Watch Trailer

The Past (2013) | අතීතය සිහිනයක් පමණයි. [සිංහල උපසිරැසි සමඟ]

“අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ… එදා සෙනෙහෙන් නොබැඳුණා නම් මෙදා වියෝවක් නෑ…” චිත්‍රපටයේ නම වගේම තේමාවට පාදක වෙලා තියෙන්නෙත් ඔය ගී පදවැලේ තියෙන අරුතමයි. අස්ගාර් ෆර්හාඩි විසින් අධ්‍යක්ෂණය කරපු මෙම චිත්‍රපටිය තිරගත වීම ඇරඹුවේ 2013 මැයි 17 වෙනි දින. මිනිත්තු 130ක් පුරා දිවෙන චිත්‍රපටිය තිරගතවීම ඇර…

The Past (2013)

“අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ… එදා සෙනෙහෙන් නොබැඳුණා නම් මෙදා වියෝවක් නෑ…”

චිත්‍රපටයේ නම වගේම තේමාවට පාදක වෙලා තියෙන්නෙත් ඔය ගී පදවැලේ තියෙන අරුතමයි. අස්ගාර් ෆර්හාඩි විසින් අධ්‍යක්ෂණය කරපු මෙම චිත්‍රපටිය තිරගත වීම ඇරඹුවේ 2013 මැයි 17 වෙනි දින. මිනිත්තු 130ක් පුරා දිවෙන චිත්‍රපටිය තිරගතවීම ඇරඹූ දින සිට මේ දක්වා කෑන්ස් , ඩර්බන්, ඇමරිකානු ජාත්‍යන්තර සිනමා මණ්ඩල, නිව් යෝර්ක්, ඔස්ලෝ ආදී සුප්‍රසිද්ධ සිනමා උළෙලවල් වලදී හොඳම නිළිය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර පිටපත, හොඳ විදේශීය චිත්‍රපටිය යන සම්මාන 06 න් පිදුම් ලැබූ අතර 2014 වසරේ පැවැත්වෙන ගෝල්ඩන් ග්ලෝබ් වැනි සම්මාන සඳහාද නිර්දේශ වී ඇත.

IMDB දර්ශකයේ 8.1/10 ක රේටින්ග්ස් ප්‍රමාණයක් ලබා ඇති මෙම චිත්‍රපටිය ගැන මම වැඩි විස්තර කියලා රසාස්වාදයට බාධා කරන්නෙ නෑ. ඒ නිසා හැමෝටම ආරාධනා කරනවා මෙම චිත්‍රපටිය නරඹන ලෙස.

The Past (2013) on IMDb

 

 

900 MB කොපිය මෙතනින් බාගන්න

ac742d969aef3c7cb3129f5835f170aad70b96e6

1.6 GB කොපිය මෙතනින් බාගන්න

5e2759f8250f0d5224fddbeb69bf6701ddb05a5c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,225 downloadsDownload The-Past-2013.zip88 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් සමරසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ශාන් සමරසිංහ

Subtitles

1,225 downloadsDownload Subtitles88 KB

39 comments

  1. rusuru | රුසිරු

    එල ෆිල්ම් එකක් නේ මචං

  2. kalinga

    අනිවා බලන්න ඕනේ මේක :) තවත් සබ් රැගෙන එන්න

  3. quik

    thanks

  4. Siraj

    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍හො‍ද ‍එ‍කක්‍ ‍ව‍ගේ.

  5. mihin ලංකා

    බොහොම පින් සහෝ

  6. vee

    maxxa hode

  7. ccnp

    Thanks

  8. nipuna prasad

    bohoma thuthi saho

  9. Nilantha

    Thanks a lot for nice movie and sub.............

  10. nalaka

    aniwa balanawa .....menna banna dammoo..sub eka laba dunnata pin saho..oyata saha baiscope ekata jaya wewa..

  11. sp පියමල්

    එළ,thanks

  12. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

  13. දුලාජ්|Dulaj

    Thanks bro..

  14. හර්ෂ ලහිරු

    පට්ට ෆිල්ම් එකක් වගේ
    ස්තුතියි සහො :P ජය

  15. tharindu

    Thanx...pattama film 1ne...digatama me wage supiri ewa demu saho

  16. jack

    Thnx Machan

  17. “චූටී මල්ලි”

    මරු ෆිලිම් 1ක් වගෙ..
    තව සබ් කරමු
    සබට තුති
    ඔබට ජය.....

  18. රචියා

    වටින ෆිලුම් එකක් වගේ. අනිවා බලන්න ඕනේ
    එල,,

  19. ශාන් විමුක්ති [විමා]

    සිරා මචෝ
    සබට බොහොම ස්තුතියි
    මෙන්න බලනවා මම

  20. sohan

    බොහෝම ස්තුතියි

  21. Hiruni

    thanx...

  22. mudiya / මුදියා

    රේටින්ග්ස් ගොඩයි.
    සම්මානත් ගොඩයි.
    ලොවෙත් නියම ෆිල්ම් එකක් වෙන්න ඕනි.
    නියමයි ශාන්.
    බාන්න ඕනි දැම්ම.
    ජයවේවා.බොහෝ..........................................................................................ම ස්තූතියි...!

  23. Chami

    Thanks a lot

  24. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.........

  25. රොයිලි

    බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. කාලෙකට පස්සේ නියම කතාවක් වගේ ගෙනල්ලා තියෙන්නේ. ජය෴෴ :P :P

  26. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  27. chap

    අස්ගාර් ෆර්හාඩි film නම් මරු..බානවා..

  28. namika

    මම ආසම විදිහේ සලරුවක් වගේ, සංවේදී ආදර කතා වගේම දුඛාන්ත සිනමාවට තමයි මම නම් පුද්ගලිකව කැමති. බොහොම ස්තුතියි සිංහල උපසිරසට, තවත් මේ වගේම සලරුවක් අරන් එන්න කියලා ඉල්ලා සිටිමි!
    ජය!

  29. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම වටින ලස්සන කතාවක් වගේ බොහොම ස්තුතියි සහෝ උපසිරසියට,ජයවේවා.

  30. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  31. Asanka

    අස්ගාර් ෆර්හාඩි නම් ඉතින් අායේ කතා දෙකක් නෑ.. දිගටම මේ වගේ හොඳ චිත්‍රපට දෙන්න..

  32. nidi

    site eke thiyena filmswalin hondama ekak! niyamai! mehema film ekakata subs dunnata bohoma sthuthii. thanks Shan!

  33. අසිත

    Asghar Farhadi NAM supiri athi
    jaya wewa!!

  34. malith

    Ela ela

  35. Bandara76

    පට්ට ෆිල්ම් එක

  36. Wicki

    සබ්‍ ‍එ‍ක‍ට ‍බොහොමත්ම ස්තූතියි

  37. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  38. nish47

    ස්තූතියි සහෝ

  39. ricadodamien

    Thank U Shan brother & Baiscope team for the sub, all the best to baiscope team...........