Watch Trailer

Torment (2013) | හා වෙස් මුහුණ…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යහාලුවනේ දිර්ඝ කාලයකට පසුව මම ඔයාලට සුපිරි බයිස්කොප් එකක් අරගෙන ආව.. මේක ගැන ඔයාලට කියනව නම් පට්ටම පට්ට හොරර් චිත්‍රපටයක්.. මේක ගැන මට දැන ගන්න ලැබුනේ ඊයේ දවසේ.. මට මේ සුපිරි බයිස්කෝප් එක ගැන කිව්වේ අපේ විකියා සහෝයි සමීර සහෝදරයයි එහෙනම් ඉතිං මේ බයිස්කොප් එක ගැන් ඔයාලට අමුතු වෙන් කියන්න ඕන නැනේ…

Torment (2013)

ඔන්න යහාලුවනේ දිර්ඝ කාලයකට පසුව මම ඔයාලට සුපිරි බයිස්කොප් එකක් අරගෙන ආව.. මේක ගැන ඔයාලට කියනව නම් පට්ටම පට්ට හොරර් චිත්‍රපටයක්.. මේක ගැන මට දැන ගන්න ලැබුනේ ඊයේ දවසේ.. මට මේ සුපිරි බයිස්කෝප් එක ගැන කිව්වේ අපේ විකියා සහෝයි සමීර සහෝදරයයි එහෙනම් ඉතිං මේ බයිස්කොප් එක ගැන් ඔයාලට අමුතු වෙන් කියන්න ඕන නැනේ.. මේ සුපිරි බයිස්කෝප් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Jordan Barker නැමති අධ්‍යක්ෂකයා විසින්.. මේකට ඉහල IMDB අගයකුත් හිමි වෙලා තිබෙනවා  ඒක  IMDB දර්ශකයේ සටහන් වෙන්නෙ 5.1 ලෙස මගේ අදහස නම් මේකට මීට වඩා ඉහල අගයක් හිමි වෙන්න ඕන කියලා.. 

එහෙනම් අපි පොඩ්ඩක් කථාව පැත්තට ගිහිල්ලා බලමු.. මේ බයිස්කෝප් එක දිව යන්නෙ පවුල් කිහිපයක් වටා කුඩා හාදයෙක් ඉන්නවා ඔහු ගේ මව මිය ගිහිල්ලා තියෙන්නෙ.. ඔහු ගේ පියා වෙනත් කාන්තාවක් විවාහ කර ගන්නවා මේකට ලීම් කැමති වෙන්නෙ නැහැ ලීම් කිව්වේ මම අර කිව්ව පුංචි හාදයට ඔවුන් යනවා ගිම්මාහන නිවාඩුවට ඔවුන්ට අයිතිව තිබෙන නිවසක් වෙත ඔවුන්ට එහි ගියාම දකින්නට ලැබෙනවා .. ඔවුන් ගේ නිවසට කවුරුන් හෝ හොරෙන් ඇතුලු වෙලා කියලා නමුත් ඔවුන් මේ ගැන පොලීසියට පැමිණිලි කලත් එහි නිළ්ධාරින් පවසනවා මේ දේවල් පරේ ඇවදමින් සිටින කොල්ලො ටිකක් කරපු දෙයක් වෙන්න ඇති කියලා නමුත් මේ සිදුවීම ගැන ලීම් ගේ දෙවෙනි මව සරා විස්වාශ කරන්නෙ නැහැ.. හදිස්සියේම දැන් ගන්න ලැබෙනවා ලීම් නිවස තුල නැති බව ඔවුන් ඒ පිළිබදව පොලීසියට දන්නවනවා.. ලිමි ගේ පියා දැක ගන්න ලැබෙනවා නියෝජිත හ්වොකින්ස්ව වාහනය තුල ගැට ගසා තිබෙන බව එක පාරටම වාහනය පුපුරා යනවා..  කෝරී ඒ කියන්නෙ ලීම් ගේ පියාට දකින්න ලැබෙනවා හාවෙක් ගේ මුහුණක් දාගත්ත පිස්සු හාදයෙක් මම හාවෙක් ගේ මුහුනක් කියලා කිව්වේ හා වෙස් මුහුනක් මේ සිදු වීමත් සමග සෑම දෙයක්ම නරක අතට පෙරලෙනවා..  මම තව දුරටත් ඔයාලට මේ බයිස්කෝප් එක ගැන කියන්න යන්නේ නැහැ ඔයාලම බලන්නකෝ හා මුහුණක් දාගත්ත පිස්සු හාදයගෙන් ලීම් ගේ පවුලේ අයට ගැලවෙන්න පුලුවන් වේවිද කියලා..

