Watch Trailer

The Platform AKA El hoyo (2019) Sinhala Subtitles | මරණයේ වේදිකාව! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනෙ තවත් සුපිරිම බයිස්කොප් එක්ක තමයි මම ඔයාලව හමුවෙන්න ඇවිදින් තියෙන්නෙ. මේක NETFLIX නිර්මාණයක් ඒක නිසා ඔයාලට මේක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනෙ NETFLIX ගේ වැඩ ගැන ඔයාලා හැමෝම වගේ දන්නවනෙ. මේකේ අමුතු සීන් එකක් තියෙන්නෙ අමුතු ආකාරයේ සිරගෙයක් ගැන ස්ටෝරියක්, ඒවගේම මේකේ අධ්‍යක්ෂවරයා වෙන්නෙ Ga…

ඔන්න යාලුවනෙ තවත් සුපිරිම බයිස්කොප් එක්ක තමයි මම ඔයාලව හමුවෙන්න ඇවිදින් තියෙන්නෙ. මේක NETFLIX නිර්මාණයක් ඒක නිසා ඔයාලට මේක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනෙ NETFLIX ගේ වැඩ ගැන ඔයාලා හැමෝම වගේ දන්නවනෙ. මේකේ අමුතු සීන් එකක් තියෙන්නෙ අමුතු ආකාරයේ සිරගෙයක් ගැන ස්ටෝරියක්, ඒවගේම මේකේ අධ්‍යක්ෂවරයා වෙන්නෙ Galder Gaztelu-Urrutia. ඒ වගේම මේක රිලිස් වෙලා තියෙන්නෙ 20 මාර්තු 20, ඒවගේම මේකට IMDB දර්ශකයේ ඉහල අගයක් හිමිවෙලා තියෙනවා. ඒක IMDB දර්ශකයේ සටහන් වෙන්නෙ 7 ලෙස. ඔයාලට මේකට ලැබිලා තියෙන අගයෙන්ම මේකේ සුපිරිබව හිතාගන්න පුලුවන්නෙ. ඒ වගේම මේක පැයකුත් විනාඩි තිස් හතරක කාලයක් දිවයනවා ඒ කාලය අපතේ යන එකක් නැහැ, ඒවගේම මේක Horror, Sci-Fi, Thriller ගනයට අයති වෙන්නෙ, එහෙනම් වැඩි කථා නැතුව අපි මේකේ ස්ටෝරිය ගැන කෙටියෙන් දැන ගමු.

මේකේ ස්ටෝරිය මෙහෙමයි ගෝරේන්ග් කියලා පුද්ගලයෙක් ඉන්නවා ඔහු අමුතු සම්මුඛපරික්ෂණයකට සහාභාගී වෙනව යම් හුදකලා ස්ථානයකට යන්න ඒක මොන වගේද එතන මොන වගේ දේවල්ද සිද්ධ වෙන්නෙ ඒ කිසිම දෙයක් ගැන ඔහු කිසිම දෙයක් දන්නෙ නැහැ. කොහෙමෙන් කොහෙමෙන් හරි ඔහු නින්දක් නිදියලා නැවත අවධි වෙද්දි ඔහු ඉන්නෙ කොහෙද කියන එක ගැන ඔහුට කිසිම අවබෝධයක් නැති වෙනවා, පස්සෙ ඔහුට තේරුම් යනවා ඔහු කොහේ හරිතැනක හිර වෙලා ඉන්නෙ කියලා, ඒවගේම එතනදි ඔහුට තවත් පුද්ගලයෙක් හමුවෙනවා ඔහුගේ නම ත්‍රිමගාසි ඔහු වයසක පුද්ගලයෙක් ඔහු ගෝරෙන්ග්ට ඔහු සිටින ගැන යම් අවබෝධයක් ලබා දෙනවා. මම ඒ ගැන කිසිවක් කියන්න යන්නෙ නැහැ හැබැයි ඒක එතරම්ම සුන්දර තැනක් නෙමෙයි මම එහෙම කිව්වෙ මොකද කියලා ඔයාලට මේක බලාගෙන යද්දි තේරේවි. ඒවගේම මිතුරු වෙසින් සිටින ත්‍රිමගාසි ඔහුව කෑමකට අරගන්න සුදානමින් ඉන්නෙ කියලා. ඔහු කවදාවත් හිතන්නෙ නැතුව ඇති නේද ඒවගේම මිනිස්සු ආහාර නැතිව ගියාම මොන තරම් බයානක වෙනවද කියන එක ගැනත් ඔයාලට මේ බයිස්කොප් එකෙන් බලාගන්න පුලුවන් වෙයි. එහෙනම් මම මේ බයිස්කොප් එක ගැන මීට වඩා මම ඔයාලට කියන්න යන්නෙ නැහැ ඔයාලම මේක බලලා හොයා ගන්නකෝ ගෝරෙන්ග්ට ඒ අපායෙන් ගැලවිලා ඔහුගේ ඉලක්කය වෙත ගමන් පුලුවන් වෙයිද කියලා. හැබැයි ඒක එතරම්ම පහසු වැඩක් වෙන්නෙ නැහැ. ඔයාලම ඒක හොයා ගන්නකෝ, එහෙනම් මෙවැනිම සුපිරි නිර්මානයකින් හමුවෙමු. තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා ඔයාලා හැමොගෙන්ම නිවෙස් වලට වෙලා ඉදලා අපේ රටට වගේම මුලු ලෝකයට එල්ලා වෙලා තියෙන මේ මාරක වෛරසය පරාජය කරන්න සහාය දෙන්න කියලා ඉල්ලා සිටිනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

මෙම ලබා දී ඇති උපසිරැසි Web පිටපත් සඳහා අදාළ වේ.

18,557 downloadsDownload The-Platform-2019.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

යුශාන් පීයුමාල්

Subtitles

18,557 downloadsDownload Subtitles34 KB

30 comments

  1. Nipuna Udayanga

    Thank u very much machan !

  2. rockz2020

    ♥..උපසිරැසට බොහෝම ස්තුතියි සහෝ..♥

  3. Kavi_madushan

    Elama supiri film ekkt sub dila thiyenne,bohoma sthuthi,puluwnnm dragon quest animation movie ekata sub dennko,jayawewa,budusaranai

  4. Anonymous

    thnk you bro

  5. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට බ්‍රෝ :) :)

  6. Chamal0101

    the lodge 2019 horrer movie ake sinhala sub ake dinnako please baiscope ✌

  7. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!

  8. Sajithlakshan

    thanks ...................

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. THARUKA

    Thanks sub ekata..

  11. vishwakelum

    බොහොම ස්තුති මචෝ.

  12. achala333

    The prince of egypt 1998 akata sub dennako plz

  13. MAALnath

    Thanks ................good luck ................

  14. Malith

    thanks so much saho

  15. Dilan

    Thank you!

  16. Anonymous

    Thans sub eakta,. Jayawewa

  17. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  18. Anonymous

    Supiri macho sub eka

  19. Anonymous

    supiri wade

  20. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  21. Janith Nilanka

    Thank you kollo

  22. Shaggy

    Thank you very much

  23. Dewadithya

    Thanks for sub!

  24. Hasantha

    Thanks ❤❤❤❤❤

  25. Rishantha

    Thanks Brother

  26. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  27. Anonymous

    Thanks for sub

  28. Anonymous

    platform 2 Sinhala subtitles

  29. Ravindu

    Ayye the platform 2 eketh sub eka dennakoo

  30. ishan

    BR copy ekata sub eka updata karanna puduwanda bro