ඉතින් යාලුවනේ කොහොමද? මම චාමික විමුක්ති. මේක තමයි මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය. මුලින්ම බයිස්කෝප් අඩවියට සහ බයිස්කෝප් අඩවියෙහි Thisara Neo සහෝදරයට ස්තූතිවන්ත වෙන්න ඕනි, මට මේ අවස්ථාව ලබා දුන්නට….. ඇත්තටම මම හුඟක් කල් ඉඳලා බයිස්කෝප් අඩවියෙන් උපසිරැසි ලබා ගත්තට මට කාලයක ඉදලා ආසාවක් තිබ්බා උපසිරැසියක්…

ඉතින් යාලුවනේ කොහොමද? මම චාමික විමුක්ති. මේක තමයි මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය. මුලින්ම බයිස්කෝප් අඩවියට සහ බයිස්කෝප් අඩවියෙහි Thisara Neo සහෝදරයට ස්තූතිවන්ත වෙන්න ඕනි, මට මේ අවස්ථාව ලබා දුන්නට…..
ඇත්තටම මම හුඟක් කල් ඉඳලා බයිස්කෝප් අඩවියෙන් උපසිරැසි ලබා ගත්තට මට කාලයක ඉදලා ආසාවක් තිබ්බා උපසිරැසියක් නිර්මාණය කරන්න. ඉතින් අද ඒක සැබෑ වුනා.ඇත්තටම මේක ලොකු වැඩක්.කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව තව කෙනෙක්ගේ රසවින්දනය උදෙසා මේ කරන කාර්යය භාරය ගොඩක් වටිනවා.සියලුම උපසිරැසි කරුවන්ට නැවත වතාවක් හදවතින්ම ස්තුති කරනවා.
හරි දැන් කතාව දිහාට හැරෙමු
මේක Netflix සිනමා නිර්මාණයක්. IMDB දර්ශකයේ 5.7 /10 , 55% google likes සහ Rotten tomatoes අගය 67 % ක් මේ නිර්මාණය සඳහා ලැබිලා තියෙනවා.
මේක ස්පාඤ්ඤ සිනමා නිර්මාණයක්. සම්මාන කිහිපයකටම නිර්දේශ වෙලා තියෙනවා . Samu fuentes කියන ස්පාඤ්ඤ අධ්‍යක්ෂකවරයගේ තමයි රචනය හා අධ්‍යක්ෂනය.මේ චිත්‍රපටය release කරලා තියෙන්නේ 2018 july 6 වනදා. ඒ වගේම Mario casas , irene escolar සහ ruth diaz කියන නලු නිලි පිරිස රංගනයෙන් දායක වෙලා තියෙනවා. මෙම නිර්මාණය මිනිත්තු 110ක් පුරා දිවයනවා.
මේක ටිකක් අමුතු කතාවක්. 19 වන සියවසේ අගභාගයේදී උතුරු ස්පාඤ්ඤයේ පාළු කඳුකර නගරයක ජීවිතේ ගෙවන එකම මිනිහා මුවන් සහ වෘක්කයන් දඩයම් කරගෙන දැඩි ජීවිතයක් ගෙවනවා.ඉතින් ඔහු තනියම ජීවත්වෙන්නේ ඇයි, තනිකඩ ජීවිතේ රසවත් කරගන්න මොනවගේ දේවල්ද කරන්නේ ,ඒ වගේම සල්ලි වලට සෙනෙහසත් මිනිසත්කමත් යටවන විදිය මේ ෆිල්ම් එකේ අමුතු විදියට පෙන්නනවා. අමුත් ආකාරයක නිශ්ශබ්ද ජීවන කතාව මොනවගේද කියලා දැනගන්න නම් මේ ෆිල්ම් එක අන්තිම වෙනකල් නරඹන්න කියලා ආරාධනා කරනවා.
වැරදි තියෙනවා නම් කමෙන්ට් එකකින් ඒක කියන්න කියලා ඉල්ලනවා.ජය වේවා😚✌

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
1,850 downloadsDownload The.Skin_.of_.the_.Wolf_.2017-1.zip9.8 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාමික විමුක්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-09-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමික විමුක්ති
Subtitles
18 comments
Isira janith
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!1minidu1234
thanks bokkala loku deyak me oyala karanne
arawindasunimal
chamika wimukth obatath baiscope kandayamatath bohoma sthuty.........jayawewa,..........
Rohanvanderlan
thank u machooo
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi sahooo sub ekata ...
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) :)
ජය වේවා.!SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Udaya Saman
පලවෙනි උපසිරසියට බොහොමතුති..සහෝ...දිගටම සබ් දෙමු....ජය
Athula
Thanks ....
diluksha
thank youuuuuuuuu
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....!
දිගටම සබ් කරමු....rockz2020
✌උපසිරැසිය වෙනුවෙනුත් බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා!✌
❤❤❤❤ජය වේවා සහෝ!!!!!❤❤❤❤Rumesh dhanushka
Thanks chamika & all admins
D.Chamara
bohoma sthuthi shooo jaya ...
AsithaDilruwan
ela saho thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALnath
Thanks ..................good luck ......................
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Toy story 3 eke sub download bene eka hadala dennko plz sub thx