කලින් පළවූ ලිපිය එන්න එන්නම ලෝකයේ ස්වභාවික විපත් වැඩි වේගන යන කාලෙක මෙන්න තවත් විනාශයක් ගැන ඉඟි කරන චිත්‍රපටයක්. හැබැයි මේ චිත්‍රපටයට පාදක වුණු නවකතාවනම් එසේ මෙසේ පොතක් වුණේ නැහැ. කෘතියකට ලැබෙන ඉහලම සම්මානයක් වන Pulitzer සම්මානය හොඳම ප්‍රබන්ධ කෘතිය වෙනුවෙන් වර්ෂ 2007 දී මෙන්ම වර්ෂ 2006 දී James Tai…

කලින් පළවූ ලිපිය
එන්න එන්නම ලෝකයේ ස්වභාවික විපත් වැඩි වේගන යන කාලෙක මෙන්න තවත් විනාශයක් ගැන ඉඟි කරන චිත්‍රපටයක්. හැබැයි මේ චිත්‍රපටයට පාදක වුණු නවකතාවනම් එසේ මෙසේ පොතක් වුණේ නැහැ.
කෘතියකට ලැබෙන ඉහලම සම්මානයක් වන Pulitzer සම්මානය හොඳම ප්‍රබන්ධ කෘතිය වෙනුවෙන් වර්ෂ 2007 දී මෙන්ම වර්ෂ 2006 දී James Tait Black Memorial ත්‍යාගයත් දිනාගත් මෙම නවකතාව ආශ්‍රයෙන් තමයි මෙම චිත්‍රපටිය පසුගිය අවුරුද්දේ තිරගත වීම ඇරඹුනේ. මේ වන විට IMDB ශ්‍රේණිගත කිරීම් වල 7.3/10 වැනි අගයක් ලබා ගන්නට චිත්‍රපටිය සමත් වුණා.
මේකේ කතාවට පාදක වන කාලය වන විට යම් ව්‍යසනයකින් පසුව ලොවේ සෑහෙන ජනගනයක් වැනසී තිබෙනවා. එම ප්‍රදේශයේ තව දුරටත් ස්ථාවර ජීවිතයක් පටන් ගැනීමට නොහැකියි. කතාවේ ප්‍රධාන චරිත වන පියා සහ පුතා අවසන් නොවෙන දැඩි ශීතල කාලගුණයෙන් බේරීම සඳහා දකුණු දෙස බලා ගමන් ගන්නවා. ඉතිරි වී සිටින කිහිප දෙනා ආහාර වෙනුවෙන් මරා ගන්නවා. මිනිස්සු හාමතේ මිය යනවා. මුදල් පාවිච්චියට ගන්නේ ගිනි තැපීම සඳහා පමණයි. මේ අතර රංඩු ගැසී සිටින කණ්ඩායම් කිහිපයක් දකින දකින මිනිසුන්ව ඔවුන් සතු ආහාර ලබා ගැනීම පිණිස මරා දමනවා. මෙම පියා හා පුතා අත පවතින්නේ එක පිස්තෝලයක් හා උණ්ඩ දෙකක් පමණයි.
ඔවුන් මුහුණ දෙන කටුක අත්දැකීම් මධ්‍යයේ නොනවත්වා කරන අරගලය බලා ගැනීමට ඔයගොල්ලොත් බාගෙන බලන්න.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
de5b69499ebc706b7c9b7d0bc5fbf8a7581450eb ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,695 downloadsDownload The-Road-2009.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/pathum.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පැතුම් අතුකෝරල
Subtitles
77 comments
අම්ර
රසිකයෙක්
අද මම මුලින්ම. ඒකනිසා මම මුලින්ම මේක බාගත කරගත්තා.දෑන් බලන්නයි ලෑස්ති වෙන්නේ. රොයිලි ප්‍රනාන්දු සොහොයුරාට බොහොම ස්තුතියි!
චමිදේවා
මේක බාමිදෝ නොබාමිදෝ කියා දෙගඩියාවෙන් කල් ගෙව්වේ.ඒත් උඹ මේක දීලා තියෙන්නේ අනිවා හොඳ නිසානේ...එහෙනම් බෑවා ඕං.....
රොයිලි
@ චමිදේවා,
ස්තූතියි සහෝ. බාලම බලන්නකෝ. කට්ටියට අල්ලලා යයිදෝ මන්දා කියලත් හිතුනා. ඒත් තත්වය ගැන හිතල දෙන්න හිතුවා. :)
Chameera
onna mamath bawaaa
ela elaAsantha C
thank u weeewaa.....eye baluwaa 50 Cent ge film eka....ada meeka balanna wenawaaa....mala keliyai mata adath matath mage project eka karanna wenne naaaa..........:P
රොයිලි
Asantha C,
අම්මෝ ඔන්න අපිවනම් අල්ල ගන්න එපා ඕවට. :P
chamila
ela ithin bamak thamai.........
