ඉතිං මම කල්පනා කරා මේ චිත්‍රපටි මාලාවේ දෙවන කොටසෙත් සිංහල උපසිරසි ඔබ හමුවට ගේන්න. ගොඩක් දෙනා මට කිව්වා තාම Men in Black 2 සිංහල උපසිරසි ගන්න තැනක් නැහැ. පුළුවන් නම් ඒකටත් සබ් දාන්න කියලා. ඒ ඉල්ලීම් නිසාම තමයි මට මේක හදන්න හිතුණේ.මේකත්ගොඩක් රසවත් කතාංගයක් තියෙන චිත්‍රපටියක්. කතාව කෙටියෙන් කිව්වොත්,…
ඉතිං මම කල්පනා කරා මේ චිත්‍රපටි මාලාවේ දෙවන කොටසෙත් සිංහල උපසිරසි ඔබ හමුවට ගේන්න. ගොඩක් දෙනා මට කිව්වා තාම Men in Black 2 සිංහල උපසිරසි ගන්න තැනක් නැහැ. පුළුවන් නම් ඒකටත් සබ් දාන්න කියලා. ඒ ඉල්ලීම් නිසාම තමයි මට මේක හදන්න හිතුණේ.මේකත්ගොඩක් රසවත් කතාංගයක් තියෙන චිත්‍රපටියක්.
කතාව කෙටියෙන් කිව්වොත්, නියෝජිත Jay තමන් කැමතිම සගයා වන Kay නොමැති නිසා,වෙනත් පුද්ගලයන් සමග වැඩ කරන්න පසුබට වෙනවා,ඔයාලට මතක ඇති පළමුවෙනි කතාවෙදි Kay තම රාජකාරියෙන් සමුගෙන තම මතකයන් සියල්ලම මකා දමලා සාමාන්‍ය ජීවිතයක් ගතකරන්න ගිය හැටි, මේ අතරේ වසර 25ක් තිස්සේ මුළු විශ්වය පුරාම සැරිසරමින් Zarthan නැමැති ග්‍රහලෝකයේ කිරණ සොයාගැනීමට උත්සහ කරන serleena නැමැති පිටසක්වල යක්ෂණිය පෘථිවියට පැමිණෙනවා.එම කිරණ Zarthan ලෝකයේ වැසියන්ගේ ජීවයයි.ඇයට අවශ්‍ය වෙලා තියෙන්නේ Zarthan කිරණ ලබාගෙන Zarthan ග්‍රහලෝකය සහ පෘථිවිය විනාශ කරන්න.
ඒත් මේ කිරණ තියෙන තැන ඒකේ විස්තර ගැන දන්නේ නියෝජිත Kay විතරයි. serleena මේ බව දැනගෙන කළු ඇදගත් මිනිසුන්ගේ (MIB) මූලස්ථානයට ඇතුල් වෙලා එතන ඉන්න ඔක්කොම නියොජිතයන්ව අල්ල ගෙන හිරකරනවා. ඒත් නියෝජිත Jay මේ වෙලාවේ ඉන්නේ තම පරණ සගයා වන Kay එක්ක මූලස්ථානයෙන් එළියේ. මේ වනවිට Kay තළ පැරණි මතකය ලබාගෙන මේ ප්‍රශ්නය විසඳගන්න නියොජිත Jay උත්සහ කරනවා. මේ අතරේ serleena විසින් MIB මූලස්ථානයේ ඉන්න සිරකරුවන් නිදහස් කරලා ඔවුන්ව යවනවා නියොජිතJay සහ Kay සොයාගෙන එන්න.
