
ela
Gayan V.&.M.C
supiri
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
chamee
Thanks for subtitles...
Sanjaya
Thanks Saho...... Niyama Film akak
ජයනි චතුප්‍රභා
Thank you Aditha...
ලක්ෂාන් නිලංක
මේක ඒ කලෙ ආපු සුපිරි හොල්මන් ෆිලමක්..ජය වේවා අදිත...!
Ashan ravihansa
Ela film ekak vage balanada ona
සමීර
අනිවා බලන්න අමුතුම ලස්සන කතාවක්, හිතාගන්න බැරි අවසානයක්.. බොහොම ස්තුතියි මල්ලි සිංහල උපසිරසට...
Thanu
Thanx sub 1ta mcho
Kulanjana Maduranga
niyamai..............subata thanks ADITHA saho.digatama sub denn.jaya wewa...........
රවිඳු නිපුන්
oya thiyenne sub ekath ekkama....
aye kiyanna deyak ne aniwa balanawa...
thanks kollo sub ekata
and good luck!Jack
නියමයි සහෝ.
ස්තුතියි සබ් එකට.රොයිලි
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Manjula Kumara Gamage
බොහොම ස්තුතියි..!! :)
Isuru
වෙනසක් තියන හොඳ හොල්මන් කතාවක් වගේ. මෙන්න සබත් එක්කම ෆිල්ම් එක බාගන්නවා. උපසිරැසියට බොහෝ තුති!
Naween
එළ මචන්.හොදම හොල්මන් කතා අතරේ මෙකත් තියෙනවා දැක්කා.
දැන් ඉතිං බලන්න බැරියෑ.
මේ දවස් ටිකේ පට්ට හොල්මන් කතා සෙට් එකක්ම දීලා තිබ්බා.එළම තමා..
උපසිරැසියට බොහොම පිං මචන්...ඔබට ජය...!Naween
මේක ඕං බැලුවා.මේ වගේ හොල්මන් කතාවක් බැලුවමයි.මාරයි.අන්තිමට අපිවත් හොල්මන් වෙනවා නෙව.පට්ටයි ඈ
“චූටී මල්ලි”
වෙනස් ඒවා බලන්න ආසයි බන්
මේක හොද ඇති වගෙ
සබට තුති
ඔබට ජය......ෂෙහාන් බුද්ධිම [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
දිමුතු තරංග ඉලුක්කුඹුර
එල සහෝ,ජයවේවා.
ananda kulathunga
මට සිංහල භාෂාව භාවිතා කරන්න ඕනේ මයි
Skull.dll
මේ දැන් ෆිල්ම් එක බලල ඉවර වුනේ, ෆට්ට ෆට ෆට ෆිල්ම් එක මචො, තාම නිකං කරකවල අතඇරිය වගේ :D
oshan
කලින් කමෙන්ට් කරපු කෙනා හරියට හරි දැනුයි ෆිල්ම් එක බලලා ඉව්‍ර උනේ කරකවලා අත අරින ගතියක් තියෙනවා , මන් හිතන්නේ අද දවසම මාව මේ feeling එකේ තියාව්. Thank you very much,
wayantha
godak sthuthiy sub ekata ela good luck!
wayantha
aparaade film eka balanda kalin comment ekak damme, pattama film ekak ne pin sidda wenawa sub ekata kaalekata passe hitha eekalasayak karagena balapu ela film ekak...
අබා
ස්තිතියි උපසිරසියට......!
ජයෙන් ජය....!!!Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Amalka Himeshan
Thanks sub ekata
kshiteddy
thanks machnn!! keep it up!
Eranda Malith 2.0
Thanks mcn
Ishan Madusha
ස්තූතියි සහෝ සබ් එකට
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
Dewadithya
Thanks for Sub!
Anonymous
සබ් නම් සුපිරි.අය්යෝ ඒවුනාට කතාවේ සිද්ධ වෙන ඔක්කොම මේකෙ කියලා තිබ්බා.එක අයින් කරන්න.ඒකෙන් කතාවේ කුතුහලය නැතිවුනා
nilanka
thanks
nilanka
thanks
Anonymous
Film eka එහෙම් පිටින්ම ස්පොයිල් කරලනෙ. ඒ කෑල්ල අයින් කරහන්. සබ හොදයි
Anjana
anthima tika spoil karala neh. aparade balanna ganna haduwe.dan balala wadak naa.anyway thanks for the sub.
Anonymous
Thanks
Shaggy
Thank you very much
ravidu ishan
සබ්එකට tnx mchn,,ජය!! ✌️✌️
salamuthu
thank you
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The Others (2001) | ජීවත් වන්නවුන් සහ මළවුන්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/The-Others-2001.jpg)

Thanks for sub.