හොල්මන් බයිස්කෝප් වලට සිංහල උපසිරැසි අඩුයි වගේ දැකපු නිසා මගේ පළමු නිර්මාණයෙන් හිතුවා භීතිය ගෙන එන කථාවක් තෝරා ගන්න. මේ චිත්‍රපටයේ මුල් කොටස බයිස්කෝප් එකෙන් ඔයාලා බලන්න ඇති කියල හිතනවා. මේ එම කථාවේ දෙවන කොටස THE RING TWO. මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ Naomi Watts (Richel) විසින්. ඇය ඔබට මතක ඇති, THE…

හොල්මන් බයිස්කෝප් වලට සිංහල උපසිරැසි අඩුයි වගේ දැකපු නිසා මගේ පළමු නිර්මාණයෙන් හිතුවා භීතිය ගෙන එන කථාවක් තෝරා ගන්න. මේ චිත්‍රපටයේ මුල් කොටස බයිස්කෝප් එකෙන් ඔයාලා බලන්න ඇති කියල හිතනවා. මේ එම කථාවේ දෙවන කොටස THE RING TWO. මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ Naomi Watts (Richel) විසින්. ඇය ඔබට මතක ඇති, THE RING හි ප්‍රධාන චරිතයට පණපෙව්වෙත් ඇයමයි.

කථාව ගැන පොඩි සඳහනක් කළොත්… THE RING පළමු කොටස බලපු අයට කථාව කියන්න අවශ්‍ය වෙන්නේ ම නෑ. මොකද මේ කථාව එම කථාවට සම්පූර්ණයෙන්ම සම්බන්ධ නිසා. (පළමු කොටස නරඹා මෙය නැරඹීමට හැකිවේනම් උපරිම රසාස්වාදයක් නොඅඩුව ලබා ගැනීමට පුළුවන්) මේ චිත්‍රපටය මුල සිට අගට කුතුහලයෙන් දෑස් ඉවතට නොගෙන නැරඹිය හැකි සුපිරි කථාවක් ගැබ් වෙලා තියෙනවා. මුල් කොටසට වඩා වැඩි භීතියක් මතුකිරීමට මෙය සමත්. පළමු කොටසේ මෙන් “අත්භූත” වී‍ඩියෝ පටය ‍නොසිතන පරිදි මෙවරත් ප්‍රධා‍න චරිතය වන Richel වෙත ලැබීමෙන් පසු ඇය එය විනාශ කරනවා. පසුව ඇය සහ ඇයගේ පුතා මුහුණ දෙන භයංකර අත්දැකීම ඔබට එලෙසින්ම දැනී යන ආකාරයට මෙය නිර්මාණය කිරීමට මෙහි අධ්‍යක්ෂක Hideo Nakata සමත් ‍වී තිබෙනවා.

කථාව ගැන වැඩි විස්තර සඳහන් කිරීමට අවශ්‍ය නැහැ. සිංහල උපසිරැසි යොදා ඇති බැවින් ඔබට කථාව මැනවින් වටහා ගැනීමට හැකි වේයැයි විශ්වාස කරනවා. මෙය මාගේ පළමු උපසිරැසි නිර්මාණය බැවින් අඩුපාඩු නැතිවාම නොවේ. කමෙන්ට් එකක් දීලා යන්න අමතක කරන්න එපා.!

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න!

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද දිනේෂ් ගමගේ සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Subtitles by

දිනේෂ් ගමගේ

112 comments

  1. සාගර ස0ජිව

    ස්තුතීයි මචන්

  2. සාගර ස0ජිව

    ඔන්න බාන්නත් දෑම්මා ජයවේවා!!!!

  3. yasitha

    thanx wewa machan.....horror film balanna asa unata ring 1,2 dekama balala na...dan nam dekama balanna ona....

  4. Tharindudoo

    එළ එළ පට්ට,
    තාම පළැවෙනි 1 බෑලුවෙත් නෑහෑ,,එහෙනම් ඒක බලලම මේක බලනවා,,

    උපසිරෑසි වලට බොහෝම ස්තූතියි යාලුවා,,උත්සහය අනිවාර්යෙන්ම අගය කල යුතුයි,,

    ඔබට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා!

  5. IUD

    එල එල තැන්ක්ස් මචන්

  6. gwsk-Diyathalawa

    sinhla sub ekka me film eka dunnata thanks very much...Jayaweewa...