මේ විදිහට තමයි කථාවේ ආරම්භය,සිංහල සබ් අරගෙන මුළු කතාවම ඔයාලට රසවිදින්න පුළුවන් සුපුරුදු පරිදි Will Smith සුපිරි රංගනයක නිරත වෙමින් Jay කියන චරිතයට පණ පොවනවා.Tom Lee jones නියෝජිත Kay ලෙස පෙනී සිටිනවා. serleena විදිහට රග දක්වන්නේ Lara flynn Boyle නැමැති නිළිය. ඒ වගේම සුපිරි පොප් ගායක Micheal Jackson මෙහි රග දක්වනාවා. සිංහල සබ් බාගෙන ෆිල්ම් එක බලලා කමෙන්ට කරන්නත් අමතක කරන්න එපා. මේ වගේම සුපිරි චිත්‍රපටියකින් ආයෙත් හම්බෙමු.
1,410 downloadsDownload Men-in-Black-II-2002.zip150 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල චාමර ගුණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අමිල චාමර
Subtitles
41 comments
nipuna
asiri
Dan collection akama cmp maru
inu
Elazzz thnxzzzz
ccnp
Thanks
N aleen
Set akama aye balanna one
Siraj
නියමයි සහෝ.
මේක නියම ෆිල්‍ම් එකක්.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.dilshan
ela film ekkne saho,man meka 5 parak withra balala eti.eth onna sinhala sub ekka aye parak balanawa.
rusuru | රුසිරු
බොහොම තුති@
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...indika
thanks
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D
දැන් මේ ෆිල්ම් එකත් සම්පුර්ණයි :P :P ජය“චූටී මල්ලි”
මේකනම් බලලා නෑ
මරු ෆිලිම් 1ක් වගෙ..
තව සබ් කරමු
සබට තුති
ඔබට ජය.....ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
එහෙනම් ඔන්න තවත් කතා එකතුවක් සම්පුර්ණයි :)nalaka
ඔබට සහ බයිස්කෝප් මංසලට සේවය ලබාදෙන සියලුම සහෝදර සහෝදරියන්ට සහ යන එන සියලුම දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා…2014 නව වසරේ ඔබගේ සියලුම පැතුම් ඉටුවේවා …. ස්තූතියි සබ් ලබා ලබා දුන්නට
mudiya / මුදියා
එහෙනම් ඔන්න ඒ සෙට් එකත් හරි නේද.
නියමයි අමිලයෝ.
තවත් සුපිරි සබ් ගේමු එහෙනම්.
ජයවේවා.බොහෝ..........................................................................................ම ස්තූතියි...!Yashoda Hemal
kaalayak sub denakam balan hitapu Movie ekak
Finally Thanksකේ.යූ.ජී. උදාර
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.........
රොයිලි
බොහොම ස්තූතියි අමිල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
බුද්ධිල යසස්
ඇති යාන්තම් සෙට් එකත් ඉවර කළා. ජය වේවා සහෝ.
chamara buddhika
thanx mcn...mekanam patta film 1
namika
බොහොම ස්තුතියි බයිස්කෝප් එකේ තිබුණ අඩුවක් සිරෙවුවට,
සිංහල සබටත් බොහොම ස්තුතියි සහෝ!දිමුතු තරංග ඉලුක්කුඹුර
මේ කතා මාලාවම මේකත් දීලා අවසන් කරපු එකනම් සුපිරියි සහෝ. ඔබට බොහොම ස්තුතියි.ජයවේවා.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo
නියමයි සහෝ.......
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
ජයවේවා....
උපසිරැසියට තුති....... :) :)අසිත
බොහොම පින් සහෝ.
ජය වේවා!!ashan lankanath
thanks
chalitha Rangana
බොහොම ස්තූතියි!
Nishanpradeep95
elamai tnx bro
HummerDanu
thanks bro
kent parker
thamks
Ishan Madusha
නියමයි.ස්තූතියි සහෝ
idath
Thanks bro
Tharindu07
Thanks Machooooo.......!!!!!
Rukshan37
Ela
vihanga_raveen
ජය වේවා❤️
Supun M. Hettigoda
ජයෙන් ජයම වේවා.. එකෙන්ම..!!
Gayan_madushanka_
Thanks bro
satM
Niyamai
Shaggy
බොහොම ස්තූතියි
Anonymous
Tnx bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thxzzz