Watch Trailer

Scenic Route (2013) | කාර්ටර් සහ මිචෙල්ගේ චාරිකාව [සිංහල උපසිරැසි සමඟ]

‘කාර්ටර්’ සහ ‘මිචෙල්’ කියන්නෙ ගොඩ කාලෙකින් මුන ගැසුනු පාසල් කාලෙ හොඳ මිත්‍රයො දෙන්නෙක්. ඉතින් මේ දෙන්න කාලෙකින් මුන ගැසුනු හින්ද රට හරහා චාරිකාවක් යන්න තීරණය කරනව. ඔවුන් මේ චාරිකාව යන්න ‍තෝරා ගන්නෙ ‘Scenic Route’ කියන නමින් හඳුන්වන මාර්ගයක්. මේ මාර්ගය වැටිල තියෙන්නෙ කාන්තාරයක් හරහ. ඉතින් ඔවුන් මේ ග…

Scenic Route (2013)‘කාර්ටර්’ සහ ‘මිචෙල්’ කියන්නෙ ගොඩ කාලෙකින් මුන ගැසුනු පාසල් කාලෙ හොඳ මිත්‍රයො දෙන්නෙක්. ඉතින් මේ දෙන්න කාලෙකින් මුන ගැසුනු හින්ද රට හරහා චාරිකාවක් යන්න තීරණය කරනව. ඔවුන් මේ චාරිකාව යන්න ‍තෝරා ගන්නෙ ‘Scenic Route’ කියන නමින් හඳුන්වන මාර්ගයක්. මේ මාර්ගය වැටිල තියෙන්නෙ කාන්තාරයක් හරහ. ඉතින් ඔවුන් මේ ගමන ‘කාර්ටර්ගෙ’ පරණ ට්‍රක් රථයෙන් යන අතරතුරදි හදිසියෙම වගේ මේක කාන්තාරෙ මැදදි කැඩෙනව. කැඩෙනව කීවට ඇත්තටම මේක ‘කාර්ටර්ගෙ’ මිත්‍රයා වන ‘මිචෙල්’ ව ‍රැවටීමට ඔහු විසින් කරන දෙයක්. ඒත් මේක දුර දිග යනව. නොහිතපු දේවල් සිද්ද වෙනව. ඔවුන්ට ආපසු කාන්තාරෙන් එලියට එන්න පුළුවන් වෙයිද? ඔවුන්ට මේ කාන්තාරෙදි කුමන සිදුවීම්වලට මුහුන පාන්නට සිදු වෙයිද? ‘කාර්ටර්’ ට්‍රක් රථය කැඩුනු බව ‘මිචෙල්’ ට අඟවන්නෙ මොකද? එහෙනම් මේක බලලම ඉන්නකො…

මේ ‍ෆිල්ම් එකේ සමාරම්භක දර්ශනය තිබ්බෙ මාර්තු මාසයෙදි උනත් මේ අගෝස්තු 23 වෙනිද තමයි නිල වශයෙන් ප්‍රදර්ශනය කරන්න නියමිත වෙලා තියෙන්නෙ. Drama, Thriller යන ගනයට අයත් වෙන මේ ‍ෆිල්ම් එක IMDb දර්ශකයෙ 6.4 වගේ අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනව.

මේ ‍ෆිල්ම් එකට මට උපසි‍රැසි යොදන්න කියල කිව්වෙ විකිය සහෝ. මේක මීට දවස් කීපයකට කලින් තමයි දෙන්න තිබ්බෙ. ඒත් කාලයේ ප්‍රශ්ණත් එක්ක බැරි උනා. ඔන්න කෝම හරි දුන්න විකි සහෝ ඈ… කොහොම උනත් මිනිත්තු 87ක් පමනක් මේ ‍ෆිල්ම් එකේ ධාවන කාලය සඳහන් උනාට මේකෙ ලයින් 1400ක් විතර තියෙනව. ඉතින් හිතුව තරම් ලේසි උනේ නෑ වැඩේ. සිංහල උපසි‍රැසි යෙදීමේදී මට සහයක් ලබා දුන්නු මාගෙ සහෝදරියටත්, මාගෙ මිත්‍රයකු වන සමිත් චන්ද්‍රසූරිය සොයුරාටත් මම මේ අවස්ථාවෙ ස්තූතිවන්ත වෙනව 🙂

හොඳයි ඉතින් එහෙනම් ‍ෆිල්ම් එක බාගෙන බලල මට ගුන දොස් කියන්නකො. ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා !!!