  7. GIHAN

    අපි ඉතින් M3 පාවිච්චි කරන අයනේ.. මාසෙටම 4GB තමයි.. :( ආසාව තිබුනට බලන්න පින නෑ.. හැමදාම ඉතින් බයිස්කෝප් ටික දිහා බලල දුකෙන් යන එක තමයි කරන්නෙ.. 100MB වගේ වත් උනා නම් බලන්න තිබුන.. ඇත්තටම නැද්ද එහෙම බාගන්න පුලුවන් විදියක්?? (කොලිටි අඩු උනත් කමක් නෑ..)

  8. උදය Salinda

    බය හිතේනවා නේ. දිගටම සින්හල සබ් දෙන්න සහෝ. ජයවේවා බයිස්කෝප්......

  9. sunanda

    niyamai saho.part 01 ekath thama tiyenawa.bewata beluwe ne.den 2ma eka sere balanna puluwan.jaya wewa baiscop saholata..........

  10. දුලාජ්

    එල මචන් එල මත් බානවා

  11. sameera

    neyamai machan

  12. වා.මු. නිලන්ත පියසිරි

    හොල්මන් බයිස්කෝපයන්ට උප සිරැසි ඇත්තටම අඩුයි. ඒ වගේම තමයි හොල්මන් බයිසකෝප් වලට උප සිරැසි දාන අයත් අඩුයි. ඒත් අපි වගෙ බලන අය නම් අඩුවක් නැහැ. උප සිරැසි දැමීමේ මහන්සිය ගැන නම් කියලා වැඩක් නැහැ. එවන් මහන්සියක් දැරුවාට මේ comment එක උපහාරයක් වේවා. උප සිරැසියට ගොඩක් පිං. අනිවාර්යෙන්ම බානවා.

  13. දිනේෂ් ගමගේ

    අදහස් ලබා දීම ගැන ගොඩක් ස්තූති වන්ත වෙනවා. තවත් හොල්මන් බයිස්කොප් සිංහල එක්ක ඔයාලට දෙන්න ඒක ලොකු ශක්තියක් වෙනවා.

    එක වචනයක හරි කමෙන්ට් එකක් දාලා යන්න.

  14. chamila

    Mata nam meka kammali.... but thanks...

  15. චින්තක

    onna apith banawo...

  16. Anonymous

    thanx yaluwa...sinhala sub walata...The Ring 3 ekath sub ekkama denna...Jaya wewa.....

  17. විකියා

    එලනේ...ඔන්න කස්ටියටම බය වෙන්න පුලුවනි.....
    ජය වේවා සහෝ....දිගටම සබ් එක්ක බයිස්කෝප් දෙන්න.

  18. විකියා

    මේකනම් දැන් නොකියම බැහැ...කෝ කමෙන්ට්ස්....?..
    පොඩ්ඩක් බලන්න ඉස්සර සිංහල සබ් එක්ක බයිස්කෝප් එකක් දුන්නානම් මෙලහකට කමෙන්ට්ස් 100 විතර...ඒත් දැන්?..?????

  19. Astro Boy

    නියමයි. බාගනිමි.
    දවසක් ජාතික රූපවාහිනියෙ පොඩි ගෑණු ලමයෙකුයි, චාලි කියල හොල්මනකුයි ඉන්න කතාවක් ගියා. ඒකෙ චාලි කියන කෙනා පේන්නෙ ලමයට විතරයි. පුලුවන්නම් ඒ කථාව හොයල දෙන්නකෝ

  20. දිනේෂ් ගමගේ

    කමෙන්ට්ස් අඩු උනාම හිතට හරි නෑ වගේ... සහෝ.
    “විකියට“ ස්තූති වෙනවා.

  21. දිනේෂ් ගමගේ

    Astro Boy වෙත, ඔයාට පුළුවන්නම් ඒ ෆිල්ම් එක ගිය මාසය මට කියන්න. මම හොයල දෙන්න උත්සාහ කරන්නම්.

  22. Astro Boy

    මාසෙ නම් හරියටම මතක නෑ. ගිය අවුරුද්දෙ මැද හරියෙ වගේ තමයි ගියෙනම්

  23. රෙක්ස්

    සිංහල සබ් ඵක්ක horror film ඵකක් කවදාවත්
    බලලා නැති නිසා ඔන්න බාන්න දැම්මා

  24. Gihan_

    අපි ඉතින් M3 පාවිච්චි කරන අයනේ.. මාසෙටම 4GB තමයි.. :( ආසාව තිබුනට බලන්න පින නෑ.. හැමදාම ඉතින් බයිස්කෝප් ටික දිහා බලල දුකෙන් යන එක තමයි කරන්නෙ.. 100MB වගේ වත් උනා නම් බලන්න තිබුන.. ඇත්තටම නැද්ද එහෙම බාගන්න පුලුවන් විදියක්??? (කොලිටි අඩු උනත් කමක් නෑ....) :-) :-)

  25. sameera rajapaksha

    mama nam ithin holman walata :(
    palamu uthsahayata subha pathum!!

