Watch Trailer

Guzaarish (2010) with Sinhala Subtitles | මේ ඉල්ලීමට ඔබ එකඟඳ? [සිංහල උපසිරැසි සමඟ]

මගේ හතරවෙනි උපසිරැසි නිර්මාණය ලෙස මම අරගෙන එන්නේ මෑත කාලයේ මම බලපු ෆිල්ම් අතරින් මගේ හිත වැඩිපුරම සසල කල ෆිල්ම් එක කිව්වොත් වැරදි නැහැ.ඒක මට විතරක් අදාල දෙයක් නොවන බවට මම පොඩි උදාහරණයක් කියන්නම්. මම ෆිල්ම් එක බැලුවේ කොල්ලුපිටියේ ලිබර්ටි සිනමා ශාලාවේ. මගේ ආසන පේලියට පිටුපසින් මට කිහිපවරක්ම හැඬුම් ශබ…


මගේ හතරවෙනි උපසිරැසි නිර්මාණය ලෙස මම අරගෙන එන්නේ මෑත කාලයේ මම බලපු ෆිල්ම් අතරින් මගේ හිත වැඩිපුරම සසල කල ෆිල්ම් එක කිව්වොත් වැරදි නැහැ.ඒක මට විතරක් අදාල දෙයක් නොවන බවට මම පොඩි උදාහරණයක් කියන්නම්. මම ෆිල්ම් එක බැලුවේ කොල්ලුපිටියේ ලිබර්ටි සිනමා ශාලාවේ. මගේ ආසන පේලියට පිටුපසින් මට කිහිපවරක්ම හැඬුම් ශබ්ද ඇහුනා. ඇත්තටම හරිම හැගුම්බර ඒත් හරිම තාත්වික විදියට කරපු නිර්මාණයක්.

මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ හ්‍රිතික් රෝෂන් සහ අයිශ්වර්යා රායි බච්චන්. අධ්‍යක්ෂවරයා බොලිවුඩ් සිනමාවේ අති දක්ෂ අධ්‍යක්ෂවරයෙක් වන සංජේ ලීලා බන්සාලි. ඇත්තටම මෙය හරිම අමුතු මාතෘකාවක් යටතේ කෙරුන නිර්මාණයක්. හ්‍රිතික් නිරුපණය කරන ඊතන් මැස්කරේනස් කියන ලොව හොඳම මැජික් ශිල්පියාගේ චරිතයයි. ඔහු මැජික් සංදර්ශනයක් අතරෙ සිදුවන අනතුරකින් ඔහුගේ බෙල්ලෙන් පල්ලෙහා කොටස පණ නැතිවෙනවා. ඔහුගේ හෙදිය ලෙස කටයුතු කරන්නේ සොෆියා ඩි සූසාගේ චරිතය නිරූපනය කරන අයිශ්වර්යා රායි බච්චන්.

ඊතන් මැස්කරේනස්ට මේ විඳවන ජීවිතයෙන් සමු ගතයුතුයැයි සිතෙනවා, ඔහු එයට සහය පතන්නේ අධිකරණයෙන්. ඒ අපිට එතරම් හුරු නැති Euthanasia යන්න මුල් කරගෙන. මෙහි අර්ථය අනුකම්පා සහිත මරණයයි. තවත් විදියකින් කියනවනම් අධිකරණයෙන් අවසර ඉල්ලනවා මියයාමට. අධිකරණයෙන් මෙයට අවසර ලැබෙයිද? මෙහි කොයි වගේ අවසානයක් තිබෙයිද?

මෙය සම්පූර්ණයෙන්ම වාගේ රූගත කරලා තිබෙන්නෙ ඉන්දියාවෙ ගෝවාහි. හරිම ලස්සන දර්ශන තල මෙහි තිබෙනවා. සංගිතයත් හරිම හැගුම්බරයි.

ඉතිං සිංහල උපසිරැසිත් තියෙන එකේ බාගෙන බලන්න. අපි ගෙවන ජීවිතය හා සංසංදනාත්මකව බැලීමට මෙය යොදාගන්න කියලා මම ඉල්ලන්න කැමතියි. ජීවිතය සතුටින් ගෙවන්න මෙයින් ලැබෙන්නෙ මොනවගේ උපකාරයක්ද කියලා කමෙන්ට් එකක් දාලා කියලා යන්න අමතක කරන්නෙපා.
ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

7,128 downloadsDownload Guzaarish-2010.zip104 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අකලංක යාපා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/11/16

Subtitles

7,128 downloadsDownload Subtitles104 KB

162 comments

  1. විකියා

    ඇත්තටම මිනිස්සුන්ට හුගාක් තමන්ට ලැබිච්ච දේවල් ගැන හිතලා සතු‍ටු වෙන්නත්..තිවිච්ච දේවල් නැතිවුනාම මිනිසෙකු අසරණ වෙන හැටිත් සියුම්ව විග්‍රහ කරන සුපිරි බයිස්කෝප් එකක්..තමන්ට තමන් ගැන හිතන්න... කදුල සුසුම සිනහව අතර ජීවිතයක යතාර්ථය තේරුම් ගන්න ඔබ නැරබිය යුතුම සිනමා පටයක්...

