ඔන්න අදනම් ටිකක් complicated බයිස්කෝප් එකක් තමයි දෙන්න යන්නෙ. එහෙම කියුවෙ මේ කතාව හොඳට තේරුම් අරගෙන මුල ඉඳලම බලන්න ඕනෙ නිසා. කතාව වෙන්නෙ 2008 දී ඇමරිකාව සහ ලෝකයේ ආර්ථික අවපාතය ඔස්සෙ ක්‍රියා කරන ඉතා දක්ෂ තරුණයෙකු වටායි. එම චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ, Shia LaBeouf (Jake Moore) කියන දක්ෂ තරුණ රංගන ශි…

ඔන්න අදනම් ටිකක් complicated බයිස්කෝප් එකක් තමයි දෙන්න යන්නෙ. එහෙම කියුවෙ මේ කතාව හොඳට තේරුම් අරගෙන මුල ඉඳලම බලන්න ඕනෙ නිසා. කතාව වෙන්නෙ 2008 දී ඇමරිකාව සහ ලෝකයේ ආර්ථික අවපාතය ඔස්සෙ ක්‍රියා කරන ඉතා දක්ෂ තරුණයෙකු වටායි. එම චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ, Shia LaBeouf (Jake Moore) කියන දක්ෂ තරුණ රංගන ශිල්පියයි. මතකයිනෙ Transformers 1 හා 2 චිත්‍රපටිවල මොහු ප්‍රධාන චරිතයට දායක වුණානෙ. ඔහුගේ ආයතනය භාර හිමිකරුව, මෙම ලෝක ආර්ථික කඩාවැටීම හමුවේ ඇතිවන කොටස් වෙළඳපළ තුළ කඩාවැටීම නිසා තම සමාගමේ කොටස් හිමිකරුවන්ගේ බලපෑම මත සියදිවි නසාගන්නවා. එම හේතුව නිසාම Jake Moore සහ ඔහුගේ සමාගම ඉතා දුක්ඛිත තත්වයකට වැටෙනවා. මේ අතර Jake Moore ගේ ආදරවන්තියගේ පියාත් මේ කතාවට සම්බන්ධ වෙනවා. කතාව ටිකක් පැටලිලි සහගතයි. මටනම් ලියා ගන්නත් අමාරුයි.
නමුත් මමනම් මේ චිත්‍රපටිය බැලිය යුතු චිත්‍රපටියක් ලෙස හඳුන්වනවා. ඒකට එක් හේතුවක් තමයි ඔස්කාර් සම්මාන් තුනක් දිනූ Oliver Stone මේ චිත්‍රපටයේ නිෂ්පාදකයා වීම නිසයි.පටලැලි සහිත සහ තේරුම් ගැනීමට අපහසු බව ඔහුගේ චිත්‍රපට වලටම ආවේණික වූ දෙයක්. මෙය ඔහු අවුරුදු හයකට පසුව නිෂ්පාදනය කල චිත්‍රපටයක්. මේ චිත්‍රපටය බලන්න තව හේතුවක් තමයි 2008 දී ඇතිවුණ ලෝක ආර්ථක අවපාතයට මේ චිත්‍රපටය ඔස්සෙ හේතු හොයන්න පුළුවන් වීම.
මම දන්නවා මේ වගේ චිත්‍රපටි නරඹන්න හුඟ දෙනෙක් මැලි කමක් දක්වනවා. නමුත් අපි කියනවට බලලා හොඳයි කියලා හිතෙනවනම් කොමෙන්ටුවක් දාලා යන්න.
ලිපිය – දිනුෂ්ක උදාර (රොකියා)

60 comments
ගෝලයා
අමල් ප්‍රසාද් සමරවීර
කාලෙකට පස්සෙ අද මම 2 උනා.. සුබ උදෑසනක් හැමෝටම!!!!
Suren n. Semage
කාලෙකට පස්සෙ අද මම 3 උනා.. සුබ උදෑසනක් හැමෝටම!!!!
*ලසන්ත*
පට්ටයි ආ
Matrix
Superb movie, worth to watch
අමල් ප්‍රසාද් සමරවීර
hebei machooo mekanam meloo rahak nehe wagei!! balamdooo, nobalamdooo kiyalai hithuwe!!
sameya
නියම ෆිල්ම් එකක් සහො !!
chamath
ela rokiya onna saho adath bannawa.hamadama banawa .ela thanks saho.ko ban resident evil eka a?
Udaya
maxxa.....thanks....
Ramraj
නියමයිනේ. ඔන්න බානවා.
sunanda
එලකිරි සහො .........
Anonymous
ටිකක් මොල් වෙන ෆිල්ම් එකක්...drama එකක් නිසා ටිකක් බොරින්ග්....any way thank u රොකියො!!
Tharindu Chat
මරු ෆිල්ම් එකක් මචන්..... තැන්ක්ස්...