රොයිලි
@chamila,
අනිවා අනිවා. බාලම කියහන්කෝ. :)
පිටස්තරයා
නියම චිත්‍රපටියක්
රොයිලි
@පිටස්තරයා,
ස්තූතියි සහෝ :) හැමදාමත්ම වගේ ඔයාගේ කමෙන්ට් හම්බ වෙන්නේ තත්වයෙන් හොඳ ඒවට විතරයිනේ :)
Aravinda
බොහොම ස්තූතී ඔන්න මමත් බා ගන්නවා
රොයිලි
@ Aravinda,
බලලත් කියන්න කොහොමද කියලා. :)@ Akiyoshi,
ස්තූතියි සහෝ :)
Akiyoshi
thanks..mamat banava
kathu
ඔන්න එහෙනම් අපිත් බානවා..!! ස්තුති වෙවා..
ashan kandy
man meka kalinma baluwa mmm.. mta eka allala giye na....
රොයිලි
@ kathu,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට :)@ashan kandy,
ඒකත් එහෙමද. මමත් හිතුවා හැමෝටමනම් අල්ලලා යන එකක් නැහැ කියලා. :(
Anonymous
කික්ම තමා මම ආසම වර්ගයේ එකක්.........
රොයිලි
@නිර්නාමික 2010/04/06 දින ප.ව. 1:38 ,
අහා එහෙමද බලන්නකෝ එහෙනම් මේක කොහොමද කියලා :)@Bhagya රාජපක්ෂ,
එච්චරටම අල්ලලා ගියාද ඒක. එල එල බාලම බලන්නකෝ කොහොමද කියලා :)
Bhagya රාජපක්ෂ
මම මේ දෙවනි පාරටත් Ninja Assassin (2009) ආයෙත් බැලුව...
පට්ටම මූවි එකක්..
ඒක බලල ඉවර උන ගමන්ම මට මතක් උනේ බයිස්කෝප් එක ... හිකි හිහ්හ් !!
දැන් එහෙනම් මෙකත් බාන්ඩ දාන්ඩ ඕනා !!Anju
nice movie..thanks
රොයිලි
@Anju,
ස්තූතියි කමෙන්ට් එකට :)@මලිත්,
ස්තූතියි ඔයාටත් කමෙන්ට් එකකින් අපිට දුන්නු ශක්තියට. :)
Bhagya රාජපක්ෂ
බාලම බලන්න ඔනා !!
sama
thanks film 1te. my name is khan ,Sherlock Holmes 2 sub danawada royli ayye.
මලිත්
banawa thz
Dushan
thx royli ayya........
රොයිලි
@Dushan,
ස්තූතියි සහෝ කමෙන්ට් වලට :)@ dila,
ස්තූතියි සහෝ ;)
dila
thanx roiliyoo
onna bawooo!!!පැතුම්
සිරා එකක් වගේ,,, නිවාඩු වෙලාවක බාමි,,,
රොයිලි
@පැතුම්,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට :)
smw8890
banawoo
රොයිලි
@smw8890,
අනිවා මම නම් එපා කියයි :)@asitha perera,
:P
asitha perera
ela ela..........
රොයිලි
@ අම්ර,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට :)
@රසිකයෙක්,
ස්තූතියි සහෝ කමෙන්ට් එකක් දාලා අපිට දෙන ශක්තියට, :)
අමිල
මචන් බෑවා.. එල. තැන්කූ වෙවා
Ruwan
thanks bro....................
සමන් කලුබෝවිල
කොහොමත් අනිවා.... බානවා...... එල..එල... thankxxxxx
dasun
goda
V
I think this is really good movie
Thanks bro
And one thing ppl got killed not only for rob their food but also take them as food.
Geeth Vindula
එල මමත් බාන්න දානව
chathuranga
maxxa...........................!
Ramraj
එළම ෆිල්ම් එකක්. අනිවා බලන්න.
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)Thisara Buddhika (තිසර නියෝ)
waradunaa. saba nahene. lipiyata thuthi
දමිත්
ස්තුතියි සහෝ..
week end එකේ බලන්න ඔන්න බාගත්තා..
ජයෙන ජය පැතුම් සහෝ..Naween
පට්ටයි සහෝ.මෙකට සබ් දෙයි කියලා සෑහෙන කාලයක් බලන්හිටියා.ඔය තියෙන්නේ එළ කිරි වගේ.
උපසිරැසියට බොහොම තෑන්ක්ස්.ඔබට ජයෙන් ජය...!Global
ඇත්තටම හොඳ Movie එකක් . ගොඩක් ස්තුති සහෝ මේකට සබ් දුන්නට...
නලින්
ස්තුතියි පැතුම් සහෝ...
ජය වේවා!!
Tharindu
ගොඩක් හොද ෆිල්ම් බලන්නේ ඔයාලා හින්දා..දිගටම කරගන යන්න.ජය වේවා.!!!කස්ටියටම....:)
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Dayan
මමත් මේක බලලා තිබුනා,උපසිරැසි නැතිව..ලස්සන කථාවක්.උපසිරැසිත් දුන්නු එක ලොකු දෙයක්,ස්තූතියි සහෝ ලා දෙන්නටම ;)
Tharindu
Thank you very much saho..!!!
Kulanjana Maduranga
niayamai…thanks PATHUM saho..sub ekata..digatama sub demu.jaya wewa……
chamara southern
thanks malli , honda ekak wage...
darshana
thanks sub ekata
widuranga
thanx saho sub ekata
thawath sub ekak onaaaajanaka kalu
thanks….
thisal
එල එල මෙ වගෙ එවට තමා මන් වැඩිපුර ආව එල තැන්ක්ස් සබ් එකට
indika
thnq :)
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
මාත් බලන්න ඔනි
එල
සබට තුති
ඔබට ජය............
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks....