Watch Trailer

The Perfect Man (2005) | උගුරට හොරා බෙහෙත් බිව්වොත්…

කාටහරි නිතරම තැනින් තැනට යන්න සිද්ධවුණොත් මොනව හිතේවිද? හරියට යාළුවෙක් නෑ! හිතවතෙක් නෑ! මාස 2-3කට වතාවක් අලුතින් යාළුවෝ හදාගන්න වුණොත්. අප්පා මොන වදයක්ද නේද? තරුණ වයසෙ ඉන්න කෙල්ලෙක්ට තමන්ගේ අම්මගේ අවුල් සහගත වැඩ නිසා මේ වගේ තත්වයක් ඇති වුණොත්! කියල වැඩක් නෑ ඉතින්. මේ කතාවේ ඉන්න කෙල්ලට ( Hillary Duf…

කාටහරි නිතරම තැනින් තැනට යන්න සිද්ධවුණොත් මොනව හිතේවිද? හරියට යාළුවෙක් නෑ! හිතවතෙක් නෑ! මාස 2-3කට වතාවක් අලුතින් යාළුවෝ හදාගන්න වුණොත්. අප්පා මොන වදයක්ද නේද? තරුණ වයසෙ ඉන්න කෙල්ලෙක්ට තමන්ගේ අම්මගේ අවුල් සහගත වැඩ නිසා මේ වගේ තත්වයක් ඇති වුණොත්! කියල වැඩක් නෑ ඉතින්.

මේ කතාවේ ඉන්න කෙල්ලට ( Hillary Duff ) වෙන්නෙම ඔහොම වැඩමයි. ඒ එයාගේ අම්මා ( Heather Locklear ) Perfect Match එකක් හොයන නිසා. එයාට එකක් වරදිනකොට වෙන තැනකට යන එක තමා තියෙන එකම පිළියම. ඉතින් එයාගේ මේ වැඩ වලින් අසරණ වෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි එයාගෙම දුව.

මෙහෙම වෙනකොට අම්මගේ මේ හෙවිල්ල නවත්තලා එයාව එක තැනක රඳවගන්න පුලුවන්වෙන විදියේ උපායක් යොදන්න එයාට හිතුණොත් ඒකට පුදුම වෙන්න දෙයක් නෑනේ! මෙයාත් එහෙම වැඩක් කරනවා. ඒකට එයාගේ යාලුවන්ගෙ උදව්හෙමත් ලැබෙනවා.

මේ උත්සහය සාර්ථක වෙයිද? අන්තිමට මේ කිව්ව Perfect Match එක හම්බවෙයිද? ඒ කාටද? ඒ ගැන ඔයාලම දැනගන්නකෝ.

ලිපිය – උදා

22 comments

  1. kasBuwa

    Maxxaa Sahooo !!!!

  2. gessy

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  3. Dulitha

    gud morning...bami bami...thnkuuuuuu

  4. Deezter

    Hillary Duff නම් ඉතින් බාන්නම වෙනවා. බොහොම ස්තුතියි

  5. Tharindudoo

    ඔන්න එහෙනම් අපිත් බානවෝ,,හෑන්ගිච්ච අපි නොබලපු ලස්සන චිත්‍රපට පෙන්නලා දුන්නට ස්තූතියි..

    Cats and dogs 2 හොද කොපියක් ඈවිත් නේදා,,උපසිරෑසි දාන්න එහෙම අදහසක් නෑද්ද???

  6. තරිඳු

    එල එල......

  7. Anonymous

    meka nam maath baanawa..! he heeee!! kaata hari puluwanda "PULP FICTION" kiyana movie ekata sinhala sub daanna????? eka nam maxxxxaaaaaa!!!

  8. Jnuwan

    link weda nee

  9. kathu

    මමත් අාස stories වලට. බානවා දැන්ම..!

  10. dinuu

    mat me perfect match 1 hoyanawa.ekanisa meka balannama ona.
    thanks wewa saho film1.

  11. mahen

    පෙනුමෙන් නම් කොමඩියක් වගෙ
    කොයි එකටත් බලමු

  12. Asitha

    එල මචෝ...
    thnx.....

  13. chamath

    onna saho late wela hari banna damma ok.thanks saho ela thawath hoda lipi danna labewa kiyala hithanwa ela thanks saho

  14. Ruwan

    thanxs brooooooooo

  15. hem

    ela.......මරු

  16. අමල් ප්‍රසාද් සමරවීර

    mmmmm... narakama nehe wage :D balamukoo

  17. Udaya

    ela .......thanks.

  18. AL1717

    Hodai Hodai Henam Balamuko Ugurata Hora Beheth Bila..

    Thanks Machan.
    Jaya Wewa...

  19. Nirmal

    Ela ela maxxa
    siraa story ekak wage
    onna ehenam apith baanna set wenoooooo

  20. Roshan

    hillary duff තමා මගෙ ආසම නිලිය එක නිසා මමත් බානව ...........

  21. වා.මු. නිලන්ත පියසිරි

    cats and dogs වලට උපසිරැසි දානවෝ.

  22. Ramraj

    බලන්න බැරි උනා. බලන්න වෙයි.