Watch Trailer

The Purge (2013) | මිනිස් ඝාතන වලට රාජ්‍ය අවසර ලැබූ වගයි… [සිංහල උපසිරැසි සමඟ]

මේ 2022 වසර. ඇමෙරිකාව තුල විරැකියාව 1% දක්වා පහත බැසගොස්. ඒ වගේම අපරාධ මට්ටම ඉතාම අඩු අගයක් තිබෙන්නේ. ප්‍රචණ්ඩත්වය දකින්න ලැබෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. එහෙත් එක නිදහසක් ලැබෙනවා සෑම වසරකම පැය 12 සඳහා. ඒ කුමකටද? මිනිසුන්ගේ හිත තුල ඇති වෛරය, ප්‍රචණ්ඩත්වය සහ තිරිසන් කම මුදා හරින්න. මොකද්ද මේ නිදහස තවත්…

The Purge (2013)මේ 2022 වසර. ඇමෙරිකාව තුල විරැකියාව 1% දක්වා පහත බැසගොස්. ඒ වගේම අපරාධ මට්ටම ඉතාම අඩු අගයක් තිබෙන්නේ. ප්‍රචණ්ඩත්වය දකින්න ලැබෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. එහෙත් එක නිදහසක් ලැබෙනවා සෑම වසරකම පැය 12 සඳහා. ඒ කුමකටද? මිනිසුන්ගේ හිත තුල ඇති වෛරය, ප්‍රචණ්ඩත්වය සහ තිරිසන් කම මුදා හරින්න. මොකද්ද මේ නිදහස තවත් කෙනෙකු ගැන තියෙන ඉරිසියාව, තරහව, ක්‍රෝධය ඉවත් කරගන්න ඔහුගෙන් පලිගන්න, ඒ වෛරය හිතෙන් ඉවත් කරගන්න නිදහසක්. ඒ කොහොමද එහෙම කරන්නේ? ඒ වෙනුවෙන් තමා මේ පැය දොළහක අපරාධ වලින් නිදහස් කාලයක් ලැබෙන්නේ තම තමන්ගේ හිත පිරිසිදු කරගෙන ඇමෙරිකාව සෑම වසරකම පැය දොළහක පිරිසිදු කිරීමකින් නැවත ජීවයක් ලබනවා. මේ පැය දොළහ ඇතුලත සියලුම පොලිසි, ආරක්ෂක අංශ, ගිනි නිවන අංශ සහ හදිසි අනතුරු අංශ සේවයෙන් තොර වෙනවා. මොනවද මේ පැය දොළහ ඇතුලත කරන්න පුළුවන්? මිනීමැරුම් ඇතුළු ඕනෑම අපරාධයක් නීතියෙන් අවසර දී තිබෙනවා රටේ උන්නතියට පිරිසිදු කිරීමකට ලක් කරන්න.

මම මේ ඔබට කිව්වේ අමුතුම තේමාවක් ඔස්සේ හිතලා නිර්මාණය උන තවත් අමුතුම ත්‍රාසජනක චිත්‍රපටියක් පාදක කරගත්ත තේමාව ගැනයි. චිත්‍රපටය නමින් The Purge එනම් “පවිත්‍ර කිරීම”. පසුගිය මස එනම් ජුනි 7 වනදා සිට ඇමෙරිකාව ඇතුළු බොහෝරටවල තිරගත කිරීම් ඇරඹු චිත්‍රපටය ඇත්තටම ඒකාකාරී කතා බලපු සිනමා ලෝලීන්ට අමුතුම තේමාවක් උනා. සීමාවෙන් ඒහා හිතලා කරපු වැඩක් නිසාම තමා චිත්‍රපටය වෙනුවෙන් වැය කල ඇමෙරිකානු ඩොලර් මිලියන 3 මාස දෙකක් වන විට ඩොලර් මිලියන 64 ක වාර්තාගත ආදායමක් වෙලා තියෙන්නේ. James DeMonaco විසින් අධ්‍යක්ෂණය කල මේ සලරුව තුල රංගන දායකත්වය දෙන්නේ Ethan Hawke, Lena Headey, Max Burkholder යන නළු නිලි පිරිසයි. ඒ වගේම ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ 5.6 ක ලකුණු මට්ටමක් ලබාගෙනත් තිබෙනවා. ආරංචි මාර්ග වල හැටියට මෙහි දෙවැන්නක් ගැනත් කරුණු කාරනා සිද්ධ වෙනවා. මේ ගැන අපි බයිස්කෝප් මංසලෙන් පූර්ව ප්‍රචාරක පටයකින් දැනුවත් නොකලාමත් නෙමෙයි.

එහෙනම් මම යම් විස්තරයක් මුලින් කල නිසා පොඩියට කතාව ගැන කියන්නම්. ජේම්ස් සැන්ඩින් වෙළඳ සමාගමක කළමනාකරුවෙක්. ඔහුගේ සමාගම කරන්නේ නිවාස වලට නවතම ආරක්ෂක පද්ධති සවිකිරීම සහ ඒවා විකිණීම. ඔහු මේ වෙළඳාමෙන් හොඳ ආදායමක් ලබමින් සිටිනවා. ඒ ඇමෙරිකානු රජය විසින් වාර්ෂිකව කරන මේ “පරිසිදු කිරීමේ” ක්‍රියාවලිය නිසා මිනිසුන් වඩ වඩාත් උනන්දු වෙනවා තමුන්ගේ ආත්ම ආරක්ෂාව සඳහා. ඔහුගේ පවුලේ සිටිනවා දියණියක් සහ පුතෙක් සහ බිරිඳක්. සෑම ඇමෙරිකනුවෙක්ම මේ පැය දොළහේ අපරාධ සඳහා නිදහස් කාලය වෙනුවෙන් තම සහයෝගය දෙනවා. ඒ වගේම මේ පවුලත් වාර්ෂිකව මේ අංගය උදෙසා තම නිවෙස නවීන ආරක්‍ෂිත පද්ධතියකින් අගුළු දමාගෙන ආරක්ෂා වෙනවා. එහෙත් අපරාධ වලට නිදහස ඇති මේ රයේ යම් අමුත්තෙක් මේ නිවස අසල රැඳෙමින් ඔහුට ආරක්ෂාව පතනවා ඒ පිරිසක් ඔහුව මරන්න හදනවා යැයි කියමින්. කිසි කෙනෙක් එහෙම පිටස්තරයෙක් වෙනුවෙන් තම දොර අරින්නේ නැහැ. මොකද මේ වාර්ෂික අංගයට සහයෝගය පළකිරීමක් හා තම ආරක්ෂාව උදෙසා. එහෙත් මේ ජේම්ස් මහත්තයාගේ පුතා මේ පුද්ගලයට අවසර දෙනවා ගෙට ඇතුල් වෙන්න. එතනින් පසුව තමා මේ කතාව ආරම්භ වන්නේ. ඒ නිසා ඔයාලටම ඉඩ තියන්නම් මේ අමුතු කතාවේ රස විඳින්න. කවුද මේ අමුත්තා? ඇයි එයා ආරක්ෂාව ඉල්ලන්නේ? මේවා ඔයාලට විසඳගන්න තියෙන ගැටළු.

මේ කතාව තුල මිනිස් හිත තුල තියෙන දුෂ්ඨ හැඟීම් ගැන හොඳින් උලුප්පා දක්වලා තියෙනවා. ඒවා ඇමෙරිකාවට පමණක් පොදු නැහැ අපි හැමෝටමත් පොදුයි. කෙනෙක් හැදෙනවා බලා ඉන්න බැරි කම. ඉරිසියාව වගේ දේවල් කොහොම කොහොමින් හරි අපේ හිත වලත් තියෙනවනේ. අපේ හතුරෝ ගැන අපේ හිතේ තියෙන තරහා. ඒවා මුදා හරින්න මේ වගේ අවස්ථාවක් ලැබුනොත් කොහොමද කියලා ඔයාලම බලන්න. එහෙම වෙච්ච දාක අපේ රටේ නම් මිනිස්සු ඉතුරු වෙන එකක් නැහැ කියලා තමා මගේ නම් අදහස. 😛

මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් නිකුත් උනත් තවම ඉංග්‍රීසි උපසිරසක් නැහැ අන්තර්ජාලය තුල. ඒ නිසා බොහෝ කාලයකට පස්සේ මමත් සවන් දෙමින් උපසිරසක් කලා. ඒ සඳහා ඉන්දුනීසියානු උපසිරසක කාල සීමාවන් භාවිතා කලත් එහි මග හැරුණු දෙබස් බොහෝ මට සවන් දෙන විට සොයා ගන්න ලැබුනා. එහෙනම් ඔයාලට කිසි බයක් සැකක් නැතුව වෙනද වගේ බලන්න ඔන්න මම උපසිරසක් අරන් ආවා. වෙනදට වඩා පොඩ්ඩක් ප්‍රමාද වෙන්න හේතුව ඒකයි. එහෙනම් මේ ගැන ගුණ අගුණ කියලා යන්නත් අමතක කරන්න එපා කියමින් හැමෝටම ජයෙන් ජය ප්‍රර්ථනා කරනවා !!!

The Purge (2013) on IMDb

 

 

696 MB (BR) කොපිය මෙතනින් බාගන්න F9A67323911A73A09E2D3AFA033EC36E8A316541 550 MB (BR) කොපිය මෙතනින් බාගන්න 479BB1022275E502DF5E4A7578D5E9220A9C3CB4 290 MB කොපිය මෙතනින් බාගන්න 6c0c1336dc86a53918eb8deae93c5a29f8222356 550 MB කොපිය මෙතනින් බාගන්න 85126adbc62d334800939833bae0a715ead5af47 710 MB කොපිය මෙතනින් බාගන්න 228b9b6c7d1ee75af5c12a478f7c77426203ca6b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

9,489 downloadsDownload The-Purge-2013-1.zip133 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

9,489 downloadsDownload Subtitles133 KB

97 comments

  1. Chami

    Wow maru mary Tanks dear....

  2. Chami

    WoWoWoW maru mary Tanks dear....

  3. ranga

    patta machan meyka supiri

  4. quik

    thanks

  5. rock hasi

    ela ela thawath 13 ekak demu

  6. shann

    මේක දෙනකම් උන්නේ පට්ටම ෆිල්ම් එකක් මේක

  7. vee

    maxxa macho

  8. pubudu

    pattama kathawak macho

  9. sachin kumara liyanage

    thanxxxxxxxxxxxxxxx mahoooooooo

  10. danushka

    niyamai machan ela kire,,,jaya wewa!!!

  11. kalinga

    මේක නම් නියමයි මචෝ

  12. සමීර කරුණාරත්න

    අගුණ ගැන නම් කියන්න වෙන්න නැහැ මේ වෙලාවේ සමාවෙන්න.
    මට එහෙම අගුනක් දැකගන්න ලැබුන බවකුත් මකත නැහැ.
    එකම අගුනේ කතාවේ උන්න අසල්වාසීන්ගේ අන්තිම වැඩේ.
    බොහොම කැතයි එක නම්.
    උපසිරැස නම් බොහොම අගෙයි, අසා ලියනවා කියන්නේ ඉතින්
    එපාම වෙන දෙයක් කියලා උපසිරැස කරුවන් දන්නවා නොව.
    එහෙව් එකේ මේක ඉක්මනට අපි වෙත ගෙන්න කට්ට කාවට
    බොහොම පිං කියනවා ආයෙත්.
    ඒ වගේම උපසිරැස කරුවත් වැඩිය මේ හැඩයේ නිර්මාණ නොකරන
    කෙනෙක් එහෙව් එකේ හොදම එකක් මේක.
    නිසැකවම බලන්න. ඔන්න මගේ ස්තුතිය නැවතත්...!

  13. upali

    ela ela ela

  14. isuru

    mamath balanna asawen unne meyka

  15. kalinga

    පට්ට මමත් බානවා

    1. kalinga

      ආයේ අමතක වෙලා දැම්ම නේ හික්ස්

  16. Ruchira

    නියමයි මේක එනකන් තමා හිටියේ .. බොහොම ස්තුතියි යාලුවා

  17. vee

    maxxa :)

  18. rusuru | රුසිරු

    ජය වේවා බයිස්කෝප් ඔයාල පට්ට

  19. ccnp

    Thanks

  20. waruna

    පට්ට පතුරු

  21. hh

    bohoma pin

  22. dilan

    mamath meyka balannama hithagena unne :)

  23. සිසිත සමරතුංග(සිසියා)

    මරු මරු....
    තෑන්ක්ස් හොඳේ........

  24. chamath cafe

    ලොවෙත් නෑ :)

  25. chami

    thnxxxxxxxxxxxxx

  26. lakchan

    ELAAAAAAAAAAAAAA

  27. “චූටී මල්ලි”

    ආ......මේක දෙනකම් උන්නෙ
    අනිවා වැඩේ අගයන්න එපැයි
    සවන්දිගෙන සබක් කොරනවා කියන්නෙ
    ලෙසි වැඩක් යැ..
    සබට තුති
    ඔබට ජය..............

  28. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අප්පේ මේකනම් බලන්නම වටිනා එකක්..
    ඇක්ෂන් වලට වැඩි කැමැත්තක් නැති උනාට කතාව නම් මැක්සා වගේ..
    අනික අපේ හසා කරපු එකක් නිසාම...
    අනික සිරාවටම මෙහෙම දෙයක් මෙහෙත් උනොත් එහෙම එකෙක්වත් ඉතිරිනම් වෙන එකක් නැහැ....
    ජය වේවා කිව්වා..

  29. eranga

    ගොඩක් ස්තූතියි ඔයාගෙ හැකියාවෙන් අපි ගොඩක් රසවිදිනව ඔයාගෙ හැකියාවන් වඩ වඩාත් දියුනු වේවා.......

  30. Lamz

    elazzzzzzzzz

  31. Madusanka Jaysooriya

    එල.පට්ට ෆිල්ම් එකක්. උපසිරසට ස්තුති.

  32. Madusanka Jaysooriya

    ela. patta film ekak.sub ekata thanks

  33. pradeep

    great job hasantha thanks

  34. jack

    අඩේ මචන් මාරම ස්ටෝරියක්නේ. ඔන්න ගත්තා. බොහෝම ස්තුතියි සබ් එකට

  35. දිදුල Kd සිල්වා

    අහ්.. මෙහෙම ෆිල්ම් එකකුත් ආවද.. දැන්නෙ දන්නෙ.,, හරිහමන් ඉංග්‍රීසි සබ් එකක් නැතුව ට්‍රාන්ස්ලේට් කරනව කියන්නෙ නම් වහ වැඩක්.. කොහොම හරි වැඩේ ගොඩ දැම්මනෙ.. බලමු කොහොමද කියල.. ( බලමු කිව්වට බලන්න නම් කවද ලැබෙයිද දන්නෑ. :D ) .. ජය වේවා෴

  36. geeth

    baiscope is best :)

  37. yasas

    meyka pattama film akak thx

  38. indika

    ela.. thnx....

  39. HarshA LahirU

    කොර ස්ටොරියක් වගේ ජයවේවා සහො

  40. Achintha sameera

    හසන්ත වික්රමරත්න thanks yalu.684 weniyata math gaththa ehenam

  41. shiwantha

    thanx bro

  42. mindika

    Thanks !!!!!!!!

  43. me

    Thanks

  44. Nelson

    Good Post Friend Thanks

  45. dev

    bohoma stuti saho..... .

  46. Kasun

    Spartacus Nawaththala wagei.....

  47. නලින්

    හසන්ත අයියා පට්ට බාන්ඩයක් ගෙනැල්ලා තියෙන්නේ

    ජය වේවා!

  48. indikasmidf

    හසන්ත ළමෙයා් ස්පාටක්ස‍් උන්නැෙග් කථාෙව් ඉතුරු ටික ෙකා්

  49. ediri

    sub walata

    thanks.
    ediri

  50. චානක ලක්ෂාන්

    හරි හමන්
    ඉංග්‍රීසි සබ් එකක් වත් නැතුව
    මේක කරන්න පට්ට කට්ටක්නෙ
    කාල තියෙන්නෙ
    අපි වෙනුවෙන් මේ වෙච්ච
    මහන්සියට
    බොහොමත්ම ස්තූතියි අයියෙ.....
    ‍ෆිල්ම් එකනම් තිබ්බ බාගෙන
    තාම බැලුවෙ නෑ
    ඔන්න මමත් සබ් එක එහෙනම් ගත්ත.
    ජය වේවා!!!

Load more comments