  26. විකියා

    @ Gihan ~ 100mb වගේ අඩු ගානටම හොයන්න බැහැ සහෝ...නමුත් මීඩීයා ෆයර් වගේ සයිට් වලින් 350 400mb වගේ අඩු ගානට හොයා ගන්න පුලුවන් වේවි...පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න...

  27. ajee67

    නියමය් ඔන්න මමත් මෙක බගන්නව. මගෙ උනුසුම් සුභ පෙතුම් පිලිගන්න.

  28. kavindu

    godak thz kiwwa. kalekin apahu log une. kalekin kiwwe masekin vitara. ath 3days waladi film 3k gathta. ayth thz kiwwa ahenam...!

  29. Dhanushka

    marune

  30. Dhanushka

    ohoma yan ohoma yan

  31. sabba

    ane mamath asai subtitle danna kawuru hari mata sub danna lesi pahasu hichchi software kellak denna barida !!!!!!!!!!!!!!!!!!!!!! tnkxxxxx

  32. NuwanHunter

    මමත් මේකේ 1,2 කොටස් දෙකම Download වෙන්න දැම්මා. Sub දාල දුන්නට Tnx.. තවත් Films දෙන්න :D

  33. Lakshan

    Onna damma banna ........... thanakz

  34. Ramraj

    මෙන්න බලනවනම් සුපිරිම සුපිරි ෆිලම් එකක්. මිරර් වගේ නැට්ටටම බය හිතෙනවා.

  35. Air Bender

    woooow maxxxxaaaaa

  36. Thara

    maxxxa ,machan thanx

  37. uda

    එළ කොල්ලෙක්නේ!
    මරු එහෙකට සබ් දාල තියෙන්නේ!
    ජයවේවා සහෝ

  38. ela kolla

    baiscope ekata jaya wewa..

    sinhala sub walata thanks MAXXAAAAAAA

  39. Supun

    කමෙන්ට්ස් දැක්කම නොබා කොහොමද........

    දිගටම සිංහල සබ් දෙන්න සහෝ

    ජයවේවා!!!!

  40. chami korea

    elakiri machoooo

  41. Pasindu

    :o

  42. heshanhhh

    maxxa wadak ahh, horror movies walata sin. subs dala baya wadiyen danenna denna ona.

  43. mudiya

    hoya hoya hitapu ewa me enneeeeeeeeee.niyamai.niyamai.Alllll da best guyz.thanxxxxxxxx

  44. අ‍මිර

    mare maru baya weva.....!

  45. න්ලීන්

    අයියෝ මම් හැමදාම අන්තිම කමෙන්ට් එක දාන්නෙ අනේ.
    මට එපා.... වෙලා තියෙන්නෙ අප්පා.
    ඔයාල නැගිටින කොට මම නිදි,මම නැගිටිනකොට ඔයාල නිදි.
    මට 1ස්ට් ක්මෙන්ට් එක දාන්න පුදූම ආසාවක් නෙ තියෙන්නේ... :( :( :(

    ඒකෙන් වැඩක් නෑ. දිනේෂ් සහෝගෙ මුල්ම සබි එක හොදට ඇති.
    දිනේෂ් සහෝට තව තවත් සබි දාන්න ලැබේවා....:-) :-) :-)

  46. Manjula

    ෂා....!නියමයි දිනේෂ් මල්ලි.ඔයාගෙ පළවෙනි නිර්මාණය අති විශිෂ්ටයි.තව film ගොඩකට සබ් දාන්න ලැබේවා...!

  47. bathiya

    orginal..................

  48. Danuka Bentharavithana

    එල එල මමත් ඔන්න බාන්න දෑම්මා. මගේ pc එකේ සින්හල උපසිරසි වෑඩ නෑ. බයිස්කෝප් එකේ තිබ්බ විදියටම ඔක්කොම software install කරලා setting ඔක්කොම හරියටම හෑදුවා.ඒත් වෑඩ නෑහෑ. හෑබෑයි මම මේක කලේ computer එක boot කලාට පස්සෙ. boot කරන්න කලින් sub වෑඩ කරා. මේ ගෑන දන්න කවුරුහරි මට කියලා දෙන්න කරන්නේ කොහොමද කියලා. pleeeeeeeeez

  49. kasun

    niyamama wadak...mahansiyata godak isthuthiiii

  50. navoda

    niyamaiiiiiii holman walata thawa sub dapn macho............. gindara

Load more comments