මේක බාරගෙන මාස කීපයක්ම උනා. අනිත් ඒවට සබ් දිදී හිටියට මේකට යොදවන්න කාලයක් තිබුනේ නෑ. මොකද මේ කතාව ටිකක් සුවිශේෂී එකක් කිව්වොත් මම නිවැරදියි.මේ අවුරුද්දේ දැනට බලපු හොඳම චිත්‍රපටය කියලා මේක කීවොත් නිවැරදියි. චිත්‍රපටිය මොකක්ද? ඉංග්‍රීසි, හින්දි, දෙමළ නෙමේ මේක. මේක මලයාලම් චිත්‍රපටියක්. කොහෙන්වත් කොපි…

ඉංග්‍රීසි, හින්දි, දෙමළ නෙමේ මේක. මේක මලයාලම් චිත්‍රපටියක්.
කොහෙන්වත් කොපි කරපු එකක්ද?
මෙතෙන් බලා ඇති සියලුම භාෂා වල චිත්‍රපට එකකවත් මෙවැනි කතාවක් දැක නැත.
කොහොමද චිත්‍රපටය?
පැය 3ක් චිත්‍රපටිය බැලුවද කියලා හිතාගන්න බෑ. මට දැනුනේ විනාඩි පහක් ගියා වගේ.
කතාව මොකක්ද?
තම වැඩිමහල් දියණියට නොසිතූ වෙලාවක සිදුවන මහත් කරදරයකට, තමන් බැලූ චිත්‍රපට වලින් උදාහරණය ගනිමින් ලොව සියලු දෙනා නොමඟ යවමින් කූට ලෙස තම මොලයෙන් ගහන රහස් පරීක්ෂක ගැටයක්. ආයේ ලොවත් නැත.
මේකේ රේටින් කොහොමද?
9/10 දැන්නම් බලන්න හිතෙනවාමයි නේ!
බලන්න ඕනේ කවුරුද?
රහස් පරීක්ෂක කතා අන්තිම වෙනකම් හිතාගන්න බැරිවෙන කතා බලන කට්ටිය අනිවා මේක එක හුස්මට බලාවි. පොදුවේ චිත්‍රපටි බලන හැමෝම අනිවාර්යෙන්ම බලන්න. මොකද මේක මම මෙහෙම කියලා මේක බැලුව අයගේ පොදුවේ මතය මේ අවුරුද්දේ බලපු මොඳම ෆිල්ම් එක මේක කියලයි. අනික මේකේ වටපිටාව ගෙවල් දොරවල් අපේ ලංකාවට සමානයි. බොහෝ දුරට වාගේ.එකෙන් අපේ කමක් ගතියක් එනවා, අනික අර වෙන ෆිල්ම් වල වගේ උඩින් විසිවෙන ගහගන්න ඒවා මොකුත් නෑ සරල ගැමි ජීවිතය වගේම වෙන්න පුළුවන් කතාවක් තියෙන්නේ , බලන්නකෝ හිත හිත ඉන්නේ නැතුව අනිත් දේ වෙනත් බසක් කියලා නොබලා ඉන්න එපා ලොකු අපරාදයක් ඒම නොබලා ඉන්නවා නම්.
ඔන්න එහෙනම් සේරම විස්තර කිව්වනේ මම. බාලම බලන්න එහෙනම්.
අනිවා ෆිල්ම් එක බලලා ඇවිත් අපිටත් කියන්නේ ඔයාල බැලුව හොදම ෆිල්ම් එකක් ගානට මේක ආවද, හොද නරකත්! තවත් උපසිරැසියකින් හමුවෙමු!!! ජයවේවා….!!
(ලිපිය – විකියා)
500 MB (BR) කොපිය මෙතනින් බාගන්න
405F38E5A9EFF61DEBAC306A33A598F318E72F1D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,579 downloadsDownload Drishyam-2013.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
99 comments
Pradeep Iresh
Pradeep Iresh
අඩේ මෙන්න මම අද එක...
Wajira Buddhika
patta .....balapuwagena supiri film ekak....
JW
මම බලපු චිත්‍රපටි වලින් නම අමතක නොවෙන ඒවා පොඩ්ඩයි.මේ එකක්.මේක පවුලේ අය කවුරුත් එකතු වෙලා බලන්න ඕනෑ අති විශිෂ්ඨ නිර්මාණයක්...
dineth
ela ela sub akata gogak thanks saho.obata jaya....
නිරෝෂ්
බලන්නම හිතන් හිටපු චිත්‍රපටියක්.ස්තුතියි කිනා :)
කේ.යූ.ජී. උදාර
ඔන්න කොල්ලො මාත් බානවා.............
සිංහල සබට බොහොම ස්තූතියි.kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!විකියා
බලමු ෆිල්ම් වලින් පට්ටම පතුරු එකක් මග ඇර ගන්න නම් එපා සහෝලා
මම උඩින්ම රෙකමන්ඩ් කරනවාතුති!
SaDuN dAnUsHkA
විකියා කමෙන්ට් දාලා
මුල ලංකාවට වහිනවා මෙන්නG.V. & M.C.