Scenic Route (2013) on IMDb

 

 

300 MB කොපිය මෙතනින් බාගන්න

de92e8712a9c9792fb9c5311a38fd79e6c9b1aa6

600 MB කොපිය මෙතනින් බාගන්න

211956f6a19812472d481f287931aa1cc974ed76

720 MB කොපිය මෙතනින් බාගන්න

bad78a182aa77259bc46dd5cc33b094e4fd69440 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,171 downloadsDownload Scenic-Route-2013.zip132 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/Chanaka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන් සමරවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චානක ලක්ෂාන්

Subtitles

2,171 downloadsDownload Subtitles132 KB

56 comments

  1. chami

    thnxxxxxxxxxxxx

  2. rock hasi

    ela ela niyamai thawa13 ekak demu kollo

  3. naleen

    patta machan digatama demu

  4. mahesh

    thanks mcn

  5. kalinga

    ජය වේවා!!! බොහොම පින්

  6. quik

    thanks

  7. amilatk

    jayen jaya!!!!!

  8. dilan

    loweth na :)

  9. “චූටී මල්ලි”

    මේකත් පට්ට එකක් වගෙයි
    අනිවා මේකත් බලන්ඩ ඔනි කලින්
    එකත් පහරක්නෙ
    එල එල මචා............න්
    තව දෙමු සබ් හිටු කියලා
    ඔබට ජය....

  10. rock hasi

    The Lone Ranger me film eke sub denne kawadda

    1. චානක ලක්ෂාන්

      ඕකෙ තවම හොඳ කොපි එකක් ඇවිල්ල නෑ සහෝ.
      ආව ගමන් අපේ සහෝදරයො දේවි.

  11. wow

    wow,, maru :D

  12. ganidu

    තැන්ක්ස් වේවා!!

  13. Isuru Madushan

    machan supiri digatama demu

  14. f_live

    බොහොම පින්

  15. sds

    niyamai saho sub denakma unne

  16. elakiri

    elakiri

  17. ositha

    patta patta bro

  18. zumo man

    elazz thnxzzz

  19. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මචෝ...ඔන්න මගේ ටයිප් එකේ බාන්ඩයක්..
    එහෙනම් බැලුවා හොදේ....
    ජය වේවා..

    1. චානක ලක්ෂාන්

      එළ එළ මචෝ...

  20. mihin ලංකා

    නියමයි සහෝ තවත් සබ් දෙමු ජය!

  21. සිසිත සමරතුංග(සිසියා)

    එල එල........
    ඉඳලා හිටලවත් මේ වගේ දෙන්න ඕනේ...........

  22. ranga

    tx lot

  23. was

    බොහොම පින්

  24. jack

    එල එල නියම ස්ටෝරියක්. බොහෝම ස්තුතියි සබ් එකට

  25. vernie

    patta wage, balamu

  26. දිදුල Kd සිල්වා

    නියමයි සහෝ.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය වේවා෴

  27. malinga

    singam 2 eke sub oneeeeeeeeeeeeeeeeeeee

  28. vee

    maxxama

  29. සමීර කරුණාරත්න

    මේක දෙවි කියලා හිතුවේ නැහැ මචෝ...
    ඇත්තම කියනවා නම් මේ ටිකේ ආව මොකක් හරි දෙයක්
    නිසා මගේ ඇස නොගටුන Drama කාණ්ඩයේ චිත්‍ර පටයක්
    බොහොම පිං විශේෂෙන්ම ඔයාට හා ඔයාට සහය වුන
    හැමෝටම මේ වගේ සලරුවක් ඉක්මනට උපසිරැස එක්ක ගෙනාවට.

    1. චානක ලක්ෂාන්

      එළ එළ මචෝ.
      මට මේක ගැන කීවෙත් විකී සහෝ

  30. ositha

    ජය!

  31. geeth

    baiscope is best :)

  32. indika

    thnx.......

  33. HarshA LahirU

    Thanks

  34. shiwantha

    thanx machan

  35. mindika

    Thanks !!!!!!!!

  36. anton

    තැන්ක්ස් වේවා!!

  37. නලින්

    නියමයි චානකයා මැක්සා කථාවක් ගෙනැල්ලා තියෙන්නේ

    ජය වේවා!

    1. චානක ලක්ෂාන්

      එළ එළ මචන් නලියා

  38. ediri

    thanks for sub & movei

    ediri

  39. chamara

    maru maru

  40. lakchan

    තැන්ක්ස් වේවා!.........................

  41. Achintha sameera

    චානක ලක්ෂාන thanks macho

  42. DanstM

    good

  43. චතුරංග සුරාජ් පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ සබ්වලට

    ජය වේවා !

  44. shan

    kiyanna wachana ne yalu maxxama maxxa film ekak.. kammalikamak nethuwa ekadigata beluwa .. sinhala sub walata tx saho... (y)

  45. ashanmanimendra

    supiri film 1

  46. රොයිලි

    බොහොම ස්තූතියි චානක සහෝ සිංහල උපසිරැසියට. මෙන්න 50 වෙනි කමෙන්ට් එක මගෙන්. ජය෴෴ :P :P

  47. චානක ලක්ෂාන්

    අදහස් දැක්වූ සැමට බොහොම ස්තූතියි :)

  48. Nandana

    Thank u Chanaka

  49. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  50. සශින්ද්‍ර

    එල එල
    සබට තුති බන්
    ඔබට ජය……………..

Load more comments