වේල්සයේ රෝස කුසුම හෙවත් ඩයනා කුමරිය අනතුරට ලක් වීමත් සමගම රජ පවුල ඇතුලේ සිද්ධ වූන සිදුවීම් පාදක කර ගනිමින් තමයි The Queen චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. ඩයනා කුමරියගේ අනතුරින් පසු ඊට මහ රැජින ප්‍රතිචාර දැක්වූ ආකාරයත්, ඒ නිසා මහජනතාවගෙන් රජ පවුලට එල්ල වූ විරෝධයත්, ඒ හැමදේටම මැදි වූන එවකට නවක අගමැති ටෝනි…

වේල්සයේ රෝස කුසුම හෙවත් ඩයනා කුමරිය අනතුරට ලක් වීමත් සමගම රජ පවුල ඇතුලේ සිද්ධ වූන සිදුවීම් පාදක කර ගනිමින් තමයි The Queen චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. ඩයනා කුමරියගේ අනතුරින් පසු ඊට මහ රැජින ප්‍රතිචාර දැක්වූ ආකාරයත්, ඒ නිසා මහජනතාවගෙන් රජ පවුලට එල්ල වූ විරෝධයත්, ඒ හැමදේටම මැදි වූන එවකට නවක අගමැති ටෝනි බ්ලෙයාර් කටයුතු කල විදියත් සම්බන්ධ සිදුවීම් ඇසුරින් තමයි මෙය නිර්මාණය කර තිබෙන්නේ. Stephen Frears ගේ අධ්‍යක්ෂණයක් වන මේ චිත්‍රපටය Imdb දර්ශකයේ 7.3 ක අගයක් ලබාගෙන තිබෙනවා. මෙහි Helen Mirren විසින් එලිසබෙත් මහ රැජින ලෙසත්, Michael Sheen විසින් Tony Blair ලෙසත්, James Cromwell විසින් එඩින්බරෝ ආදිපාදවරයා ලෙසත්, Alex Jennings විසින් චාල්ස් කුමාරයා ලෙසත් චරිත නිරූපනය කරනු ලබනවා.
මහ රැජිනගේ චරිතය නිරූපනය කල Helen Mirren ගේ විශිෂ්ඨ රංගනය Oscar, Golden Globe Awards ඇතුළු ජාත්‍යන්තර උළෙල රැසකදී සම්මානයට පාත්‍ර වනවා. ඒ වගේම තමයි ලොව ප්‍රමුඛ සම්මාන උළෙල වලදී සම්මාන 96 කින් චිත්‍රපටය පිදුම් ලබන අතර 97 වතාවකදී සම්මාන සඳහා නිර්දේශ වී තිබෙනවා. 2006 වසරේ තිරගත වූ හොඳම චිත්‍රපට 10 අතරටද මෙය ඇතුලත් වනවා සේම ඉංග්‍රීසි භාෂාව ඉගෙනගැනීම සඳහා ඇති ලොව හොඳම චිත්‍රපට 10 න් එකක් වශයෙනුත් මෙය සලකනවා.
ඉතින් මේ තමයි මගේ පළමු උපසිරැසි ගැන්වීම. මේ කාර්යය සාර්ථක කරගන්න සහය ලබා දුන් මගේ හිතවතියක් වන ජර්මන් ජාතික Stefanie Chantal සොයුරියවත් විශේෂයෙන්ම මතක් කල යුතුයි.
එහෙනම් චිත්‍රපටය බලලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම BR පිටපත් සඳහා අදාළ වේ.
1,761 downloadsDownload The-Queen-2006.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුරංග වීරසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-07-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චතුරංග වීරසිංහ
Subtitles
11 comments
උවිඳු
indika75
පළමුවන උපසිරැසියට සුබපැතුම් !!!!බොහොම ස්තූතියි ..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
දිගටම සබ් කරමු....රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
isuru srinath sjs
පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා !! බොහොම ස්තුතියි උපසිරැසියට !!
එල්.සී. දමැල්
පළවෙනි උපසිරස නිර්මාණය වෙනුවෙන් උණුසුම් සුභ පැතුම්! :D
දිගටම උපසිරසකරණයේ යෙදෙන්නට අවශ්‍ය කාලය ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා... :)
ජය... ✌Bandara
Great Film.Thanks lot
imp
බොහොම ස්තූතියි යාලුවා.. දිගටම සබ් දෙන්න ජය වේවා...
MAALNATH
Thanks .............good luck ................
sasanka sathyajith
Thanks for the sub
Anonymous
සිංහල උපසිරස ලබා දුන්නට බොහොම ස්තූතියි
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
Disney hamilton වලටත් sub දාන්න පුලුවන් ද?