Oyage recomended comment eka nisamai baluwe.
Aththenma supiri film eka..
Mula tika baladdinam epawuna, eth storiyata awayin passe patta kuthuhalayak thiyenne..
Hamoma Anivaryen balanna..
DDSameera
MAXXA FILM EKAK !!!
Tilantha hansanath
වෙනසකටත් එක්ක බලනව බොහොම ස්තූතියි :)
kasun viraj
supiri paharak wage
aniwa balanawa
jayawewaa!!!!1Ruwan
අද උදේ ඉඳං ඉවර නැති සබ් එකක් කරන්න පටන් අරං වැඩ කරගෙන යන ගමන් රවුමක් දාල යන්න ආවෙ. මේක දැක්කම බලන්න හිතුනා වැඩේ ටිකක් නවත්තලා. ඔන්න බාන්න දානාව.උපසිරැසියට තුති!!! ජය!
SaDuN dAnUsHkA
නියමයි මමත් අහලා තිබුනා මේ සලරුවට හොදයි කියලා
අනිවා බලනවා
බොහොම ස්තුතියි කිනා
උපසිරැසියට තුතිUdara Sanka Gamage
elaz tharinduuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu, thanxxxx
Kulanjana Maduranga
patta filumak wenna ona....aniwa banawa....niyamai KNA saho.....sub ekata isthuthi.digatama sub demu.jaya wewa……………
නලින්
ස්තුතියි කිනා..
ජය වේවා!
මාලින්
විස්තරේ බලල විශ්වාසෙට බෑවා... බලල, කථාව ඇත්තනම් තව comment එකක් ..
මාලින්
එළ මල්ලි, බය නැතුව ඕන කෙනෙකුට රෙකමන් කරන්න පුළුවන්, ආයෙ දෙකක් නෑ. පොඩි අප්සෙට් එකකට තියෙන්නේ අන්තිම කිට්ටු වෙන කොට ලෙම් කෙලින් වෙලා බලන්න හිතෙන - නොහිතෙන එකයි. Thanks ආයෙත්...
සඳුන් තාරක
ආයෙ නෑ ලොවෙත් නැති කතාවක් . උපසිරැසි නැතුව බැලුවා හදිස්සියට ආයෙ ජීවිතේට අමතක නොවෙන ෆිලුමක්
දැන් උපසිරැසි එක්කත් බලනවා බොහොම තුති උපසිරැසියට ...තාරක නුවන් දිල්හාර
ඔන්න එහෙනම් මමත් බෑවා
g
කියනවනම් නොබලා කොහොමද? අනිවා බලනවා.
විකියා සහෝටයි කිනා සහෝටයි දෙන්නටම ගොඩක් තැන්ක්ස් මේ Movie එක දුන්නට....Global
පට්ට Movie එකක්නේ දීල තියෙන්නේ .
Sisira Hegoda
Thanks.
Era
මේවගේ ඒවා තමා ඕනි මචන් පට්ට පට්ට .......
chamara southern
sub ekata thanks , jaya wewa..
Sach
සබට තුති සහෝ !!!!!!
Sach
සහෝ ෆිලුම නම් සුපිරි !!!
bulla
meke sinduth nedda sindu nethnam balanawa balapu kenek kiyanna thanks sub ekata
#ChalinduDeshan (කිනා)
සිංදු එකක් හෝ දෙකක් තියෙනවා.
ඒත් ඒවා චිත්‍රපටියට බාධාවක් වෙන ඒවා නෙමෙයි.
පසුබිමෙන් ඇහෙනවා විතරයි.
සිංදු අතරෙත් වෙන්නේ චිත්‍රපටිය ගලාගෙන යන එක විතරයි.
අනිත්වාගේ වෙනම නිටනවා ආපහු වෙන සීන් එකකින් පටං ගන්න විදිහේ කිසිම චව් දෙයක් නැහැ.bulla
thanks danma banawa goodaaak thanks mewge ewma denna yaluwa niyamai ela
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ඔච්චර කියන එකේ බලමුකෝ නේද?
සර් ගේ සබ එකත් එක්කම...
ඔන්න ගත්ත...
ජය වේවා!!!Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
Dhanushka Kumara
පට්ට ෆිල්ම් එක.
Ramesh
Ela Thanks bro
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)lusantha
thanks baiscop sada yaya
කොබා
හම්මට බාලම බලමු කෝ එලම එකක් වගේ ටන්කු සබට ඔහ ඉදිරියට යමු ජය වේවා :D
DSA
Niyma film ekak ha. aththatama man gaththe wadak nathi wei kiyala hithala. niyamai ha. meka man kiyanne hamoma meka beliya yuthu film ekak. ganda dewal godak thiyenwa... ekkenekge weraddak nisa kee denekta mona mona dewal walata muhuna dunnada? aththatmaa hoda film ekak. 3hours film ekak unata beluwata padu na..
ඉමල්ක
සිරාවට පට්ට ෆිලුමක්,
මං බලපු ගොඩක් මලයාලම් ෆිල්ම් පට්ටයි
පුලුවන් නම් සහෝ තව මලයාලම් ෆිල්ම් ටිකකට සබ් දෙන්න
ජය වේවා !tikiri
කියපු විදියට නොබලා බෑ වගේ බොලව්.....ස්තුත්යි මචන්\
ගයාන් රූකාන්ත
සබ් එක ඉක්මනට දියන් කියලා දවස් කියක් නම් වැඩේ ගැහුවද
මෙන්න දීලා ෆිලුම අරගෙන දැන් මාසයක් විතර ඉන්නවා බලන්න.
සබට තුති කිනෝ. ජය!! :P :P :) :)indunil
onna math banawa.wikiya mechcharata kiyana eke noba khmada
G.V. & M.C.
Danui Balala Iwarawune.
Mulma Vinadi 20 vithara boring wuna..
Eth storiyata awe ethanin passe..
Patta kuthuhalayak thiyenne, supiri flm eka, anivaryen balanna..thisal
අමුතුම සුපිරි එකක් වගේ තැන්ක්ස් හොදෙ
indika
thnq :)
chamara
macho mage givite balapu supirima film eka mek ,me caman eka dakkama mataminissu hinawei awulak naha, eey bala nidi natuwa 3 parak baluwa , deparak baluwe gem eka patan ganna tana idala , supiri macho mahansiya apate giye naha baiscop itihase oya wenas kala , baladdi agata hariyat agata dannenna sub ekadunna ,sada jaya machoo, apita tawa meewidihe eewa oona
srasanka
සුපිරි. . මචන්. . ස්තුතියි. .
සබ් එක පොඩ්ඩක් අවුල් වගේ බන් 4n එකේ හින්දද දන්නේ නෑ. .
ෆිල්ම් එක ගැනනම් කියන්න වචන නෑMAYA
ඇත්තටම හොදයි.තෑන්ක්ස්
චාරුක ලක්ෂිත
අනේ පට්ට සහෝ...
කියන්න ඕන එකක්...
මම බලපු අතු දැවැන්තම ෆිල්ම් එක තමයි මේක...
ආදරය කියල වැඩක් නැහැ...
අපි බලලත් ඇති ඔය ෆිල්ම් එකේ නළුවා බලපු තරම් ෆිල්ම් එත් කවමදක් වත් ඔය වගේ ගේම් එකක්නම් දෙන්න බැරි වෙයි....සබ් එකට තුති සහෝ......
සුබ අනාගතයක්...Chami.S
Thanks...
ලක්ෂාන් නිලංක
එල එල කිනෝ...සබට බොහොම තුති...ජය වේවා....!
Raveen
me fillm 1 sinhala sub wada nahane ??? plzzz help me ???
චින්තක
තව 1GB විතරයි තියෙන්නේ...
ඒ්ත් බානවා...
thanx Bro...Pradeep
Godak sthuthiy saho sub akata.
කේ.යූ.ජී. උදාර
ඔන්න බලල ඉවරවෙලා ආයේ සැරයක් දාන කමෙන්ට් එකයි මේ.......... බලන්න තරම් වටින නිර්මාණයක් කියල මුලින් ම කියන්න ඕනෙ. ඒ හින්ද දෙවැනිවතාවටත් මේකට සබ් දුන්න කිනාට මං ස්තූති කරනවා. ඒ වගේම අමුතු ලිවිල්ලක් කරපු විකියටත් මගේ ආචාරය.
මෙහිදී සාමාන්‍ය විදිහට ඔහේ ගලාගෙන යන කතාව යම් නිශ්චිත තැනක දි නොහිතන විදිහට වෙනස්වෙලා හිතාගන්න බැරි අවසානයකට යෑම ප්‍රේක්ෂකයා පුටු අගට තල්ලු කරවන සුළුයි. මට හිතෙන්නෙ ඒකම තමයි බොහෝ අය මේ නිර්මාණය ඇගයීමේ හේතුව. කොහොමවුණත් මේ ශෛලිය ලෝක සිනමාව තුළ මුලින් ම වඩා සාර්ථකව යොදාගත්තෙ හිච්කොක් විසිනුයි. ඒ අතින් මේක අලුත් දෙයකුත් නෙවෙයි. ඒ වගේම මේක බලල ඉවර වුණහම මට කහානි මතක් වුණා. ඒකත් මේ ශෛලිය ම තමයි. කතාව බලාගෙන යද්දි චරිතවල කියවිල්ල වැඩියි කියල දැනුණ වගේම බලල ඉවරවුණහම මේකෙ නාට්‍යමය ස්වරූපය වැඩිදෝ කියලත් හිතුණා. මොකවුණත් කාලෙකට අමතක නොවෙන සිනමා අත්දැකීමක් කිව්වොත් ඒකත් බොරු නෙවෙයි කියලයි අන්තිමට කියන්න තියෙන්නෙ.................හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
nadeesh
loweth balanawa mcn.. thank you wewa.... :) (Y)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela ela...jaya weewa honde...