    ඉස්තූතියි අකලංක...

    ජය වේවා..!

    1. Thisara Buddhika (තිසර නියෝ)

      නියමයි
      :P
      තුති……. :)

  2. madusanka

    ෆිල්ම් එක තියෙනවා සබ් එක ගත්තා. තැන්කූ සහො............

  3. රෙක්ස්

    අද මම 2 ‍ගොඩක් කාලයක් බලන් හිටියේ මේ ‍ෆිල්ම් ඵක
    ඵනකන්. ස්තූතියි සහෝ..!

  4. mtc

    hehe niyamai machooooo. elazzzz thx

  5. Chanaka

    දැන් මම බාන්න ගත්තා
    බාගත්තම් කියන්නම් කොහොමද කියලා

  6. sunanda

    onna math sub 1 gaththa.kalin bapu copy 1k thibuna.sub 1 dalama balanna puluwan.thnx saho.............

  7. sanjeewa

    ela...ela...niyamay...thanks.....

  8. Anonymous

    max thama ela ela

  9. අමල් ප්‍රසාද් සමරවීර

    අම්ම ගහයි කිව්වලු!! එළනෙ කොල්ලො.. මේක බාලත් මම බැලුවෙ නෑ හොද වෙලාවට!! තන්කූ මචංස්ලා

  10. laksirigun

    thanks saho!! goda dawasak balagena hitapu baiscope akak

    ala !! Ala !!

  11. chamath

    patta saho onna math banna damma

  12. Timal

    ‎"Life is short, break the rules, forgive quickly, kiss slowly, love truly, laugh uncontrollably, and never regret anything that made you smile"........ Hrithik Roshan as Ethan Mascheranus in movie "GUZAARISH".

  13. mewi

    Niyamai, math meka ogollo denakan ma balan hitiye.. thanks saho

  14. gwsk-Diyathalawa

    sinhala sub ekka film eka dunnata thanka saho..Jayaweewa...

  15. Dinuka

    thanx machan wechcha mahansiyata....set ekatama ...jayama wewa....!!!!

  16. Nilanka

    mama enakan balan hitiye

  17. radi

    thank U

  18. දිනේෂ් ගමගේ

    ඇත්තටම ගොඩක් ස්තූතියි සහෝ. මම මේක ගොඩක් ආසාවෙන් බලන්න හිටපු ෆිල්ම් එකක්. මේ ගැන මගේ යාළුවෙක් විස්තරයක් කිව්වා. ඒක නිසා ගොඩක් සතුටුයි සිංහල උපසිරැසි එක්කම බලන්න ලැබුණට. ජය!

  19. වා.මු. නිලන්ත පියසිරි

    අපේ රසවින්දනය වෙනුවෙන් ඔබගේ මහන්සියට අපගේ අනේක වාරයක පිං. ඔබගේ සිංහල උප සිරැසි යෙදීම ඉතාම අනගියි. අකලංක නැතිව ඉතිං මොන හින්දි බයිස්කෝප් ද? අද රෑට ඔන්න එහෙනම් බාන්න දානවා. හැමෝටම සුබ දවසක් වේවා. (මට නම් මේ දවස් සුබ නැහැ මේ හැකර් කියන එවුන් ඉන්නකල්)

  20. සාගර

    ස්තුතීයි අකලංක.මෙන්න මගේ ආචාරය. ජයවේවා!!!

  21. AKILA

    maxaaa machan

  22. Dhanushka

    අය්යෝ මම මේක බැලුව සින්හල සබ් නැතුව. ඇත්තටම පුදුම හැඟුම්බර ‍ෆිල්ම් එකක්. අන්තිමට සමුගැනීමේ සාදය තමයි හදවතට දැනෙනම තැන.තෑන්කු වෙවා ‍ෆිල්ම් එක දුන්නට......

  23. Anonymous

    THANX.JAYA HO...

  24. Akalanka Yapa

    @ විකියා - ස්තුතීයි සහෝ...

