Watch Trailer

Another Forever (2016) Sinhala Subtitles | ඇරඹුමම කඳුලක් වෙලා [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් .මේක තමයි මගේ දෙවන උපසිරැසි නිර්මාණය. මුලින්ම බයිස්කෝප් අඩවියට ස්තූතිවන්ත වෙන්න ඕනි, මං ගැන විශ්වාසය තැබුවට….. හරි දැන් කතාව දිහාට හැරෙමු. IMDB දර්ශකයේ 5.2 /10 , 74 % google likes සහ movie meter අගය 2.8/5 ක් මේ නිර්මාණය සඳහා ලැබිලා තියෙනවා. මේක බ්‍රසීලියානු සිනමා නිර්මාණයක්. Juan z…

හැමෝටම සුභ දවසක් .මේක තමයි මගේ දෙවන උපසිරැසි නිර්මාණය. මුලින්ම බයිස්කෝප් අඩවියට ස්තූතිවන්ත වෙන්න ඕනි, මං ගැන විශ්වාසය තැබුවට…..

හරි දැන් කතාව දිහාට හැරෙමු.

IMDB දර්ශකයේ 5.2 /10 , 74 % google likes සහ movie meter අගය 2.8/5 ක් මේ නිර්මාණය සඳහා ලැබිලා තියෙනවා. මේක බ්‍රසීලියානු සිනමා නිර්මාණයක්. Juan zapata කියන සම්මානනීය බ්‍රසීලියානු අධ්‍යක්ෂකවරයගේ තමයි අධ්‍යක්ෂනය. ඒවගේම මේ නිර්මාණයේ ප්‍රධාන නිලිය තමයි මෙහි රචනා ශිල්පිනිය. එසේම daniela escobar , marlon moreno සහ peter ketnath කියන නලු නිලි පිරිස රංගනයෙන් දායක වෙලා තියෙනවා. සම්මාන 8 ක් සහ සම්මාන සඳහා නිර්දේශිතවීම් 5 ක් මෙම නිර්මාණය සඳහා ලැබිලා තියෙනවා. මෙම නිර්මාණය මිනිත්තු 72 ක් පුරා දිවයනවා.

ඔයා ආදරය කරපු කෙනෙක් ඔයාගෙන් ඈත් වුනොත් , ඒක ඔයාට කොහොමද දැනෙන්නේ ? මුලදි ඔයාට කිසිම දෙයක් තේරුම් ගන්න බැරිවුනත්. පස්සේ ඔයාට තේරුම් යයි මොකක්ද වෙලා තියෙන්නේ කියල. ඇත්තටම මේ කතාව ලස්සන ආදර කතාවක්.තමන්ගේ බිදුනු ආදරය ගැන කනස්සල්ලෙන් ඉන්න කාන්තාවකගේ කතාවක්. ආදරය කරන කාලේ සිදුවු හමුවීම්, දොඩමළු වු කතා ගැන සිතමින් පසුතැවෙන කාන්තාවක් ඔයාට මේ කතාවෙන් දිස්වෙයි.ඒත් ඇත්තම ආදරය කියන්නේ මොනවගේ දෙයක්ද කියලා මේ කතාවේ තියෙනවා.
ආදරයේ සුන්දර මතකයන් ආදරය බිදුනු දාක ඔයාගේ ජීවිතේ මොන වගේ කරයිද,? ඇත්තටම මේක දුක හිතෙන සුන්දර ආදර කතාවක්.ඔයාට වෙනස්ම රසයක් ගෙනදෙයි කියලා මට විශ්වාසයි.ඉතින් රසවිදින්න කියලා හැමෝටම ආරාධනා කරමින් මං සමුගන්නවා .

වැරදි තියෙනවා නම් කමෙන්ට් එකකින් ඒක කියන්න කියලා ඉල්ලනවා.ජය වේවා😚✌

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා  අදාළ වේ.

1,675 downloadsDownload another.forever.2016.zip14 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාමික විමුක්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-09-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චාමික විමුක්ති

Subtitles

1,675 downloadsDownload Subtitles14 KB

13 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) :)
    ජය වේවා.!

  2. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි විමුක්ති සහෝ.
    ජයෙන් ජයම වේවා!

  3. lester64

    thank you try to give the hidden gems

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....!
    දිගටම සබ් කරමු....

  7. arawindasunimal

    thanks yaalu

  8. Bandara76

    Thanks Bro

  9. D.Chamara

    bohoma sthuthi sahooo

  10. AsithaDilruwan

    ela saho thanks

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Emi

    Thank u....

  13. indika75

    thanks..