මේක බලන ගමන් පොඩි කොමෙන්ටුවකුත් දලා යන්න කියලා මතක් කර ගමන් තවත් සුපිරිම බයිස්කෝප් එකක් අරන් ඉක්මණින්ම ඔයාලව හමුවෙන්නම් කෝ.. බයිස්කෝප් එකට ජය..   

Torment (2013) on IMDb

 

 

300 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

184B722F6A7EF4BDC17E2D9FD0FBE86CE9E6E05B

730 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

98D1B226FEE0F650E0170C51280EA3666EF357A8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,267 downloadsDownload Torment-2013.zip37 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/-පියුමාල්-e1402033362880.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

යුශාන් පීයුමාල්

Subtitles

1,267 downloadsDownload Subtitles37 KB

22 comments

  1. ජයනි චතුප්‍රභා

    Thank you yushan

  2. සදීෂ් රවිදු

    සබට තුති සහෝ....!
    ජය...!!!

  3. නලින්

    ස්තුතියි යුශාන් ....

    ගොඩ දවසකින් මැක්සා කථාවක් අරන් ආයිත් ඇවිල්ලා තියෙනනේ

    ජය වේවා!

  4. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  5. avatar aang

    Thanks Boss

  6. deleepa

    මචං මේ ටිකත් සබ් කරලා දිපන් මෙවාත් පට්ටම horror බයිස් කෝප් තමයි
    the cave(2005)
    below(2002)
    man-thing(2005)

  7. Kulanjana Maduranga

    Shaaa….Niyamai…subata thanks PIUMAL saho. ohoma yn.jaya wewa......

  8. Aditha Praween

    කතාව පට්ට වගේ !
    නියමයි සහො !
    දිගටම අබ් දෙමු .
    ජය පතනවා !
    :D

  9. Jack

    නියමයි සහෝ.
    ස්තුතියි සබ් එකට.

  10. Tharindu Perera

    elazzz ahhh...
    patta kathavak vagee...
    danms banava mekaa...
    thanks mahcyan syb ekatahh..

  11. Ranil Srimal

    අමුතුම ‍ෆිල්ම් එකක් වගේ.
    නියමයි.. ආ...
    දිගටම සබ් දෙමු.
    ජය වේවා..!

  12. රොයිලි

    බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Isuru

    හොඳ කතාවක් වගේ. මෙන්න සබත්එක්කම ෆිල්ම් එක මම බාගන්නවා. උපසිරැසියට බොහෝ තුති!

  14. Sajana Gamage

    ela mchn...thanks..

  15. Naween

    පට්ට පට්ට මචන්...කාලෙකින් සුපිරි හොල්මන් බඩ්ඩක් ගෙනල්ලා කියෙන්නේ.
    මේක අනිවා බලනවා.හැබැයි විභාගෙන් පස්සෙ... :-)

  16. “චූටී මල්ලි”

    හොරර් ඒවා ගොඩයි
    එල ඈ
    සබට තුති
    ඔබට ජය......

  17. ෂෙහාන් බුද්ධිම [Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  18. Sanjaya

    Bohoma Pin Saho.... Sub akata

  19. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරසියට,ජයවේවා.

  20. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  21. Mihiraj

    ඔහොම යං , එළකිරි ජයවේවා!

  22. devinda969

    thanks bro