හොදම දේ බයිස්කෝප් එකෙන් :)
Dar[K]
මේ දිනවල කොළඹ ලිබර්ටි සිනමා ශාලාවේ තිරගත වන චිත්‍රපටිය. :D
Akalanka Yapa
බලමු බාලම.. බොහෝම ස්තූතියි....
Tharindudoo
ඔන්න එහෙනම් ඕන එකක් වෙන්න කියල මාත් බානවා,,මොකොද දෑන් උපසිරෑසි 1ක බයිස්කෝප් දෙන 1 Slow වෙලා...
kathu
ඉදලා හිටලා හරි complicated movie එකක් බලන්නත් ඔනෙ.. නැත්නම් brain එකට වැඩකුත් නෑනෙ...!!!
shavi
මෙකෙ සින්හකොල subtiles...
ishan
පට්ට films වලට සින්හල subtitle දෙනවනම් ලොවෙත් naaaaaaaa..........
chamila
bawemi..... :D
Nirmal
Ohh patta patta meka mata godak useful movie ekak mokada mama BS karanawa
thanx a lot for sharing this Rokiyoo......who is salt
මස්ස
Lakshitha Ranasinghe
Download kala.. thama baluwe na.. thank you..
h
හැමදාම හොඳට තේරෙන ඒව බලනවනේ... මේවත් ඉඳල හිටල හරි බලන්න ඕන... මම හිතුවෙ මේක මේ හොල්මන් එකක් වෙන්න ඇති කියලා නම නිසා... ඒ වුණාට බැලුවට පස්සෙ හොල්මන් වෙන සීන් එකක් වගේ තියෙන්නේ... මම නං බානව ඕං...
Danula Damsara
Ela ela onna baawa.
chamath
budu ambo aho mokada mekawta wela thibune a?man nikan pissu hadila wage hitiye............. :( .thanks wewa meka aith haduwata.elaaaaaaaaa jaya wewa
Suren n. Semage
ස්තූතියි යාළු.
සිංහල සබ් තිබුණානම් කියලා වැඩක් නෑ නේද?chamila
kammali wage balala damu............
kamal (k2abey)
ane baiscop akata mokada wela thiyenne ko film
Randi
what happend guys.......?
Ramraj
බයිස්කොප් එකට මොකද වුනේ. මම හරිම අප්සටි එකේ හිටියේ. දැන් මොකද මේ වෙලා තියෙන්නේ
Tharindudoo
බයිස්කෝප් අපි සෑමදා ඔබ සමගයි,,,
සෑලෙන්න එපා,,ඉදිරියටම යමු!!!සයිලන්ට් හන්ට(ර්)
මෙ බයිස්කොප් එකට මොකද වුනෙ දැන් බයිස්කොප් දාන්නෙත් නැනෙ :( :( :(
Anonymous
makkai aiyandiyee uneee..... oyalaa mekaa idiriyata karagenaa yanna akamathida.... anee meka navatthavannanam epaaaaaaaaaaaaaaaa..... mekaa aiyyee godak jappriyai... baiscoope.. sadaa idiriyen... hadavathinma api obaa samagai....
kathu
මට නම් පහුගිය දවස් වල කෑවෙ නෑ වගෙ..!! Virus ප්‍රහාරයකට මූණ දුන්නාවත්ද..? සැලෙන්න එපා.. ඉදිරියටම යමු..!! ජය වෙවා..!
Tharindu Chat
එල එල ආයෙත් site එක up වුනාට... පහුගිය දවස්වල Utorrent එක නිකම්මයි....:P
හෙට ඉදන් ෆිල්ම්ස් දාන එක පටන් ගමු.... :)
ජයවේවා!!!!!!!!!
AL1717
Onna Meka Banawa Balalama Kiyannam ko.
Denatama 1.0% Hey Hey Balamuko HenamSupun
site eka nawatha sakriya una ehenam ethi yantham thonthuwen wage hitiye.
ettatama kadakappalkari wadak unada?
kamal (k2abey)
ane dasiy hitan ain karalane mokada une site akata sirawata utorrent aka paalui oyala meka atha araladoooo
CE009
එළ
Anonymous
patta fillm akata thnxxx
ashen malinda
meeka nam therum ganna amarui. ee unath hodai.thank u
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)rashintha
Machanla sub eka download karanna be ne.
madura
please upload the sub file again
akalankamd
Me film eke sub nadda
asankatime
koi ban sub
rohan@
Ko sub
achintha lakshan
ko sub
Dushan
Sub pennan naane
විරාජ්
කොරෝනා නිසා දැනුත් ලෝක ආර්ථිකය පවතින්නෙ මේ වගේම තත්වයක ඒ නිසා මේක කාලීන චිත්‍රපටියක්
උපසිරැසියට ස්තුතියි සහෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
මේ දිනවල කොළඹ ලිබර්ටි සිනමා ශාලාවේ තිරගත වන මේ චිත්‍රපටිය ගැන හැමෝටම කියන්න, මූනූ පොතේ ට්වීටරේ හැමෝ එක්කම බෙදා ගන්න.