  25. Akalanka Yapa

    @ madusanka - බලලා කමෙන්ට් එකක් දාලා යන්න

  26. Akalanka Yapa

    @ රෙක්ස් - ස්තුතීයි සහෝ… බලලා කමෙන්ට් එකක් දාලා යන්න

  27. Akalanka Yapa

    @ mtc - ස්තුතීයි සහෝ…

  28. Akalanka Yapa

    @ Chanaka - එල එල.. අනිවා කියන්න ඕන

  29. Akalanka Yapa

    @ sunanda - ස්තුතීයි සහෝ… බලලා කමෙන්ට් එකක් දාලා යන්න

  30. Akalanka Yapa

    @ sanjeewa - ස්තුතීයි සහෝ…

  31. Akalanka Yapa

    @ Anonymous - ස්තුතීයි සහෝ…

  32. Akalanka Yapa

    @ අමල් ප්‍රසාද් සමරවීර - ස්තුතීයි සහෝ… බලලා කමෙන්ට් එකක් දාලා යන්න

  33. Akalanka Yapa

    @ laksirigun - එහෙනම් බලලා ඇවිල්ලා කමෙන්ට් එකක් දාලා යන්න, ස්තුතීයි සහෝ…

  34. Akalanka Yapa

    @ chamath - ස්තුතීයි සහෝ..

  35. Akalanka Yapa

    @ Timal - නියම කියමනක් තමයි සහෝ... තෑන්ක්ස්

  36. Akalanka Yapa

    @ mewi - එල සහෝ එල... එහෙනම් බලලා ඇවිල්ලා කමෙන්ට් එකක් දාලා යන්න, ස්තුතීයි සහෝ

  37. Akalanka Yapa

    @ gwsk-Diyathalawa - ස්තුතීයි සහෝ..

  38. Akalanka Yapa

    @ Dinuka - අපිව ඇගයීම සම්බන්ධව බොහොම ස්තුතියි....

  39. Akalanka Yapa

    @ Nilanka - එහෙනම් බලලා ඇවිල්ලා කමෙන්ට් එකක් දාලා යන්න, ස්තුතීයි සහෝ

  40. Akalanka Yapa

    @ radi - ස්තුතීයි සහෝ..

  41. Akalanka Yapa

    @ දිනේෂ් ගමගේ - ඔයාලගේ මේ කමෙන්ට්ස් තමයි අපිව දිරිමත් කරන්නේ.. බොහොම ස්තුතියි.......

  42. Akalanka Yapa

    @ වා.මු. නිලන්ත පියසිරි - ඔයාලා මෙහෙම අවස්ථාවක් දීලා තියෙන නිසා තමයි අපේ හැකියාවන් පෙන්නන්න හම්බ උනේ.. ඒකට ඔය සහෝදරවරු ඔක්කෝටම මගේ ස්තුතිය..

  43. Akalanka Yapa

    @ සාගර - අපිව ඇගයීම සම්බන්ධව බොහොම ස්තුතියි සාගර….

  44. Akalanka Yapa

    @ AKILA - තෑන්ක්ස් අකිල

  45. Akalanka Yapa

    @ Dhanushka - අනිවා.. හරිම හැඟුම්බරයි..

  46. Akalanka Yapa

    @ Anonymous - ස්තුතීයි සහෝ..

  47. Hemal

    මම වැඩිය හින්දි චිත්‍රපටි බලන්නෙ නැති,උනත් ඔබගෙ කතා සාරංශය අනුව බලන්න අසාවක් ඇතිවුනා.කිහිප සැරයක්ම ඩවුන්ලෝඩ් කරන්න උත්සහ කලත් ,වෙබ් සයිට් එක හරිහැට් ලෝඩ් වෙන්නෙ නැති නිසා.ලින්ක් එක ඩවුන්ලෝඩ් වෙන්නෙ නැහැ.එය හරිගිය පසු චිත්‍රපටිය නරඹා කොමෙන්ට් එකක් දාන්නම්.

    ස්තුතියි !!

  48. chanaka

    aththamata lassana film ekak kiyala kiyana eka aththa
    but sanjaya leela bansalige anek film tharam hoda nethi baw kiyanna puluwan
    mokada JODA AKBAR wewni film balana kota meet wada yamak karanna thibba kiyala hithenawa
    monawa unath oyage mahansiya agaya karanawa
    oya producer nownata sub producerne eka
    patta man e nisama banawa
    thanx sub walata

  49. kosala

    thankssssssssssssssssssssss..
    great job go ahead like this we are always with u..thanks again

  50. chamila

    ela

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.